Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා.

මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ.

මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (04) රාත්රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ.

මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

- http://nethnews.lk/article/63123

[QUOTE="monson, post: 24182283, member: 30005"] [SIZE="4"]මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා. මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ. මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඊයේ (04) රාත්රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ. මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි. අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.[/SIZE] - [url]http://nethnews.lk/article/63123[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom