Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධුෂ්ට ඩුබායිහි ගෙවල් 4 ක් - අත්අඩංගුවට ගත් අනෙක් අය කවුද?

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව විමර්ශන තොරතුරු අනාවරණය කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩුබායි පොලිසිය විසින් මධුෂ්ට අයත් යයි සැලකෙන ඔහු නවාතැන් ගෙන සිටි නිවාස 4 ක් ඊයේ (06දා) දින පරීක්ෂා කර ඇති බවත් එහිදී එම නිවෙසේ සඟවා තිබූ රුපියල් කෝටි පනහකට අධික මුදලක් සොයා ගත් බවත් වාර්තා විය.

මෙම සිද්ධියෙන් අනතුරුව ඩුබායි ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මධුෂ් කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 100කට අධික පිරිසක් විවිධ වැරැදි සම්බන්ධයෙන් ඊයේ (06දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

තරු හයේ හෝටලයේ පැවැති මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි කසාදයේ දරුවාගේ උපන් දින සාදය අතරතුර අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු 20 දෙනාගේ රුධිර සාම්පල් ලබා ගැනීම ඊයේ (6දා) දින සිදු කර ඇති බවද වාර්තා වේ. මාකඳුරේ මධුෂ්ගේ පළමු කසාදයේ බිරිය මේ වන විට ජීවත් වන්නේ මාතර මාකඳුර නම් ගමෙහිය. එහෙත් මධුෂ් පසුව වර්ෂ 2012දී වැලිකඩ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරගම කළු තුෂාරගේ බිරිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේ ඇය ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය බවට පත් කර ගනිමිනි.

ඩුබායි රාජ්‍යයේ ජීවත් වන දරුවා මධුෂ්ගේ වන අතර එම දරුවාගේ හය වැනි උපන් දිනය සැමරීමට මධුෂ් මෙම සාදයට සිය සගයන් කැඳවා සිටියදී ඩුබායි ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කරනු ලැබීය.අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවකු වන රයන් වැන්රොයන් යන තිදෙනාද අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ද මත්ද්‍රව්‍ය පානය කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන සිටින පතාල නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව වාර්තා විය.

මෙම හෝටල් සාදය වැටලීමට විනාඩි කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා සිගරැට්ටුවක් පානය කිරීම සඳහා හෝටල් සංකීර්ණයෙන් පිටතට යාම නිසා බේරී තිබේ. 2017 වසරේ පෙබරවාරි සිදුවූ කළුතර එතනමඬල ප්‍රදේශයේ පාතල නායක සමයං ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ නායකයා ලෙසද ක්‍රියාකළේ අංගොඩ ලොක්කාය.

එම වෙඩි තැබීමෙන් සමයං සහ ඔහුගේ ගෝලයන් සිවුදෙනකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඝාතනය විය. මෙම ඝාතනයද මධුෂ් විසින් උපදෙස් ලබාදී සිදු කළ ඒවා වන අතර පසුව මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනා බෝට්ටු මඟින් ඉන්දියාවට පිටමං කළේය. අනතුරුව ඔවුන් දෙදෙනා ඩුබායි මධුෂ් සමීයට පැමිණීමට ව්‍යාජ ගුවන් බලපත්‍ර ඉදිරිපත් කර සිටියදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අංගොඩ ලොක්කා සහ ලැඩියා ඉන් අනතුරුව එයින්ද පලාගොස් නැවත මදුෂ් සමග වැඩ අරඹා තිබුණි.

කෙසේ වෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන ඒම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් ඊයේ (06දා) සාකච්ඡා පවත්වා තිබේ. ඕනෑම මොහොතක ඩුබායි රාජ්‍යයට යෑම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටින බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ගයන් වැඩිදුරටත් පවසයි.

තොරතුර-එම්.සී.පෙරේරා

- gl

[QUOTE="monson, post: 24187328, member: 30005"] [B][SIZE="5"]මධුෂ්ට ඩුබායිහි ගෙවල් 4 ක් - අත්අඩංගුවට ගත් අනෙක් අය කවුද?[/SIZE][/B] [IMG]https://i.postimg.cc/NFTZNZCG/gossiplanka-2019-02-07-1668.jpg[/IMG] [SIZE="4"] මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව විමර්ශන තොරතුරු අනාවරණය කරයි. [COLOR="Red"]අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩුබායි පොලිසිය විසින් මධුෂ්ට අයත් යයි සැලකෙන ඔහු නවාතැන් ගෙන සිටි නිවාස 4 ක් ඊයේ (06දා) දින පරීක්ෂා කර ඇති බවත් එහිදී එම නිවෙසේ සඟවා තිබූ රුපියල් කෝටි පනහකට අධික මුදලක් සොයා ගත් බවත් වාර්තා විය. මෙම සිද්ධියෙන් අනතුරුව ඩුබායි ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මධුෂ් කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 100කට අධික පිරිසක් විවිධ වැරැදි සම්බන්ධයෙන් ඊයේ (06දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.[/COLOR] තරු හයේ හෝටලයේ පැවැති මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි කසාදයේ දරුවාගේ උපන් දින සාදය අතරතුර අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු 20 දෙනාගේ රුධිර සාම්පල් ලබා ගැනීම ඊයේ (6දා) දින සිදු කර ඇති බවද වාර්තා වේ. මාකඳුරේ මධුෂ්ගේ පළමු කසාදයේ බිරිය මේ වන විට ජීවත් වන්නේ මාතර මාකඳුර නම් ගමෙහිය. එහෙත් මධුෂ් පසුව වර්ෂ 2012දී වැලිකඩ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරගම කළු තුෂාරගේ බිරිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේ ඇය ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය බවට පත් කර ගනිමිනි. ඩුබායි රාජ්‍යයේ ජීවත් වන දරුවා මධුෂ්ගේ වන අතර එම දරුවාගේ හය වැනි උපන් දිනය සැමරීමට මධුෂ් මෙම සාදයට සිය සගයන් කැඳවා සිටියදී ඩුබායි ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කරනු ලැබීය.අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවකු වන රයන් වැන්රොයන් යන තිදෙනාද අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ද මත්ද්‍රව්‍ය පානය කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගෙන සිටින පතාල නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව වාර්තා විය. මෙම හෝටල් සාදය වැටලීමට විනාඩි කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා සිගරැට්ටුවක් පානය කිරීම සඳහා හෝටල් සංකීර්ණයෙන් පිටතට යාම නිසා බේරී තිබේ. 2017 වසරේ පෙබරවාරි සිදුවූ කළුතර එතනමඬල ප්‍රදේශයේ පාතල නායක සමයං ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ නායකයා ලෙසද ක්‍රියාකළේ අංගොඩ ලොක්කාය. එම වෙඩි තැබීමෙන් සමයං සහ ඔහුගේ ගෝලයන් සිවුදෙනකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඝාතනය විය. මෙම ඝාතනයද මධුෂ් විසින් උපදෙස් ලබාදී සිදු කළ ඒවා වන අතර පසුව මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනා බෝට්ටු මඟින් ඉන්දියාවට පිටමං කළේය. අනතුරුව ඔවුන් දෙදෙනා ඩුබායි මධුෂ් සමීයට පැමිණීමට ව්‍යාජ ගුවන් බලපත්‍ර ඉදිරිපත් කර සිටියදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අංගොඩ ලොක්කා සහ ලැඩියා ඉන් අනතුරුව එයින්ද පලාගොස් නැවත මදුෂ් සමග වැඩ අරඹා තිබුණි. කෙසේ වෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන ඒම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් ඊයේ (06දා) සාකච්ඡා පවත්වා තිබේ. ඕනෑම මොහොතක ඩුබායි රාජ්‍යයට යෑම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටින බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ගයන් වැඩිදුරටත් පවසයි. තොරතුර-එම්.සී.පෙරේරා[/SIZE] - gl [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom