Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධුෂ්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි

- 7 02 2019 - 09:23 - 1166 views - ඉන්දික හේවාවිතාරණ

ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුවතිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුදසිදු කර තිබෙන බවටද වාර්තාවේ.

අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.

අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.

මේ අතර, උපන්දින සාදයට සහභාගි වීම සඳහා තවත් ප්රධානපෙළේඅපරාධකරුවකු ඇතුළු දෙදෙනෙකුආරක්ෂක අංශ හෝටලය වටකිරීමත් සමගමපැනගොස් ඇති බවට ද තොරතුරු හෙළිව ඇති අතර එසේ පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තාවෙයි.

මධුෂ් ඇතුළු පිරිස ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එරට තුළදී මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම හා වීසා ගුවන් ගමන් බලපත්‍ර වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා මත බැවින් මෙම පිරිසට එරට නීතිය ක්‍රියාත්මක වන බවද වාර්තාවේ.

ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හෝ සිරකරුවන් හුවමාරු කරගැනීමේ නීත්‍යනුකූල ක්‍රම‘වේදයක් නොමැති නිසා මධුෂ් ඇතුළු පිරිස රාජතාන්ත්‍රික මට්ටමින් මෙරටට රැගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබෙන බවට වාර්තාවේ.

මීට අදාළව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය එරට විදේශ සේවා කටයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන අතර,මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට නියමිතය.

එහෙත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළහොත් මෙම සැකකරුවන් මෙරටට රැගෙනවිත් ඔවුන්ට මෙරට තුළදී සිදුකර තිබෙන වැරදිවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් සඳහන් කළේය.

- http://www.ada.lk/breaking_news/මධුෂ්ගෙන්-ඩුබායි-පොලිසිය-ප්‍රශ්න-කිරීම-අරඹයි/11-345156

[QUOTE="monson, post: 24187281, member: 30005"] [B][SIZE="5"]මධුෂ්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි[/SIZE][/B] - 7 02 2019 - 09:23 - 1166 views - ඉන්දික හේවාවිතාරණ [SIZE="4"]ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුවතිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුදසිදු කර තිබෙන බවටද වාර්තාවේ. අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ. අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ. මේ අතර, උපන්දින සාදයට සහභාගි වීම සඳහා තවත් ප්රධානපෙළේඅපරාධකරුවකු ඇතුළු දෙදෙනෙකුආරක්ෂක අංශ හෝටලය වටකිරීමත් සමගමපැනගොස් ඇති බවට ද තොරතුරු හෙළිව ඇති අතර එසේ පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තාවෙයි. මධුෂ් ඇතුළු පිරිස ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එරට තුළදී මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම හා වීසා ගුවන් ගමන් බලපත්‍ර වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා මත බැවින් මෙම පිරිසට එරට නීතිය ක්‍රියාත්මක වන බවද වාර්තාවේ. ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හෝ සිරකරුවන් හුවමාරු කරගැනීමේ නීත්‍යනුකූල ක්‍රම‘වේදයක් නොමැති නිසා මධුෂ් ඇතුළු පිරිස රාජතාන්ත්‍රික මට්ටමින් මෙරටට රැගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබෙන බවට වාර්තාවේ. මීට අදාළව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය එරට විදේශ සේවා කටයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන අතර,මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට නියමිතය. එහෙත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළහොත් මෙම සැකකරුවන් මෙරටට රැගෙනවිත් ඔවුන්ට මෙරට තුළදී සිදුකර තිබෙන වැරදිවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් සඳහන් කළේය.[/SIZE] - [url]http://www.ada.lk/breaking_news/%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92/11-345156[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom