Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි වැටලීමේ දී පැන ගිය අංගොඩ ලොක්කාත් අල්ලයි..! බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් මාට්ටු..! පූජිත බොරු පතුරයි..!

-රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි අයත් නෑ; ප්‍රාදේශීය දේශපාලකයනුත් නෑ-

පසුගිය 4 වෙනිදා රාත්‍රී ඩුබායි හිදී මාකඳුරේ මධූෂ් ඇතුළු ශ්‍රී ලංකාවේ පාතාල නායකයන් විශාල පිරිසක් අත් අඩංගුවට පත්වෙද්දී ඒ අතරින් පැන ගිය අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාද ඊයේ දිනයේ ඩුබායි පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. ඔහුගේ රුධිර සාම්පලයද පරීක්ෂනයට භාජනය කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට පොසිටිව් ලෙස වාර්තා ලැබී ඇත.

ඒ අනුව මේ වන විට මාකඳුරේ මධූෂ්, පිටකොටුවේ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කා, අංගොඩ ලොක්කාගේ දකුණු අත ලෙස සැලකෙන පාතාලයා, තුබේහේවාදුරගේ අනුෂ් කෞෂාල් හෙවත් ගන්දර ‘ජංගා’, මිරිස්සේ සන්ෂයින් සුද්දා, කෙසෙල්වත්තේ ෆව්වාස් ආදී ලංකාවේ පොලිසියට අවශ්‍ය පාතාලයන්ගෙන් සියේට 90 ක්ම ඩුබායි අත් අඩංගුවේ පසුවෙති.

බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් ඩුබායිහි මාට්ටු

මේ අතර මෙහිදී අත් අඩංගුවට පත් මෙතෙක් අන් මාධ්‍ය විසින් හෙළි නොකළ තවත් පුද්ගලයෙකි. ඔහු නම් ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර සිට හෙළි කළ බන්ධනාගාරයේ දූෂිත ජේලර් වරයෙකු වූ ජේලර් ඉන්දික කුමාර නමැත්තා ය. මොහු රාජපක්ෂ යුගයේ දී ප්‍රමෝෂන් ලැබූ පුද්ගලයෙක් වන අතර මේ වන විට හිඳ ඇත්තේ මෝටර් සයිකල් අනතුරකින් තුවාල ලබා අසනීප නිවාඩු පිට ය. ඔහුට කෙතරම් පාතාලයන් සමග සම්බන්ධතා තිබුනේ ද යත් මාකඳුරේ මධූෂ්ගේ සාදය බලා අසනීප ද නොතකා ඩුබායි ගොස් තිබේ. ඔහු ඩුබායි වෙත පා තබා ඇත්තේ අත් අඩංගුවට පත් වීමට පෙර දා හෙවත් 3 වෙනිදා ය. දැනට ඔහුද අත් අඩංගුවේ පසුවේ.

කළු තුෂාරගේ බිරිඳ, (මධූෂ් සමග දැන් පවුල්කන) කංජිපානි ඉම්රාන්ගේ බිරිඳ ඇතුළු 4 දා රාත්‍රී අත්අඩංගුවට පත් 5 දෙනෙකු දැනට නිදහස් කර තිබේ. ඒ ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂාව අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර නැති නිසාය. ඩුබායි ලේ පරීක්ෂාව අනුව මාස 3 ක් ඇතුලත කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කර තිබුනේ නම් අල්ලා ගත හැකිය.

අත් අඩංගුවට ගත් පිරිස සමග කොකේන් සහ හොරොයින් ග්‍රෑම් 500 ක් පමණ ද ටැබ්ලට්, අයිස් ආදී මත්ද්‍රව්‍යය ද අත් අඩංගුවට ගෙන තිබේ.

31 ක් වූ සියළුම පිරිස අද(11) සඳුදා එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අත් අඩංගුවට පත් පිරිස අතර ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙක් නැති අතර ප්‍රාදේශීය දේශපාලකයෙකු ද නැත. ඉන්නේ දේශපාලනඥයන්ගේ ගම් වල සිටින සම්බන්ධීකරණ ලේකම් යැයි හඳුන්වන දෙදෙනෙකි. ඔවුන්ගේ නම් මේ වන විට හෙළි වී නැති නමුත් අද දිනය තුල ඔවුන් හෙළිකෙරෙනු ඇත.

අවම වසර 5 ක් සිර දඬුවම්

ඩුබායි නීතිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අලෙවියට දඬුවම් දරුණුය. මත්ද්‍රව්‍ය භාවිතා කරන ලද එරට පුරවැසියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවන අතර විදෙස් පුරවැසියෙකුට අවම දඬුවම වසර 5 ක සිර දඬුවම් ලැබේ. ඉන් වසරක් එරට බන්ධනාගාරයක සිටිය යුතු අතර ඉතිරි වසර 4 තමන් අයත් රටේ බන්ධනාගාරයක ගත කිරීම සඳහා ඒ රටට බාර දෙනු ලැබේ.

මෙම ඉතිහාසගත වැටලීමේ ලංකාවේ මහමොළ කරුවා වන එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මහතා විසින් රජයේ ඉහළ පෙළට තම උපදේශය ලෙස දන්වා ඇත්තේ රටේ නමගිය පාතාලයන් ගෙන් සියේට 90 ක් වූ මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකර ඒ රටේ දී දඬුවම් විඳීමට ඉඩ දෙන ලෙසයි. අඩුම ගණනේ වසරක් හෝ ලංකාවේ අපරාධ අඩු කර ගැනීමට එය මහත් පිටුවහලක් වන බැවිනි.

පූජිත සහ හෙංචා නි.පොලිස්පති ප්‍රචාරය කරන බොරු

මේ අතර මෙකී වැටලීමට මග හෙළිකරන ලද්දේ එස්ටීඑෆ් ලතීෆ් ප්රමුඛ එරටට යැවූ එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් විසින් නොව වෙනත් අය විසින් යැයි පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් පිට හෙංචා නි.පොලිස්පතිවරයෙකු විසින් සති අන්ත මුද්‍රිත මාධ්‍ය වල අමු පට්ට පල් කෙප්ප පළ කර තිබේ. ඉන් ප්‍රධාන කාරණයක් වන්නේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඩුබායි යැවූ මධූෂ්ට විරුද්ධ තවත් පාතාලයෙකු වන ‘කළු සාගර’ නමැත්තා විසින් මේ කටයුතු සංවිධානය කළ බවයි. මෙහි ඇති අධෝ මුඛයෙන් සිනහා යන සිද්ධිය නම් ‘කළු සාගර’ නමැත්තා ලංකාවෙන් පිට කොහේවත් ගොස් නැති අතර දැනටත් ඔහු ලංකාවේ සැඟවී සිටින අයෙකු වීමය. ඔහු සිටින තැන නි.පොලිස්පතිවරයා දන්නේ නම් එය පොලිසියට නොදන්වා සිටීම ම බරපතල වරදකි.

මෙකී නි.පොලිස්පතිවරයා පවසන සුරංගනා කතාවේ තවත් අපූරු කොටසක් තිබේ. ඒනම් ‘කළු සාගර’ ඩුබායි ගොස් ඩුබායිහි වෙසෙන තවත් මධූෂ්ට විරුද්ධ පාතාලයෙකු වන ‘වැල්ලවත්තේ මොරිස්’ නමැත්තෙකු ලවා ඩුබායි පොලිසියට මුදල් ගෙවා ඩුබායි පොලිසිය මගින් මෙකී වැටලීම සිදුකරන ලද බවයි. මුදල් ගෙවුයේ නැතිනම් ඩුබායි පොලිසිය මෙවැනි වැටලීම් සිදු නොකරන බවද මේ තක්කඩි නි.පොලිස්පතිවරයා පවසයි. ලෝකයේ හොඳම පොලිසි 20 අතර සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍ය පොලිසිය (ඩුබායි පොලිසිය) ලංකාවේ පාතාලයෙකු යැයි කියන ‘මොරිස්’ නමැත්තෙකුගේ මුදලට වැටලීම් කළා යැයි කියන්නේ මේ නි.පොලිස්පතියාගේ ගානට එරට පොලිසියද කපාගෙන විය යුතුය.

මේ ආකාරයට ව්‍යාජ සුරංගනා තොරතුරු මාධ්‍යයට කී නි.පොලිස්පතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවය කරද්දී සක්විති රණසිංහ සමග එක්ව රුපියල් මිලියන 600 ක් ගසා කෑ අයෙකි. ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියෙකු වීම නිසා සක්විති පිට සියළු වැරදි පටවා ඔහු බේරුනේ ය. මිලියන 600 කාට කාට බෙදුනා දැයි නොදන්නා නමුත් ඔහු ඉන් විශාල කොටසක් ගල් කර ගත්තේ ය. පොලිස් සේවයට බැඳීමට පෙර මහණ වී සිටි මොහුගේ තක්කඩි කතා අසා නොමග නොයන ලෙසත් ඔහුගේ ගොං කතා එලෙසම වාර්තා නොකර සොයා බලන ලෙසත් මාධ්‍යකරුවන්ට අවවාද කළ යුතුය.

කෙසේ වෙතත් මේ මෙහෙයුම සැලසුම් කළ එස්ටීඑෆ් නොමැතිව පොලිස්පතිවරයා විසින් මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලද නමුත් බොරු කීමට ඉඩ නොදෙන බවට ලැබුණු ආරංචි අනුව අවසාන මොහොතේ මාධ්‍ය හමුව අවලංගු කෙරිණ.

- https://www.facebook.com/lankaenews/posts/2264679390263880

[QUOTE="monson, post: 24196627, member: 30005"] [B][SIZE="5"]ඩුබායි වැටලීමේ දී පැන ගිය අංගොඩ ලොක්කාත් අල්ලයි..! බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් මාට්ටු..! පූජිත බොරු පතුරයි..! -රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි අයත් නෑ; ප්‍රාදේශීය දේශපාලකයනුත් නෑ-[/SIZE][/B] [SIZE="4"]පසුගිය 4 වෙනිදා රාත්‍රී ඩුබායි හිදී මාකඳුරේ මධූෂ් ඇතුළු ශ්‍රී ලංකාවේ පාතාල නායකයන් විශාල පිරිසක් අත් අඩංගුවට පත්වෙද්දී ඒ අතරින් පැන ගිය අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාද ඊයේ දිනයේ ඩුබායි පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. ඔහුගේ රුධිර සාම්පලයද පරීක්ෂනයට භාජනය කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට පොසිටිව් ලෙස වාර්තා ලැබී ඇත. ඒ අනුව මේ වන විට මාකඳුරේ මධූෂ්, පිටකොටුවේ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කා, අංගොඩ ලොක්කාගේ දකුණු අත ලෙස සැලකෙන පාතාලයා, තුබේහේවාදුරගේ අනුෂ් කෞෂාල් හෙවත් ගන්දර ‘ජංගා’, මිරිස්සේ සන්ෂයින් සුද්දා, කෙසෙල්වත්තේ ෆව්වාස් ආදී ලංකාවේ පොලිසියට අවශ්‍ය පාතාලයන්ගෙන් සියේට 90 ක්ම ඩුබායි අත් අඩංගුවේ පසුවෙති. බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් ඩුබායිහි මාට්ටු ----------------------------------- මේ අතර මෙහිදී අත් අඩංගුවට පත් මෙතෙක් අන් මාධ්‍ය විසින් හෙළි නොකළ තවත් පුද්ගලයෙකි. ඔහු නම් ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර සිට හෙළි කළ බන්ධනාගාරයේ දූෂිත ජේලර් වරයෙකු වූ ජේලර් ඉන්දික කුමාර නමැත්තා ය. මොහු රාජපක්ෂ යුගයේ දී ප්‍රමෝෂන් ලැබූ පුද්ගලයෙක් වන අතර මේ වන විට හිඳ ඇත්තේ මෝටර් සයිකල් අනතුරකින් තුවාල ලබා අසනීප නිවාඩු පිට ය. ඔහුට කෙතරම් පාතාලයන් සමග සම්බන්ධතා තිබුනේ ද යත් මාකඳුරේ මධූෂ්ගේ සාදය බලා අසනීප ද නොතකා ඩුබායි ගොස් තිබේ. ඔහු ඩුබායි වෙත පා තබා ඇත්තේ අත් අඩංගුවට පත් වීමට පෙර දා හෙවත් 3 වෙනිදා ය. දැනට ඔහුද අත් අඩංගුවේ පසුවේ. කළු තුෂාරගේ බිරිඳ, (මධූෂ් සමග දැන් පවුල්කන) කංජිපානි ඉම්රාන්ගේ බිරිඳ ඇතුළු 4 දා රාත්‍රී අත්අඩංගුවට පත් 5 දෙනෙකු දැනට නිදහස් කර තිබේ. ඒ ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂාව අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර නැති නිසාය. ඩුබායි ලේ පරීක්ෂාව අනුව මාස 3 ක් ඇතුලත කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කර තිබුනේ නම් අල්ලා ගත හැකිය. අත් අඩංගුවට ගත් පිරිස සමග කොකේන් සහ හොරොයින් ග්‍රෑම් 500 ක් පමණ ද ටැබ්ලට්, අයිස් ආදී මත්ද්‍රව්‍යය ද අත් අඩංගුවට ගෙන තිබේ. 31 ක් වූ සියළුම පිරිස අද(11) සඳුදා එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. අත් අඩංගුවට පත් පිරිස අතර ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙක් නැති අතර ප්‍රාදේශීය දේශපාලකයෙකු ද නැත. ඉන්නේ දේශපාලනඥයන්ගේ ගම් වල සිටින සම්බන්ධීකරණ ලේකම් යැයි හඳුන්වන දෙදෙනෙකි. ඔවුන්ගේ නම් මේ වන විට හෙළි වී නැති නමුත් අද දිනය තුල ඔවුන් හෙළිකෙරෙනු ඇත. අවම වසර 5 ක් සිර දඬුවම් -------------------------------- ඩුබායි නීතිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අලෙවියට දඬුවම් දරුණුය. මත්ද්‍රව්‍ය භාවිතා කරන ලද එරට පුරවැසියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවන අතර විදෙස් පුරවැසියෙකුට අවම දඬුවම වසර 5 ක සිර දඬුවම් ලැබේ. ඉන් වසරක් එරට බන්ධනාගාරයක සිටිය යුතු අතර ඉතිරි වසර 4 තමන් අයත් රටේ බන්ධනාගාරයක ගත කිරීම සඳහා ඒ රටට බාර දෙනු ලැබේ. මෙම ඉතිහාසගත වැටලීමේ ලංකාවේ මහමොළ කරුවා වන එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මහතා විසින් රජයේ ඉහළ පෙළට තම උපදේශය ලෙස දන්වා ඇත්තේ රටේ නමගිය පාතාලයන් ගෙන් සියේට 90 ක් වූ මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකර ඒ රටේ දී දඬුවම් විඳීමට ඉඩ දෙන ලෙසයි. අඩුම ගණනේ වසරක් හෝ ලංකාවේ අපරාධ අඩු කර ගැනීමට එය මහත් පිටුවහලක් වන බැවිනි. පූජිත සහ හෙංචා නි.පොලිස්පති ප්‍රචාරය කරන බොරු ----------------------------------------- මේ අතර මෙකී වැටලීමට මග හෙළිකරන ලද්දේ එස්ටීඑෆ් ලතීෆ් ප්රමුඛ එරටට යැවූ එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් විසින් නොව වෙනත් අය විසින් යැයි පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් පිට හෙංචා නි.පොලිස්පතිවරයෙකු විසින් සති අන්ත මුද්‍රිත මාධ්‍ය වල අමු පට්ට පල් කෙප්ප පළ කර තිබේ. ඉන් ප්‍රධාන කාරණයක් වන්නේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඩුබායි යැවූ මධූෂ්ට විරුද්ධ තවත් පාතාලයෙකු වන ‘කළු සාගර’ නමැත්තා විසින් මේ කටයුතු සංවිධානය කළ බවයි. මෙහි ඇති අධෝ මුඛයෙන් සිනහා යන සිද්ධිය නම් ‘කළු සාගර’ නමැත්තා ලංකාවෙන් පිට කොහේවත් ගොස් නැති අතර දැනටත් ඔහු ලංකාවේ සැඟවී සිටින අයෙකු වීමය. ඔහු සිටින තැන නි.පොලිස්පතිවරයා දන්නේ නම් එය පොලිසියට නොදන්වා සිටීම ම බරපතල වරදකි. මෙකී නි.පොලිස්පතිවරයා පවසන සුරංගනා කතාවේ තවත් අපූරු කොටසක් තිබේ. ඒනම් ‘කළු සාගර’ ඩුබායි ගොස් ඩුබායිහි වෙසෙන තවත් මධූෂ්ට විරුද්ධ පාතාලයෙකු වන ‘වැල්ලවත්තේ මොරිස්’ නමැත්තෙකු ලවා ඩුබායි පොලිසියට මුදල් ගෙවා ඩුබායි පොලිසිය මගින් මෙකී වැටලීම සිදුකරන ලද බවයි. මුදල් ගෙවුයේ නැතිනම් ඩුබායි පොලිසිය මෙවැනි වැටලීම් සිදු නොකරන බවද මේ තක්කඩි නි.පොලිස්පතිවරයා පවසයි. ලෝකයේ හොඳම පොලිසි 20 අතර සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍ය පොලිසිය (ඩුබායි පොලිසිය) ලංකාවේ පාතාලයෙකු යැයි කියන ‘මොරිස්’ නමැත්තෙකුගේ මුදලට වැටලීම් කළා යැයි කියන්නේ මේ නි.පොලිස්පතියාගේ ගානට එරට පොලිසියද කපාගෙන විය යුතුය. මේ ආකාරයට ව්‍යාජ සුරංගනා තොරතුරු මාධ්‍යයට කී නි.පොලිස්පතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවය කරද්දී සක්විති රණසිංහ සමග එක්ව රුපියල් මිලියන 600 ක් ගසා කෑ අයෙකි. ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියෙකු වීම නිසා සක්විති පිට සියළු වැරදි පටවා ඔහු බේරුනේ ය. මිලියන 600 කාට කාට බෙදුනා දැයි නොදන්නා නමුත් ඔහු ඉන් විශාල කොටසක් ගල් කර ගත්තේ ය. පොලිස් සේවයට බැඳීමට පෙර මහණ වී සිටි මොහුගේ තක්කඩි කතා අසා නොමග නොයන ලෙසත් ඔහුගේ ගොං කතා එලෙසම වාර්තා නොකර සොයා බලන ලෙසත් මාධ්‍යකරුවන්ට අවවාද කළ යුතුය. කෙසේ වෙතත් මේ මෙහෙයුම සැලසුම් කළ එස්ටීඑෆ් නොමැතිව පොලිස්පතිවරයා විසින් මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලද නමුත් බොරු කීමට ඉඩ නොදෙන බවට ලැබුණු ආරංචි අනුව අවසාන මොහොතේ මාධ්‍ය හමුව අවලංගු කෙරිණ.[/SIZE] - [url]https://www.facebook.com/lankaenews/posts/2264679390263880[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom