Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mage Kella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලාස්ටික් පුටු තුනක් අරං ඇවිත් මිදුලේ හෙවන තියෙන ගහක් යට තියල අම්මටයි තාත්තටයි වාඩිවෙන්න කියපං උබට පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියල..

මුලින්ම තාත්තට කතා කරන්න දීපන්...

අහපන් ඇයි තාත්ත මම යාළු වෙලා ඉන්න කෙනාට අකමැති කියල..

ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම්මම අම්මගෙන් අහපං....

දෙන්නම කියන හැම වචනෙකටම හොදට සාවධානව ඇහුන්කන් දීපං...

උබ යාළු වෙලා ඉන්න කෙල්ල ගැන ඒ දෙන්න යම්කිසි වැරදි අවබෝධයකින් ඉන්නවනං කළබල නැතුව හිමින් සැරේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරපං..

අවශ්‍ය දේවල් පැහැදිලිව නිරාකරණය කරලා දීපං...

තාත්තටයි අම්මටයි කියපං තාත්තේ අම්මේ මම එයා එක්ක සංතෝසෙන් ඉන්නේ මට මේ සම්බන්ධෙට අවසර දෙන්න කියල..

කොයි අම්ම තාත්ත හොයන්නෙත් තමන්ගේ දරුවන්ගේ සතුට බං...

දවසක තමන්ගේ ළමයි දේ ජීවිත දිහා බලල සංතෝසෙන් ඇස්දෙක පියාගන්න තමයි කොයි අම්මත් කොයි තාත්තත් හීන මවන්නේ...

හිමිට පැහැදිලි කරලා දීපං.. සංතොසෙන් ජීවත් වෙයං...

[QUOTE="thanujaka, post: 17922290, member: 123679"] [SIZE="3"][B][COLOR="Navy"]ප්ලාස්ටික් පුටු තුනක් අරං ඇවිත් මිදුලේ හෙවන තියෙන ගහක් යට තියල අම්මටයි තාත්තටයි වාඩිවෙන්න කියපං උබට පොඩ්ඩක් කතා කරන්න ඕනෙයි කියල.. මුලින්ම තාත්තට කතා කරන්න දීපන්... අහපන් ඇයි තාත්ත මම යාළු වෙලා ඉන්න කෙනාට අකමැති කියල.. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම්මම අම්මගෙන් අහපං.... දෙන්නම කියන හැම වචනෙකටම හොදට සාවධානව ඇහුන්කන් දීපං... උබ යාළු වෙලා ඉන්න කෙල්ල ගැන ඒ දෙන්න යම්කිසි වැරදි අවබෝධයකින් ඉන්නවනං කළබල නැතුව හිමින් සැරේ ඒ වැරදි අවබෝධය නිවැරදි කරපං.. අවශ්‍ය දේවල් පැහැදිලිව නිරාකරණය කරලා දීපං... තාත්තටයි අම්මටයි කියපං තාත්තේ අම්මේ මම එයා එක්ක සංතෝසෙන් ඉන්නේ මට මේ සම්බන්ධෙට අවසර දෙන්න කියල.. කොයි අම්ම තාත්ත හොයන්නෙත් තමන්ගේ දරුවන්ගේ සතුට බං... දවසක තමන්ගේ ළමයි දේ ජීවිත දිහා බලල සංතෝසෙන් ඇස්දෙක පියාගන්න තමයි කොයි අම්මත් කොයි තාත්තත් හීන මවන්නේ... හිමිට පැහැදිලි කරලා දීපං.. සංතොසෙන් ජීවත් වෙයං...:yes:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom