Maha Sinhale Yatath Vijitha Wansa Kathava _ 1-82|All Episodes [500 MB AMR / RAR]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    i97Nz4b.jpg


    ස්වර්ණවාහිනියේ 2013 මුල සිට 2014 අග වෙනකන් මහා සිංහලේ යටත් විජිත වංශ කතාව කියලා වැඩසටහනක් ගියා කට්ටියට මතක ඇති,ඔය කාලේ ස්වර්ණවාහිනිය යුටියුබ් දැම්මෙ නැ ඔවා,නමුත් වෙන වෙන විඩියෝ අඩවි කරගන ගිය අය ඔවා යුටියුබ් දැම්මා,කෙසේ හෝ එ විඩියෝ ටික කාලයත් එක්ක යුටියුබ් එකෙන් සහ අන්තර්ජාලයෙන් අයින් වෙලා ගියා,මමත් ඉතිහාස විශයට ආශාවක් ආදරයක් තියන නිසා යුටියුබ් එකේ චැනල් එකක් හදලා මේ විඩියෝ ටික 2015-16 වගේ කාලයේ දාන්න පටන් ගත්තා නමුත් ස්වර්ණවාහිනි ආයතනයේ අයිතින් යුටියුබ් අඩවියේ කළමනාකරනය කරන ආයතනයක් විසින් එ විඩියෝ ටික අයින් කරලා තිබ්බා,එක නිසා මම වැඩේ අත ඇරලා දැම්මා,මම හිතන්නෙ නැ යලිත් මෙවන් වු වැඩසටහනක් ස්වර්ණවාහිනි ආයතනයෙන් කෙරෙයි කියලා,82 වන කොටස ගියේ 2014-11-17 වෙනි දවසේ,එ කොටසේ අවසානයෙදි ජැක්සන් ඇන්තනි ඉලඟ සතියේ එනවා කිව්වට අයෙත් මේ වැඩසටහන කිසි දවසක ගියේ නැ,මම මේ ගැන ඔහුගෙන් දවසක් මුහුණුපොතන් විමසුවාට ඔහුගෙන් පිලිතුරක් ලැබුනෙත් නැ.මේ විඩියෝ Set එක 20GB කිට්‍ටු වෙන්න තියනවා,නමුත් කාටත් ලෙසි වෙන්න මම එ ඔක්කොම AMR Audio Format එකට Convert කලා,AMR උනාට හඬවල් පැහැදිලියි.ඉතිහාස කතන්දර,ජනප්‍රවාද වගේම ලිඛිත ඉතිහාසයේ එන බොහෝ රස මුසු තොරතුරු මේ වැඩසටහන් මාලාවේ තියනවා,පහතින් Mediafire Link එක තියනවා Download කරගන්න.

    Mediafire Link

    CLICK HERE TO DOWNLOAD
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    2000 ගනන් වල මුල ගිය මහා සිංහලේ වංශ කතාව තියන කෙනෙක් ඉන්නවා නම් කියන්න...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගඟ දිගේ ,සලන්හන්තේ එහෙම මතකැයි? අන්න වාර්තා වැඩසටහන්. කෝ දැන් ඔහොම ඒවා..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගඟ දිගේ ,සලන්හන්තේ එහෙම මතකැයි? අන්න වාර්තා වැඩසටහන්. කෝ දැන් ඔහොම ඒවා..

    :(:(:( ekane bung. online wath naa ne salanhanthe..
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    2000 ගනන් වල මුල ගිය මහා සිංහලේ වංශ කතාව තියන කෙනෙක් ඉන්නවා නම් කියන්න...


    පොත තියෙනවා....!