Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage konde yanawa. Help me...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනකට සමාන්‍යයෙන් හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් ගැලවෙන්නේද?  සමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසකෙස් දළ වශයෙන් 100 - 150 පමණ දිනකට ගැලවී යයි. මෙම හිසකෙස් වලින් බහුතර සංඛ්‍යාවක් හිසකෙස් වැවෙන කුහර සෞඛ්‍ය සම්පන්නව සහ නොබිදී පවතින නිසා නැවත වර්ධනය වේ.සමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හිසෙහි හිසකෙස් වැඩෙන කුඩා කුහර 150000 ක් පමණ තිබේ.

කාන්තාවන්ගේ හිසකෙස් අකලට ගැලවෙන්නේ පුරුෂයන්ට බලපාන හේතුන් මතමද?  බහුතර අවස්ථාවකදී පිළිතුර ඔව් යන්නයි.

හිසකෙස් නැවත සිටුවීම යනු කුමක්ද?  හිසකෙස් නැවත සිටුවීම යනු සමෙහි සිදු කරන සරල ශල්‍යකර්මයකි. එමගින් හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා බද්ධ කරනු ලබන කොටස් (මේ වාගේ සමාන්‍යයෙන් හිසකෙස් එකක් තුනක් අතර ප්‍රමාණයක් අඩංගු වේ) හිසෙහි තට්ටය මතුවුණ හෝ හිසකෙස් අඩු ප්‍රදේශ වල ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ.

නැවත සිටුවනු ලබන හිසකෙස් වැටෙන්නේ නැත්තේ ඇයි?  හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා හිසකෙස් නැවත සිටුවනු ලබනුයේ කිසිදා නොවැටෙන ලෙස ජානමය වශයෙන් සකස් කරනු ලැබූ පසුවයි.

හිසකෙස් නැවත සිටුවීමට සුදුසු වයස කීයද?  අපගේ හිසකෙස් නැවත සිටුවනු ලැබූ රෝගීන් අවුරුදු 20 සිට 90 දක්වා වන අතර වේ. ඒ අනුව සුදුසු වයසක් නිශ්චිතව කිව නොහැකි අතර ඔබ ඕනෑම වයසක අයකු වුවත් මෙම ශල්‍යකර්මය සඳහා භාජනය විය හැක.

හිසකෙස් නැවත සිටුවීම වේදනාකාරීද?  සුළු වශයෙන් කරනු ලබන නිර්වින්දනය වේදනාකාරී නොමැති බව සහතික කෙරේ. ශල්‍යකර්මයෙන් පසු සමහර රෝගීන්ට ඇතිවන සුළු අපහසුතා මඟහැර ගැනීමට Tylenol නැමැති ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.

හිසකෙස් සිටුවීමේ ශල්‍ය කර්මය සිඳු කරනවිට රෝගියා අවදියෙන් සිටී. ශල්‍ය කර්මය කරන කාල සීමාව තුල රෝගියා පුර්ණ වශයෙන් අවදියෙන් සහ පියවි සිහියෙන් සිටී. ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය වනුයේ බාහිර නිර්වින්දනයක් වන අතර රෝගියාට ශල්‍ය කර්මය කරන කාලය තුළ රුපවාහිනිය නැරඹීම හෝ පොතක් කියවීම කළ හැක. රෝගියෙකුට මෘදු නිද්‍රාජනක ඖෂධයක්අවශ්ය නම් එයද ලබා දිය හැක.

මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද?  බොහෝ ශල්‍යකර්ම සඳහා අසන්න වශයෙන් පැය 3 - 5 කාලයක් ගත වන අතර එය හිසකෙස් සිටුවන ප්‍රමාණය අනුව රඳා පවතී.

http://www.ihipst.com/sinhala/hair-implant.php

[QUOTE="maxxa@elakiri, post: 15892126, member: 493833"] [LIST=1] [*][SIZE=4][COLOR=Red]දිනකට සමාන්‍යයෙන් හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් ගැලවෙන්නේද? [/COLOR] [/SIZE][SIZE=4]සමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසකෙස් දළ වශයෙන් 100 - 150 පමණ දිනකට ගැලවී යයි. මෙම හිසකෙස් වලින් බහුතර සංඛ්‍යාවක් හිසකෙස් වැවෙන කුහර සෞඛ්‍ය සම්පන්නව සහ නොබිදී පවතින නිසා නැවත වර්ධනය වේ.සමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හිසෙහි හිසකෙස් වැඩෙන කුඩා කුහර 150000 ක් පමණ තිබේ.[/SIZE] [*][SIZE=4][COLOR=Red]කාන්තාවන්ගේ හිසකෙස් අකලට ගැලවෙන්නේ පුරුෂයන්ට බලපාන හේතුන් මතමද? [/COLOR] [/SIZE][SIZE=4]බහුතර අවස්ථාවකදී පිළිතුර ඔව් යන්නයි.[/SIZE] [*][SIZE=4][COLOR=Red]හිසකෙස් නැවත සිටුවීම යනු කුමක්ද? [/COLOR] [/SIZE][SIZE=4]හිසකෙස් නැවත සිටුවීම යනු සමෙහි සිදු කරන සරල ශල්‍යකර්මයකි. එමගින් හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා බද්ධ කරනු ලබන කොටස් (මේ වාගේ සමාන්‍යයෙන් හිසකෙස් එකක් තුනක් අතර ප්‍රමාණයක් අඩංගු වේ) හිසෙහි තට්ටය මතුවුණ හෝ හිසකෙස් අඩු ප්‍රදේශ වල ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ.[/SIZE] [*][SIZE=4][COLOR=Red]නැවත සිටුවනු ලබන හිසකෙස් වැටෙන්නේ නැත්තේ ඇයි? [/COLOR] [/SIZE][SIZE=4]හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා හිසකෙස් නැවත සිටුවනු ලබනුයේ කිසිදා නොවැටෙන ලෙස ජානමය වශයෙන් සකස් කරනු ලැබූ පසුවයි. [/SIZE] [*][SIZE=4][COLOR=Red]හිසකෙස් නැවත සිටුවීමට සුදුසු වයස කීයද? [/COLOR] [/SIZE][SIZE=4]අපගේ හිසකෙස් නැවත සිටුවනු ලැබූ රෝගීන් අවුරුදු 20 සිට 90 දක්වා වන අතර වේ. ඒ අනුව සුදුසු වයසක් නිශ්චිතව කිව නොහැකි අතර ඔබ ඕනෑම වයසක අයකු වුවත් මෙම ශල්‍යකර්මය සඳහා භාජනය විය හැක.[/SIZE] [*][SIZE=4][COLOR=Red]හිසකෙස් නැවත සිටුවීම වේදනාකාරීද? [/COLOR] [/SIZE][SIZE=4]සුළු වශයෙන් කරනු ලබන නිර්වින්දනය වේදනාකාරී නොමැති බව සහතික කෙරේ. ශල්‍යකර්මයෙන් පසු සමහර රෝගීන්ට ඇතිවන සුළු අපහසුතා මඟහැර ගැනීමට Tylenol නැමැති ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.[/SIZE] [*][SIZE=4]හිසකෙස් සිටුවීමේ ශල්‍ය කර්මය සිඳු කරනවිට රෝගියා අවදියෙන් සිටී. [/SIZE][SIZE=4]ශල්‍ය කර්මය කරන කාල සීමාව තුල රෝගියා පුර්ණ වශයෙන් අවදියෙන් සහ පියවි සිහියෙන් සිටී. ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය වනුයේ බාහිර නිර්වින්දනයක් වන අතර රෝගියාට ශල්‍ය කර්මය කරන කාලය තුළ රුපවාහිනිය නැරඹීම හෝ පොතක් කියවීම කළ හැක. රෝගියෙකුට මෘදු නිද්‍රාජනක ඖෂධයක්අවශ්ය නම් එයද ලබා දිය හැක.[/SIZE] [*][SIZE=4][COLOR=Red]මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද? [/COLOR] [/SIZE][SIZE=4]බොහෝ ශල්‍යකර්ම සඳහා අසන්න වශයෙන් පැය 3 - 5 කාලයක් ගත වන අතර එය හිසකෙස් සිටුවන ප්‍රමාණය අනුව රඳා පවතී.[/SIZE] [/LIST] [SIZE=4]http://www.ihipst.com/sinhala/hair-implant.php[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom