Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mage life eka pilibada problem...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරි එකේ ඉන්න පැරණි සාමාජිකයෙක්. සොෆ්ට්වෙයා නිර්මාණ කරුවෙක්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ කැල්ලත් එකක. නියම නමින් එන්න බැරි නිසා තමයි මම අලුත් එකකින් ආවේ.

දැනට අවුරුදු 2කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒක මම කාටවත් කිව්වේ නැහැ. නමුත් දැන් අපේ ගෙදරින් දන්නවා. මම බදින්න මයි කරන්නේ.. එයාට මාත් එක්ක ඉන්න කොට හැගීම් ඇවිස්සෙන කොට පඩ යනවා. නෝර්මල් වෙලාවට අවුලක් නැහැ. බොරෝරෝ....ස් ගාලා ලොකුවට යනවා. එයා කියනවා ඒක එයාලගේ තව නංගි කෙනෙකුටත් තියෙනවා කියලා.

සමහර විට උබලට මේක විහිලුවක් වෙන්න පුලුවන්. නමුත් ඇත්ත ඒකයි.

එහෙම පඩ සෙට් වෙන්නේ හයියෙන් හැගීමක් ආපුවාහම විතරයි. අනික් වෙලාවට නොර්මල් යවනවා ගද එන කොට විතරයි දන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ. නොර්මල් වෙලාවට කිසිම විටක එයාට බොරෝරෝස්....... ගාලා යන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි. මොකද මම කැල්ලගේ ෆෝන් එකට හොරෙන් රෙකෝඩ් වෙන සොෆ්ට්වෙයාර් එකක් දැම්මා. ගෙදරදී මොකද කරන්නේ කාටද කෝල් ගන්නේ කියලා බලන්න.

දවසක් මම ඔක ඔන් ලයින් බලන කොට එක පාරටම ඇහුනා අර බොරෝරෝ....ස් කියන පඩ ශබ්දය. මම දන්නවා ඒක හැගීමක් එක්ක එන පඩයම තමයි කියලා. මම ඔක ගැන අහන්න ගියේ නැහැ. ආයෙත් ඉරිදා ඒ වෙලාවටම චෙක් කරා එදාත් හැගීම් පඩයම යවලා තිබුණා.

මම කෙලින්ම ඇහුවා ඇයි මට බොරු කරන්නේ. ඉරිදට මොකද හැම දාම අර විදිහට පඩ යවන්නේ කියලා. කොටින්ම මට සැකයි ඒ වෙලාවට ගෙදරත් කවුරුත් නැති නිසා කවුරු හරි එනවද දන්නේ නැහැ. මොකද මට ඒක දැන ගන්න අයිතියක් තියෙනවා.

දැන් ඒකි මාත් එක්ක තරහවෙලා. ඔයා මාව සැක කරා කියලා අඩනවා. මම බදින්නම සිරා කරපු කැල්ල.මට දැන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ බන්. මගෙ ලයිෆ් එකම නතර උනා වගේ.. මේකට මගෙ කිසිම වරදක් නැහැ නේද? මොනවද මම දැන් කරන්නේ.....

ps:-හෙට ඒකි ඉන්නවා ගනේමුල්ලේ ස්ටේෂන් එක ගාවා. මම ගිහිල්ලා සොරි අපි අලුතින් පටන් ගමු කියලා කියන්නද?

[QUOTE="machi1888, post: 20206553, member: 557944"] [SIZE="3"][COLOR="Blue"]මම එළකිරි එකේ ඉන්න පැරණි සාමාජිකයෙක්. සොෆ්ට්වෙයා නිර්මාණ කරුවෙක්. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ කැල්ලත් එකක. නියම නමින් එන්න බැරි නිසා තමයි මම අලුත් එකකින් ආවේ. දැනට අවුරුදු 2කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒක මම කාටවත් කිව්වේ නැහැ. නමුත් දැන් අපේ ගෙදරින් දන්නවා. මම බදින්න මයි කරන්නේ.. එයාට මාත් එක්ක ඉන්න කොට හැගීම් ඇවිස්සෙන කොට පඩ යනවා. නෝර්මල් වෙලාවට අවුලක් නැහැ. බොරෝරෝ....ස් ගාලා ලොකුවට යනවා. එයා කියනවා ඒක එයාලගේ තව නංගි කෙනෙකුටත් තියෙනවා කියලා. සමහර විට උබලට මේක විහිලුවක් වෙන්න පුලුවන්. නමුත් ඇත්ත ඒකයි. එහෙම පඩ සෙට් වෙන්නේ හයියෙන් හැගීමක් ආපුවාහම විතරයි. අනික් වෙලාවට නොර්මල් යවනවා ගද එන කොට විතරයි දන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ. නොර්මල් වෙලාවට කිසිම විටක එයාට බොරෝරෝස්....... ගාලා යන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි. මොකද මම කැල්ලගේ ෆෝන් එකට හොරෙන් රෙකෝඩ් වෙන සොෆ්ට්වෙයාර් එකක් දැම්මා. ගෙදරදී මොකද කරන්නේ කාටද කෝල් ගන්නේ කියලා බලන්න. දවසක් මම ඔක ඔන් ලයින් බලන කොට එක පාරටම ඇහුනා අර බොරෝරෝ....ස් කියන පඩ ශබ්දය. මම දන්නවා ඒක හැගීමක් එක්ක එන පඩයම තමයි කියලා. මම ඔක ගැන අහන්න ගියේ නැහැ. ආයෙත් ඉරිදා ඒ වෙලාවටම චෙක් කරා එදාත් හැගීම් පඩයම යවලා තිබුණා. මම කෙලින්ම ඇහුවා ඇයි මට බොරු කරන්නේ. ඉරිදට මොකද හැම දාම අර විදිහට පඩ යවන්නේ කියලා. කොටින්ම මට සැකයි ඒ වෙලාවට ගෙදරත් කවුරුත් නැති නිසා කවුරු හරි එනවද දන්නේ නැහැ. මොකද මට ඒක දැන ගන්න අයිතියක් තියෙනවා. දැන් ඒකි මාත් එක්ක තරහවෙලා. ඔයා මාව සැක කරා කියලා අඩනවා. මම බදින්නම සිරා කරපු කැල්ල.මට දැන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ බන්. මගෙ ලයිෆ් එකම නතර උනා වගේ.. මේකට මගෙ කිසිම වරදක් නැහැ නේද? මොනවද මම දැන් කරන්නේ..... [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]ps:-හෙට ඒකි ඉන්නවා ගනේමුල්ලේ ස්ටේෂන් එක ගාවා. මම ගිහිල්ලා සොරි අපි අලුතින් පටන් ගමු කියලා කියන්නද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom