Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mae okotama cancer what is the reason
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

scientifically මට කාලයක් තිස්සෙ ඉදන් හිතුන දෙයක් මේක. එකක් වතුර අනිත් එක කෑම. තව දෙයක් stress එක. mainly කෑම වතුර. ලංකාවෙ තමා වැඩියෙම කෘමිනාශක වස ඊට පස්සෙ පැල හැදෙන්නත් මල් හැදෙන්නත් ගෙඩි එන්නත් විස ගහන රටක්. මේව ගස් වලට ගහනව කියන්නෙ පොලොවට ගහන්නෙ එතකොට මේව ගස් වලට උරා ගන්නකොට ඒව ඒ ඵලයටත් එනව. ජානමය වශයෙන් එනව ඇති. මේව ලැබ් එකක test කරල හොයල නැති උනත් මට හිතෙන විදිහට එහෙම තමා. එතකොට මේ විස ඇගට කාලයක් තිස්සෙ ගියහම ඇගේ කොතනක හරි සෛල විකෘති වෙනව. මොලෙන් බඩෙන් ඇගේ කොහෙන් හරි. මචං මම අහල තේරුම් ගත්ත විදිහට මේ පොලොවෙම තියනව ඕනම ගහකට වැලකට හරියන්න රස මූලයක් ඒක සොබාදහමෙන් ආපු දෙයක් ඒ මූලයෙන් පුළුවන් ඒ ගහට ඕන විදිහට ගෙඩි හදාගන්න මල් හදාගන්න ඒවගෙම ඕනම ඵලයක එන රසත් මේ පොළොවෙ තියෙන රස ඕජාව මූලය කියන එකෙන් තමා හැදෙන්නෙ ඒක වෙනම කොහෙන්වත් දෙන්න ඕන නෑ.. ඒක වෙනස් කරල ගෙඩි වැඩි කරන්න සත්තු මරන්න වස දානකොට සොබාදහම්ත් ඒ ආකාරයෙන්ම උත්තර දෙනව. ඒව කරන්නෙ මිනිස්සුම නිසා ඒවයෙ ප්‍රතිඵලත් මිනිස්සුන්ටම තමා. මේක මම ඇත්තටම අත් දැකපු දෙයක්.

පහු ගිය කාලෙ අපේ වත්තෙ වැවුව වම් බඩු අනන් මනන්. කඩෙන් ගේන ඒවයි අපේ ගෙදර ගදපු ඒවයි එක්ක වෙනස එදා තමා තේරුනෙ. ගෙදර වවපු වම්බඩු මාරම රසයි බන් කොහොම හැදුවත් රසයි. අනිත් එක අපේ ගෙදර අයින් කරන එලවලු පලතුරු කුස්සියෙන් අයින් කරන දේවල් දාල කොම්පෝස්ට් වෙන්න කොටු කරල තැනක් තියනව. එක වම්බටු ගහක් තියනව එතනම ඒ ගහේ ගෙඩි හැදෙනව මාර විදිහට. එක පනුවෙක් විදිල නෑ ගෙඩි වල. ඉතින් වස විස ගහන් නැතුව ඵලදාව වැඩි කරගන්න බෑ කියන එකයි සත්තු නැති කරන්න බෑ කියන එකයි වස විස විකුණන company වලින්ම ඔලුවට දාපු මිත්‍යාවක්. අපි සොබාදහමට අනුව වැඩ කලොත් ඒක විසින්ම අපිව රකිනව. ඒක තමා මට හිතුනෙ.

තව දෙයක් අපේ තාත්ත කියනව ඉස්සර තාත්තල තරුණ කාලෙ කාපු චිකනුයි දැන් චිකනුයි අහසට පොලොව වගේලු. ඒ කාලෙ කුකුල් මස් මීට වඩා රසයිලු. තව ඒ කාලේ හාල් බත් ඉවුවහම මීට වඩා සුවදයිලු රසයිලු නිකන් කන්න පුළුවන් කිවුව. ඒක ඇත්ත වෙන්න ඕන. දැන් ඉන්නෙ හොර්මෝන්ස් ගහන උන්. වී වලට තරම් විස ගහන ගහක් නැතුව ඇති ලංකාවෙ. උබලත් අම්මලගෙන් තත්තලගෙන් සීයලගෙන් අහල බලන්න ඒ කාලෙ චිකනුයි දැන් කාලෙ චිකන් වලයි වෙනස මොකද්ද කියල නිකමට අහල බලපන් මොකද කියන්නෙ බලන්න.

අනිත් දේ වතුර colombo වලට වතුර දෙන්නෙ කැළණි ගඟෙන්. ගඟ උඩහ ඉදල පහලට එනකොට ගඟට පොඩි පොඩි ඇලවල් වලින් කොච්චර නම් වතුර එකතු වෙනවද? වෙල් වල තියන පොඩි නියරවල් වල වතුර දැන් විස වීවලට ගහන. මේ වතුර පොඩි දොල පාරවල් වලට එකතු වෙනව. ඒව ඇලවල් වලට එකතු වෙනව මේව ගඟට වැටෙනව. කී තැනකින් නම් මෙහෙම ගඟට වැටෙනව ඇද්ද? එතකොට එක එක කර්මාන්ත ශාලා වලින් අයින් කරන විස ජාති කොච්චර එකතු කරනවද. තව හොටෙල් අනන් මනන් එක එක ජාතියෙ කුණු හැම දෙයක්ම එකට එකතු වෙලා වෙනම විස වර්ගත් හැදිල ගඟට එකතු වෙනව ඇති. මේව පරීක්ෂණ කරල හොයල බලන්නම ඕන නෑ ඒක තමා ඇත්ත. මේ වතුර පිරි පහදු කරල ලස්සන වතුර කරල දෙන්න පුළුවන්. හැබැයි මේකෙ තියන විස නම් මචං මකන්න බෑ කොහොමවත්.

ඉතින් හැමදාම මේ පාරෙ ලයින් එකේ වතුර බොනකොට ටික ටික ඕන තරම් ඇඟට මේ විස එකතු වෙනව. එතකොට කවද හරි ඕනම වෙලාවක ඔය ලෙඩ එන්න පුළුවන්. රජ රට හදුනා නොගත් වකුගඩු රෝගය කිවුවට එහෙ තියන වෙලවල් වලට අවුරුදු 15ක් 20ක් ගහපු විසම තමා වතුරට එකතු වෙලා ලෙඩ හැදිල තියෙන්නෙ. මම බොන්නෙ අපේ ලිඳේ වතුර මචං. කොහෙහරි ගෙදරකට ගිහින් එහෙ පාරෙ line එකේ වතුර එකක් බිවුවොත් හොදටම තේරෙනව මට වතුර එකේ වෙනස බන් හොදටම තේරෙනව. ආයෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. දවසක් මම කෙල්ල එක්ක ගමනක් ගියා ටිකක් දුර යන නිසා වතුර බෝතලයක් මං අරන් ආව. මේකි අපේ වතුර බීල කියනව මේ වතුර මාර රසයිනෙ කියල. මට හොදටම කියන්න පුළුවන්. තව අවුරුදු 10ක් යනකොට පාරෙ වතුර බොන්න බැරි තරමට විස වෙනව.

ඉතින් මේ හැම දේම මිනිස් ක්‍රියාකරම් බන්. මිනිස්සු කරන දේවල් ආයෙ එන්නෙ මිනිස්සුන්ටම තමා. එතකොට කෙනෙක්ට මේ දේවල් කන්න බොන්න සිද්ධ වෙනව නම් ඒක ඒ මනුස්සයගෙ කර්ම විපාකයක්මයි මම දන්න ධර්මයේ හැටියට. කොච්චර කොහොම කිවුවත් මේ දේ අඩු වෙන්නෙ නෑ බන්. වැඩි වෙනව විතරයි.

[QUOTE="manarrow, post: 25943015, member: 524640"] scientifically මට කාලයක් තිස්සෙ ඉදන් හිතුන දෙයක් මේක. එකක් වතුර අනිත් එක කෑම. තව දෙයක් stress එක. mainly කෑම වතුර. ලංකාවෙ තමා වැඩියෙම කෘමිනාශක වස ඊට පස්සෙ පැල හැදෙන්නත් මල් හැදෙන්නත් ගෙඩි එන්නත් විස ගහන රටක්. මේව ගස් වලට ගහනව කියන්නෙ පොලොවට ගහන්නෙ එතකොට මේව ගස් වලට උරා ගන්නකොට ඒව ඒ ඵලයටත් එනව. ජානමය වශයෙන් එනව ඇති. මේව ලැබ් එකක test කරල හොයල නැති උනත් මට හිතෙන විදිහට එහෙම තමා. එතකොට මේ විස ඇගට කාලයක් තිස්සෙ ගියහම ඇගේ කොතනක හරි සෛල විකෘති වෙනව. මොලෙන් බඩෙන් ඇගේ කොහෙන් හරි. මචං මම අහල තේරුම් ගත්ත විදිහට මේ පොලොවෙම තියනව ඕනම ගහකට වැලකට හරියන්න රස මූලයක් ඒක සොබාදහමෙන් ආපු දෙයක් ඒ මූලයෙන් පුළුවන් ඒ ගහට ඕන විදිහට ගෙඩි හදාගන්න මල් හදාගන්න ඒවගෙම ඕනම ඵලයක එන රසත් මේ පොළොවෙ තියෙන රස ඕජාව මූලය කියන එකෙන් තමා හැදෙන්නෙ ඒක වෙනම කොහෙන්වත් දෙන්න ඕන නෑ.. ඒක වෙනස් කරල ගෙඩි වැඩි කරන්න සත්තු මරන්න වස දානකොට සොබාදහම්ත් ඒ ආකාරයෙන්ම උත්තර දෙනව. ඒව කරන්නෙ මිනිස්සුම නිසා ඒවයෙ ප්‍රතිඵලත් මිනිස්සුන්ටම තමා. මේක මම ඇත්තටම අත් දැකපු දෙයක්. පහු ගිය කාලෙ අපේ වත්තෙ වැවුව වම් බඩු අනන් මනන්. කඩෙන් ගේන ඒවයි අපේ ගෙදර ගදපු ඒවයි එක්ක වෙනස එදා තමා තේරුනෙ. ගෙදර වවපු වම්බඩු මාරම රසයි බන් කොහොම හැදුවත් රසයි. අනිත් එක අපේ ගෙදර අයින් කරන එලවලු පලතුරු කුස්සියෙන් අයින් කරන දේවල් දාල කොම්පෝස්ට් වෙන්න කොටු කරල තැනක් තියනව. එක වම්බටු ගහක් තියනව එතනම ඒ ගහේ ගෙඩි හැදෙනව මාර විදිහට. එක පනුවෙක් විදිල නෑ ගෙඩි වල. ඉතින් වස විස ගහන් නැතුව ඵලදාව වැඩි කරගන්න බෑ කියන එකයි සත්තු නැති කරන්න බෑ කියන එකයි වස විස විකුණන company වලින්ම ඔලුවට දාපු මිත්‍යාවක්. අපි සොබාදහමට අනුව වැඩ කලොත් ඒක විසින්ම අපිව රකිනව. ඒක තමා මට හිතුනෙ. තව දෙයක් අපේ තාත්ත කියනව ඉස්සර තාත්තල තරුණ කාලෙ කාපු චිකනුයි දැන් චිකනුයි අහසට පොලොව වගේලු. ඒ කාලෙ කුකුල් මස් මීට වඩා රසයිලු. තව ඒ කාලේ හාල් බත් ඉවුවහම මීට වඩා සුවදයිලු රසයිලු නිකන් කන්න පුළුවන් කිවුව. ඒක ඇත්ත වෙන්න ඕන. දැන් ඉන්නෙ හොර්මෝන්ස් ගහන උන්. වී වලට තරම් විස ගහන ගහක් නැතුව ඇති ලංකාවෙ. උබලත් අම්මලගෙන් තත්තලගෙන් සීයලගෙන් අහල බලන්න ඒ කාලෙ චිකනුයි දැන් කාලෙ චිකන් වලයි වෙනස මොකද්ද කියල නිකමට අහල බලපන් මොකද කියන්නෙ බලන්න. අනිත් දේ වතුර colombo වලට වතුර දෙන්නෙ කැළණි ගඟෙන්. ගඟ උඩහ ඉදල පහලට එනකොට ගඟට පොඩි පොඩි ඇලවල් වලින් කොච්චර නම් වතුර එකතු වෙනවද? වෙල් වල තියන පොඩි නියරවල් වල වතුර දැන් විස වීවලට ගහන. මේ වතුර පොඩි දොල පාරවල් වලට එකතු වෙනව. ඒව ඇලවල් වලට එකතු වෙනව මේව ගඟට වැටෙනව. කී තැනකින් නම් මෙහෙම ගඟට වැටෙනව ඇද්ද? එතකොට එක එක කර්මාන්ත ශාලා වලින් අයින් කරන විස ජාති කොච්චර එකතු කරනවද. තව හොටෙල් අනන් මනන් එක එක ජාතියෙ කුණු හැම දෙයක්ම එකට එකතු වෙලා වෙනම විස වර්ගත් හැදිල ගඟට එකතු වෙනව ඇති. මේව පරීක්ෂණ කරල හොයල බලන්නම ඕන නෑ ඒක තමා ඇත්ත. මේ වතුර පිරි පහදු කරල ලස්සන වතුර කරල දෙන්න පුළුවන්. හැබැයි මේකෙ තියන විස නම් මචං මකන්න බෑ කොහොමවත්. ඉතින් හැමදාම මේ පාරෙ ලයින් එකේ වතුර බොනකොට ටික ටික ඕන තරම් ඇඟට මේ විස එකතු වෙනව. එතකොට කවද හරි ඕනම වෙලාවක ඔය ලෙඩ එන්න පුළුවන්. රජ රට හදුනා නොගත් වකුගඩු රෝගය කිවුවට එහෙ තියන වෙලවල් වලට අවුරුදු 15ක් 20ක් ගහපු විසම තමා වතුරට එකතු වෙලා ලෙඩ හැදිල තියෙන්නෙ. මම බොන්නෙ අපේ ලිඳේ වතුර මචං. කොහෙහරි ගෙදරකට ගිහින් එහෙ පාරෙ line එකේ වතුර එකක් බිවුවොත් හොදටම තේරෙනව මට වතුර එකේ වෙනස බන් හොදටම තේරෙනව. ආයෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. දවසක් මම කෙල්ල එක්ක ගමනක් ගියා ටිකක් දුර යන නිසා වතුර බෝතලයක් මං අරන් ආව. මේකි අපේ වතුර බීල කියනව මේ වතුර මාර රසයිනෙ කියල. මට හොදටම කියන්න පුළුවන්. තව අවුරුදු 10ක් යනකොට පාරෙ වතුර බොන්න බැරි තරමට විස වෙනව. ඉතින් මේ හැම දේම මිනිස් ක්‍රියාකරම් බන්. මිනිස්සු කරන දේවල් ආයෙ එන්නෙ මිනිස්සුන්ටම තමා. එතකොට කෙනෙක්ට මේ දේවල් කන්න බොන්න සිද්ධ වෙනව නම් ඒක ඒ මනුස්සයගෙ කර්ම විපාකයක්මයි මම දන්න ධර්මයේ හැටියට. කොච්චර කොහොම කිවුවත් මේ දේ අඩු වෙන්නෙ නෑ බන්. වැඩි වෙනව විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom