Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Magnetic Levitation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Magnetic Levitation

මම හිතන්නෙ ඔයගොල්ලො දන්නවා ඇති කාන්දම් ගැන.ඒවා වලින් කරන්න පුලුවන් ජාති ගොඩක් තියෙනවා.නමුත් මම දැන් මෙ කියන්න හදන්නෙ ඒකෙන් කරන්න පුලුවන් වටිනාම දෙයක් ගැන.

ඇත්තටම මේකට කාන්දමක් විතරක් තිබිලා මදි.තව සුපිරි සන්නායකයක් ඕනෙ.කාන්දමක් උඩින් සුපිරි සන්නායකයක් තිබ්බම ඒ සුපිරි සන්නායකය පාවෙන්න පටන් ගන්නවා.ඒක සිද්ධවෙන්නෙ කාන්දම නිසා සුපිරි සන්නායකය තුල ප්‍රේරණය වෙන ධාරාව නිසා.මේ සංසිද්ධිය රූප රාමුවකින් මේවගේ බලා ගන්න පුලුවන්.

ප්‍රායෝගික අවස්තා සලකලා බැලුවොත් මේ වගේ බලා ගන්න පුලුවන්

දැන් ඔයගොල්ලො බලනවා ඇති මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා.

ඔය කියන සංසිද්ධිය යොදාගෙන තමයි අධිවේගී දුම්රිය නිපදවලා තියෙන්නෙ.

මේ දුම්රිය අනෙක් දුම්රියන්ට සාපේක්ෂව අධිවේගීව ගමන් කරන්නෙ මේ දුම්රියෙ රෝද සහ පීල්ල අතර ගර්ෂනය නැති නිසා.

මෙම සංසිද්ධිය තව දුරටත් වැඩි දියුණු කරලා නෑව් වල සිට ගුවන් යානා ගුවන් ගත කිරීමට යොදා ගැනීමට පරීක්ෂකයන් බලපොරොත්තු වෙනවා.

ඒ වගේම අධිවේගී මගී ප්‍රවාහනයට යොදා ගැනීමටත් ඒ අය බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙය පරිසර හිතකාමී නිසා ඉදිරි අනාගතයටත් ඉතාම වැදගත් දෙයක්.

සටහන : Starz DK

ඔයාලා මේකට හොඳයි කියලා හිතනවනම් rep එකක් දෙන්න.

[QUOTE="Starz DK, post: 8402181, member: 309789"] [FONT=Comic Sans MS][SIZE=7][B]Magnetic Levitation[/B][/SIZE][/FONT] [SIZE=5][COLOR=Sienna]මම හිතන්නෙ ඔයගොල්ලො දන්නවා ඇති [COLOR=Black]කාන්දම්[/COLOR] ගැන.ඒවා වලින් කරන්න පුලුවන් ජාති ගොඩක් තියෙනවා.නමුත් මම දැන් මෙ කියන්න හදන්නෙ ඒකෙන් කරන්න පුලුවන් වටිනාම දෙයක් ගැන. ඇත්තටම මේකට කාන්දමක් විතරක් තිබිලා මදි.තව [COLOR=Black]සුපිරි සන්නායකයක්[/COLOR] ඕනෙ.කාන්දමක් උඩින් සුපිරි සන්නායකයක් තිබ්බම ඒ සුපිරි සන්නායකය පාවෙන්න පටන් ගන්නවා.ඒක සිද්ධවෙන්නෙ කාන්දම නිසා සුපිරි සන්නායකය තුල ප්‍රේරණය වෙන ධාරාව නිසා.මේ සංසිද්ධිය රූප රාමුවකින් මේවගේ බලා ගන්න පුලුවන්.[/COLOR][/SIZE] [IMG]http://hyperphysics.phy-astr.gsu.edu/hbase/solids/imgsol/mlev.gif[/IMG] [SIZE=5][COLOR=Sienna]ප්‍රායෝගික අවස්තා සලකලා බැලුවොත් මේ වගේ බලා ගන්න පුලුවන්[/COLOR][/SIZE] [IMG]http://www.arvindguptatoys.com/arvindgupta/toys/levitation01.jpg[/IMG] [IMG]http://i.treehugger.com/files/th_images/magnetic_levitation.jpg[/IMG] [IMG]http://www.coolest-gadgets.com/wp-content/uploads/2006/06/floating-globe.jpg[/IMG] [SIZE=5][COLOR=Sienna]දැන් ඔයගොල්ලො බලනවා ඇති මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා. ඔය කියන සංසිද්ධිය යොදාගෙන තමයි [COLOR=Black]අධිවේගී දුම්රිය[/COLOR] නිපදවලා තියෙන්නෙ.[/COLOR][/SIZE] [IMG]http://www.indiastudychannel.com/attachments/Resources/84835-61120-Transrapid.jpg[/IMG] [IMG]http://www.lanl.gov/orgs/mpa/stc/images/p_doublecusp.gif[/IMG] [SIZE=5][COLOR=Sienna]මේ දුම්රිය අනෙක් දුම්රියන්ට සාපේක්ෂව අධිවේගීව ගමන් කරන්නෙ මේ දුම්රියෙ රෝද සහ පීල්ල අතර ගර්ෂනය නැති නිසා. මෙම සංසිද්ධිය තව දුරටත් වැඩි දියුණු කරලා නෑව් වල සිට ගුවන් යානා ගුවන් ගත කිරීමට යොදා ගැනීමට පරීක්ෂකයන් බලපොරොත්තු වෙනවා. [IMG]http://t0.gstatic.com/images?q=tbn:W7dQofkQTeG-5M:http://www.daviddarling.info/images/magnetic_levitation_launch-assist.jpg&t=1[/IMG] ඒ වගේම[/COLOR][/SIZE][SIZE=5][COLOR=Sienna] අධිවේගී[/COLOR][/SIZE][SIZE=5][COLOR=Sienna] මගී ප්‍රවාහනයට යොදා ගැනීමටත් ඒ අය බලාපොරොත්තු වෙනවා. [IMG]http://www.infoniac.com/uimg/magnetic-levitation-public-transportation-wings.jpg[/IMG] ඒ වගේම මෙය [COLOR=Black]පරිසර හිතකාමී[/COLOR] නිසා ඉදිරි අනාගතයටත් ඉතාම වැදගත් දෙයක්.[/COLOR][/SIZE] [SIZE=3]සටහන : Starz DK[/SIZE] [SIZE=5][COLOR=Cyan]ඔයාලා මේකට හොඳයි කියලා හිතනවනම් rep එකක් දෙන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom