Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාකඳුරේ මධුෂ්ගේ දේශපාලන සබඳතා එළියට !

ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සමඟ සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයින්ගේ තොරතුරු හෙළිදරව් වී ඇති බව වාර්තා වේ.

ඩුබායිහිදී අත්අඩංගුවට පත් මධුෂ්ගේ සියලුම දුරකථන සම්බන්ධතා පිළිබඳ සම්පූර්ණ විධිමත් විමර්ශනයක් ඩුබායි පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

කිසිවකුත් නොසිතන මට්ටමේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් හෙළිදරව් වී තිබෙන බවත් තවත් ඉදිරියට විමර්ශන සිදු කෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

එහෙයින් මධුෂ් සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයින් මෙන්ම ගායකයින්, නළුවන්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු නුදුරේදීම කරළියට පැමිණෙනු ඇත.

මධුෂ් ඩුබායිහි සිට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සම්පූර්ණ ජාලයම හෙළිදරව් කරගැනීම ඩුබායි රාජ්‍යයට ඉතාම වැදගත් වී තිබේ. එහෙයින් ඔවුන් හැකි සෑම තොරතුරක්ම එකතු කරන අතර ඒ හරහා ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ජාවාරම්කරුවන් හඳුනාගැනීමට අපේක්ෂා කරයි. මේ තුළ, ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ලැබෙන තොරතුරු තහවුරු කරගත් පසුව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබාදීමට නියමිතව ඇත.

ඩුබායි පොලිසියට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට හැකියාවක් නොමැති නිසා මෙම විමර්ශනවලට බාධා කිරීමට හෝ දත්ත වෙනස් කිරීමට ක්‍රමයක් ද නැත.

මේ අනුව, කිල්ලෝටවල හුණු ඇති කවුරු කවුරුනුත් නුදුරේදීම රෙදි අහිමි කරගැනීමට නියමිත බව සඳහන්.

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/39113-මාකඳුරේ-මධුෂ්ගේ-දේශපාලන-සබඳතා-එළියට

[QUOTE="monson, post: 24185426, member: 30005"] [B][SIZE="5"]මාකඳුරේ මධුෂ්ගේ දේශපාලන සබඳතා එළියට ![/SIZE][/B] [SIZE="4"]ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සමඟ සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයින්ගේ තොරතුරු හෙළිදරව් වී ඇති බව වාර්තා වේ. ඩුබායිහිදී අත්අඩංගුවට පත් මධුෂ්ගේ සියලුම දුරකථන සම්බන්ධතා පිළිබඳ සම්පූර්ණ විධිමත් විමර්ශනයක් ඩුබායි පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. කිසිවකුත් නොසිතන මට්ටමේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් හෙළිදරව් වී තිබෙන බවත් තවත් ඉදිරියට විමර්ශන සිදු කෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි. එහෙයින් මධුෂ් සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයින් මෙන්ම ගායකයින්, නළුවන්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු නුදුරේදීම කරළියට පැමිණෙනු ඇත. මධුෂ් ඩුබායිහි සිට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සම්පූර්ණ ජාලයම හෙළිදරව් කරගැනීම ඩුබායි රාජ්‍යයට ඉතාම වැදගත් වී තිබේ. එහෙයින් ඔවුන් හැකි සෑම තොරතුරක්ම එකතු කරන අතර ඒ හරහා ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ජාවාරම්කරුවන් හඳුනාගැනීමට අපේක්ෂා කරයි. මේ තුළ, ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ලැබෙන තොරතුරු තහවුරු කරගත් පසුව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබාදීමට නියමිතව ඇත. ඩුබායි පොලිසියට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට හැකියාවක් නොමැති නිසා මෙම විමර්ශනවලට බාධා කිරීමට හෝ දත්ත වෙනස් කිරීමට ක්‍රමයක් ද නැත. මේ අනුව, කිල්ලෝටවල හුණු ඇති කවුරු කවුරුනුත් නුදුරේදීම රෙදි අහිමි කරගැනීමට නියමිත බව සඳහන්.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/39113-%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom