ඇමරිකාවෙ 1920 අවුරුද්ද පටන් ගන්නෙ අමුතුම සිදුවීමක් එක්ක. ඒ තමයි ඇමරිකාව තුළ මත්පැන් පරිහරණය, නිශ්පාදනය, ප්‍රවාහනය සහ විකිණීම තහනම් කිරීම . මේකෙන් බලවත් වෙන්නෙ කළුකඩ මුදලට මත්පැන් විකුණන Mafia කල්ලි. මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි Mafia game එකේ කතාව පටන් ගන්නෙ.