Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maha Pawadima 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකාගේ මේ ප්‍රකාශ ජාතියටම අපකීර්තියක්

- ලක්ෂ්මන් හුළුගල්ල

ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත ජාතියම යළිත් වරක් විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා ජාත්‍යන්තරය හමුවේ පාවා දීමට කටයුතු කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

ජෙනරාල් ෆොන්සේකා මීට දින දෙකකට ඉහතදී බී. බී. සී ගුවන් විදුලි මාධ්‍ය වේදියකුට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කර ඇති ප්‍රකාශය සම්බන්ධව අදහස් ඵල කරමින් හුළුගල්ල මහතා එසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, “ජෙනරාල් ෆොන්සේකා මීට ඉහතදී රට ජාතිය පාවා දෙන ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශය තුළින් මේ රට ජාතිය ත්‍රිවිධ හමුදාව අපකීර්තියට ලක් කිරීමට කටයුතු කළා.

ඔහු නැවතත් එවැනිම ප්‍රකාශයක් බී. බී. සී ගුවන් විදුලියට කර තිබෙනවා. උතුරේ මානුෂීය මෙහෙයුම් වලදී ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් හමුදා නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළා. ජීවිත කැප කළා. තුවාල ලැබුවා. මිය ගියා. ආබාධිත වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් වී ගියා. ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් ඊට නායකත්වය ලබා දුන්නා. එවැනි කැපවීමක් කළ විරුවන් වෙනුවෙන් ජෙනරාල් ෆොන්සේකා තුළ තිබෙන වෛරය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළි ගැනීමක් බවට පත්කර ගෙන ජාත්‍යන්තරය හමුවේ ඔවුන් පාවා දී රට අප කීර්තියට ලක් කිරීමටත් ලබාගත් ජයග්‍රහණය අවතක්සේරු කිරීමටත් කටයුතු කරගෙන යනවා.

මීට පෙර ඔහු කර තිබූ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළා. එහෙත් එම ප්‍රකාශයම අද ඔහු ගේ කට හඬින්ම ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ගේ දේශ ද්‍රෝහී බව ඉන් ඔප්පු වී හමාරයි.

මෙවැනි දේශ ද්‍රෝහි පුද්ගලයකුට ලබා දිය යුතු දඬුවම කුමක් දැයි අධිකරණය තීරණය කළ යුතුයි. ඔහු හමුදාපති වී සිටියා. පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වුණා.

එම තනතුරුවල සිටි අවසන් කාලයේ සිට ම ඔහු රට, ජාතිය, ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාව පාවා දෙන ප්‍රකාශ කළා.

ජාත්‍යන්තරයේ ඕනෑම අධිකරණයක් / සංවිධානයක් පුද්ගලයන් ඉදිරියේ තමා දන්නා තොරතුරු, ප්‍රකාශ ලබාදීමට සූදානම් බව බී. බී. සි ය සමඟ කළ එම සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. මෙම පුද්ගලයා කළ එම ප්‍රකාශ නිසා රට ජාතියට සිදුවන අප කීර්තිය මොන තරම් දැයි රටේ ජනතාව තේරුම් ගත යුතුයි.

[QUOTE="windows8, post: 7619819, member: 268392"] ෆොන්සේකාගේ මේ ප්‍රකාශ ජාතියටම අපකීර්තියක් - ලක්ෂ්මන් හුළුගල්ල [IMG]http://dinamina.lk/2010/06/09/Luxman_hulugalla.jpg[/IMG] ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත ජාතියම යළිත් වරක් විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා ජාත්‍යන්තරය හමුවේ පාවා දීමට කටයුතු කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. ජෙනරාල් ෆොන්සේකා මීට දින දෙකකට ඉහතදී බී. බී. සී ගුවන් විදුලි මාධ්‍ය වේදියකුට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කර ඇති ප්‍රකාශය සම්බන්ධව අදහස් ඵල කරමින් හුළුගල්ල මහතා එසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, “ජෙනරාල් ෆොන්සේකා මීට ඉහතදී රට ජාතිය පාවා දෙන ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශය තුළින් මේ රට ජාතිය ත්‍රිවිධ හමුදාව අපකීර්තියට ලක් කිරීමට කටයුතු කළා. ඔහු නැවතත් එවැනිම ප්‍රකාශයක් බී. බී. සී ගුවන් විදුලියට කර තිබෙනවා. උතුරේ මානුෂීය මෙහෙයුම් වලදී ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් හමුදා නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළා. ජීවිත කැප කළා. තුවාල ලැබුවා. මිය ගියා. ආබාධිත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් වී ගියා. ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් ඊට නායකත්වය ලබා දුන්නා. එවැනි කැපවීමක් කළ විරුවන් වෙනුවෙන් ජෙනරාල් ෆොන්සේකා තුළ තිබෙන වෛරය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළි ගැනීමක් බවට පත්කර ගෙන ජාත්‍යන්තරය හමුවේ ඔවුන් පාවා දී රට අප කීර්තියට ලක් කිරීමටත් ලබාගත් ජයග්‍රහණය අවතක්සේරු කිරීමටත් කටයුතු කරගෙන යනවා. මීට පෙර ඔහු කර තිබූ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළා. එහෙත් එම ප්‍රකාශයම අද ඔහු ගේ කට හඬින්ම ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ගේ දේශ ද්‍රෝහී බව ඉන් ඔප්පු වී හමාරයි. මෙවැනි දේශ ද්‍රෝහි පුද්ගලයකුට ලබා දිය යුතු දඬුවම කුමක් දැයි අධිකරණය තීරණය කළ යුතුයි. ඔහු හමුදාපති වී සිටියා. පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වුණා. එම තනතුරුවල සිටි අවසන් කාලයේ සිට ම ඔහු රට, ජාතිය, ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාව පාවා දෙන ප්‍රකාශ කළා. ජාත්‍යන්තරයේ ඕනෑම අධිකරණයක් / සංවිධානයක් පුද්ගලයන් ඉදිරියේ තමා දන්නා තොරතුරු, ප්‍රකාශ ලබාදීමට සූදානම් බව බී. බී. සි ය සමඟ කළ එම සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. මෙම පුද්ගලයා කළ එම ප්‍රකාශ නිසා රට ජාතියට සිදුවන අප කීර්තිය මොන තරම් දැයි රටේ ජනතාව තේරුම් ගත යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom