Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Magic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමති දෙයක් තමයි ප්රාතිහාර්ය කියන්නේ. ප්රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම ඉන්නෙත්. ඊට සාපේක්ෂව ප්රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම අඩුවෙන්. ඒ විතරක් නෙවේ, ප්රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් ඒවාත් අර කියපු ප්රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ නැතුවාම නෙවෙයි. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්රාතිහාර්යයක් විදියට සැලකීම.

නිකමට අපි මේ ප්රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්රාතිහාර්ය වලට මේ තරම් කැමති, මේ ප්රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ප්‍රතිලාභය මොකද්ද කියන එක. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජය හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නත් ප්රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා බොහෝම කාලයක් ගත වෙලා.

බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා හෝ ශ්‍රාවකයන් තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමාමහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳහන් කරන්න පුළුවන්. යමාමහ පෙළහර අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යොදා ගැනුනක් යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්රාතිහාර්යය පෑවේ මානය බිඳිමටත්, නොදැමුණු පුද්ගලයින් දමනය කිරීමටත් යන්නයි. ප්‍රකටම උදාහරණයක් හැටියට ගඟකින් එතෙර වීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්ධියක වටිනාකම සත පහක තරම් වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.

එහෙම නම් බෞද්ධයා ප්රාතිහාර්ය, විජ්ජා රසවිඳීන්නට, ඒවා පසුපස දුවන්න හුරු වුනේ කොහොමද?

පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් සොයා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාම. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකාශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් ම නොයෙක් ජ්‍යෝතිර්වේදීන් නින්දෙන් අවධිව නින්දේ දී දකින මනෝ විකාරී සිහින වලට අනුව ලෝකයට කියා පාන ප්‍රකාශ. මොවුන්ගෙන් ලාභ ලැබුවෝ කිසිවෙක් නැති නමුත් ඔවුන් සුර සැප ජීවිත ගත කරයි. වරක දී බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ සැණින් වැස්සකටවත් ගමේ පන්සලට ගොඩ නොවදින අපේ බෞද්ධ බැතිමත්, ශ්රද්ධාවන්ත ජනතාව දිව ගියේ පිළිම වලින් විහිදෙන බුදු රැස් කියා දෘශ්ටි මායාවක් දැක ගෙන පැහැදීමටය. නමුත් ඉන් නිවන් ගිය කිසිවෙකු නැත. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.

එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්ය, ප්රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්ය.

සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයන් බුදු රජාණන් වහන්සේ අනුව යාමට සැදී පැහැදී වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන යන සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගත යුතුය.

"නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං" යන පාඨය මෙන් බුදු සරණ මිස අන් සරණක් නැති බව වටහා ගෙන ජීවත් වීම විකාර මාර්ගයන්ගෙන් මිදී ජීවිතය සතුටින් ගත කිරීමට උපකාරයක් කර ගත යුතුය.

[QUOTE="techytee, post: 21368646, member: 490126"] [SIZE=4]ප්රාතිහාර්ය කියන්නේ හැමෝම ආස කරන දෙයක්. මොන රටක වුනත් ඕනෑම මනුස්සයෙක් කැමති දෙයක් තමයි ප්රාතිහාර්ය කියන්නේ. ප්රාතිහාර්ය දකින්නට කැමති පිරිස් තමයි සමාජයේ වැඩියෙන්ම ඉන්නෙත්. ඊට සාපේක්ෂව ප්රාතිහාර්ය කරන්න පුළුවන් පිරිස් ඉන්නේ බොහෝම අඩුවෙන්. ඒ විතරක් නෙවේ, ප්රාතිහාර්ය ඉබේටම සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් ඒවාත් අර කියපු ප්රාතිහාර්ය කරන මිනිස්සු වගේම දුලබ දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි දෙයක් සිද්ධ කලොත්, සිද්ධ වුනොත් ඒ වගේ දෙයක් ප්රාතිහාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් තිස්සේ කරන්නට බැරිව තිබූ දෙයක් යම් කෙනෙක් කලොත් ඒක ප්රාතිහාර්යයක් විදියට සමාජයේ ජීවත් වෙන මිනිසුන් තීරණය කරන්නට පෙළඹෙනවා. ඒක හරිම සාමාන්‍ය අර්ථ දැක්වීමක්. ඒත් විශ්වකර්ම ප්රාතිහාර්ය සිදු කරන මිනිස්සුත් සමාජෙ නැතුවාම නෙවෙයි. හරියට දශක තුනක් තිස්සේ මේ රටේ තිබුණු යුද්ධෙ ඉවර වීම ප්රාතිහාර්යයක් විදියට සැලකීම.[/SIZE] [SIZE=4]නිකමට අපි මේ ප්රාතිහාර්ය ඉංග්‍රීසියට පරිවර්තනය කලොත් කියන්නේ "Miracle" (මිරකල්) කියලා. එහෙමත් නැත්නම් සමහර ප්රාතිහාර්ය "Magic" (මැජික්) කියලාත් කියන්න පුළුවන්. ප්‍රශ්ණය නම් මිනිස්සු ඇයි ප්රාතිහාර්ය වලට මේ තරම් කැමති, මේ ප්රාතිහාර්ය දැකීමෙන් තමන්ට හරි අනුන්ට හරි සිද්ධ වෙන ප්‍රතිලාභය මොකද්ද කියන එක. පෙළක් වෙලාවට රටක ජනතාවට ප්‍රශ්ණ ගැටළු ඇති වෙලා තියෙන සමයක් වුනොත් රජය හරි සමහර පිරිස් හරි තමන්ගේ ජනප්‍රියතාව, ලාභ ප්‍රයෝජනය තකා රටවැසියන්ට ප්රාතිහාර්ය පෙන්වන්න උත්සාහ කරනවා. මේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ පෙන්වීම ගැන නම් නෙවෙයි. කාලේ හැටියට ඒ වගේ තරඟයක් දින්නත් ප්රාතිහාර්යයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ ලිපිය ලියැවෙන්නේ අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන්. මොකද ඔවුන් තරම් ප්රාතිහාර්ය පසු පස හඹා යන පිරිසක් මේ රටේ වෙනත් නැති තරම්. ලැබෙනා තැනකින් ඕනම කැප කිරීමක් කරලා ලබා ගන්න හැකි නම් අපේ බෞද්ධ ජනතාව ඕනෑම දෙයකින් රවටන්නට හරිම ලෙහෙසි පහසු පිරිසක් වෙලා බොහෝම කාලයක් ගත වෙලා.[/SIZE] [SIZE=4]බෞද්ධ නීති වල සඳහන් එක් කරුණක් තමයි භික්ෂූණ්ට ජනයා හෝ ශ්‍රාවකයන් තමන් කෙරෙහි පැහැදවීමට හෝ බුදු දහමට නැඹුරු කර ගැනීමට ප්රාතිහාර්ය පෑම තහනම් වීම. එය මනාව පෙනෙනා අවස්ථා විදියට බුදු රජාණන් වහන්සේ විසින් යමාමහ පෙළහර කීප විටක් පමණක් පෑම සඳ[/SIZE][SIZE=4]හන් කරන්න පුළුවන්. [/SIZE][SIZE=4]යමාමහ පෙළහර අනුන් තමන් කෙරෙහි පහදවා ගැනීමට යොදා ගැනුනක් යැයි යමෙක් පවසනවා නම් ඊට හොඳම පිළිතුර වන්නේ උන්වහන්සේ එම ප්රාතිහාර්යය පෑවේ මානය බිඳිමටත්, නොදැමුණු පුද්ගලයින් දමනය කිරීමට[/SIZE][SIZE=4]ත් යන්නයි. ප්‍රකටම උදාහරණයක් හැටියට ගඟකින් එතෙර වීමට භික්ෂු සංඝයා පිරිවරාගෙන සිටියදී බුදු රජාණන් වහන්සේට එක් භික්ෂුවක් සෘද්ධියෙන් ගඟ එතෙර නොවන්නේ මන්දැයි විමසූ විට තොටියාගෙන් ගඟ තරණයට වැය වන මුදල කොපමණදැයි විමසා ලැබුණු පිළිතුරෙන් එවන් සෘද්ධියක වටිනාකම සත පහක තරම් වටිනාකමක් බව පෙන්වා දෙන්නට යෙදුනා. මෙයින් පැහැදිළි වෙන්නේ බුදු රජාණන් වහන්සේ ප්රාතිහාර්ය පෑම පිළිබඳව දරා ඇති අදහසයි.[/SIZE] [SIZE=4]එහෙම නම් බෞද්ධයා ප්රාතිහාර්ය, විජ්ජා රසවිඳීන්නට, ඒවා පසුපස දුවන්න හුරු [/SIZE][SIZE=4]වුනේ කොහොමද? [/SIZE] [SIZE=4]පළමු හේතුව නම් අන්‍යාගම් පසුපස උදව් ඉල්ලා, බලාපොරොත්තු ඉටු කර ගැනීමට, නැති වූ දේවල් සොයා ගැනීමට, ලාභ සත්කාර ලැබීමට යාම. අනෙක් හේතුව විවිධ පුද්ගලයන්ගේ කටකතා, ප්‍රකාශ හිස් මුදුණින් පිළිගෙන ඒවාට අනුගත වෙමින් මේවා දැකීමට ප්‍රිය කිරීම. විශේෂයෙන් [/SIZE][SIZE=4]ම නොයෙක් ජ්‍යෝතිර්වේදීන් නින්දෙන් අවධිව නින්දේ දී දකින මනෝ විකාරී සිහින වලට අනුව [/SIZE][SIZE=4]ලෝකයට කියා පාන ප්‍රකාශ. මොවුන්ගෙන් ලාභ ලැබුවෝ කිසිවෙක් නැති නමුත් ඔවුන් සුර සැප ජීවිත ගත කරයි. වරක දී බුදු පිළිම වලින් රැස් විහිදෙන බවක් කියූ සැණින් [/SIZE][SIZE=4]වැස්සකටවත් [/SIZE][SIZE=4]ගමේ පන්සලට ගොඩ නොවදින [/SIZE][SIZE=4]අපේ බෞද්ධ බැතිමත්, ශ්රද්ධාවන්ත ජනතාව දිව ගියේ පිළිම වලින් විහිදෙන බුදු රැස් කියා දෘශ්ටි මායාවක් දැක ගෙන පැහැදීමටය. නමුත් ඉන් නිවන් ගිය කිසිවෙකු නැත. නිතර බණ අසනා එවන් බොදු ජනතාවක් ඇත්තේ මෙරට පමණක් කියා සිතීම ද දුක්බර තත්ත්වයකි.[/SIZE] [SIZE=4]එසේ නම් කළ යුත්තේ කුමක් ද? ඇත්තෙන්ම ආශ්චර්ය, ප්රාතිහාර්ය දකින්නට අවශ්‍ය නම්, තමන් ඉවැරදිව ජීවත් වීම ම බෙහෙවින් ප්‍රමාණවත්. පන්සිල් රැකීම ම ඒ සඳහා ප්‍රමාණවත්. වචනයෙන් පිළිමයක් ඉදිරියේ සමාදන් නොවුනත්, තමන් තමන්ටම බොරුවක් වංචාවක් නොකර හිතෙන් එම පන්සිල් රැකීමට සිතා ගෙන ඒවා පිළිපැදීම ම බෙහෙවින් වටිනා දෙයක්. ඊට හේතුව ප්රාතිහාර්යය දකින්න ලැබෙන්නේ වෙන අන් යමෙකු හරහා හෝ අජීවී වස්තුවක් හරහා නොවීමත් ඒ තමන් තුලින් ම වීමත්[/SIZE][SIZE=4]ය. [/SIZE] [SIZE=4]සායි බාබා පරළෝසැපැත් වූ විට හඬා වැළපුණු, දෙවියන්ගෙන් දරුවන් ලැබීමට, හොරු සෙවීමට, වශී බන්ධන කර ගැනීමට, පැතුම් ඉටු කර ගැනීමට දේවාල වලට ගොස් වැඳ වැටුනු ශ්‍රී ලාංකික බෞද්ධයන් බුදු රජාණන් වහන්සේ අනුව යාමට සැදී පැහැදී වෙන අන් අයගේ ආශ්චර්ය වලට ලොබ බැඳ ඔවුන්ගේ සරණ පතාගෙන යන සැවොම බුදු දහමටත් බුදු රජාණන් වහන්සේටත් ප්‍රසිද්ධියේම අපහාස කළ ඇත්තෝ බව වටහා ගත [/SIZE][SIZE=4]යුතුය.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]"නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං" යන පාඨය මෙන් බුදු සරණ මිස අන් සරණක් නැති බව වටහා ගෙන ජීවත් වීම විකාර මාර්ගයන්ගෙන් මිදී ජීවිතය සතුටින් ගත කිරීමට උපකාරයක් කර ගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom