Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට; ඇල්ලූවේ දියණියගේ උපන් දින සාදයේදී.... සැකකරුවන් අතර ගායක අමල් පෙරේරා හා රූපවාහිනි රියැලිටි ගී තරු 6 ක්

ප්‍රබල පාතාල නායකයන් 4 ක් ඇතුළු 25 ක් සමග ඩුබායි සුපිරි හෝටලයකදී

කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

හේමන්ත රන්දුණු

මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සහ හෙරොයින් ජාවාරම්වල නිරත වෙමින් මුළු රටම භීතියට පත් කර ගෙන සිටි මෙරට පාතාලයේ ගෝර්ඞ් පාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ් නමැත්තා සහ තවත් ප්‍රබල පාතාල නායකයන් සිවු දෙනකු ඇතුළු පුද්ගලයන් 25 දෙනකු ඩුබායි පොලිසිය මගින් එරට සුපිරි හෝටලයක සිටියදී ඊයේ (05 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ජනපි‍්‍රය ගායන ශිල්පියකු වන අමල් පෙරේරා සහ රූපවාහිනි රියැලිටි වැඩසටහනකින් ජය ගත් ගායන ශිල්පීන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයන් අතර මාලිගාවත්ත ප්‍රදේශයේ සිය පාතාල රාජධානිය කරගෙන සිටින කන්චිපාන ඉම්රාන්, පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාතාල නායකයා ලෙස සැලකෙන කෙසෙල්වත්තේ ඩිනුක, අංගොඩ ප්‍රදේශයේ ප්‍රබල පාතාල නායකයකු බව කියන අංගොඩ චුට්ටා ද සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සතුව තිබී කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන් දින සාදය ඩුබායිහි තරුහයේ සුපිරි හෝටලයක පෙරේදා රාති‍්‍රයේ සිට පවත්වා ඇත.

මෙම සාදයට සහභාගි වීම සඳහා ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා, සහ තරුණ ගායන ශිල්පීහු පිරිසක් ද ඩුබායි ගොස් සිටියහ.

ඩුබායිහි සැඟ වී සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රවය නාශක අංශය මගින් ආරම්භ කර තිබිණි.

මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත.

උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් මෙන්ම ජනපි‍්‍රය ගායකයන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් මේ පිළිබඳව ඩුබායි පොලිසියේ 911 හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දීමක් කර ඇත.

එම තොරතුරට අනුව කි‍්‍රයාත්මක වූ ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ අලූයම සුපිරි හෝටලයට ඇතුළු වී එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මෙම පාතාල ප්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ.

මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙය වන ප්‍රධානියා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් ඩුබායි රටට පලා ගොස් තිබුණේ මීට වසර දහයකට පමණ උඩදීය.

පසුගිය කාලසීමාවේ දකුණු පළාතේ මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ දරුණු ගණයේ මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම් රැුසක් මෙහෙයවනු ලැබුවේ මාකඳුරේ මධුෂ් විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබිණි. මධුෂ්ගේ මුල්ම මිනිස් ඝාතනය වූයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමයි.

කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජිව ඇතුළු නිලධාරීන් තිදෙනකුට පිළියන්දලදී වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මධුෂ් විසින් බව පසුව හෙළි විය. මෙම ප්‍රහාරයේදී දොළොස් හැවිරිදි දැරියක් ද මිය ගියාය.

මුළු රටම භීතියට පත් කළ කොස්මල්ලී ඝාතනය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය. අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී කොස්මල්ලී ඝාතනය කර කඳෙන් වෙන් කළ ඔහුගේ හිස අලූත්කඬේ අධිකරණ භූමිය අසලට ගෙනැවිත් දමා තිබුණේ ද මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් විසින්ය.

පසුගිය වසර දහයකට ආසන්න කාලසීමාවේදී මධුෂ්ගේ නියෝග මත රට පුරා සිදු වූ මිනිස් ඝාතන ප්‍රමාණය සියයකට ආසන්න බව පොලිසිය පවසයි.

මෙරට හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් පහුගිය කාලසීමාවේ මෙරටට එවා ඇති හෙරොයින් ප්‍රමාණය ටොන් ගණනක් බව ද පැවසෙයි.

දකුණු පළාතේ මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොග පිටින් මෙරටට ඒවා රට පුරා බෙදා හැරීමේ ජාවාරම ජයටම කරගෙන ගිය මාකඳුරේ මධුෂ් ඒ හරහා කෝටි ගණනින් මුදල් ඉපයුවේය.

රටේ විවිධ ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන් දකුණේ සංචාරක හෝටල් හිමියන්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු විවිධ පුද්ගලයන්ට මරණීය තර්ජන කරමින් මාකඳුරේ මධුෂ් මහා ධනයක් ඉපයූ බව ද පොලිසිය පවසයි.

තම පාතාල කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන කිරීමට පවා මධුෂ් කටයුතු කර තිබිණි. මිරිහානේ පොලිස් නිලධාරීන් කීප දෙනකුම මෙන්ම දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරු කීප දෙනෙක් ද මධුෂ්ගේ මරණීය තර්ජනයට ලක් වී සිටියහ.

මාකඳුරේ මධුෂ්ගේ පියා මීට මාස කීපයකට පෙර මිය ගිය අතර ඔහුගේ ආදාහනය පැවති දින හෙලිකොප්ටර් යානයකින් මල් ඉසිිමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට පවා මාකඳුරේ මධුෂ් කටයුතු කර තිබිණි.

දකුණේ දේශපාලනඥයන් කීප දෙනකුම සමීපව ඇසුරු කළ මධුෂ් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු ඇතුළු පොලිසියේ නිලධාරීන් රැුසක් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ද පැවසෙයි.

මීට වසර දහයකට පමණ උඩදී මාකඳුරේ මධුෂ් රටින් පලා ගොස් තිබුණේ මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස්වලා ගෙනය.

මෙරට පාතාලයේ දරුණු අපරාධකරුවන් වන අංගොඩ ලොක්කා, කෙසෙල්වත්තේ ඩිනුක, කණ්චිපාන ඉම්රාන් ඇතුළු තවත් පාතාල ප්‍රබලයන් කීප දෙනකුම මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි දේශයේ සැඟ වී සිටිමින් මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙයවන බව පොලිසිය පවසයි.

ඩුබායිහි තරුහයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට පොලිසිය සහ රජය සමඟ සාකච්ඡුා පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ඩුබායි පොලිසිය මෙම අපරාධකරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනිද්දි මොවුන්් අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි වෙස්වලා ගත් පොලිස් නිලධාරියා ද කොටු වී ඇත.

එසේ අත්අඩංගුවට පත්ව සිටින වෙස්වලා ගත් පොලිස් නිලධාරියා මුදා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සමඟ සාකච්ඡුා කර ගෙන යන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

මේ පිරිස ඊයේ බන්ධනාගාරගත කර ඇති බව ඩුබායි ආරංචි මාර්ග කියයි.

- http://divaina.com/daily/index.php/puwath-2/23693-2019-02-05-13-54-72

[QUOTE="monson, post: 24183546, member: 30005"] [B][SIZE="5"]මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට; ඇල්ලූවේ දියණියගේ උපන් දින සාදයේදී.... සැකකරුවන් අතර ගායක අමල් පෙරේරා හා රූපවාහිනි රියැලිටි ගී තරු 6 ක්[/SIZE][/B] [SIZE="4"]ප්‍රබල පාතාල නායකයන් 4 ක් ඇතුළු 25 ක් සමග ඩුබායි සුපිරි හෝටලයකදී කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට හේමන්ත රන්දුණු මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සහ හෙරොයින් ජාවාරම්වල නිරත වෙමින් මුළු රටම භීතියට පත් කර ගෙන සිටි මෙරට පාතාලයේ ගෝර්ඞ් පාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ් නමැත්තා සහ තවත් ප්‍රබල පාතාල නායකයන් සිවු දෙනකු ඇතුළු පුද්ගලයන් 25 දෙනකු ඩුබායි පොලිසිය මගින් එරට සුපිරි හෝටලයක සිටියදී ඊයේ (05 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර ජනපි‍්‍රය ගායන ශිල්පියකු වන අමල් පෙරේරා සහ රූපවාහිනි රියැලිටි වැඩසටහනකින් ජය ගත් ගායන ශිල්පීන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයන් අතර මාලිගාවත්ත ප්‍රදේශයේ සිය පාතාල රාජධානිය කරගෙන සිටින කන්චිපාන ඉම්රාන්, පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාතාල නායකයා ලෙස සැලකෙන කෙසෙල්වත්තේ ඩිනුක, අංගොඩ ප්‍රදේශයේ ප්‍රබල පාතාල නායකයකු බව කියන අංගොඩ චුට්ටා ද සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත. මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සතුව තිබී කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන් දින සාදය ඩුබායිහි තරුහයේ සුපිරි හෝටලයක පෙරේදා රාති‍්‍රයේ සිට පවත්වා ඇත. මෙම සාදයට සහභාගි වීම සඳහා ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා, සහ තරුණ ගායන ශිල්පීහු පිරිසක් ද ඩුබායි ගොස් සිටියහ. ඩුබායිහි සැඟ වී සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රවය නාශක අංශය මගින් ආරම්භ කර තිබිණි. මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත. උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් මෙන්ම ජනපි‍්‍රය ගායකයන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් මේ පිළිබඳව ඩුබායි පොලිසියේ 911 හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දීමක් කර ඇත. එම තොරතුරට අනුව කි‍්‍රයාත්මක වූ ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ අලූයම සුපිරි හෝටලයට ඇතුළු වී එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මෙම පාතාල ප්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි. මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ. මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙය වන ප්‍රධානියා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් ඩුබායි රටට පලා ගොස් තිබුණේ මීට වසර දහයකට පමණ උඩදීය. පසුගිය කාලසීමාවේ දකුණු පළාතේ මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ දරුණු ගණයේ මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම් රැුසක් මෙහෙයවනු ලැබුවේ මාකඳුරේ මධුෂ් විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබිණි. මධුෂ්ගේ මුල්ම මිනිස් ඝාතනය වූයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමයි. කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජිව ඇතුළු නිලධාරීන් තිදෙනකුට පිළියන්දලදී වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මධුෂ් විසින් බව පසුව හෙළි විය. මෙම ප්‍රහාරයේදී දොළොස් හැවිරිදි දැරියක් ද මිය ගියාය. මුළු රටම භීතියට පත් කළ කොස්මල්ලී ඝාතනය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය. අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී කොස්මල්ලී ඝාතනය කර කඳෙන් වෙන් කළ ඔහුගේ හිස අලූත්කඬේ අධිකරණ භූමිය අසලට ගෙනැවිත් දමා තිබුණේ ද මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් විසින්ය. පසුගිය වසර දහයකට ආසන්න කාලසීමාවේදී මධුෂ්ගේ නියෝග මත රට පුරා සිදු වූ මිනිස් ඝාතන ප්‍රමාණය සියයකට ආසන්න බව පොලිසිය පවසයි. මෙරට හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් පහුගිය කාලසීමාවේ මෙරටට එවා ඇති හෙරොයින් ප්‍රමාණය ටොන් ගණනක් බව ද පැවසෙයි. දකුණු පළාතේ මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොග පිටින් මෙරටට ඒවා රට පුරා බෙදා හැරීමේ ජාවාරම ජයටම කරගෙන ගිය මාකඳුරේ මධුෂ් ඒ හරහා කෝටි ගණනින් මුදල් ඉපයුවේය. රටේ විවිධ ප්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන් දකුණේ සංචාරක හෝටල් හිමියන්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු විවිධ පුද්ගලයන්ට මරණීය තර්ජන කරමින් මාකඳුරේ මධුෂ් මහා ධනයක් ඉපයූ බව ද පොලිසිය පවසයි. තම පාතාල කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන කිරීමට පවා මධුෂ් කටයුතු කර තිබිණි. මිරිහානේ පොලිස් නිලධාරීන් කීප දෙනකුම මෙන්ම දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරු කීප දෙනෙක් ද මධුෂ්ගේ මරණීය තර්ජනයට ලක් වී සිටියහ. මාකඳුරේ මධුෂ්ගේ පියා මීට මාස කීපයකට පෙර මිය ගිය අතර ඔහුගේ ආදාහනය පැවති දින හෙලිකොප්ටර් යානයකින් මල් ඉසිිමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට පවා මාකඳුරේ මධුෂ් කටයුතු කර තිබිණි. දකුණේ දේශපාලනඥයන් කීප දෙනකුම සමීපව ඇසුරු කළ මධුෂ් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු ඇතුළු පොලිසියේ නිලධාරීන් රැුසක් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ද පැවසෙයි. මීට වසර දහයකට පමණ උඩදී මාකඳුරේ මධුෂ් රටින් පලා ගොස් තිබුණේ මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස්වලා ගෙනය. මෙරට පාතාලයේ දරුණු අපරාධකරුවන් වන අංගොඩ ලොක්කා, කෙසෙල්වත්තේ ඩිනුක, කණ්චිපාන ඉම්රාන් ඇතුළු තවත් පාතාල ප්‍රබලයන් කීප දෙනකුම මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි දේශයේ සැඟ වී සිටිමින් මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙයවන බව පොලිසිය පවසයි. ඩුබායිහි තරුහයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට පොලිසිය සහ රජය සමඟ සාකච්ඡුා පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. [COLOR="Red"]ඩුබායි පොලිසිය මෙම අපරාධකරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනිද්දි මොවුන්් අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි වෙස්වලා ගත් පොලිස් නිලධාරියා ද කොටු වී ඇත. එසේ අත්අඩංගුවට පත්ව සිටින වෙස්වලා ගත් පොලිස් නිලධාරියා මුදා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සමඟ සාකච්ඡුා කර ගෙන යන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.[/COLOR] :lol: මේ පිරිස ඊයේ බන්ධනාගාරගත කර ඇති බව ඩුබායි ආරංචි මාර්ග කියයි.[/SIZE] - [url]http://divaina.com/daily/index.php/puwath-2/23693-2019-02-05-13-54-72[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom