Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ අම්මගේ බඩට අමනුස්සයෙක් රිංගල ඉන්නේ.....

උඹ සමහරවිට කට්ටඩියෙක් හම්බවෙන්න යාවි, එක උඹේ තීරණයක්, එතැනදී වෙන්නේ මොකක්ද සහ උඹ යන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් මං කියන්නං.

මමනම් දන්නවිදියට, අමනුස්සයෙක් ඉන්නවද කියල දැනගන්න පුළුවන් මුලිකම test එක තමයි රතනසූත්රය.....

උඹේ අම්මට කියපන් රතන සූත්රය කියන්න කියල.

රතන සූත්රය කියනකොට බඩ දගලන්න ගත්තොත් හරි බඩේ ගුලියක් වගේ එකක් එහාට මෙහාට යනවා වගේ දැනෙනවානම් ආයේ ලොවෙත් නෑ උඹේ අම්මගේ බඩේ අමනුස්සයෙක් ඉන්නවා ඉන්නවාමයි...

අම්මට කියපන් මස් මාළු බිත්තර කරවල උම්බලකඩ වගේ සියලුම පිලී ජාති වහාම නවත්තන්න කියල...

ඒවා කනකොට අමුනුස්සයෝන්ට එන්න ලේසියි.. (ඕව අමනුස්සයොන්ගේ කෑම ජාති....)

අහවල් කට්ටඩියා / අහවල් වෙද හාමුදුරුවෝ / අහවල් මෑණියෝ etc, ඇත්තටම කරන්නේ මොකක්ද?

ඒගොල්ලෝ කරන්නේ මෙච්චරයි,

උඹේ අම්මගේ බඩේ ඉන්න අමනුස්සයට වඩා බලගතු අමනුසයෙක් දම්මල බඩේ ඉන්න අමනුස්සයව එලවන එක...

ඒවා ටිකක් බයානක වැඩ, මමනම් අනුමත කරන්නේ නැහැ, මොකද එතන අපි අමනුස්සය එලවන deal එක යන්නෙත් තවත් අමනුස්සයෙක් එක්කනේ.

බල්ල බල්ල මයි, අමනුස්සය අමනුස්සය මයි, sure කරන්න බැහැ...

සමහරවිට ඌ නතරවෙන්නත් ඉඩ තියෙනවා බඩේ.

ඔය 'ගොඩ මස්' 'දිය මස්' අරව මේවා දීල උව shape එකේ තියන් උගෙන් වැඩ ගන්නව කට්ටඩියා....

අමනුස්සයෙක් එන්නේ අයි? අවේ අයි?

එක්කෝ මැරිච්ච ඥාති කෙනෙක් වෙන්න පුළුවන්, අම්මට තියෙන ආදරේට එයාවත් ඒ ලෝකෙට ටික ටික අරන් යන්න අව වෙන්න පුළුවන්...

එහෙම නැත්තම් කවුරුහරි ඉරිසියාකාර හතුරෙක් අම්මට ගුරුකමක් කෙරෙව්වා පුළුවන්...

හාමුදුරුවරු කට්ටඩිකම් කිරීම ධර්මයට අකැපයි..

උන් සිවුරු දාගත්තු මිනිස්සු ටිකක් විතරයි! නියම හමුදුරුවොන්ට ඕව කරන්න අකැපයි (තහනම් කියල හිතාගන්න කෝ)

ගලිගමුවේ ඥානදීප කියන්නේ ඔය වගේ ලෙඩ වලට කට්ටඩිකම් කරන හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි, එයා ඕව ගැන අවුරුදු ගානක් හොයල අත්දැකීම් තියෙන කෙනෙක් වුනත් එයා කරන්නේ දර්මයෙන් උපදෙස් දෙන එක මිසක් කට්ටඩිකම් නෙවෙයි,.....

[QUOTE="මන්ද කොහා, post: 12861645, member: 373529"] [SIZE=5][SIZE=7][COLOR=Red]උඹේ අම්මගේ බඩට අමනුස්සයෙක් රිංගල ඉන්නේ..... [/COLOR][/SIZE] උඹ සමහරවිට කට්ටඩියෙක් හම්බවෙන්න යාවි, එක උඹේ තීරණයක්, එතැනදී වෙන්නේ මොකක්ද සහ උඹ යන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් මං කියන්නං. මමනම් දන්නවිදියට, අමනුස්සයෙක් ඉන්නවද කියල දැනගන්න පුළුවන් මුලිකම test එක තමයි [COLOR=Red]රතනසූත්රය..... උඹේ අම්මට කියපන් රතන සූත්රය කියන්න කියල. [/COLOR] [COLOR=Red]රතන සූත්රය[/COLOR][COLOR=Red] කියනකොට බඩ දගලන්න ගත්තොත් හරි බඩේ ගුලියක් වගේ එකක් එහාට මෙහාට යනවා වගේ දැනෙනවානම් ආයේ ලොවෙත් නෑ උඹේ [/COLOR][COLOR=Red]අම්මගේ බඩේ අමනුස්සයෙක් ඉන්නවා ඉන්නවාමයි...[/COLOR] අම්මට කියපන් මස් මාළු බිත්තර කරවල උම්බලකඩ වගේ සියලුම පිලී ජාති [COLOR=Red]වහාම[/COLOR] නවත්තන්න කියල... ඒවා කනකොට අමුනුස්සයෝන්ට එන්න ලේසියි.. (ඕව අමනුස්සයොන්ගේ කෑම ජාති....) අහවල් කට්ටඩියා / අහවල් වෙද හාමුදුරුවෝ / අහවල් මෑණියෝ etc, ඇත්තටම කරන්නේ මොකක්ද? ඒගොල්ලෝ කරන්නේ මෙච්චරයි, උඹේ අම්මගේ බඩේ ඉන්න අමනුස්සයට වඩා බලගතු අමනුසයෙක් දම්මල බඩේ ඉන්න අමනුස්සයව එලවන එක... ඒවා ටිකක් බයානක වැඩ, මමනම් අනුමත කරන්නේ නැහැ, මොකද එතන අපි අමනුස්සය එලවන deal එක යන්නෙත් තවත් අමනුස්සයෙක් එක්කනේ. බල්ල බල්ල මයි, අමනුස්සය අමනුස්සය මයි, sure කරන්න බැහැ... සමහරවිට ඌ නතරවෙන්නත් ඉඩ තියෙනවා බඩේ. ඔය 'ගොඩ මස්' 'දිය මස්' අරව මේවා දීල උව shape එකේ [/SIZE][SIZE=5]තියන් උගෙන් වැඩ ගන්නව [/SIZE][SIZE=5]කට්ටඩියා.... අමනුස්සයෙක් එන්නේ අයි? අවේ අයි? එක්කෝ මැරිච්ච ඥාති කෙනෙක් වෙන්න පුළුවන්, අම්මට තියෙන ආදරේට එයාවත් ඒ ලෝකෙට ටික ටික අරන් යන්න අව වෙන්න පුළුවන්... එහෙම නැත්තම් කවුරුහරි ඉරිසියාකාර හතුරෙක් අම්මට ගුරුකමක් කෙරෙව්වා පුළුවන්... [COLOR=Red]හාමුදුරුවරු කට්ටඩිකම් කිරීම ධර්මයට අකැපයි..[/COLOR] උන් සිවුරු දාගත්තු මිනිස්සු ටිකක් විතරයි! නියම හමුදුරුවොන්ට ඕව කරන්න අකැපයි (තහනම් කියල හිතාගන්න කෝ) ගලිගමුවේ ඥානදීප කියන්නේ ඔය වගේ ලෙඩ වලට කට්ටඩිකම් කරන හාමුදුරුවෝ [/SIZE][SIZE=5]කෙනෙක් නෙවෙයි, එයා ඕව ගැන අවුරුදු ගානක් හොයල අත්දැකීම් තියෙන කෙනෙක් වුනත් එයා කරන්නේ දර්මයෙන් උපදෙස් දෙන එක මිසක් [COLOR=Red]කට්ටඩිකම් නෙවෙයි,[/COLOR]..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom