කොල්ලා මගෙ යාළුවෙක් ඉස්කොලෙ .ශිෂ්‍යත්වෙන් ආවෙ අපෙ ඉස්කොලෙට .අපෙ එකෙ ඉඳලා රොයල් එකට ගියා ඒ ලෙවල් ආර්ට්ස් කරන්න .එතනින් කොළඹ ලෝ ෆැකල්ටි එකට ගියා .
මන් දන්න කාලෙ නම් ටිකක් අහිංසක චරිතෙ, හැබැයි ගීත ගයන්න දක්ෂයි .
ඕ ලෙවල් කාලෙ ඉඳන් මන් දැනගත්තෙ මූ වාමංශික දේශපාලනයට නැඹුරු ඩෑල් එකක් කියලා .
මාධවීගෙ සිංදුවක් ලිව්ව මු "අපි අපිව තමයි දන්නෙ ලෝකය නැහැ එය දන්නෙ " සිංදුව .
තව සූර්‍ය දයරුවන්ගෙ "මගෙනේ" සිංදුවත් මු ලියපු සිංදුවක් .
අනෙ මන්දා ඉතිං මාධවි වගෙ එකකට සෙට් උන එක නම් .
එත් ඉතිං උගෙ කැමැත්තනෙ ?
මූ ටිකක් කතාකරන විදියත් ජැක්සන් ඇන්තනීගෙ ලයින් එක තියනවා පොඩ්ඩක් .මාධවී ඒක නිසා සෙට් උනාද දන්නෙ නැහැ .
මොනව උනත් ඇනතනි පවුලට සෙට් උනා කියන්නෙ මුගෙ කලා ජීවිතෙටත් ලොකු හයියක් .