Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mage account eka hack karanawa kiwwa..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනියටම, කවදාවත් කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා "හැක් කරන්නෙ කොහොමද", "මගෙ ex girlfriend ගෙ e-mail එකේ password එක හොයන්නෙ කොහොමද", "මට මේක හැක් කරලා දෙන්න පුලුවන්ද" කියලා. ඔය විදියෙ ප්රශ්න අහල කව්රුහරි ඔයාට උත්තර දෙනවනං මතකතියාගන්න එයත් දැනුමක් තේරුමක් ඇතිව වැඩක් කරන කෙනෙක් නොවෙන වග. මුලින්ම ඉගනගන්න ඕනා ප්රශ්ණයක් අහන විදිය. ඒක හරියට දන්නවනං searching techniques ටිකක් ඉගනගත්තම බොහොමයක් දේවල් ගූගල් බාවිතාකරලම හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ, හරි විදියට ප්රශ්නෙ ඇහුවනං අනිවාර්යයෙන් පිලිතුරක් හරි පිලිතුර හොයාගන්න ඔත්තුවක් හරි ලැබෙනවා. උදාහරණයක් විදියට "gmail හැක් කරන්නෙ කොහොමද" කියලා ඇහුවොත් ඔයාට කවදාවත් උත්තරයක් හොයන්න බැරි ප්රශ්ණයට "SSL වල දුර්වලකම්" නැතිනම් "MITM කියන්නෙ මොකද්ද" කියලා කතාබහකට මුලපුරලා හොයාගන්න පුලුවන්. "පරිශීලකයට නොපෙනෙන්න application එකක් run කරන්නෙ කොහොමද" කියලා අහනවා වෙනුවට "exe එකක task visibility සෙට් කරන්නෙ කොහොමද"(.net ඇයන්ට නම් මේක තනි පේලියෙ කේතයක් ) කියලා අහලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. ප්රශ්ණය අහන කෙනාට ඒත්තුගන්වන්න පුලුවන්නම් ඔයා ඇත්තටම උනන්දුවක් තියන කෙනෙක්, ඔයා හරියට 'ගෙදරවැඩ' කරනවා කියලා අනිවාර්යයෙන්ම ඔයාට උදව් ලැබෙනවා. මේ කියන්නෙ නොදන්න දෙයක් දන්න විදියට මවාපාන්න කියලා නෙමේ හොදද, එහෙම කරන එකෙන් අමාරුවෙ වැටෙන්නෙ ඔයාමයි.

Original Post

http://beansjar.blogspot.com/2010/04/blog-post.html

[QUOTE="wsvperera, post: 7424493, member: 14935"] [B]පලවෙනියටම, කවදාවත් කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා "හැක් කරන්නෙ කොහොමද", "මගෙ ex girlfriend ගෙ e-mail එකේ password එක හොයන්නෙ කොහොමද", "මට මේක හැක් කරලා දෙන්න පුලුවන්ද" කියලා. ඔය විදියෙ ප්රශ්න අහල කව්රුහරි ඔයාට උත්තර දෙනවනං මතකතියාගන්න එයත් දැනුමක් තේරුමක් ඇතිව වැඩක් කරන කෙනෙක් නොවෙන වග. මුලින්ම ඉගනගන්න ඕනා ප්රශ්ණයක් අහන විදිය. ඒක හරියට දන්නවනං searching techniques ටිකක් ඉගනගත්තම බොහොමයක් දේවල් ගූගල් බාවිතාකරලම හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ, හරි විදියට ප්රශ්නෙ ඇහුවනං අනිවාර්යයෙන් පිලිතුරක් හරි පිලිතුර හොයාගන්න ඔත්තුවක් හරි ලැබෙනවා. උදාහරණයක් විදියට "gmail හැක් කරන්නෙ කොහොමද" කියලා ඇහුවොත් ඔයාට කවදාවත් උත්තරයක් හොයන්න බැරි ප්රශ්ණයට "SSL වල දුර්වලකම්" නැතිනම් "MITM කියන්නෙ මොකද්ද" කියලා කතාබහකට මුලපුරලා හොයාගන්න පුලුවන්. "පරිශීලකයට නොපෙනෙන්න application එකක් run කරන්නෙ කොහොමද" කියලා අහනවා වෙනුවට "exe එකක task visibility සෙට් කරන්නෙ කොහොමද"(.net ඇයන්ට නම් මේක තනි පේලියෙ කේතයක් :P) කියලා අහලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. ප්රශ්ණය අහන කෙනාට ඒත්තුගන්වන්න පුලුවන්නම් ඔයා ඇත්තටම උනන්දුවක් තියන කෙනෙක්, ඔයා හරියට 'ගෙදරවැඩ' කරනවා කියලා අනිවාර්යයෙන්ම ඔයාට උදව් ලැබෙනවා. මේ කියන්නෙ නොදන්න දෙයක් දන්න විදියට මවාපාන්න කියලා නෙමේ හොදද, එහෙම කරන එකෙන් අමාරුවෙ වැටෙන්නෙ ඔයාමයි.[/B] [B][COLOR="Red"][SIZE="5"]Original Post[/SIZE][/COLOR][/B] [B][URL="http://beansjar.blogspot.com/2010/04/blog-post.html"]http://beansjar.blogspot.com/2010/04/blog-post.html[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom