Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල - පරීක්ෂණවලදී හෙළිවෙයි

ලංකාවට එවන තෙක් ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක

ඩුබායි පාලකයාට රජයෙන් විශේෂ ඉල්ලීමක්

ආරක්ෂක වාර්තාකරු l

සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි.

විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම ලැයිස්තුවේ සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙලෙස සිකුරාදා සවස වනවිට රඳවාගෙන සිටි සමස්ත සැකකරුවන් ගණන 33කි. ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන කරන ලද රසායනික පරීක්ෂණ අනුව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා මොහොතේදී කොකේන් නැමති මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව තහවුරු වී ඇතැයි ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සිකුරාදා වාර්තා කළේය.

මධූෂ් සමඟ කොටුවූ පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමි තැනැත්තකු සිටි බවට පළවන වාර්තා ගැන ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ කිසිදු නිල තොරතුරක් වාර්තා කළේ නැත.

මුල්ම ඔත්තුව පාකිස්තාන කුඩු ජාවාරමුන්ගෙන්

දරුවකුගේ උපන්දින සාදයක් යන්න සැබෑ හේතුව වසන් කිරීමට යොදාගත් උපක්‍රමයක් බවද පරීක්ෂණ අංශ සොයාගෙන තිබේ. සාදය ඇරඹෙන තෙක් සැබෑ හේතුව රහසක් ලෙස තබා ගන්නට සැලසුම් කර තිබිණි.

මධූෂ්ගේ මධු සාදය ගැන සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඔත්තු ලැබී තිබිණි. වසරකට වැඩි කාලයක් ඩුබායි සිට මධූෂ් ගැන ඔත්තු බැලූ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන්ට පකිස්තාන කුඩු ජාවාරම්කරුවන් පිරිසක් මධූෂ් ගැන සැබෑ තොරතුරු සපයා තිබිණි. කලකට පෙර මධූෂ් සමඟ එකට කුඩු ජාවාරම් කළ මොවුන්ට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ ගණනක මුදල් නොගෙවීම නිසා පකිස්තාන කුඩු ජාවාරමුන් මධූෂ් සමඟ වෛරයෙන් පසු වූහ. ඒ අයගෙන් ශ්‍රී ලංකා පොලීසිය නිරන්තරයෙන් තොරතුරු ලබාගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විශ්‍රාම ලබන දිනයේම මෙම සාදය සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා බුද්ධි අංශවලට දැනගන්නට ලැබුණේ ඊට දෙසතියකට පමණ පෙරය. සාදය සඳහා ඩුබායිහි සිටි සියලු පාතාල ලොක්කෝ ඇරුයුම් ලබා සිටියහ. සාදය සඳහා වැයවන මුදල් ගෙවීම වෙනත් තැනැත්තෙකුගේ නමින් මධූෂ් විසින් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

උපන්දින සාද කතාව බොරුවක් සැබෑ හේතුව රහසක්!

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත් තරු හෝටල් සාදය සංවිධානය කර තිබූ සැබෑ හේතුව ඔහුට මහත් හිසරදයක්ව සිටි ශ්‍රී ලංකා පොලීසියේ එස්.ටී.එෆ්. ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විශ්‍රාම යාමේ සතුට බව ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා අපරාධ පරික්ෂණ අංශ කළ ඒකාබද්ධ පරීක්ෂණයේදී මේ වනවිට අනාවරණය වී ඇත.

මධූෂ් ගේන්න තානාපති අංශ මැදිහත් වෙයි

දකුණු ආසියාවේ ප්‍රබලම පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා ඩුබායි රාජ්‍ය වෙත නිල ඉල්ලීමක් කළේය. මෙරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඩුබායි පාලක කලීෆා බීන් සෙයිඩ් අල් නයිහැම් මහතා වෙත නිල වශයෙන් මෙම ඉල්ලීම යොමුකළ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මිනීමැරුම් චෝදනා මත මධූෂ්ට කොළඹදී නඩු පැවරේ

මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ ශ්‍රී ලංකා අධිකරණයේ විශේෂිත නඩුවක් ගොනුකිරීමට නියමිතය.

පොලිස් ප්‍රධානීන් - දෙරටේ නීති විශාරදයන් සහ ගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. දැනට ඩුබායිහිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ "කොකේන්" නැමැති මත්ද්‍රව්‍ය පානය කිරීමේ වරදටය. ඒ සඳහා එරට අධිකරණයෙන් හිමිවන්නේ වසරකට ආසන්න කාලයක් සඳහා වන සිරදඬුවමකි. ඒ සිරදඬුවම ගෙවීයාමට පෙර මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස උසාවි නියෝගයක් ලබාගැනීම නඩු පැවරීමේ අරමුණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එතෙක් ඔහු ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක සිරකර තැබෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

මධූෂ් ලංකාවට දෙන්න: ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉල්ලයි!

ඩුබායි සහ ශ්‍රී ලංකාව දෙරටේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ උදර්පන නීතියට අත්සන් තබා නැති බැවින් අදාළ ඉල්ලීම සිදුකළ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශකයෙක් දේශයට කීය.

කොළඹ සිටින ඩුබායිහි තානාපති අංශ විසින් රජයේ ඉල්ලීම පසුගිය සිකුරාදාම ඩුබායි රාජ්‍ය නායකයා වෙත යොමුකර තිබේ.

- http://www.deshaya.lk/article/40/පුවත්/10428/දේශපාලන-බලවතුන්-අසූවක්-මධූෂ්-එක්ක-ජාවාරම්වල---පරීක්ෂණවලදී-හෙළිවෙයි

[QUOTE="monson, post: 24193224, member: 30005"] [B][SIZE="5"]දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල - පරීක්ෂණවලදී හෙළිවෙයි[/SIZE][/B] [IMG]http://static.deshaya.lk/assets/uploads/image_90a9a7ccf3.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Red"]ලංකාවට එවන තෙක් ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක ඩුබායි පාලකයාට රජයෙන් විශේෂ ඉල්ලීමක්[/COLOR][/SIZE][/B] [SIZE="4"]ආරක්ෂක වාර්තාකරු l සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි. විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම ලැයිස්තුවේ සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මෙලෙස සිකුරාදා සවස වනවිට රඳවාගෙන සිටි සමස්ත සැකකරුවන් ගණන 33කි. ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන කරන ලද රසායනික පරීක්ෂණ අනුව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා මොහොතේදී කොකේන් නැමති මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව තහවුරු වී ඇතැයි ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සිකුරාදා වාර්තා කළේය. මධූෂ් සමඟ කොටුවූ පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමි තැනැත්තකු සිටි බවට පළවන වාර්තා ගැන ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ කිසිදු නිල තොරතුරක් වාර්තා කළේ නැත. [COLOR="red"]මුල්ම ඔත්තුව පාකිස්තාන කුඩු ජාවාරමුන්ගෙන්[/COLOR] දරුවකුගේ උපන්දින සාදයක් යන්න සැබෑ හේතුව වසන් කිරීමට යොදාගත් උපක්‍රමයක් බවද පරීක්ෂණ අංශ සොයාගෙන තිබේ. සාදය ඇරඹෙන තෙක් සැබෑ හේතුව රහසක් ලෙස තබා ගන්නට සැලසුම් කර තිබිණි. මධූෂ්ගේ මධු සාදය ගැන සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඔත්තු ලැබී තිබිණි. වසරකට වැඩි කාලයක් ඩුබායි සිට මධූෂ් ගැන ඔත්තු බැලූ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන්ට පකිස්තාන කුඩු ජාවාරම්කරුවන් පිරිසක් මධූෂ් ගැන සැබෑ තොරතුරු සපයා තිබිණි. කලකට පෙර මධූෂ් සමඟ එකට කුඩු ජාවාරම් කළ මොවුන්ට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ ගණනක මුදල් නොගෙවීම නිසා පකිස්තාන කුඩු ජාවාරමුන් මධූෂ් සමඟ වෛරයෙන් පසු වූහ. ඒ අයගෙන් ශ්‍රී ලංකා පොලීසිය නිරන්තරයෙන් තොරතුරු ලබාගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විශ්‍රාම ලබන දිනයේම මෙම සාදය සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා බුද්ධි අංශවලට දැනගන්නට ලැබුණේ ඊට දෙසතියකට පමණ පෙරය. සාදය සඳහා ඩුබායිහි සිටි සියලු පාතාල ලොක්කෝ ඇරුයුම් ලබා සිටියහ. සාදය සඳහා වැයවන මුදල් ගෙවීම වෙනත් තැනැත්තෙකුගේ නමින් මධූෂ් විසින් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. [COLOR="red"]උපන්දින සාද කතාව බොරුවක් සැබෑ හේතුව රහසක්![/COLOR] මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත් තරු හෝටල් සාදය සංවිධානය කර තිබූ සැබෑ හේතුව ඔහුට මහත් හිසරදයක්ව සිටි ශ්‍රී ලංකා පොලීසියේ එස්.ටී.එෆ්. ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විශ්‍රාම යාමේ සතුට බව ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා අපරාධ පරික්ෂණ අංශ කළ ඒකාබද්ධ පරීක්ෂණයේදී මේ වනවිට අනාවරණය වී ඇත. [COLOR="red"]මධූෂ් ගේන්න තානාපති අංශ මැදිහත් වෙයි [/COLOR] දකුණු ආසියාවේ ප්‍රබලම පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා ඩුබායි රාජ්‍ය වෙත නිල ඉල්ලීමක් කළේය. මෙරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඩුබායි පාලක කලීෆා බීන් සෙයිඩ් අල් නයිහැම් මහතා වෙත නිල වශයෙන් මෙම ඉල්ලීම යොමුකළ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. [COLOR="red"]මිනීමැරුම් චෝදනා මත මධූෂ්ට කොළඹදී නඩු පැවරේ[/COLOR] මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ ශ්‍රී ලංකා අධිකරණයේ විශේෂිත නඩුවක් ගොනුකිරීමට නියමිතය. පොලිස් ප්‍රධානීන් - දෙරටේ නීති විශාරදයන් සහ ගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. දැනට ඩුබායිහිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ "කොකේන්" නැමැති මත්ද්‍රව්‍ය පානය කිරීමේ වරදටය. ඒ සඳහා එරට අධිකරණයෙන් හිමිවන්නේ වසරකට ආසන්න කාලයක් සඳහා වන සිරදඬුවමකි. ඒ සිරදඬුවම ගෙවීයාමට පෙර මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස උසාවි නියෝගයක් ලබාගැනීම නඩු පැවරීමේ අරමුණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එතෙක් ඔහු ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක සිරකර තැබෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි. [COLOR="red"]මධූෂ් ලංකාවට දෙන්න: ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉල්ලයි![/COLOR] ඩුබායි සහ ශ්‍රී ලංකාව දෙරටේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ උදර්පන නීතියට අත්සන් තබා නැති බැවින් අදාළ ඉල්ලීම සිදුකළ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශකයෙක් දේශයට කීය. කොළඹ සිටින ඩුබායිහි තානාපති අංශ විසින් රජයේ ඉල්ලීම පසුගිය සිකුරාදාම ඩුබායි රාජ්‍ය නායකයා වෙත යොමුකර තිබේ. [/SIZE] - [url]http://www.deshaya.lk/article/40/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/10428/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%83%E0%B7%96%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%82%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD---%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom