Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Made in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ කම්පියුටර්, ස්මාට්ෆෝන් හැදෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්රය සහ ඒ ආශ්රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් බිහි කෙරෙනවා. මොන තරම් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න එක බොහෝ ආයතනවලට ඉතාම පහසු දෙයක් වෙලා.

ශ්‍රී ලංකාව ඇතුලේ මෘදුකාංග ආශ්රිත නිර්මාණ බිහි කෙරෙන එක නම් බහුලව සිදු කෙරෙනවා. දේශීය ආයතනවලින් බිහි කෙරෙන මෘදුකාංග වගේම ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රමය පාවිච්චි කරලා බිහි කරන මෘදුකාංග එහෙමත් මේවාට අයත්. මේ හැම දේකින්ම පෙනෙන්නේ ලංකාවේ මෘදුකාංග ක්ෂේත්රයේ දිනෙන් දින දියුණු වෙන වටපිටාවක් තියෙන බවයි.

කොහොම වුණත් තොරතුරු තාක්ෂණයේ තවත් වැදගත් අංශයක් වන දෘඩාංග (Hardware) නිෂ්පාදනය කෙරෙන එක මෘදුකාංග නිර්මාණයට සාපේක්ෂව බැලුවාම සෑහෙන වෙනස් තත්වයක තියෙන්නේ. විශාල මූලික පිරිවැයක් දරලා නිෂ්පාදන ආයතන පිහිටුවන්න සිදු වෙනවා වගේම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන්න සහ එකලස් කරන්න විශේෂඥ මට්ටමේ දැනුමකුත් අවශ්‍යයි. නමුත් මේකේ අදහස අපේ රටේ මේ දේවල් නිපදවෙන්නෙම නැහැ කියන එක නෙවෙයි, ලංකාවේත් දෘඩාංග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් සිදු වෙනවා.

පසුගිය අවුරුදු තුනක කාලය පුරාවට ශ්‍රී ලාංකික ආයතනයක් මෙරට සන්නාමයක් (Brand) යටතේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වගේම ටැබ්ලට් සහ ස්මාට් ෆෝන් එහෙමත් නිපදවලා අලෙවි කරනවා. ඒ තමයි E-wis ආයතනය. ඔවුන් මූලාකෘතික නිර්මාණකරණ නිෂ්පාදක (ODM – Original Design Manufacturing) සහ මූලාකෘතික උපාංග නිෂ්පාදක (OEM – Original Equipment Manufacturing) කියන අංශ දෙකටම අයත් වෙන සමාගමක්. ඔවුන් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තමයි මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ.

මේ ආයතනය මහා පරිමාණයෙන් ලංකාවේදී දෘඩාංග නිෂ්පාදන කටයුතු සිදු කරන මුල්ම සහ දැනට එකම ආයතනය නිසා Roar අපි ඒ වෙත නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. මේ වැඩකටයුතු කෙරෙන්නේ මොන විදිහටද, ඔවුන්ගේ පර්යේෂණ කටයුතු මොනවාද කියන දේවල් අපිටම දැක බලාගන්න අවස්ථාවක් ලැබුණා. මේ ලිපිය එහිදී අපි දැකපු අහපු දේවල් ගැනයි. මේ ලිපියේ අවසානයට තියෙන දේ හිතට ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වේවි.

නිෂ්පාදනාගාරය ගැන

2013 අවුරුද්දේ මේ නිෂ්පාදනාගාරය ආරම්භ වුණේ E-wis සමාගමේම කොටසක් විදිහටයි. E-wis සමාගම 1986 වගේ ඈත කාලයක ඉඳලාම ලෝක ප්‍රසිද්ධ IBM ආයතනයේ කොටස්කරුවෙක් විදිහට කටයුතු කරනවා.

පසුගිය අවුරුදු 10 ක කාලය පුරාවටම ඉන්ටෙල් (Intel) ආයතනයේ දෘඩාංග නිෂ්පාදන සහකරුවෙක් විදිහටත්, මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනයේ මෘදුකාංග නිෂ්පාදන සහකරුවෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. වර්ග අඩි 25,000ක බිම් ප්‍රමාණයක් තියෙන මේ නිෂ්පාදනාගාරය බිහි කිරීමේ අරමුණ වුණේ ශ්‍රී ලංකාව තුළදී මූලාකෘතික උපාංග නිර්මාණකරණය (original product design) වගේම OEM හා ODM එකක් විදිහටත් කටයුතු කරන එකයි.

දැනට වැඩ වාර (Shift) දෙකකින් නිෂ්පාදන කටයුතු කරන මේ ආයතනයට දවසක් ඇතුළත ඩෙස්ක්ටොප් පරිගණක 800ක් හෝ ලැප්ටොප් පරිගණක 786ක් නිෂ්පාදනය කරන්න හැකියාව පවතිනවා. (වසරකට 290,000ටත් වඩා, ඇත්තටම පුදුමයි නේද?)

නිෂ්පාදනාගාර සංකීර්ණයේ පිටත දර්ශනයක්.

මේ නිෂ්පාදනාගාර සංකීර්ණය ඉතාම උසස් ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සුදු සහ නිල් වර්ණ මූලික කරගෙන ඉදි කරලා තියෙනවා. අවට භූමිය වුණත් හරිම අලංකාරයි, තවමත් මෙහි අලුතෙන්ම ඉදි කරපු ගොඩනැගිල්ලක තියෙන නැවුම් බව අත්දකින්න පුළුවන්. ඇතුළට ගියාම දකින්න ලැබෙන්නේ එක කෙළවරකින් උපාංග කොටස්වලින් ආරම්භ වෙලා නිමි භාණ්ඩය බවට පත් වෙන තුරු වැඩකටයුතු සියල්ලම සිදු කෙරෙන දීර්ඝ එකලස්කරන පේළියක්. (Assembly line)

මේ නිෂ්පාදනාගාරයේ එකලස්කරන පේළි (Assembly line) දෙකකින් නිමි භාණ්ඩ නිපදවීම සිදු කෙරෙනවා.

එකලස්කරන පේළියක සේවා ස්ථාන කිහිපයක්ම තියෙනවා. මේ හැම ස්ථානයකම ස්වයංක්‍රීය ඉස්කුරුප්පු නියන්, බාර්කෝඩ් ස්කෑනර් ඇතුළු පහසුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න අවශ්‍ය අංගෝපාංග දැක ගන්න පුළුවන්. සමහර ස්ථානවල LCD තිර එල්ලලා තියෙනවා. පාවිච්චි කරන හැම උපාංගයකම තියෙන බාර්කෝඩ් එක සටහන් කරන්න සටහන් පොතක් දැක ගන්න පුළුවන්.

මේ ස්ථාන අතර භාණ්ඩ ගෙන යන අතරේ ස්වයංක්‍රීයව තත්ත්ව පරීක්ෂාව සිදු කරන යන්ත්‍ර දකින්න ලැබෙනවා. නිමි භාණ්ඩ අසුරලා තියෙන පෙට්ටි ගොඩගසපු ගබඩා ප්රදේශයකුත් නිෂ්පාදනාගාරයේම තියෙනවා.

නිෂ්පාදනය කෙරෙන දේවල්

ඩෙස්ක්ටොප් පරිගණකයක් එකලස් කෙරෙන ආකාරය.

මේ නිෂ්පාදනාගාරයේ විවිධ සේවාදායකයන් වෙනුවෙන් නිමි උපාංග නිෂ්පාදනය කෙරෙනවා, බැංකු, අමාත්‍යංශ, පාසල් ආදිය මෙයට අයත්. අපේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එක්තරා සේවාදායකයෙක් වෙනුවෙන් ඩෙස්ක්ටොප් පරිගණක නිෂ්පාදනය වෙන හැටි දැක ගන්න පුළුවන් වුණා. තවත් තැනක තවත් නිමි උපාංග වගයක තත්ත්ව පරීක්ෂා කටයුතු සිදු වෙමින් පැවතුණා. තවත් ප්‍රදේශයක ඔවුන්ගේ ස්මාට්ෆෝන්වලට වැඩිදියුණු කළ මෘදුකාංග එක් කෙරෙමින් තිබුණා.

Intel වගේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක් එක්ක තියෙන ව්‍යාපාරික සම්බන්ධතාව වගේම ඒ තුළින් ඔවුන්ට දෘඩාංග නිෂ්පාදනය සහ නිර්මාණකරණය ගැන ලැබුණු දැනුම් සම්භාරය පාවිච්චි කරලා E-wis ආයතනය පුළුල් පරාසයක භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කොටස් ගෙන්වීම සිදු කරනවා. 2013 අවුරුද්දේදී මේ නිෂ්පාදනාගාරය පන්ති කාමර සඳහා නෝට්බුක් පරිගණක නිෂ්පාදනය ආරම්භ කළා, එයින් සමහරක් අදටත් නිෂ්පාදනාගරයේම කටයුතු සඳහා පවා භාවිත කෙරෙනවා. මේ නෝට්බුක් එක ප්‍රමාණයෙන් කුඩා, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් සහ ස්පර්ශ සංවේදී තිරයකින් සමන්විත නිෂ්පාදනයක්. ළමුන්ට එහා මෙහා ගෙන යන්න පහසු විදිහට කුඩා හැන්ඩ්ල් එකක් සහිත මේ නෝට්බුක් පරිගණකය අඩි දෙකක් තරම් උසකින් බිමට වැටුණත් හානියක් නොවන තරමට රළු පාවිච්චියට සුදුසු අයුරිනුයි නිෂ්පාදනය වුණේ.

මීට අමතරව අපිට අතික්ෂමතා වර්ගයේ නෝට්බුක් පරිගණක (ultrabook), අෂ්ඨ-හර (octa core) ප්‍රොසෙසරයක් සහිතව ඔවුන්ම නිර්මාණය කළ ස්මාට්ෆෝන්, ලැප්ටොප් වගේම බ්ලූටූත් උපාංග, යතුරු පුවරු ආදී උපකරණවල සාම්පල එහෙමත් දකින්න ලැබුණා. සාමාන්‍ය රූපවාහිනී වගේම ස්මාට් රූපවාහිනීත් ඔවුන් නිෂ්පාදනය කරනවා, ඒවාත් ඇසුරුම් කරලා බෙදා හරින්න නියමිතව තිබුණා. කොහොම වුණත් ඔවුන් වැඩියෙන්ම ප්‍රවර්ධනය කරන උපකරණය වුණේ “All-In-One”, නැත්නම් සියල්ලම එකක පවතින පරිගණකයක්. මේකේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයට අවශ්‍ය හැම දෙයක්ම මොනිටර් එක පිටිපස්සෙම පවතිනවා. මේ පරිගණකය ශ්‍රී ලංකා වෙළඳපොල වෙනුවෙන්ම නිපදවෙන නිෂ්පාදනයක්. පරිගණක ගැන වැඩි දැනුමක් නැති නිවෙස්වල ඩෙස්ක්ටොප් පරිගණකයක කේබල්, ප්ලග් එහෙම සවි කරන එක තරමක් නුපුරුදු නිසා මේ නිෂ්පාදනයෙන් ඒ අපහසුව නැති කරගන්න පුළුවන්. මේ පරිගණකය විදුලියට සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරන එක විතරයි තියෙන්නේ.

සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා 40%ක් අඩුවෙන් විදුලිය පාවිච්චි වෙන නිසා මේ නිෂ්පාදනය විදුලි බිල ගැන උනන්දු වෙන කාට වුණත් ප්‍රයෝජනවත්. සාමාන්‍ය ඩෙස්ක්ටොප් උපාංගවලට අමතරව කෙටි කාලයක් සඳහා විදුලිය ලබා දෙන බැටරියකුත් මෙහි අන්තර්ගතයි. ඒ නිසා හදිසියේ විදුලිය විසන්ධි වුණත් UPS එකක් සම්බන්ධ කරපු ඩෙස්ක්ටොප් එකක් වගේම වැඩ ටික සේව් කරලා නිවා දමන්න (Shutdown කරන්න) ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.

නිනිෂ්පාදනාගාරයතුලදී නිමැවෙන මව් පුවරුවක්. (motherboard)

මේ නිෂ්පාදනාගාරය දැනටත් පර්යේෂණාත්මක මට්ටමින් මව් පුවරු නිෂ්පාදනය කරන එක ආරම්භ කරලා තියෙන්නේ. සාමාන්‍ය දෘඩාංග නිෂ්පාදනයට වඩා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. ඔවුන් ජපානයේ Tosslec සමූහයේද සහයෝගය ඇතිව තමන්ගේම ස්ථර 6ක PCB පුවරුවක් පවා නිෂ්පාදනය කරන්න සමත් වුණා. Intel සමාගමේ ප්‍රොසෙසර මේ මව් පුවරු සමග භාවිත කරන්න පුළුවන්.

ප්‍රදේශයේ ජනතාව

හම්බන්තොට කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වැඩකටයුත්තකට අත ගහන්න හිතන සමාගමක මුල්ම තේරීම බවට පත් වෙන ප්‍රදේශයක් නෙවෙයි. තොරතුරු තාක්ෂණයට අදාළ ආයතන සේරම කොළඹ ප්‍රදේශයට එක්කාසු වෙලා තියෙන අතරේ හම්බන්තොට තියෙන තැනිතලා ප්‍රදේශ, පිරිසිදු වාතය, මුහුදු වෙරළවල් සහ හරිත තුරු වදුළු ආදියත් එක්ක එක පාරට කෙනෙකුට හිතෙන්නේ නිවාඩුවකට හොඳ ප්‍රදේශයක් කියලා විතරයි.

නමුත් E-wis ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා කියන විදිහට තාක්ෂණය හැම වෙලාවකම කොළඹට සීමා විය යුතුයි කියලා නියමයක් නැහැ. ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කරන්න නම් වැඩි පිරිසකට පරිගණක උපාංග පරිහරණය කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. ඉතාම ආසන්නයෙන් වරායක් සහ ගුවන්තොටුපළක් පවතින එකත් විශාල සම්පතක් විදිහට සලකන්න පුළුවන්, මොකද උපාංග ගෙන්වා ගැනීම සහ බෙදා හැරීමේ කටයුතුවලට ඒක ලොකු පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් මිලෙන් බොහොම අඩු එකත් මේ වගේ විශාල නිෂ්පාදනාගාරයක් ඉදි කරනකොට ලොකු වාසියක්.

මේ නිෂ්පාදනාගාරයේ 60 දෙනෙක් පමණ නිෂ්පාදන කටයුතුවලට දායක වෙනවා. මෙයින් 20ක් පමණයි පිරිමි අය සිටින්නේ. සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුට පරිගණක ක්ෂේත්රය ගැන තරමක හෝ සුදුසුකමක් පවතිනවා. සියලුම සේවක සේවිකාවන් මේ ආයතනය ගැන සිතන්නේ තමන්ටම අයත් වගේම තමනුත් එහිම කොටසක් වන විදිහේ ආයතනයක් කියන හැඟීමෙන්. වැඩ රාජකාරීවලදී ඇති විය හැකි ඒකාකාරී බවෙන් මිදෙන්න චිත්‍ර ඇඳීමේ කටයුතු පවා සිදු කෙරෙනවා. සියලුම සේවක සේවිකාවන් විවෘත, මිත්‍රශීලී පෙනුමකින් යුක්තයි. ඔවුන් තමන් කරන රැකියාව ගැන අභිමානයක් තියෙන සුන්දර පිරිසක්.

පරිගණක නිෂ්පාදනාගාරයක රැකියාවක් කරන කෙනෙකු විදිහට අභිමානයක් පවත්වා ගෙන යන්න හැකියාව ලැබෙන එක ඔවුන්ට හිමි සුවිශේෂී අවස්ථාවක්. සියලුම සේවිකාවන් වැඩ නිම කරලා ආපසු යන විට පවා අඳින්නේ E-wis ආයතනයේම T ෂර්ට්. ඔවුන්ට තාක්ෂණික අංශයේ රැකියාව කරන යුවතියන් විදිහට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට කරන්න සිදු වෙන ගාමන්ට් රැකියාවට වඩා මේ රැකියාව හැම අතින්ම ඉහළ මට්ටමක එකක්. ඔවුන් හැමෝම කියන්නේ තමන් E-wis එකේ සේවය කරන නිසා ගාමන්ට් යුවතියන්ට කෙරෙන උසුළු විසුළුවලට ලක් වෙන්නේ නැති බවයි. ඔවුන්ට එය හොඳ විවාහයක් කර ගන්න පවා උදව්වක් වෙනවා. ඔවුන් ලබන ආදායමත් ඉහළයි.

උසස් තත්ත්වයක් පවත්වා ගැනීම

මේ භූගත කළ අත් පළඳනාව ස්ථිතික (static) විදුලිය නිසා උපාංග හානි වීම වළක්වනවා.

E-wis නිෂ්පාදනාගාරයේ නිබඳ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව උපාංග නිෂ්පාදනයේදී ඔවුන් සුළු දේවල් ගැන පවා සැළකිල්ලකින් යුතුව අදාළ කටයුතු සිදු කරන එකයි. නිෂ්පාදනාගාරයට පිවිසෙන්න කලින් අපි කාටත් ස්මොක් (Smock) කෝට් එකක්, තොප්පියක් සහ සපත්තු වසන කවරයක් පැළඳීම අනිවාර්ය වුණා. ඉන් පස්සේ අපිව වායු දහරාවකින් නෑවීම මගින් පිරිසිදු කෙරෙනවා. අපි පළඳින ආවරණවල තියෙන සන්නායක ගුණ සහිත කාබන් තන්තුවලින් අපේ ශරීරයට ස්ථිතික ආරෝපණයක් ලබන එක වළක්වන අතරේ වායු දහරාවකින් නෑවීම නිසා අපේ ශරීරයේ පවතින වාතයට එක් විය හැකි අංශූන් ඉවත් වෙනවා. නිෂ්පාදනාගාරයේ පොළොව මතුපිට තඹ තන්තු ඇද තිබෙන නිසා ස්ථිතික විදුලියක් ඇති වෙලා උපාංගවලට කුඩා හෝ හානියක් ඇති වීම තව දුරටත් නවතා තිබෙනවා. උපාංග එකලස් කරන සියලු දෙනා භූගත කරපු අත් පළඳනා පැළඳ සිටීම අනිවාර්යයයි.

පෙරහන් ක්‍රමයක් පාවිච්චි කරලා වාතයේ ඇති දූවිලි අංශු සියල්ලම වගේ ඉවත් කරපු විශේෂයෙන් සකස් කරපු වීදුරු කාමරයක් (සුපිරිසිදු කාමරයක් – clean room) පවා නිෂ්පාදනාගාරයේ පවතිනවා. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කිරීම නිසා උපාංග ක්ෂුද්‍ර මට්ටමේදී හෝ තත්ත්වයෙන් බාල වෙන එක වළක්වා ගන්න පුළුවන්.

සුපිරිසිදු කාමරයේදී ටැබ්ලට් පරිගණකයක් පරීක්ෂා කිරීම.

ඇසුරුම් කිරීමට පෙර උපාංග පරීක්ෂා කිරීම.

මේ සියලුම ක්‍රමවේදයන් පාවිච්චි කරන නිසා E-wis නිෂ්පාදනාගාරයේ දෝෂ සහිත උපාංගයක් හසු වීමේ ප්‍රතිශතය 0.5%ක් තරම් ඉතා අඩු අගයක්. සාමාන්‍ය උපාංග නිෂ්පාදනාගාරයක මේ ප්‍රතිශතය 5%-10%ක වගේ අගයක් ගන්නවා. ඉතින් E-wis ආයතනය සමග ව්‍යාපාරික සම්බන්ධතා පවත්වා ගෙන යන්න Intel, IBM වගේ ආයතන උනන්දු වෙන එක පුදුමයක් නෙවෙයි.

ශ්‍රී ලංකාවට අත් වෙන ප්‍රයෝජනය

ශ්‍රී ලංකාවට තමන්ගේම දෘඩාංග නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නත්, ඒ වැඩේ සාර්ථකව සිදු කරන්නත් හැකියාව පවතින බවට මේ නිෂ්පාදනාගාරය හොඳ සාක්ෂියක්. සංජීව මහත්මයාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව උපාංග නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන එකයි. අපේ රටේ මේ වගේ ආයතන තව තිබුණා නම් අන්තර්ජාතික ආයතන ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගන්න මෙරට සේවය ලබා ගන්න ඉඩකඩ වැඩි වෙනවා. ශ්‍රී ලංකාවට දේශීය තාක්ෂණ ප්‍රමිතියක් නැති නිසා අන්තර්ජාතික ප්රමිතීන් මත විතරක් රැඳිලා ඉන්න වෙනවා කියන එක ඔහු කරන ප්‍රධානම චෝදනාවක්.

කොහොම වුණත් විශාලම ප්රශ්නය ශ්‍රී ලංකාව තුළ දේශීය පරිගණක සන්නාම (brand) නැති එක කියලා හිතන්න පුළුවන්. මොන තරම් වෙනස් සන්නාමවල පරිගණක වුණත් බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ එකම වගේ අභ්‍යන්තර උපාංගවලින් නිසා ඒවා අතර සැලකිය යුතු තරමේ වෙනසක් තියෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා වඩාත්ම වැදගත් කාරණාව වෙන්නේ පාරිභෝගික සේවාවයි. ශ්‍රී ලාංකික සන්නාමවලට ඉතා හොඳ සේවාවක් සලසන්න හැකියාව තිබුණොත් මෙරට මහජනතාව පවා ඒවා වෙත වැඩිපුර නැඹුරු වෙන්න ඉඩ තියෙනවා.

ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරුණු ස්මාට්ෆෝන් එකක්.

ගිය අවුරුද්දේ මේ වගේ කාරණා වචනයට විතරක් සීමා නොකර බංග්ලාදේශයේ පවා අලුත් නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න E-wis ආයතනයට හැකියාව ලැබුණා. බංග්ලාදේශය තුළ දේශීයව නිපදවෙන පරිගණක උපාංගවලට ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතින නිසා ඒ වෙනුවෙන් උසස් තත්වයේ උපාංග නිෂ්පාදනය කෙරෙන එකයි මේ නිෂ්පාදනාගාරයෙන් කෙරෙන්නේ. මේ නිෂ්පාදනාගාරය අපේ රටේ නිෂ්පාදනාගාරයට වඩා ඉතාම විශාලයි.

අපේ රටේ තියෙන නිෂ්පාදනාගාරය පුළුල් නොකෙරෙන්න ප්‍රධානම හේතුව උපාංගවලට ඉල්ලුම අඩු කම. ඇත්තටම අපි ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනේ නේද? මෙරට හැදෙන දේවල් හොඳ නෑ කියලා උපකල්පනය කර කර ඉන්නේ නැතිව පුළුවන් නම් ඒ දෙයක් මිල දී ගෙන බලන්න. ඔබ හිතනවට වඩා E-wis උපාංග තත්වයෙන් උසස් බව ඔබටම වැටහේවි.

අපේ රටේ දේශීය තාක්ෂණ කර්මාන්තවලට යම් හෝ අත්වැලක් වෙන්න ඔබටත් පුළුවන් නම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. මේ ලිපිය share කරලා මේ ගැන දැනුවත්භාවය වැඩි කරන්න උදව් වුණත් ඒක විශාල උපකාරයක්.

සියළුම රූප: තිවා අරුණගිරිනාදන්

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

වටිනා දෙයක් දුටු සැනින් එය elakiri සාමාජිකයින් හමුවේ තැබීමෙන් එමගින් ඔව්න් යම් ප්‍රයෝජනයක් , දැනුමක් හෝ ආශ්වාදයක් ලබුවේනම් එය 50 KG ගේ සතුටයි.

[QUOTE="50KG, post: 21369282, member: 558780"] [B][SIZE=5]ශ්‍රී ලංකාවේ කම්පියුටර්, ස්මාට්ෆෝන් හැදෙන්නේ මෙහෙමයි[/SIZE][/B] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/4/2017/03/10182036/Assembly-line-e1489150287893.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්රය සහ ඒ ආශ්රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් බිහි කෙරෙනවා. මොන තරම් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න එක බොහෝ ආයතනවලට ඉතාම පහසු දෙයක් වෙලා.[/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාව ඇතුලේ මෘදුකාංග ආශ්රිත නිර්මාණ බිහි කෙරෙන එක නම් බහුලව සිදු කෙරෙනවා. දේශීය ආයතනවලින් බිහි කෙරෙන මෘදුකාංග වගේම ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රමය පාවිච්චි කරලා බිහි කරන මෘදුකාංග එහෙමත් මේවාට අයත්. මේ හැම දේකින්ම පෙනෙන්නේ ලංකාවේ මෘදුකාංග ක්ෂේත්රයේ දිනෙන් දින දියුණු වෙන වටපිටාවක් තියෙන බවයි.[/SIZE] [SIZE=4]කොහොම වුණත් තොරතුරු තාක්ෂණයේ තවත් වැදගත් අංශයක් වන දෘඩාංග (Hardware) නිෂ්පාදනය කෙරෙන එක මෘදුකාංග නිර්මාණයට සාපේක්ෂව බැලුවාම සෑහෙන වෙනස් තත්වයක තියෙන්නේ. විශාල මූලික පිරිවැයක් දරලා නිෂ්පාදන ආයතන පිහිටුවන්න සිදු වෙනවා වගේම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන්න සහ එකලස් කරන්න විශේෂඥ මට්ටමේ දැනුමකුත් අවශ්‍යයි. නමුත් මේකේ අදහස අපේ රටේ මේ දේවල් නිපදවෙන්නෙම නැහැ කියන එක නෙවෙයි, ලංකාවේත් දෘඩාංග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් සිදු වෙනවා.[/SIZE] [SIZE=4]පසුගිය අවුරුදු තුනක කාලය පුරාවට ශ්‍රී ලාංකික ආයතනයක් මෙරට සන්නාමයක් (Brand) යටතේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වගේම ටැබ්ලට් සහ ස්මාට් ෆෝන් එහෙමත් නිපදවලා අලෙවි කරනවා. ඒ තමයි [B][I]E-wis [/I][/B]ආයතනය. ඔවුන් මූලාකෘතික නිර්මාණකරණ නිෂ්පාදක (ODM – Original Design Manufacturing) සහ මූලාකෘතික උපාංග නිෂ්පාදක (OEM – Original Equipment Manufacturing) කියන අංශ දෙකටම අයත් වෙන සමාගමක්. ඔවුන් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තමයි මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ.[/SIZE] [SIZE=4]මේ ආයතනය මහා පරිමාණයෙන් ලංකාවේදී දෘඩාංග නිෂ්පාදන කටයුතු සිදු කරන මුල්ම සහ දැනට එකම ආයතනය නිසා Roar අපි ඒ වෙත නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. මේ වැඩකටයුතු කෙරෙන්නේ මොන විදිහටද, ඔවුන්ගේ පර්යේෂණ කටයුතු මොනවාද කියන දේවල් අපිටම දැක බලාගන්න අවස්ථාවක් ලැබුණා. මේ ලිපිය එහිදී අපි දැකපු අහපු දේවල් ගැනයි. මේ ලිපියේ අවසානයට තියෙන දේ හිතට ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වේවි.[/SIZE] [B][SIZE=5]නිෂ්පාදනාගාරය ගැන[/SIZE][/B] [SIZE=4]2013 අවුරුද්දේ මේ නිෂ්පාදනාගාරය ආරම්භ වුණේ [B][I]E-wis[/I][/B] සමාගමේම කොටසක් විදිහටයි. [B][I]E-wis [/I][/B]සමාගම 1986 වගේ ඈත කාලයක ඉඳලාම ලෝක ප්‍රසිද්ධ IBM ආයතනයේ කොටස්කරුවෙක් විදිහට කටයුතු කරනවා.[/SIZE] [SIZE=4]පසුගිය අවුරුදු 10 ක කාලය පුරාවටම ඉන්ටෙල් (Intel) ආයතනයේ දෘඩාංග නිෂ්පාදන සහකරුවෙක් විදිහටත්, මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනයේ මෘදුකාංග නිෂ්පාදන සහකරුවෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. වර්ග අඩි 25,000ක බිම් ප්‍රමාණයක් තියෙන මේ නිෂ්පාදනාගාරය බිහි කිරීමේ අරමුණ වුණේ ශ්‍රී ලංකාව තුළදී මූලාකෘතික උපාංග නිර්මාණකරණය (original product design) වගේම OEM හා ODM එකක් විදිහටත් කටයුතු කරන එකයි.[/SIZE] [SIZE=4]දැනට වැඩ වාර (Shift) දෙකකින් නිෂ්පාදන කටයුතු කරන මේ ආයතනයට දවසක් ඇතුළත ඩෙස්ක්ටොප් පරිගණක 800ක් හෝ ලැප්ටොප් පරිගණක 786ක් නිෂ්පාදනය කරන්න හැකියාව පවතිනවා. (වසරකට 290,000ටත් වඩා, ඇත්තටම පුදුමයි නේද?)[/SIZE] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111802/1-9.jpg[/IMG] [SIZE=3]නිෂ්පාදනාගාර සංකීර්ණයේ පිටත දර්ශනයක්.[/SIZE] [SIZE=4]මේ නිෂ්පාදනාගාර සංකීර්ණය ඉතාම උසස් ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සුදු සහ නිල් වර්ණ මූලික කරගෙන ඉදි කරලා තියෙනවා. අවට භූමිය වුණත් හරිම අලංකාරයි, තවමත් මෙහි අලුතෙන්ම ඉදි කරපු ගොඩනැගිල්ලක තියෙන නැවුම් බව අත්දකින්න පුළුවන්. ඇතුළට ගියාම දකින්න ලැබෙන්නේ එක කෙළවරකින් උපාංග කොටස්වලින් ආරම්භ වෙලා නිමි භාණ්ඩය බවට පත් වෙන තුරු වැඩකටයුතු සියල්ලම සිදු කෙරෙන දීර්ඝ එකලස්කරන පේළියක්. (Assembly line)[/SIZE] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111805/2-9.jpg[/IMG] [SIZE=3]මේ නිෂ්පාදනාගාරයේ එකලස්කරන පේළි (Assembly line) දෙකකින් නිමි භාණ්ඩ නිපදවීම සිදු කෙරෙනවා. [/SIZE][SIZE=4]එකලස්කරන පේළියක සේවා ස්ථාන කිහිපයක්ම තියෙනවා. මේ හැම ස්ථානයකම ස්වයංක්‍රීය ඉස්කුරුප්පු නියන්, බාර්කෝඩ් ස්කෑනර් ඇතුළු පහසුවෙන් නිෂ්පාදන කටයුතු කරන්න අවශ්‍ය අංගෝපාංග දැක ගන්න පුළුවන්. සමහර ස්ථානවල LCD තිර එල්ලලා තියෙනවා. පාවිච්චි කරන හැම උපාංගයකම තියෙන බාර්කෝඩ් එක සටහන් කරන්න සටහන් පොතක් දැක ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]මේ ස්ථාන අතර භාණ්ඩ ගෙන යන අතරේ ස්වයංක්‍රීයව තත්ත්ව පරීක්ෂාව සිදු කරන යන්ත්‍ර දකින්න ලැබෙනවා. නිමි භාණ්ඩ අසුරලා තියෙන පෙට්ටි ගොඩගසපු ගබඩා ප්රදේශයකුත් නිෂ්පාදනාගාරයේම තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=5]නිෂ්පාදනය කෙරෙන දේවල්[/SIZE][/B] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111807/3-10.jpg[/IMG] [SIZE=3]ඩෙස්ක්ටොප් පරිගණකයක් එකලස් කෙරෙන ආකාරය. [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]මේ නිෂ්පාදනාගාරයේ විවිධ සේවාදායකයන් වෙනුවෙන් නිමි උපාංග නිෂ්පාදනය කෙරෙනවා, බැංකු, අමාත්‍යංශ, පාසල් ආදිය මෙයට අයත්. අපේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එක්තරා සේවාදායකයෙක් වෙනුවෙන් ඩෙස්ක්ටොප් පරිගණක නිෂ්පාදනය වෙන හැටි දැක ගන්න පුළුවන් වුණා. තවත් තැනක තවත් නිමි උපාංග වගයක තත්ත්ව පරීක්ෂා කටයුතු සිදු වෙමින් පැවතුණා. තවත් ප්‍රදේශයක ඔවුන්ගේ ස්මාට්ෆෝන්වලට වැඩිදියුණු කළ මෘදුකාංග එක් කෙරෙමින් තිබුණා.[/SIZE] [SIZE=4]Intel වගේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක් එක්ක තියෙන ව්‍යාපාරික සම්බන්ධතාව වගේම ඒ තුළින් ඔවුන්ට දෘඩාංග නිෂ්පාදනය සහ නිර්මාණකරණය ගැන ලැබුණු දැනුම් සම්භාරය පාවිච්චි කරලා [B][I]E-wis [/I][/B]ආයතනය පුළුල් පරාසයක භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කොටස් ගෙන්වීම සිදු කරනවා. 2013 අවුරුද්දේදී මේ නිෂ්පාදනාගාරය පන්ති කාමර සඳහා නෝට්බුක් පරිගණක නිෂ්පාදනය ආරම්භ කළා, එයින් සමහරක් අදටත් නිෂ්පාදනාගරයේම කටයුතු සඳහා පවා භාවිත කෙරෙනවා. මේ නෝට්බුක් එක ප්‍රමාණයෙන් කුඩා, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් සහ ස්පර්ශ සංවේදී තිරයකින් සමන්විත නිෂ්පාදනයක්. ළමුන්ට එහා මෙහා ගෙන යන්න පහසු විදිහට කුඩා හැන්ඩ්ල් එකක් සහිත මේ නෝට්බුක් පරිගණකය අඩි දෙකක් තරම් උසකින් බිමට වැටුණත් හානියක් නොවන තරමට රළු පාවිච්චියට සුදුසු අයුරිනුයි නිෂ්පාදනය වුණේ.[/SIZE] [SIZE=4]මීට අමතරව අපිට අතික්ෂමතා වර්ගයේ නෝට්බුක් පරිගණක (ultrabook), අෂ්ඨ-හර (octa core) ප්‍රොසෙසරයක් සහිතව ඔවුන්ම නිර්මාණය කළ ස්මාට්ෆෝන්, ලැප්ටොප් වගේම බ්ලූටූත් උපාංග, යතුරු පුවරු ආදී උපකරණවල සාම්පල එහෙමත් දකින්න ලැබුණා. සාමාන්‍ය රූපවාහිනී වගේම ස්මාට් රූපවාහිනීත් ඔවුන් නිෂ්පාදනය කරනවා, ඒවාත් ඇසුරුම් කරලා බෙදා හරින්න නියමිතව තිබුණා. කොහොම වුණත් ඔවුන් වැඩියෙන්ම ප්‍රවර්ධනය කරන උපකරණය වුණේ “All-In-One”, නැත්නම් සියල්ලම එකක පවතින පරිගණකයක්. මේකේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයට අවශ්‍ය හැම දෙයක්ම මොනිටර් එක පිටිපස්සෙම පවතිනවා. මේ පරිගණකය ශ්‍රී ලංකා වෙළඳපොල වෙනුවෙන්ම නිපදවෙන නිෂ්පාදනයක්. පරිගණක ගැන වැඩි දැනුමක් නැති නිවෙස්වල ඩෙස්ක්ටොප් පරිගණකයක කේබල්, ප්ලග් එහෙම සවි කරන එක තරමක් නුපුරුදු නිසා මේ නිෂ්පාදනයෙන් ඒ අපහසුව නැති කරගන්න පුළුවන්. මේ පරිගණකය විදුලියට සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරන එක විතරයි තියෙන්නේ.[/SIZE] [SIZE=4]සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා 40%ක් අඩුවෙන් විදුලිය පාවිච්චි වෙන නිසා මේ නිෂ්පාදනය විදුලි බිල ගැන උනන්දු වෙන කාට වුණත් ප්‍රයෝජනවත්. සාමාන්‍ය ඩෙස්ක්ටොප් උපාංගවලට අමතරව කෙටි කාලයක් සඳහා විදුලිය ලබා දෙන බැටරියකුත් මෙහි අන්තර්ගතයි. ඒ නිසා හදිසියේ විදුලිය විසන්ධි වුණත් UPS එකක් සම්බන්ධ කරපු ඩෙස්ක්ටොප් එකක් වගේම වැඩ ටික සේව් කරලා නිවා දමන්න (Shutdown කරන්න) ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111910/4-10.jpg[/IMG] [SIZE=3]නිනිෂ්පාදනාගාරයතුලදී නිමැවෙන මව් පුවරුවක්. (motherboard)[/SIZE] [SIZE=4]මේ නිෂ්පාදනාගාරය දැනටත් පර්යේෂණාත්මක මට්ටමින් මව් පුවරු නිෂ්පාදනය කරන එක ආරම්භ කරලා තියෙන්නේ. සාමාන්‍ය දෘඩාංග නිෂ්පාදනයට වඩා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. ඔවුන් ජපානයේ Tosslec සමූහයේද සහයෝගය ඇතිව තමන්ගේම ස්ථර 6ක PCB පුවරුවක් පවා නිෂ්පාදනය කරන්න සමත් වුණා. Intel සමාගමේ ප්‍රොසෙසර මේ මව් පුවරු සමග භාවිත කරන්න පුළුවන්.[/SIZE] [B][SIZE=5]ප්‍රදේශයේ ජනතාව[/SIZE][/B] [SIZE=4]හම්බන්තොට කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වැඩකටයුත්තකට අත ගහන්න හිතන සමාගමක මුල්ම තේරීම බවට පත් වෙන ප්‍රදේශයක් නෙවෙයි. තොරතුරු තාක්ෂණයට අදාළ ආයතන සේරම කොළඹ ප්‍රදේශයට එක්කාසු වෙලා තියෙන අතරේ හම්බන්තොට තියෙන තැනිතලා ප්‍රදේශ, පිරිසිදු වාතය, මුහුදු වෙරළවල් සහ හරිත තුරු වදුළු ආදියත් එක්ක එක පාරට කෙනෙකුට හිතෙන්නේ නිවාඩුවකට හොඳ ප්‍රදේශයක් කියලා විතරයි.[/SIZE] [SIZE=4]නමුත් [B][I]E-wis [/I][/B]ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා කියන විදිහට තාක්ෂණය හැම වෙලාවකම කොළඹට සීමා විය යුතුයි කියලා නියමයක් නැහැ. ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කරන්න නම් වැඩි පිරිසකට පරිගණක උපාංග පරිහරණය කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. ඉතාම ආසන්නයෙන් වරායක් සහ ගුවන්තොටුපළක් පවතින එකත් විශාල සම්පතක් විදිහට සලකන්න පුළුවන්, මොකද උපාංග ගෙන්වා ගැනීම සහ බෙදා හැරීමේ කටයුතුවලට ඒක ලොකු පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් මිලෙන් බොහොම අඩු එකත් මේ වගේ විශාල නිෂ්පාදනාගාරයක් ඉදි කරනකොට ලොකු වාසියක්.[/SIZE] [SIZE=4]මේ නිෂ්පාදනාගාරයේ 60 දෙනෙක් පමණ නිෂ්පාදන කටයුතුවලට දායක වෙනවා. මෙයින් 20ක් පමණයි පිරිමි අය සිටින්නේ. සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුට පරිගණක ක්ෂේත්රය ගැන තරමක හෝ සුදුසුකමක් පවතිනවා. සියලුම සේවක සේවිකාවන් මේ ආයතනය ගැන සිතන්නේ තමන්ටම අයත් වගේම තමනුත් එහිම කොටසක් වන විදිහේ ආයතනයක් කියන හැඟීමෙන්. වැඩ රාජකාරීවලදී ඇති විය හැකි ඒකාකාරී බවෙන් මිදෙන්න චිත්‍ර ඇඳීමේ කටයුතු පවා සිදු කෙරෙනවා. සියලුම සේවක සේවිකාවන් විවෘත, මිත්‍රශීලී පෙනුමකින් යුක්තයි. ඔවුන් තමන් කරන රැකියාව ගැන අභිමානයක් තියෙන සුන්දර පිරිසක්.[/SIZE] [SIZE=4]පරිගණක නිෂ්පාදනාගාරයක රැකියාවක් කරන කෙනෙකු විදිහට අභිමානයක් පවත්වා ගෙන යන්න හැකියාව ලැබෙන එක ඔවුන්ට හිමි සුවිශේෂී අවස්ථාවක්. සියලුම සේවිකාවන් වැඩ නිම කරලා ආපසු යන විට පවා අඳින්නේ [B][I]E-wis [/I][/B]ආයතනයේම T ෂර්ට්. ඔවුන්ට තාක්ෂණික අංශයේ රැකියාව කරන යුවතියන් විදිහට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට කරන්න සිදු වෙන ගාමන්ට් රැකියාවට වඩා මේ රැකියාව හැම අතින්ම ඉහළ මට්ටමක එකක්. ඔවුන් හැමෝම කියන්නේ තමන් [B][I]E-wis [/I][/B]එකේ සේවය කරන නිසා ගාමන්ට් යුවතියන්ට කෙරෙන උසුළු විසුළුවලට ලක් වෙන්නේ නැති බවයි. ඔවුන්ට එය හොඳ විවාහයක් කර ගන්න පවා උදව්වක් වෙනවා. ඔවුන් ලබන ආදායමත් ඉහළයි.[/SIZE] [B][SIZE=5]උසස් තත්ත්වයක් පවත්වා ගැනීම[/SIZE][/B] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111912/5-4.jpg[/IMG] [SIZE=3] මේ භූගත කළ අත් පළඳනාව ස්ථිතික (static) විදුලිය නිසා උපාංග හානි වීම වළක්වනවා. [/SIZE][SIZE=4][B][I]E-wis [/I][/B]නිෂ්පාදනාගාරයේ නිබඳ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව උපාංග නිෂ්පාදනයේදී ඔවුන් සුළු දේවල් ගැන පවා සැළකිල්ලකින් යුතුව අදාළ කටයුතු සිදු කරන එකයි. නිෂ්පාදනාගාරයට පිවිසෙන්න කලින් අපි කාටත් ස්මොක් (Smock) කෝට් එකක්, තොප්පියක් සහ සපත්තු වසන කවරයක් පැළඳීම අනිවාර්ය වුණා. ඉන් පස්සේ අපිව වායු දහරාවකින් නෑවීම මගින් පිරිසිදු කෙරෙනවා. අපි පළඳින ආවරණවල තියෙන සන්නායක ගුණ සහිත කාබන් තන්තුවලින් අපේ ශරීරයට ස්ථිතික ආරෝපණයක් ලබන එක වළක්වන අතරේ වායු දහරාවකින් නෑවීම නිසා අපේ ශරීරයේ පවතින වාතයට එක් විය හැකි අංශූන් ඉවත් වෙනවා. නිෂ්පාදනාගාරයේ පොළොව මතුපිට තඹ තන්තු ඇද තිබෙන නිසා ස්ථිතික විදුලියක් ඇති වෙලා උපාංගවලට කුඩා හෝ හානියක් ඇති වීම තව දුරටත් නවතා තිබෙනවා. උපාංග එකලස් කරන සියලු දෙනා භූගත කරපු අත් පළඳනා පැළඳ සිටීම අනිවාර්යයයි.[/SIZE] [SIZE=4]පෙරහන් ක්‍රමයක් පාවිච්චි කරලා වාතයේ ඇති දූවිලි අංශු සියල්ලම වගේ ඉවත් කරපු විශේෂයෙන් සකස් කරපු වීදුරු කාමරයක් (සුපිරිසිදු කාමරයක් – clean room) පවා නිෂ්පාදනාගාරයේ පවතිනවා. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කිරීම නිසා උපාංග ක්ෂුද්‍ර මට්ටමේදී හෝ තත්ත්වයෙන් බාල වෙන එක වළක්වා ගන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111915/61-2.jpg[/IMG] [SIZE=3] සුපිරිසිදු කාමරයේදී ටැබ්ලට් පරිගණකයක් පරීක්ෂා කිරීම. [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111917/71.jpg[/IMG] ඇසුරුම් කිරීමට පෙර උපාංග පරීක්ෂා කිරීම. [/SIZE][SIZE=4]මේ සියලුම ක්‍රමවේදයන් පාවිච්චි කරන නිසා [B][I]E-wis [/I][/B]නිෂ්පාදනාගාරයේ දෝෂ සහිත උපාංගයක් හසු වීමේ ප්‍රතිශතය 0.5%ක් තරම් ඉතා අඩු අගයක්. සාමාන්‍ය උපාංග නිෂ්පාදනාගාරයක මේ ප්‍රතිශතය 5%-10%ක වගේ අගයක් ගන්නවා. ඉතින් [B][I]E-wis [/I][/B]ආයතනය සමග ව්‍යාපාරික සම්බන්ධතා පවත්වා ගෙන යන්න Intel, IBM වගේ ආයතන උනන්දු වෙන එක පුදුමයක් නෙවෙයි. [/SIZE][B][SIZE=5]ශ්‍රී ලංකාවට අත් වෙන ප්‍රයෝජනය[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාවට තමන්ගේම දෘඩාංග නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නත්, ඒ වැඩේ සාර්ථකව සිදු කරන්නත් හැකියාව පවතින බවට මේ නිෂ්පාදනාගාරය හොඳ සාක්ෂියක්. සංජීව මහත්මයාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව උපාංග නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන එකයි. අපේ රටේ මේ වගේ ආයතන තව තිබුණා නම් අන්තර්ජාතික ආයතන ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගන්න මෙරට සේවය ලබා ගන්න ඉඩකඩ වැඩි වෙනවා. ශ්‍රී ලංකාවට දේශීය තාක්ෂණ ප්‍රමිතියක් නැති නිසා අන්තර්ජාතික ප්රමිතීන් මත විතරක් රැඳිලා ඉන්න වෙනවා කියන එක ඔහු කරන ප්‍රධානම චෝදනාවක්.[/SIZE] [SIZE=4]කොහොම වුණත් විශාලම ප්රශ්නය ශ්‍රී ලංකාව තුළ දේශීය පරිගණක සන්නාම (brand) නැති එක කියලා හිතන්න පුළුවන්. මොන තරම් වෙනස් සන්නාමවල පරිගණක වුණත් බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ එකම වගේ අභ්‍යන්තර උපාංගවලින් නිසා ඒවා අතර සැලකිය යුතු තරමේ වෙනසක් තියෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා වඩාත්ම වැදගත් කාරණාව වෙන්නේ පාරිභෝගික සේවාවයි. ශ්‍රී ලාංකික සන්නාමවලට ඉතා හොඳ සේවාවක් සලසන්න හැකියාව තිබුණොත් මෙරට මහජනතාව පවා ඒවා වෙත වැඩිපුර නැඹුරු වෙන්න ඉඩ තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://s3-ap-south-1.amazonaws.com/roar-lk/wp-content/uploads/sites/2/2017/03/17111919/81.jpg[/IMG] [SIZE=3]ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරුණු ස්මාට්ෆෝන් එකක්. [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]ගිය අවුරුද්දේ මේ වගේ කාරණා වචනයට විතරක් සීමා නොකර බංග්ලාදේශයේ පවා අලුත් නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න [B][I]E-wis[/I][/B] ආයතනයට හැකියාව ලැබුණා. බංග්ලාදේශය තුළ දේශීයව නිපදවෙන පරිගණක උපාංගවලට ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතින නිසා ඒ වෙනුවෙන් උසස් තත්වයේ උපාංග නිෂ්පාදනය කෙරෙන එකයි මේ නිෂ්පාදනාගාරයෙන් කෙරෙන්නේ. මේ නිෂ්පාදනාගාරය අපේ රටේ නිෂ්පාදනාගාරයට වඩා ඉතාම විශාලයි.[/SIZE] [SIZE=4]අපේ රටේ තියෙන නිෂ්පාදනාගාරය පුළුල් නොකෙරෙන්න ප්‍රධානම හේතුව උපාංගවලට ඉල්ලුම අඩු කම. ඇත්තටම අපි ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනේ නේද? මෙරට හැදෙන දේවල් හොඳ නෑ කියලා උපකල්පනය කර කර ඉන්නේ නැතිව පුළුවන් නම් ඒ දෙයක් මිල දී ගෙන බලන්න. ඔබ හිතනවට වඩා [B][I]E-wis [/I][/B]උපාංග තත්වයෙන් උසස් බව ඔබටම වැටහේවි.[/SIZE] [SIZE=4]අපේ රටේ දේශීය තාක්ෂණ කර්මාන්තවලට යම් හෝ අත්වැලක් වෙන්න ඔබටත් පුළුවන් නම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. මේ ලිපිය share කරලා මේ ගැන දැනුවත්භාවය වැඩි කරන්න උදව් වුණත් ඒක විශාල උපකාරයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][I]සියළුම රූප: තිවා අරුණගිරිනාදන්[/I][/SIZE] [I][SIZE=4]පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ [COLOR=Red]වටිනා දෙයක් දුටු සැනින් එය elakiri සාමාජිකයින් හමුවේ තැබීමෙන් එමගින් ඔව්න් යම් ප්‍රයෝජනයක් , දැනුමක් හෝ ආශ්වාදයක් ලබුවේනම් එය 50 KG ගේ සතුටයි.[/COLOR] [/SIZE] [/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom