Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madamulane Mara ඇමෙරිකාවට මුදල් දුන් හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Madamulane Mara ඇමෙරිකාවට මුදල් දුන් හැටි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ශ්රී ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් කොටි ගණනක් වියදම් කර ඇති බව හෙළිවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය 19වැනි දින පාර්ලිමේන්තුවේදී නැගූ ප්රශ්නවලදී මේ බව අනාවරණය වී තිබේ.

Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට 2010 වසරේදී රුපියල් තුන්කෝටි පනස්හය ලක්ෂ අසූපන්දහස් නවසිය හතයි ශත හැට තුනක්ද (රු. 35,685,907.63) 2011 වසරේදී රුපියල් හාර කෝටි හැටනව ලක්ෂ දහතුන් දහස් හාරසිය හැත්තෑ හයයි ශත හැත්තෑ එකක්ද ( රු. 46,913, 476.71) 2012 වසරේදී රුපියල් එක්කෝටි විසිනව ලක්ෂ අනූ දෙදහස් අටසිය හැටයි ශත පහක්ද (රු. 12,992,860.05) ලබා දී ඇති අතර ඊට අමතරව 2014 වසරේ කොන්ත්රාත්තු 8ක් සඳහා ඩොලර් 5000 සේ සිට ඩොලර් 75000 අතර මුදලක් රාජපක්ෂ පාලනය විසින් විදේශ කටයුතු අමාත්යංශය හරහා ඇමෙරිකානු සමාගම් වෙත ලබා දී ඇති බවද හෙළි වේ.

Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට මෙවැනි විශාල මුදලක් යොදවා සිදුකරවා ඇති ප්රචාරක කටයුතු ඇමෙරිකානු තානාපති නිලධාරීන්ටද සිදුකළ හැකිව තිබූ ඒවා බවත් එම කටයුතු තානාපති නිලධාරීන්ගේ රාජ්යතාන්ත්රික වගකීම්වලට අයත්ව පවතින බැවින් සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාවක් පැවති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පෙන්වා දී තිබේ.

මෙම මුදල් ගෙවනු ලැබූ කාලයේ ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනෙකු වූ ජාලිය වික්රමසූරිය වන අතර ඔහු ඇමෙරිකාවේ තානාපති සේවය සිදු කිරීම වෙනුවට ශ්රී ලංකාවේ කසල තේ ඇමෙරිකාවට ගෙන යෑමේ ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

[QUOTE="monson, post: 17940006, member: 30005"] [b]Madamulane Mara ඇමෙරිකාවට මුදල් දුන් හැටි[/b] [SIZE="4"]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ශ්රී ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් කොටි ගණනක් වියදම් කර ඇති බව හෙළිවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය 19වැනි දින පාර්ලිමේන්තුවේදී නැගූ ප්රශ්නවලදී මේ බව අනාවරණය වී තිබේ. Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට 2010 වසරේදී රුපියල් තුන්කෝටි පනස්හය ලක්ෂ අසූපන්දහස් නවසිය හතයි ශත හැට තුනක්ද (රු. 35,685,907.63) 2011 වසරේදී රුපියල් හාර කෝටි හැටනව ලක්ෂ දහතුන් දහස් හාරසිය හැත්තෑ හයයි ශත හැත්තෑ එකක්ද ( රු. 46,913, 476.71) 2012 වසරේදී රුපියල් එක්කෝටි විසිනව ලක්ෂ අනූ දෙදහස් අටසිය හැටයි ශත පහක්ද (රු. 12,992,860.05) ලබා දී ඇති අතර ඊට අමතරව 2014 වසරේ කොන්ත්රාත්තු 8ක් සඳහා ඩොලර් 5000 සේ සිට ඩොලර් 75000 අතර මුදලක් රාජපක්ෂ පාලනය විසින් විදේශ කටයුතු අමාත්යංශය හරහා ඇමෙරිකානු සමාගම් වෙත ලබා දී ඇති බවද හෙළි වේ. Patton Boggs නැමති ඇමෙරිකානු සමාගමකට මෙවැනි විශාල මුදලක් යොදවා සිදුකරවා ඇති ප්රචාරක කටයුතු ඇමෙරිකානු තානාපති නිලධාරීන්ටද සිදුකළ හැකිව තිබූ ඒවා බවත් එම කටයුතු තානාපති නිලධාරීන්ගේ රාජ්යතාන්ත්රික වගකීම්වලට අයත්ව පවතින බැවින් සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාවක් පැවති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පෙන්වා දී තිබේ. මෙම මුදල් ගෙවනු ලැබූ කාලයේ ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනෙකු වූ ජාලිය වික්රමසූරිය වන අතර ඔහු ඇමෙරිකාවේ තානාපති සේවය සිදු කිරීම වෙනුවට ශ්රී ලංකාවේ කසල තේ ඇමෙරිකාවට ගෙන යෑමේ ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom