Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Madush and Amal Perera with his son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධූෂ් බේරාගන්න ඩොලර් මිලියන් ගණන් වැසි වසී; අපරාධකරුවා වෙනුවෙන් ලංකාවෙන් පෙරටුගාමී සමාජවාදියෙක් ඩුබායි ගිහින්..!

-සැලසුම ඇරඹුවේ සාගලගේ කාලයේ-

මාකඳුරේ මධූෂ් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඩුබායි පොලිසියට ඇ.ඩොලර් මිලියන 10 ක අල්ලසක් ලබා දීමට කතා කර ඇතැයි ද ඩුබායි පොලිසිය එය අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත දමා ඇති අතර අද දිනයේ අපරාධකරුවන් සහ අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මධූෂ් බේරා ගැනීම සඳහා මොරොක්කෝ, ඊජිප්තියානු, ඉන්දියානු සහ පාකිස්තානු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින අතර ඔවුන් සඳහා ඇ. ඩොලර් මිලියන 4 ක් ගෙවා ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

රටක් වැනසූ අපරාධකරුවා වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදියෙක්

මේ අතර ලංකාවේ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතිඥයන් පිරිසක් ද පෙර කී විදෙස් නීතිඥ කණ්ඩායමට සහාය වීම සඳහා ලංකාවේ සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. උදුල් ප්‍රේමරත්න යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකි. ලංකාවේ ඝාතන රාශියකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදුන් මුලක් වන් පාතාල නායක මාකඳුරේ මධූෂ් සඳහා ලංකාවේ අන් කිසිදු නාමධාරී නීතීඥ මහත්වරුන් කිසිවෙකු පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබිය දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදුල් ප්‍රේමරත්න ඒ සඳහා ඉදිරිපත් වීම විශේෂිත ය. ලංකාවේ සමාජය නිවැරදි කරන්නට කියමින් සතිපතා සරසවි සිසුන් මහපාරට දක්කන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්ය .

දුර්ලභ සිදුවීමක් ජාත්‍යන්තර අවධානයට

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඩුබායි වාසියෙකු කියා සිටියේ මාකඳුරේ මධූෂ් වැන්නෙකු බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන ගණනින් වියදම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ අය සිතනවාට වඩා ජාත්‍යන්තර පාතාල ජාවාරමුන් අතර කැපී පෙනෙන චරිතයක් වී ඇති බවයි. 4 දා පාටිය සංවිධානය කළ සුපිරි හෝටලයේ එක් මහලක්ම ඔහු විසින් වෙන්කරගෙන තිබීමෙන් ඔවුන් අත ගැවසෙන මුදල් කන්දරාවේ තරම සිතා ගත හැකි යයි ඩුබායි වාසියා වැඩි දුරටත් කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පාතාලයන් විශාල පිරිසක් ඩුබායි හිදී අත් අඩංගුවට පත්වීමේ සිද්ධිය ජාත්‍යන්තර අපරාධ පරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එය දුර්ලභ සිදුවීමක් ලෙස ඔව්හු සලකති.

අවසාන මොහොත දක්වා යූඒඊ පොලිසියටද නොදන්වා මෙය සැලසුම් කළ ලංකාවේ මහ මොළ කරුවන් ගේ සැලසුම කෙරෙහි ඔව්හු අවධානයෙන් පසුවෙති. (එකී සැලසුම ගැන ලංකා ඊ නිව්ස් පසුව හෙළි කරන බවට අප පාඨකයන්ට පොරොන්දු වන අතර තවම ඒ සඳහා අවස්ථාව නොවන බව දන්වමු.)

වැටලීම සැලසුම් කෙළේ අවසර ගත්තේ සාගලගේ කාලයේ

මෙම වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාගේ හෙංචයියන් විසින් ජනාධිපති සිරිසේන පොලිසිය පවරාගෙන මාසයක් තුල මෙම වැටලීම සිදුකළා යැයි ලකුණු දමා ගන්නට තැත් කළද මෙම වැටලීම ගැන එස්ටීඑෆ් ප්‍රධානියා ප්‍රථමයෙන්ම කරුණු වාර්තා කරමින් අවසර ලබාගෙන ඇත්තේ සාගල රත්නායක යටතේ පොලිසිය තිබෙන කාල වකවානුවේ දී ය.

ප්‍රථමයෙන්ම මේ ගැන කරුණු දක්වා අවසර ගත් අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ, එවක නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන අය සහභාගී වූහ. එසේ නමුත් සැලසුම කුමක්දැයි එහිදී හෙළිකර නැත. I ll take the bull by the horns යන ප්‍රකට ඉංග්‍රීසි කියමන පමණක් එස්ටීඑෆ් ප්‍රධානියා එහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා සිද්ධිය දැන ගත්තේ පෙබරවාරි 4 වැටලීමෙන් පසුවය. නමුත් එතැන් සිට ඔහු ඒ සඳහා නොමඳ සහායක් දුන් බව සඳහන් කර තැබිය යුතුය.

එබැවින් විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමා ගැනීම සඳහා කිසිවක් නොදැන දොඩවන සම්ප්‍රප්ප්‍රලාප වහාම නතර කළ යුතුය. මන්ද යත් ඒවා යලි සේවය කරන්නේ අපරාධකරුවන්ටම වන බැවිනි.

- https://www.facebook.com/lankaenews/posts/2264908386907647?__tn__=K-R

[QUOTE="monson, post: 24197238, member: 30005"] [B][SIZE="5"]මධූෂ් බේරාගන්න ඩොලර් මිලියන් ගණන් වැසි වසී; අපරාධකරුවා වෙනුවෙන් ලංකාවෙන් පෙරටුගාමී සමාජවාදියෙක් ඩුබායි ගිහින්..! -සැලසුම ඇරඹුවේ සාගලගේ කාලයේ-[/SIZE][/B] [SIZE="4"]මාකඳුරේ මධූෂ් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඩුබායි පොලිසියට ඇ.ඩොලර් මිලියන 10 ක අල්ලසක් ලබා දීමට කතා කර ඇතැයි ද ඩුබායි පොලිසිය එය අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත දමා ඇති අතර අද දිනයේ අපරාධකරුවන් සහ අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මධූෂ් බේරා ගැනීම සඳහා මොරොක්කෝ, ඊජිප්තියානු, ඉන්දියානු සහ පාකිස්තානු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින අතර ඔවුන් සඳහා ඇ. ඩොලර් මිලියන 4 ක් ගෙවා ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ. රටක් වැනසූ අපරාධකරුවා වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදියෙක් ---------------------------------- මේ අතර ලංකාවේ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතිඥයන් පිරිසක් ද පෙර කී විදෙස් නීතිඥ කණ්ඩායමට සහාය වීම සඳහා ලංකාවේ සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. උදුල් ප්‍රේමරත්න යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකි. ලංකාවේ ඝාතන රාශියකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදුන් මුලක් වන් පාතාල නායක මාකඳුරේ මධූෂ් සඳහා ලංකාවේ අන් කිසිදු නාමධාරී නීතීඥ මහත්වරුන් කිසිවෙකු පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබිය දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදුල් ප්‍රේමරත්න ඒ සඳහා ඉදිරිපත් වීම විශේෂිත ය. ලංකාවේ සමාජය නිවැරදි කරන්නට කියමින් සතිපතා සරසවි සිසුන් මහපාරට දක්කන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්ය . දුර්ලභ සිදුවීමක් ජාත්‍යන්තර අවධානයට ----------------------------- මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඩුබායි වාසියෙකු කියා සිටියේ මාකඳුරේ මධූෂ් වැන්නෙකු බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන ගණනින් වියදම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ අය සිතනවාට වඩා ජාත්‍යන්තර පාතාල ජාවාරමුන් අතර කැපී පෙනෙන චරිතයක් වී ඇති බවයි. 4 දා පාටිය සංවිධානය කළ සුපිරි හෝටලයේ එක් මහලක්ම ඔහු විසින් වෙන්කරගෙන තිබීමෙන් ඔවුන් අත ගැවසෙන මුදල් කන්දරාවේ තරම සිතා ගත හැකි යයි ඩුබායි වාසියා වැඩි දුරටත් කීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පාතාලයන් විශාල පිරිසක් ඩුබායි හිදී අත් අඩංගුවට පත්වීමේ සිද්ධිය ජාත්‍යන්තර අපරාධ පරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එය දුර්ලභ සිදුවීමක් ලෙස ඔව්හු සලකති. අවසාන මොහොත දක්වා යූඒඊ පොලිසියටද නොදන්වා මෙය සැලසුම් කළ ලංකාවේ මහ මොළ කරුවන් ගේ සැලසුම කෙරෙහි ඔව්හු අවධානයෙන් පසුවෙති. (එකී සැලසුම ගැන ලංකා ඊ නිව්ස් පසුව හෙළි කරන බවට අප පාඨකයන්ට පොරොන්දු වන අතර තවම ඒ සඳහා අවස්ථාව නොවන බව දන්වමු.) වැටලීම සැලසුම් කෙළේ අවසර ගත්තේ සාගලගේ කාලයේ ---------------------------------- මෙම වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාගේ හෙංචයියන් විසින් ජනාධිපති සිරිසේන පොලිසිය පවරාගෙන මාසයක් තුල මෙම වැටලීම සිදුකළා යැයි ලකුණු දමා ගන්නට තැත් කළද මෙම වැටලීම ගැන එස්ටීඑෆ් ප්‍රධානියා ප්‍රථමයෙන්ම කරුණු වාර්තා කරමින් අවසර ලබාගෙන ඇත්තේ සාගල රත්නායක යටතේ පොලිසිය තිබෙන කාල වකවානුවේ දී ය. ප්‍රථමයෙන්ම මේ ගැන කරුණු දක්වා අවසර ගත් අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ, එවක නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන අය සහභාගී වූහ. එසේ නමුත් සැලසුම කුමක්දැයි එහිදී හෙළිකර නැත. I ll take the bull by the horns යන ප්‍රකට ඉංග්‍රීසි කියමන පමණක් එස්ටීඑෆ් ප්‍රධානියා එහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා සිද්ධිය දැන ගත්තේ පෙබරවාරි 4 වැටලීමෙන් පසුවය. නමුත් එතැන් සිට ඔහු ඒ සඳහා නොමඳ සහායක් දුන් බව සඳහන් කර තැබිය යුතුය. එබැවින් විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමා ගැනීම සඳහා කිසිවක් නොදැන දොඩවන සම්ප්‍රප්ප්‍රලාප වහාම නතර කළ යුතුය. මන්ද යත් ඒවා යලි සේවය කරන්නේ අපරාධකරුවන්ටම වන බැවිනි.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/51996449_2264908250240994_7633204427515494400_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb1-1.fna&oh=16d8f9292ea75468e2fa4a6728ee90dd&oe=5CE77B8B[/IMG] - [url]https://www.facebook.com/lankaenews/posts/2264908386907647?__tn__=K-R[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom