Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madras Cafe ත්රස්තවාදයේ සළු පිළි උනා දමයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Madras Cafe ත්රස්තවාදයේ සළු පිළි උනා දමයිද?

John Abraham රඟන නවතම හින්දි සිනමාපටය පිළිබඳ ඉන්දියාවේ ආන්දෝලනයක් ඇති වෙලාලු. ඒ බව අපිත් දැනගත්තේ “අද දෙරණ” පුවතකින්. ඊළාමයටත් දමිළ ජනයාටත් අපහාසයක් සිදු කරන චිත්රපටියක් ලෙස සලකලා ප්රදර්ශනය තහනම් කරන මෙන් මෙම පෙත්සම ඉදිරිපත් වෙලා තිබෙන බවයි කියැවෙන්නේ.

මෙම චිත්රපටියට අධ්යක්ෂණ දායකත්වය Shoojit Sircar ගෙන්. හමුදා නිලධාරියෙක් ලෙස සේවය ආරම්භ කරලා පසු කාලීනව RAW ඔත්තු සේවය හා එක්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අත්දැකීම්, මෙහෙයුම් සමග දිගහැරෙන කතාවක් මෙහි එන බව සඳහන්.

මෙහි පෙරපටය Farhan Aktar‘ගේ Bhaag Milkha Bhaag චිත්රපටිය හා සමග නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එසේ නිකුත් වූ පෙරපටය නැරඹූ පසුවයි මෙලෙස විරෝධතාවයන් එල්ල වී ඇත්තේ. අධ්යක්ෂකවරයා කියන විදිහට ‘මේක චරපුරුෂ සේවයේ කතාවක්. ඒ වගේම මේක හරිම තාත්විකයි.’

ජෝන් ඒබ්රහම්’ට අනුව මේක ඉතාම හොඳ අන්තර්ජාතික තලයේ චිත්රපටියක්. ඔහු කියන විදිහට ඉන්දියාවට ආඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කළ හැකි ආකාරයේ චිත්රපටයක් වන මෙය Paramount හා එක්ව උතුරු ඇමෙරිකාවටත් යුරෝපයටත් බෙදාහරින්නටත් ඔහු කටයුතු සලස්වලා තිබෙනවා. ඔහුට ඒක දැනෙන්නේ හරියට Amores Perros වගේ චිත්රපටියක් විදිහටලු.

මෙහි නිෂ්පාදනයත් සිදු කර ඇත්තේ ජෝන් ඒබ්රහම් විසින්මයි. මෙය තිරගතවීම ආරම්භ වීමට නියමිත දිනය අගෝස්තු 30 ලෙස වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ වෙනුවෙන් John Abrahamට අමතරව Jacqueline Fernandez, Nargis Fakhri, Leena Mari, Siddhartha Basu යන නළු-නිළියන් ද රංගන දායකත්වය සපයනවා. මෙම චිත්රපටය මුලදී Jaffna ලෙස නම් කර තිබුණත් පසුව නම වෙනස් කර තිබෙනවා. මෙය ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේදී රූගත කරන ලද්දක් බවත් සඳහන්.

Trailer එකේ හැටියටනම් පට්ට එකක් වගේ පේනවා... බොරු මූණු දාගත්ත ශාරුක් ලට අමිතාබ් ලට වඩා අපේ රටට වටින මේ වගේ film එකක් ජෝන් වගේ සුපිරි නළුවෙක්ගේ අතින් නිෂ්පාදනය වෙලා ලංකාවේ යුද්ධේ ඇත්ත තත්වේ ලෝකයට අරන්යන්න කරන උදව්වම ඇති අපිට මේ චිත්රපටයට උපරිම සහයෝගය දක්වන්න... We Want Madras Cafe

[YOUTUBE]hnkKI01I0Ac[/YOUTUBE]

[QUOTE="MacroMP, post: 15317779, member: 463565"] [b]Madras Cafe ත්රස්තවාදයේ සළු පිළි උනා දමයිද?[/b] [SIZE="4"]John Abraham රඟන නවතම හින්දි සිනමාපටය පිළිබඳ ඉන්දියාවේ ආන්දෝලනයක් ඇති වෙලාලු. ඒ බව අපිත් දැනගත්තේ “අද දෙරණ” පුවතකින්. ඊළාමයටත් දමිළ ජනයාටත් අපහාසයක් සිදු කරන චිත්රපටියක් ලෙස සලකලා ප්රදර්ශනය තහනම් කරන මෙන් මෙම පෙත්සම ඉදිරිපත් වෙලා තිබෙන බවයි කියැවෙන්නේ. මෙම චිත්රපටියට අධ්යක්ෂණ දායකත්වය Shoojit Sircar ගෙන්. හමුදා නිලධාරියෙක් ලෙස සේවය ආරම්භ කරලා පසු කාලීනව RAW ඔත්තු සේවය හා එක්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අත්දැකීම්, මෙහෙයුම් සමග දිගහැරෙන කතාවක් මෙහි එන බව සඳහන්. මෙහි පෙරපටය Farhan Aktar‘ගේ Bhaag Milkha Bhaag චිත්රපටිය හා සමග නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එසේ නිකුත් වූ පෙරපටය නැරඹූ පසුවයි මෙලෙස විරෝධතාවයන් එල්ල වී ඇත්තේ. අධ්යක්ෂකවරයා කියන විදිහට ‘මේක චරපුරුෂ සේවයේ කතාවක්. ඒ වගේම මේක හරිම තාත්විකයි.’ ජෝන් ඒබ්රහම්’ට අනුව මේක ඉතාම හොඳ අන්තර්ජාතික තලයේ චිත්රපටියක්. ඔහු කියන විදිහට ඉන්දියාවට ආඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කළ හැකි ආකාරයේ චිත්රපටයක් වන මෙය Paramount හා එක්ව උතුරු ඇමෙරිකාවටත් යුරෝපයටත් බෙදාහරින්නටත් ඔහු කටයුතු සලස්වලා තිබෙනවා. ඔහුට ඒක දැනෙන්නේ හරියට Amores Perros වගේ චිත්රපටියක් විදිහටලු. මෙහි නිෂ්පාදනයත් සිදු කර ඇත්තේ ජෝන් ඒබ්රහම් විසින්මයි. මෙය තිරගතවීම ආරම්භ වීමට නියමිත දිනය අගෝස්තු 30 ලෙස වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ වෙනුවෙන් John Abrahamට අමතරව Jacqueline Fernandez, Nargis Fakhri, Leena Mari, Siddhartha Basu යන නළු-නිළියන් ද රංගන දායකත්වය සපයනවා. මෙම චිත්රපටය මුලදී Jaffna ලෙස නම් කර තිබුණත් පසුව නම වෙනස් කර තිබෙනවා. මෙය ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේදී රූගත කරන ලද්දක් බවත් සඳහන්. Trailer එකේ හැටියටනම් පට්ට එකක් වගේ පේනවා... බොරු මූණු දාගත්ත ශාරුක් ලට අමිතාබ් ලට වඩා අපේ රටට වටින මේ වගේ film එකක් ජෝන් වගේ සුපිරි නළුවෙක්ගේ අතින් නිෂ්පාදනය වෙලා ලංකාවේ යුද්ධේ ඇත්ත තත්වේ ලෝකයට අරන්යන්න කරන උදව්වම ඇති අපිට මේ චිත්රපටයට උපරිම සහයෝගය දක්වන්න...[/SIZE] [SIZE="4"][COLOR="Blue"]We Want Madras Cafe[/COLOR][/SIZE] :yes: :yes: :yes: :yes: [YOUTUBE]hnkKI01I0Ac[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom