Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Made In Sri Lanka කියන අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමත් GSM මොඩියුල් සීරියල් ඉන්ටෆේස් නේ යූස් කරන්නෙ, එතකොට වෙන වෙනම ආර්ඩුයිනෝ දාන්න නම් ඕන වෙන්නෙ නැහැ

අනෙක එක අවස්තාවක එක GSM මොඩියුල් එකයි යූස් වෙන්නෙ (මොකද රීලෝඩ් දාන කෙනා මොකක් හරි එක නෙට්වර්ක් එකකට විතරයිනේ රිලෝඩ් දාන්නෙ දෙකකට ඕන නම් ඒක ඉවරවෙලානේ අනෙක දාන්නෙ)

ඒක නිසා සොෆ්ට්වෙයා සීරියල් ලයිබ්රී එක උනත් යූස් කරලා ආර්ඩුයිනෝ එකේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නේ (Multiplex කරලා)

එහෙම නැත්නම් SPI to Multiple UART චිප් තියනවා එහෙම එකක් යූස් කරලා SPI දෙකකින් වගේ සීරියල් ඉන්ටෆේස් 6ක් විතර හදාගන්න පුලුවන් එතකොට SPI දෙකක් යූස් කරලා GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙයි

දෙකම කරලාම තමයි බලන්න ඕන, මම ඔය වගේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් මල්ටිපල් සීරියල් ඩිවයිස් කන්ට්‍රෝල් කරලා නැහැ. මට හිතෙන විදියට පලවෙනි ක්‍රමේ ලේසිවෙයි මල්ටිප්ලෙක්ස් කරන්නෙ නැතුව ඕන නම් සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස්ම 5ක් හදාගන්න පුලුවන් එතකොට ඒකට පින් 10ක්ම යනවානේ, අනෙක ආර්ඩුයිනෝ එකේ ස්පීඩ් එක ඇතිවෙයිද දන්නෙ නැහැ සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස් 5ක් හදන්න

අවුල තියෙන්නෙ ඩිස්ප්ලේ දෙකක්(කඩේ පැත්තට සහ රීලෝඩ් දාන එකාගෙ පැත්තට) ඕන ඒ දෙකමත් SPI තමයි යූස් කරන්න වෙන්නෙ ඒ වගේම කී පෑඩ් දෙකක් ඕන කී පෑඩ් වලට පින් ගොඩක් යනවානේ තව ප්‍රින්ටරයක් ඕන ඒකත් සීරියල්

තව කඩේ පැත්තට ස්පෙශල් බටන් එහෙම ඕන වෙයි (Reload එක Approve කරන්න වගේ)

කරලම තමයි ඔය ටිකෙන් එන ප්‍රශ්න බලන්න වෙන්නෙ

මම කල්පනා කරේ රාස්බෙරි පයි එකකින්ම ට්‍රයි කරනවද කියලා ඒකෙ පවර් එක නිසා ටච් ස්ක්‍රීන් දෙකක් දාන්න පුලුවන් එතකොට ප්‍රශ්න අඩුයි ඕනම දෙයක් සොෆ්ට්වෙයා වලින් ගොඩදාන්න පුලුවන්නේ

ආර්ඩුයිනෝ වලින් කම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයා සින් කොහොමත් කරන්න බැහැනේ.

[QUOTE="NEMISIS, post: 23645328, member: 494668"] [SIZE="3"]කොහොමත් GSM මොඩියුල් සීරියල් ඉන්ටෆේස් නේ යූස් කරන්නෙ, එතකොට වෙන වෙනම ආර්ඩුයිනෝ දාන්න නම් ඕන වෙන්නෙ නැහැ අනෙක එක අවස්තාවක එක GSM මොඩියුල් එකයි යූස් වෙන්නෙ (මොකද රීලෝඩ් දාන කෙනා මොකක් හරි එක නෙට්වර්ක් එකකට විතරයිනේ රිලෝඩ් දාන්නෙ දෙකකට ඕන නම් ඒක ඉවරවෙලානේ අනෙක දාන්නෙ) ඒක නිසා සොෆ්ට්වෙයා සීරියල් ලයිබ්රී එක උනත් යූස් කරලා ආර්ඩුයිනෝ එකේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නේ (Multiplex කරලා) එහෙම නැත්නම් SPI to Multiple UART චිප් තියනවා එහෙම එකක් යූස් කරලා SPI දෙකකින් වගේ සීරියල් ඉන්ටෆේස් 6ක් විතර හදාගන්න පුලුවන් එතකොට SPI දෙකක් යූස් කරලා GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙයි දෙකම කරලාම තමයි බලන්න ඕන, මම ඔය වගේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් මල්ටිපල් සීරියල් ඩිවයිස් කන්ට්‍රෝල් කරලා නැහැ. මට හිතෙන විදියට පලවෙනි ක්‍රමේ ලේසිවෙයි මල්ටිප්ලෙක්ස් කරන්නෙ නැතුව ඕන නම් සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස්ම 5ක් හදාගන්න පුලුවන් එතකොට ඒකට පින් 10ක්ම යනවානේ, අනෙක ආර්ඩුයිනෝ එකේ ස්පීඩ් එක ඇතිවෙයිද දන්නෙ නැහැ සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස් 5ක් හදන්න අවුල තියෙන්නෙ ඩිස්ප්ලේ දෙකක්(කඩේ පැත්තට සහ රීලෝඩ් දාන එකාගෙ පැත්තට) ඕන ඒ දෙකමත් SPI තමයි යූස් කරන්න වෙන්නෙ ඒ වගේම කී පෑඩ් දෙකක් ඕන කී පෑඩ් වලට පින් ගොඩක් යනවානේ තව ප්‍රින්ටරයක් ඕන ඒකත් සීරියල් තව කඩේ පැත්තට ස්පෙශල් බටන් එහෙම ඕන වෙයි (Reload එක Approve කරන්න වගේ) කරලම තමයි ඔය ටිකෙන් එන ප්‍රශ්න බලන්න වෙන්නෙ මම කල්පනා කරේ රාස්බෙරි පයි එකකින්ම ට්‍රයි කරනවද කියලා ඒකෙ පවර් එක නිසා ටච් ස්ක්‍රීන් දෙකක් දාන්න පුලුවන් එතකොට ප්‍රශ්න අඩුයි ඕනම දෙයක් සොෆ්ට්වෙයා වලින් ගොඩදාන්න පුලුවන්නේ ආර්ඩුයිනෝ වලින් කම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයා සින් කොහොමත් කරන්න බැහැනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom