Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mage ආදර කතාව ...(help me)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කොමෙන්ට්ස් නම් දාල තියෙනව ... කොටින්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...

දෙදෙනෙක් අතර ඇතිවන ආදර සබඳතාවයකදී ... පෙම්වතාට සහ පෙම්වතියට යම් කැප කිරීමක් කරන්න සිදුවෙනව ... යාළුවො අතේ දුරින් ඉන්න තරමට තමයි වඩාත් හොඳ ... උඹ කියන විදියට ඇතුළත ගින්දර පිටතට දෙන සීන් එකකුත් මෙතන යනව ... මේ විදියට healthy relationship එකක් maintain කරන්න නම් ගොඩක් අමාරුයි ...

ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ උඹට තියෙන doubts කෙල්ලට පැහැදිලි කරල දීල එකඟතාවයකට එන්න බලනෙකයි ... ආදරය කියන්නෙ ගේම් එකක් නෙවෙයි නෙ බන් ... එහෙනම් උඹටත් පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව best friend කරගන්න ... හදිස්සියෙවත් එහෙම තත්වයක් තිබුණනම් situation එක උඹටම බලාගන්න පුළුවන් වෙයි ...

මෙතනදි මටනම් කියන්නෙ වෙන්නෙ දෙකෙන් එකක් තෝරගන්න කියන එක විතරයි ... කරන දෙයක් පෙරහැර යන්න කලින් කරන්න බලපන් ...

[QUOTE="hapriyankara, post: 9122957, member: 98334"] [SIZE=3][B]ගොඩක් කොමෙන්ට්ස් නම් දාල තියෙනව ... කොටින්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... දෙදෙනෙක් අතර ඇතිවන ආදර සබඳතාවයකදී ... පෙම්වතාට සහ පෙම්වතියට යම් කැප කිරීමක් කරන්න සිදුවෙනව ... යාළුවො අතේ දුරින් ඉන්න තරමට තමයි වඩාත් හොඳ ... උඹ කියන විදියට ඇතුළත ගින්දර පිටතට දෙන සීන් එකකුත් මෙතන යනව ... මේ විදියට healthy relationship එකක් maintain කරන්න නම් ගොඩක් අමාරුයි ... ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ උඹට තියෙන doubts කෙල්ලට පැහැදිලි කරල දීල එකඟතාවයකට එන්න බලනෙකයි ... ආදරය කියන්නෙ ගේම් එකක් නෙවෙයි නෙ බන් ... එහෙනම් උඹටත් පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව best friend කරගන්න ... හදිස්සියෙවත් එහෙම තත්වයක් තිබුණනම් situation එක උඹටම බලාගන්න පුළුවන් වෙයි ... මෙතනදි මටනම් කියන්නෙ වෙන්නෙ දෙකෙන් එකක් තෝරගන්න කියන එක විතරයි ... කරන දෙයක් පෙරහැර යන්න කලින් කරන්න බලපන් ... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom