Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
maha loku bambu adharaya .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක මගෙ අත්දැකිමක් නෙමෙ .......

නෙට් එකෙ surf කරද්දි මෙ වටිනා ලිපිය හම්බුවුනෙ.....

එ කෙසෙ වුනත් සැම කෙනෙක්ම මෙ වගෙ අත් දැකිම් ලබල තියෙනව නෙද..

Source-https://www.facebook.com/photo.php?fbid=715564831806369&set=gm.10153365026165357&type=1&relevant_count=1&ref=nf

~~~~~~ආදරය~~~~~~~

පුංචි කාලේ ඉදන්ම මගේ ලෝකයේ වීරයා උනේ මගේ අය්යා... ගෙදර පුංචි එකා නිසා මට හැමෝම ආදරෙයි.. ගොඩක් ආදරෙයි... කියන්න බැරි තරම් ආදරෙයි.. කාලයාගේ ඇවෑමෙන් කල වයසට පත් මගේ එකම අය්යා විවාහ උනා.. පවුලට එකතු වුන අක්කත් මට එයාගෙම සහෝදරයට වගේ සැලකුවා...

මගේ අය්යට ගොඩක් කේන්ති යනවා... එත් මට එහෙම නැහැ.. ඒ වෙලාවට අක්කා අපේ අය්යගේ වැරදි කිය කියා මේ මල්ලි වගේ මිනිහෙක් මටත් හිටිය නම් කියල අපේ අය්යට චෝදනා කරනවා, ඇනුම් පද කියවනවා..... අපේ අය්යා දැන් මාත් එක්ක ඉන්නේ ගොඩක් කේන්තියෙන් මාව රුස්සන්නේ නැහැ එයාට.... එයා අන්තිමට නිකරුනේ චෝදනා කළා මට අක්කත් එක්ක සම්බන්ධයක් තියනව කියලා..පණවගේ ආදරය කරපු අය්යාග් ආදරයට මොකද උනේ... අය්යා මට ආදරය කරේ සමාජ සම්මතයට අනුව ජීවත් වන තාක් පමණද? එයාගේ මානසික ලෝක නොබිදෙන තාක් පමණද????

හැමදාම ඒ දෙන්න අතර පවුල් ආරවුල්... දැන් අක්කත් කල්පනා කරන්නේ ඒ හැමදේටම මල්ලි තමයි වැරදි කාරයා කියලා.... එතකොට අක්කා මට ආදරේ කරේ එයාලගේ පවුල් ජීවිතය හොදින් තිබෙන තාක් කල් පමණද????

මගේ අම්ම, තාත්ත හම්බෙලා මේක බේරුමක් කරගන්න ඕනේ කියල මන් ගිය ඒගොල්ලෝ ලඟට... මින් පස්සේ උඹ මට තාත්තා කියන්න එපා..උඹ පරම්පරාවටම නින්දා කළා... මට තාත්තා ආදරේ කලේ සමාජ සම්මතය අනුව හැසිරෙන තාක් පමණද??? පරම්පරාවට සදාරණයක් ඉස්ට කරන තුරු පමණමද? උඹ මගේ කුසෙන් හම්බෙච්ච පුතෙක් වෙන්න කොහෙත්ම අමාරුයි.. උඹ අපේ මුනේ දැලි ගලා මදිවට...XXXXX ඒ මගේ අම්මගේ ස්වරයයි....

මන් එලියට බැස්ස... දන්න දන්නා හැමෝටම මගේ යථාර්තය කියලා දීල මගේ නැතිවෙච්ච ආත්ම ගරුත්වය ගොඩගන්න බැලුව.... ගොඩක් දෙනෙක් පිළිගත්තා... සමහරු පිළිගත්තෙම නැහැ...එත් ගිය නුවන කොහොමද ඇතුන් ලවා අද්දවන්නේ??? කීදෙනෙකුට කියල මේක කියා කියා අව්දින්නද??? හැමෝම නඩත්තු කරන්නේ තමුන්ගේ මමත්වය විතරයි.... එහෙම කියා කියා මමත් නඩත්තු කරන්න හැදුවේ, රැකගන්න හැදුවේ මගේ මමත්වයම තමා.... ආදරය ආදරයම නම් එකට මොකටද කොන්දේසි? කොන්දේසි මත අයි ආදරය වෙනස් වන්නේ?? මේ ලෝකයේ ආදරය කියන්නේ බොරුවක් වගේ කියලයි මට හිතෙන්නේ....

[QUOTE="sw7x, post: 15888189, member: 59133"] [SIZE="7"][COLOR="Red"] මෙක මගෙ අත්දැකිමක් නෙමෙ ....... නෙට් එකෙ surf කරද්දි මෙ වටිනා ලිපිය හම්බුවුනෙ..... එ කෙසෙ වුනත් සැම කෙනෙක්ම මෙ වගෙ අත් දැකිම් ලබල තියෙනව නෙද.. :([/COLOR][/SIZE] Source-https://www.facebook.com/photo.php?fbid=715564831806369&set=gm.10153365026165357&type=1&relevant_count=1&ref=nf [SIZE="5"][B]~~~~~~ආදරය~~~~~~~ පුංචි කාලේ ඉදන්ම මගේ ලෝකයේ වීරයා උනේ මගේ අය්යා... ගෙදර පුංචි එකා නිසා මට හැමෝම ආදරෙයි.. ගොඩක් ආදරෙයි... කියන්න බැරි තරම් ආදරෙයි.. කාලයාගේ ඇවෑමෙන් කල වයසට පත් මගේ එකම අය්යා විවාහ උනා.. පවුලට එකතු වුන අක්කත් මට එයාගෙම සහෝදරයට වගේ සැලකුවා... මගේ අය්යට ගොඩක් කේන්ති යනවා... එත් මට එහෙම නැහැ.. ඒ වෙලාවට අක්කා අපේ අය්යගේ වැරදි කිය කියා මේ මල්ලි වගේ මිනිහෙක් මටත් හිටිය නම් කියල අපේ අය්යට චෝදනා කරනවා, ඇනුම් පද කියවනවා..... අපේ අය්යා දැන් මාත් එක්ක ඉන්නේ ගොඩක් කේන්තියෙන් මාව රුස්සන්නේ නැහැ එයාට.... එයා අන්තිමට නිකරුනේ චෝදනා කළා මට අක්කත් එක්ක සම්බන්ධයක් තියනව කියලා..පණවගේ ආදරය කරපු අය්යාග් ආදරයට මොකද උනේ... අය්යා මට ආදරය කරේ සමාජ සම්මතයට අනුව ජීවත් වන තාක් පමණද? එයාගේ මානසික ලෝක නොබිදෙන තාක් පමණද???? හැමදාම ඒ දෙන්න අතර පවුල් ආරවුල්... දැන් අක්කත් කල්පනා කරන්නේ ඒ හැමදේටම මල්ලි තමයි වැරදි කාරයා කියලා.... එතකොට අක්කා මට ආදරේ කරේ එයාලගේ පවුල් ජීවිතය හොදින් තිබෙන තාක් කල් පමණද???? මගේ අම්ම, තාත්ත හම්බෙලා මේක බේරුමක් කරගන්න ඕනේ කියල මන් ගිය ඒගොල්ලෝ ලඟට... මින් පස්සේ උඹ මට තාත්තා කියන්න එපා..උඹ පරම්පරාවටම නින්දා කළා... මට තාත්තා ආදරේ කලේ සමාජ සම්මතය අනුව හැසිරෙන තාක් පමණද??? පරම්පරාවට සදාරණයක් ඉස්ට කරන තුරු පමණමද? උඹ මගේ කුසෙන් හම්බෙච්ච පුතෙක් වෙන්න කොහෙත්ම අමාරුයි.. උඹ අපේ මුනේ දැලි ගලා මදිවට...XXXXX ඒ මගේ අම්මගේ ස්වරයයි.... මන් එලියට බැස්ස... දන්න දන්නා හැමෝටම මගේ යථාර්තය කියලා දීල මගේ නැතිවෙච්ච ආත්ම ගරුත්වය ගොඩගන්න බැලුව.... ගොඩක් දෙනෙක් පිළිගත්තා... සමහරු පිළිගත්තෙම නැහැ...එත් ගිය නුවන කොහොමද ඇතුන් ලවා අද්දවන්නේ??? කීදෙනෙකුට කියල මේක කියා කියා අව්දින්නද??? හැමෝම නඩත්තු කරන්නේ තමුන්ගේ මමත්වය විතරයි.... එහෙම කියා කියා මමත් නඩත්තු කරන්න හැදුවේ, රැකගන්න හැදුවේ මගේ මමත්වයම තමා.... [COLOR="Red"]ආදරය ආදරයම නම් එකට මොකටද කොන්දේසි? කොන්දේසි මත අයි ආදරය වෙනස් වන්නේ?? මේ ලෝකයේ ආදරය කියන්නේ බොරුවක් වගේ කියලයි මට හිතෙන්නේ[/COLOR][/B][COLOR="Red"][/color][/SIZE][COLOR="Red"]....[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom