Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madu Bogahawatte
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුසාරගේ ඡන්දයට බිරිඳ විකුණලා!

මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කර ‘සිරසේ ‘ සුසාර දිනාල්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචරක කටයුත්ත ආරම්භ කිරීමට යොදාගෙන ඇත්තේ ඔහුගේ අලුත් සුරූපී බිරිඳයි.

සුසාරට විකුණන්න තරම් ආත්මයක් නැත. ඒ නිසා බිරිඳව විකුණයි. සුසාරට විකුණන්න බිරිඳවත් සිටින නමුත් අනිත් ගොබිලන්ට ගොබිලියන්ට විකුණාන්න දෙයක් නැති නිසා පන්සල් යති.. අලුත් සළුපිළි පොරවා ගනිති.

සුසාරගේ මැතිවරන ව්‍යාපාරට අනුග්‍රාහකත්වය දක්වන්නේ කිලී මහරාජා සහ ටිරන් අලස්ය. එජාපයෙන් රනිල් පන්නා සජිත් නායකයා කර මීලඟ ජනාධිපති කළ යුතු බව පවසන්නේද මේ දෙන්නාමය.

මව්බිම පුවත්පතේ පලවී ඇති මධුගේ සංවාදයක්

මං සාම්ප්‍රදායික බිරියක් නෙවෙයි – මධු බෝගහවත්ත

මොනවද මේ දවස්වල කරන්නේ?

ටිකක් සැහැල්ලුවෙන් ගෙදර වැඩකටයුතු කරගෙන ඉන්නවා.

දිගන්තයේ හිටිය මධුට එකපාරට මොකද වුණේ?

මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්.

ඉතින් මොකද්ද ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ?

මම කොහොමත් හිතාගෙන හිටියේ විවාහ වෙන්න ළං වෙද්දි ක්ෂේත්රයෙන් ඉවත් වෙනවා කියල. ඒ ගැන සමහරු නම් එක එක කතා කිව්වා. මට හිතුණා මේ තමයි මට අයින් වෙන්න හොඳම කාලේ කියලා. ඉතින් අයින් වුණා.

දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් මධු කරළියට එන්නේ සුසාර දිනාල්ගේ බිරිය විදියට නේද?

මම සුසාරගේ බිරිය වෙන්න කලින් දිගන්තයේ මධු. සුසාරගේ බිරිය වීමත් එක්කම නෙවේ මම මිනිස්සු අතරට ගියේ. ඊට කලින්. බොහෝ දෙනෙක් මාව හඳුනනවා. ඊට පසු පුංචි විරාමයක් තිබුණා. ඒ විරාමයට පසු තමයි සුසාරගේ බිරිය විදියට මිනිස්සු මාව හඳුන ගන්නේ.

ක්ෂේත්රයෙන් සමුගත්තේ ඇයි?

විශේෂයෙන් කියලා හේතුවක් නෑ. මට හිතුණා මේ තමයි ඉවත් වෙන්න හොඳම කාලේ කියලා.

ඔබ ඉවත් වුණේ දිගන්තයේ මධු හුඟක් ජනප්‍රිය වුණු කාලේ නේද?

ඔව්. ඒ කාලේ දිගන්තය හොඳටම කළ කාලය. ඒත් මට හිතුණා අයින් වුණොත් හොඳයි කියලා.

දිගන්තයේ හොඳම කාලේ ඔබ එයින් ඉවත් වුණේ ඇයි?

අස්වීමේ ලිපිය බාර දීලා එතැනින් ඉවත් වුණාට පසු සතියක් දෙකක් යනකල් ඒ වෙනස මට හොඳටම දැනුණා. මොකද මම හැමදාම ඔෆිස් ගිය කෙනෙක්. සති අන්තයේදීත් මම වැඩ කළා.

ඒ තීරණය ගැන පුංචි දුකක්වත් තිබුණේ නැත්ද?

නැහැ. ඒ තීරණය ගැන සතුටුයි. දැනට වුණත් කට්ටිය මේ දිගන්තයේ මධු කියලා මාව හඳුනා ගන්නවා.

හැම දක්ෂතාවක්ම එකපාර යටපත් වුණේ කාගේ හරි බලපෑමකින්ද?

නැහැ. කාගෙවත් බලපෑමකට මම අයින් වුණෙත් නැහැ. කවුරුත් මාව අයින් කළෙත් නැහැ. කාටවත් මට බලපෑමක් කරන්න බැහැ. මේක මගේ තීරණයක්. මම මගේ කැමැත්තෙන්ම අයින් වුණා. ඒ දේ මම සතුටින් භාර ගත්තා.

මධුගේ නිහැඩියාව තුළ විවිධ කටකතා හැදුණා?

ඕන කෙනෙක්ට කටකතා හැදෙන්න පුළුවන්. සමහර ඒවා බොරු. සමහර ඒවා ඇත්ත. ප්‍රශ්නයක් නෑ. මම ඒකට හරි කැමැතියි. අපිට ඒක නතර කරන්න බෑ. කටකතාවලට බයේ ජීවත් වෙන්න බැහැනේ. මට හැදුණු කටකතාවලට මම උත්තර දෙන්න ගියේ නැහැ. කාලය ඒ දේවල් තීරණය කරයි. මම කටකතාවලට බය නැහැ. ඒ දිහා හරි ආසාවෙන් බලන කෙනෙක්.

‘තිළිණි නිරංජලා’ ඇයි ‘මධු බෝගහවත්ත’ වෙන්නේ?

මට ගෙදරට කියන්නේ මධු කියලා. පුංචි කාලේ ඉඳන්ම ගෙදර අයයි, නෑදෑයෝ හැමෝමයි මට කිව්වේ මධු කියලා. මම තිළිණි කියන නමට වැඩි කැමැත්තක් නැහැ. ඒත් පාසල් කාලේ යාළුවෝ මට කියන්නේ තිළිණි කියලා. පසුව මම ක්ෂේත්රයට ආවට පස්සේ හිතුවා තිළිණි නිරංජලා බෝගහවත්ත කියන නමට වඩා මධු බෝගහවත්ත කියන නම හොඳයි කියලා. දැන් ඒ නම් දෙකම පාවිච්චි කරනවා.

සැමියා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම ගැන මොනවද හිතෙන්නේ?

සුසාර හැම වැඩක්ම පිළිවෙළට කරන කෙනෙක්. සිරස නාළිකාවට සම්බන්ධ වෙලා ඉන්න කාලේ ඉඳන්ම මහජනතාව වෙනුවෙන් විවිධ දේ කළා. සමාජ මෙහෙවර වගේම ආගමික කටයුතුත් කළා. දේශපාලනයට යනවා නම් ජනතාව වෙනුවෙන් හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි.

ඉදිරියේදී මාධ්‍යවේදියකුගේ බිරියකට වඩා දේශපාලනඥයකුගේ බිරියක් බවට පත්වීම ගැන මොනවද හිතෙන්නේ?

ඒ කියන්නේ කාර්යබහුල බිරියක් බවට පත්වීම. මම ඒකට ටිකක් බයයි. මාධ්‍යවේදියෙක් විදියට එයා කාර්යබහුල චරිතයක් වුණත් එයාගෙන් විය යුතු යුතුකම් සියල්ල ඉටු කළා. හැබැයි දැන් එයා ගත කරන සරල ජීවිතය ඉස්සරහටත් ගෙනියනවා නම් මම හරි කැමැතියි. ඒත් මම බිරියක් විදියට අවබෝධ කරගන්න ඕනේ එයා වෙනදටත් වැඩිය මහජනතාව වෙනුවෙන් කැප වෙන නිසා කාර්යබහුල වෙන බව. මම ගෙදරට වෙලා සුසාර වෙනුවෙන්, එයාගේ වැඩ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ නිසා මට කාර්යබහුල බිරියක් වුණත් ප්‍රශ්නයක් නෑ.

හැකියාවන් යටපත් කරගෙන සාම්ප්‍රදායික බිරියක් විදියට ගෙදරට වෙලා ඉන්න එක අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. කවදාවත් නැහැ. මම සාම්ප්‍රදායික බිරියක් නෙවේ. මට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. බිරියක් විදියට ඉෂ්ට කරන්න දේවල් තිබෙනවා. සිරස සහ ක-ජ්ර් හි ගත කරන කාලෙදි මම හරි අවිවේකී කාර්යබහුල චරිතයක්. දැන් හරි ආදරණීය සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. මම සාම්ප්‍රදායික නැහැ. නමුත් හොඳ බිරියක්.

ඒත් ජීවිතයේ හොඳම කාලය ඔබෙන් ගිලිහුණා?

සමහර දේවල් මඟ හැරිලා ජීවිතයට හොඳ දේවල් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.

ආයෙත් දවසක ‘මධු බෝගහවත්ත’ ක්ෂේත්රයට ඒවිද?

ආයෙත් එන්න බලාපොරොත්තුවක් නම් නෑ. මම හරි සරල චරිතයක්. විවාහයත් එක්ක මගේ ජීවිතය හරි සැහැල්ලුවෙන් ගත වෙනවා. දැන් අපේ වයසත් එක්ක සංගීත වැඩසටහන් කරන්න බැහැ. ඒවට තව චූටි චූටි නංගිලා, මල්ලිලා ඉන්නවා. එයාලටත් අවස්ථාවක් දෙන්න ඕනේ.

ගෙවුණු 2013 අවුරුද්ද ගැන මොනවද කියන්න තියෙන්නේ?

මට මගේ ජීවිතේ හමුවුණු හොඳම අවුරුද්ද. මගේ විවාහ සිදුවුණේ 2013 දී. 2013ට වඩා 2014 අවුරුද්ද හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ ඉටු කරගන්න පුංචි පුංචි බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. පුංචියි කියලා කිව්වට ඒවා පුංචිමත් නැහැ. 2013ට මම කැමැතියි.

ඉදිරියේදී මොනවද බලාපොරොත්තු?

සුසාරගේ වැඩකටයුතු එක්ක එයාගෙන් මඟ හැරෙන හැම දෙයක්ම කරන්න වෙන්නේ මට. අපිත් එක්ක සුසාරගේ අම්මත් ඉන්නවා. සුසාරගේ වැඩකටයුතුවලට වගේම අම්මගේ වැඩකටයුතුවලටත් උදවු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සවනි ශේෂාධි හර්ෂා

ඔහොම තමා ගොසිප් එකක දාල තිබ්බෙ එයා සහ එයා සහ ඔවුන් සහ ඔවුන් ගැන

[QUOTE="යාළුවා, post: 16131068, member: 479821"] [b]සුසාරගේ ඡන්දයට බිරිඳ විකුණලා![/b] [URL="http://heraldgossip.com/wp-content/uploads/2014/01/herald-gossip-6114-2.jpg"][IMG]http://heraldgossip.com/wp-content/uploads/2014/01/herald-gossip-6114-2.jpg[/IMG][/URL] මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කර ‘සිරසේ ‘ සුසාර දිනාල්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචරක කටයුත්ත ආරම්භ කිරීමට යොදාගෙන ඇත්තේ ඔහුගේ අලුත් සුරූපී බිරිඳයි. සුසාරට විකුණන්න තරම් ආත්මයක් නැත. ඒ නිසා බිරිඳව විකුණයි. සුසාරට විකුණන්න බිරිඳවත් සිටින නමුත් අනිත් ගොබිලන්ට ගොබිලියන්ට විකුණාන්න දෙයක් නැති නිසා පන්සල් යති.. අලුත් සළුපිළි පොරවා ගනිති. සුසාරගේ මැතිවරන ව්‍යාපාරට අනුග්‍රාහකත්වය දක්වන්නේ කිලී මහරාජා සහ ටිරන් අලස්ය. එජාපයෙන් රනිල් පන්නා සජිත් නායකයා කර මීලඟ ජනාධිපති කළ යුතු බව පවසන්නේද මේ දෙන්නාමය. [INDENT]මව්බිම පුවත්පතේ පලවී ඇති මධුගේ සංවාදයක් [/INDENT] මං සාම්ප්‍රදායික බිරියක් නෙවෙයි – මධු බෝගහවත්ත මොනවද මේ දවස්වල කරන්නේ? ටිකක් සැහැල්ලුවෙන් ගෙදර වැඩකටයුතු කරගෙන ඉන්නවා. දිගන්තයේ හිටිය මධුට එකපාරට මොකද වුණේ? මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. ඉතින් මොකද්ද ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ? මම කොහොමත් හිතාගෙන හිටියේ විවාහ වෙන්න ළං වෙද්දි ක්ෂේත්රයෙන් ඉවත් වෙනවා කියල. ඒ ගැන සමහරු නම් එක එක කතා කිව්වා. මට හිතුණා මේ තමයි මට අයින් වෙන්න හොඳම කාලේ කියලා. ඉතින් අයින් වුණා. දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් මධු කරළියට එන්නේ සුසාර දිනාල්ගේ බිරිය විදියට නේද? මම සුසාරගේ බිරිය වෙන්න කලින් දිගන්තයේ මධු. සුසාරගේ බිරිය වීමත් එක්කම නෙවේ මම මිනිස්සු අතරට ගියේ. ඊට කලින්. බොහෝ දෙනෙක් මාව හඳුනනවා. ඊට පසු පුංචි විරාමයක් තිබුණා. ඒ විරාමයට පසු තමයි සුසාරගේ බිරිය විදියට මිනිස්සු මාව හඳුන ගන්නේ. ක්ෂේත්රයෙන් සමුගත්තේ ඇයි? විශේෂයෙන් කියලා හේතුවක් නෑ. මට හිතුණා මේ තමයි ඉවත් වෙන්න හොඳම කාලේ කියලා. ඔබ ඉවත් වුණේ දිගන්තයේ මධු හුඟක් ජනප්‍රිය වුණු කාලේ නේද? ඔව්. ඒ කාලේ දිගන්තය හොඳටම කළ කාලය. ඒත් මට හිතුණා අයින් වුණොත් හොඳයි කියලා. දිගන්තයේ හොඳම කාලේ ඔබ එයින් ඉවත් වුණේ ඇයි? අස්වීමේ ලිපිය බාර දීලා එතැනින් ඉවත් වුණාට පසු සතියක් දෙකක් යනකල් ඒ වෙනස මට හොඳටම දැනුණා. මොකද මම හැමදාම ඔෆිස් ගිය කෙනෙක්. සති අන්තයේදීත් මම වැඩ කළා. ඒ තීරණය ගැන පුංචි දුකක්වත් තිබුණේ නැත්ද? නැහැ. ඒ තීරණය ගැන සතුටුයි. දැනට වුණත් කට්ටිය මේ දිගන්තයේ මධු කියලා මාව හඳුනා ගන්නවා. හැම දක්ෂතාවක්ම එකපාර යටපත් වුණේ කාගේ හරි බලපෑමකින්ද? නැහැ. කාගෙවත් බලපෑමකට මම අයින් වුණෙත් නැහැ. කවුරුත් මාව අයින් කළෙත් නැහැ. කාටවත් මට බලපෑමක් කරන්න බැහැ. මේක මගේ තීරණයක්. මම මගේ කැමැත්තෙන්ම අයින් වුණා. ඒ දේ මම සතුටින් භාර ගත්තා. මධුගේ නිහැඩියාව තුළ විවිධ කටකතා හැදුණා? ඕන කෙනෙක්ට කටකතා හැදෙන්න පුළුවන්. සමහර ඒවා බොරු. සමහර ඒවා ඇත්ත. ප්‍රශ්නයක් නෑ. මම ඒකට හරි කැමැතියි. අපිට ඒක නතර කරන්න බෑ. කටකතාවලට බයේ ජීවත් වෙන්න බැහැනේ. මට හැදුණු කටකතාවලට මම උත්තර දෙන්න ගියේ නැහැ. කාලය ඒ දේවල් තීරණය කරයි. මම කටකතාවලට බය නැහැ. ඒ දිහා හරි ආසාවෙන් බලන කෙනෙක්. ‘තිළිණි නිරංජලා’ ඇයි ‘මධු බෝගහවත්ත’ වෙන්නේ? මට ගෙදරට කියන්නේ මධු කියලා. පුංචි කාලේ ඉඳන්ම ගෙදර අයයි, නෑදෑයෝ හැමෝමයි මට කිව්වේ මධු කියලා. මම තිළිණි කියන නමට වැඩි කැමැත්තක් නැහැ. ඒත් පාසල් කාලේ යාළුවෝ මට කියන්නේ තිළිණි කියලා. පසුව මම ක්ෂේත්රයට ආවට පස්සේ හිතුවා තිළිණි නිරංජලා බෝගහවත්ත කියන නමට වඩා මධු බෝගහවත්ත කියන නම හොඳයි කියලා. දැන් ඒ නම් දෙකම පාවිච්චි කරනවා. සැමියා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම ගැන මොනවද හිතෙන්නේ? සුසාර හැම වැඩක්ම පිළිවෙළට කරන කෙනෙක්. සිරස නාළිකාවට සම්බන්ධ වෙලා ඉන්න කාලේ ඉඳන්ම මහජනතාව වෙනුවෙන් විවිධ දේ කළා. සමාජ මෙහෙවර වගේම ආගමික කටයුතුත් කළා. දේශපාලනයට යනවා නම් ජනතාව වෙනුවෙන් හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි. ඉදිරියේදී මාධ්‍යවේදියකුගේ බිරියකට වඩා දේශපාලනඥයකුගේ බිරියක් බවට පත්වීම ගැන මොනවද හිතෙන්නේ? ඒ කියන්නේ කාර්යබහුල බිරියක් බවට පත්වීම. මම ඒකට ටිකක් බයයි. මාධ්‍යවේදියෙක් විදියට එයා කාර්යබහුල චරිතයක් වුණත් එයාගෙන් විය යුතු යුතුකම් සියල්ල ඉටු කළා. හැබැයි දැන් එයා ගත කරන සරල ජීවිතය ඉස්සරහටත් ගෙනියනවා නම් මම හරි කැමැතියි. ඒත් මම බිරියක් විදියට අවබෝධ කරගන්න ඕනේ එයා වෙනදටත් වැඩිය මහජනතාව වෙනුවෙන් කැප වෙන නිසා කාර්යබහුල වෙන බව. මම ගෙදරට වෙලා සුසාර වෙනුවෙන්, එයාගේ වැඩ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ නිසා මට කාර්යබහුල බිරියක් වුණත් ප්‍රශ්නයක් නෑ. හැකියාවන් යටපත් කරගෙන සාම්ප්‍රදායික බිරියක් විදියට ගෙදරට වෙලා ඉන්න එක අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? නැහැ. කවදාවත් නැහැ. මම සාම්ප්‍රදායික බිරියක් නෙවේ. මට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. බිරියක් විදියට ඉෂ්ට කරන්න දේවල් තිබෙනවා. සිරස සහ ක-ජ්ර් හි ගත කරන කාලෙදි මම හරි අවිවේකී කාර්යබහුල චරිතයක්. දැන් හරි ආදරණීය සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. මම සාම්ප්‍රදායික නැහැ. නමුත් හොඳ බිරියක්. ඒත් ජීවිතයේ හොඳම කාලය ඔබෙන් ගිලිහුණා? සමහර දේවල් මඟ හැරිලා ජීවිතයට හොඳ දේවල් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ආයෙත් දවසක ‘මධු බෝගහවත්ත’ ක්ෂේත්රයට ඒවිද? ආයෙත් එන්න බලාපොරොත්තුවක් නම් නෑ. මම හරි සරල චරිතයක්. විවාහයත් එක්ක මගේ ජීවිතය හරි සැහැල්ලුවෙන් ගත වෙනවා. දැන් අපේ වයසත් එක්ක සංගීත වැඩසටහන් කරන්න බැහැ. ඒවට තව චූටි චූටි නංගිලා, මල්ලිලා ඉන්නවා. එයාලටත් අවස්ථාවක් දෙන්න ඕනේ. ගෙවුණු 2013 අවුරුද්ද ගැන මොනවද කියන්න තියෙන්නේ? මට මගේ ජීවිතේ හමුවුණු හොඳම අවුරුද්ද. මගේ විවාහ සිදුවුණේ 2013 දී. 2013ට වඩා 2014 අවුරුද්ද හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ ඉටු කරගන්න පුංචි පුංචි බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. පුංචියි කියලා කිව්වට ඒවා පුංචිමත් නැහැ. 2013ට මම කැමැතියි. ඉදිරියේදී මොනවද බලාපොරොත්තු? සුසාරගේ වැඩකටයුතු එක්ක එයාගෙන් මඟ හැරෙන හැම දෙයක්ම කරන්න වෙන්නේ මට. අපිත් එක්ක සුසාරගේ අම්මත් ඉන්නවා. සුසාරගේ වැඩකටයුතුවලට වගේම අම්මගේ වැඩකටයුතුවලටත් උදවු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සවනි ශේෂාධි හර්ෂා [SIZE=3] [/SIZE] [B][SIZE=3]ඔහොම තමා ගොසිප් එකක දාල තිබ්බෙ එයා සහ එයා සහ ඔවුන් සහ ඔවුන් ගැන :rolleyes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom