Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahamewnawa Polgahawela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක් අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි.

ත්‍රිපිටක ධර්මය බොහෝ කොට අනුන්ට කිව්වත් ඒ අනුව ක්‍රියා නොකරන, ප්‍රමාද වූ තැනැත්තා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙකු මෙනි. ශ්‍රමණ බවට හිමිකරුවෙක් නොවේ. මෙය ධම්මපදයේ එන ගාථාවක සරල තේරුමයි. එදත් අදත් හෙටත් මෙවන් මහණුන් මේ බුදු සසුනෙහි නැත්තේ නොවේ. නෛසර්ගික හෙවත් නිවනට පමුණුවන දහමක් උරුමකරගත් නමුත් බුදු සසුනෙහි පැවිදිවුණ ඇතැමුන් බුදු දහම බඩ වඩා ගැනීමට යොදා ගනිති. බණ දහම් කියමින් පන්සල් පවත්වාගෙන යමින් ක්‍රියා කරන භික්ෂුන්ට දානමාන පිරිකර ලැබෙයි. එය හුදෙක් සසුනෙහි පැවිදිව බඩ වඩා ගැනීමක් නොවේ. පන්සල්ද පවත්වාගෙන යමින් මිනිසුන් දහමට යොමුකරවන භික්ෂුන් වහන්සේ අදත් මෙලෙස වෙති. ඒ අතර ධර්මය ඉතා හොඳින් ඉගෙන ගෙන එය බඩ වඩා ගැනීම සඳහා යොදා ගන්නා පැවිද්දන් මෙන්ම ගිහියෝද අද බොහෝ වෙති.

ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක් අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි.

අද නිවන් අවබෝධකරගත් අය නැතැයි කාටවත් කිව නොහැක. කුමක් හෙයින්ද යත් නිවන අවබෝධකර ගත් උතුමෝ තමන් නිවන අවබෝධ කරගත්තා යෑයි ප්‍රසිද්ධ නොකරන බැවිනි. සිත නිවුණු ඒ උතුමන්ට තමන්ගේ ලොකුකම් කියා පෑමට කිසිදු සිතක් පහළ නොවෙයි. බුදු රජාණන්වහන්සේ පවා තමන් බුදුවිණැයි වදාළේ එය එසේ පැවසීම අවශ්‍ය වූ තැනදී විශේෂයෙන් එය අසන අයට යහපතක් වන තැනදී පමණි. ශාසන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු ආර්ය පුද්ගලයෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මගපල ලැබූ උතුමෙක් මා දැන් සෝවාන් වෙලා, දැන් අනාගාමි වෙලා, දැන් රහත් වෙලා යෑයි මගඵල අනාවරණය කර නොමැත. කුමක් හෙයින්දයත් මගඵල ලැබීමත් සමඟම එසේ පැවසීමට අදාළ වන මානය නමැති සිතුවිල්ල එනම් දස සංයෝජනා අතරින් අන්තිම සංයෝජනය ක්‍රමයෙන් දුර්වල වන බැවිනි. මානයේ තරම කෙතරම් ප්‍රබල ද කියතොත් එය මුළුමනින්ම නැතිවන්නේ අර්හත් මාර්ග ඥනයෙනි. එතෙක් අනෙකුත් මගඵල ලැබූ අය තුළද මානය වෙති. එහෙත් තමන් සෝවාන් ආදි මගඵල ලැබූ බවක් නම් නොකියති.

අද සිටින ඇතැම් පැවිදි ගිහි උගතුන් පාලි හෝ ඉංග්‍රීසි හෝ සිංහල භාෂා මාධ්‍යයකින් ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන මහා ධර්මධරයන්, බුදු දහම පිළිබඳ විශේෂඥයන් ලෙස පෙනී සිටිති. දේශනාද කරති. එහෙත් එවැනි බොහෝ දෙනා පණ්ඩිත මානයෙන් හිස උදුම්මාගත් අය මිස ධර්මය අවබෝධ කරගත්තෝ නොවෙති. උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න ශ්‍රද්ධාව අඩුවෙයි. ශ්‍රද්ධාවෙන් තොරව ප්රඥව පහළ නොවෙයි. එහෙත් අද බොහෝ පැවිදි ගිහි උගත්තු තම දැනුම මතකයේ තබා ගැනීමෙන් හෝ විභාග මගින් හෝ ප්‍රදර්ශනය කළ ද ධර්මය අවබෝධ කරගෙන නොමැති බව නොදනිති. මහා ධර්ම විනයධරයන් ලෙස පෙනී සිටිති. ඒ මදිවාට සමහරු සෝවාන් ආදී මගඵල ලැබූවන් සේ ප්‍රසිද්ධියේම කියා සිටිති. ඇතැම්හු අන් අයට සෝවාන් සහතිකද ලබා දෙති.

"ආහාරෙ යටික්කූල මනියිතාර"ය (ආහාරයේ පිළිකුල් බව) වඩින ලෙස බුදුරදුන් වදාරා ඇතත් අද ඇතැම් දුබලයන් රහත් බවක් ලබා ඇතැයිද පළට කරමින් කිසිදු විලිබියක් නොමැතිව අශාසනික පැවතුම් ඇතිව විවිධ මාළු වර්ග, මස් වර්ග සහිත භාජන බෝඩ් ගසා ප්‍රදර්ශනයට යොදා උපන් දින පාටි දමති. එදා බුදුහිමියන් zබහුම්පි ෙච් බයහිතං සාසමානො" ආදි ගාථාවන් වෙසෙස්කොට බණ කිව්වත් එය අවබෝධ කර නොගත් පිළිනොපදින භික්ෂුව අනුන්ගේ හරක් බලන ගොපල්ලකු වන්නේ යෑයි වදාළේ මෙවන් අය නිසාම විය යුතුය.

කොණ්ඩාවල මල් ගසා, මේක්අප් කළ ලලනාවන් දන් බෙදීමට පෙළගසා තබා එළුමස්, කුකුළු මස්, ඌරු මස්, කකුළුවන් යෑයි බෝඩ් ගැසූ භාජනවල ඒ ඒ මස් මාළු වර්ග ප්‍රදර්ශනයට තබා උපන් දිනයට පාටියක් දැමීම (දානයක් දීම යෑයි මේ ගැන කිව නොහැක) මෙන්ම එදින පාටියේ විශාල ලෙස තැනූ කේක් ගෙඩියක් ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් අතින් කැපීමට යෙදීම බුදු සසුනට මෙන්ම භික්ෂුත්වයට නිගා කිරීමකි. ත්‍රිපිටක ධර්මය බොහෝ කොට දැන ඉගෙන සිටියත් ඒවා අනුව කීමට හැකියාව තිබුණත් දහම් අවබෝධකර නොගත් රහත් බවක් තබා සෝවාන් ඵලය වත් ලබා ඇතැයි සිතිය නොහැකි මෙවැනි ශ්‍රමණ වේශධාරීන් රටට හෙළිදරව් කිරීම පිළිබඳව හෝ හෙළිදරව් කළ මාධ්‍ය ආයතනවලට අපි පිං දෙමු. "සල්ලිකාර ඕල්කොට් බෞද්ධයන්" මොවුන් පසුපස ගියත් සැදැහැවත් බෞද්ධයෝ තෙරුවන් හැඳින සිටින බෞද්ධයෝ පමණක් නොව සදාචාරය ගරු කරන අබෞද්ධයෝ පවා මොවුන්ට ගරු නොකරති. මෙය තනිකරම ව්‍යාපාරයක් මිස දහම් මග අනුව යැමක් නම් නොවේ. මොවුහු උපක්‍රම ශක්තියකින් තම දැනුම යොදා ගෙන මෙලොව වැජඹුණද ඔවුනට නිවන තබා සුගතියද අත් නොවන බවත් අපායම හිමි වන බවත් වගකීමෙන් යුතුව කියා සිටිමු. මොවුහු බුදු සසුන වනසන කඳපණුවෝ වෙති.

[QUOTE="Lejayange, post: 22138658, member: 529216"] [COLOR="Olive"][SIZE="3"]ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක් අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි. ත්‍රිපිටක ධර්මය බොහෝ කොට අනුන්ට කිව්වත් ඒ අනුව ක්‍රියා නොකරන, ප්‍රමාද වූ තැනැත්තා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙකු මෙනි. ශ්‍රමණ බවට හිමිකරුවෙක් නොවේ. මෙය ධම්මපදයේ එන ගාථාවක සරල තේරුමයි. එදත් අදත් හෙටත් මෙවන් මහණුන් මේ බුදු සසුනෙහි නැත්තේ නොවේ. නෛසර්ගික හෙවත් නිවනට පමුණුවන දහමක් උරුමකරගත් නමුත් බුදු සසුනෙහි පැවිදිවුණ ඇතැමුන් බුදු දහම බඩ වඩා ගැනීමට යොදා ගනිති. බණ දහම් කියමින් පන්සල් පවත්වාගෙන යමින් ක්‍රියා කරන භික්ෂුන්ට දානමාන පිරිකර ලැබෙයි. එය හුදෙක් සසුනෙහි පැවිදිව බඩ වඩා ගැනීමක් නොවේ. පන්සල්ද පවත්වාගෙන යමින් මිනිසුන් දහමට යොමුකරවන භික්ෂුන් වහන්සේ අදත් මෙලෙස වෙති. ඒ අතර ධර්මය ඉතා හොඳින් ඉගෙන ගෙන එය බඩ වඩා ගැනීම සඳහා යොදා ගන්නා පැවිද්දන් මෙන්ම ගිහියෝද අද බොහෝ වෙති. ධර්මය දැනගැනීම එකකි. එය වටහා ගැනීම, අවබෝධකර ගැනීම වෙනත් දෙයකි. ධර්මය බොහෝ කොට ඉගෙන ගත් නමුත් සමහරුන්ට එය ටිකක්වත් අවබෝධ වී නැත. එහෙත් තමන් ධර්මය බොහෝකොට දනී යෑයි යන මතයෙන් උදම් වී බණ කියමින් අනෙක් අයවද ධර්මය ගැන වාදයට අඬගසමින් නොපනත්කම් කරන අය සිටිති. එදා මිළිඳු රජු සමඟ වාද කිරීමට නොහැකිව රහතන්වන්සේලා පවා කැලෑවැදී සිටියේ ඔහු සමඟ තර්ක කර ජය ගැනීමට නොහැකි වුණ නිසා මිස, ධර්මය අවබෝධකරගෙන නොසිටි නිසා නොවේ. ධර්මයත් හොඳට දැන රහත් වී නිවන ද අවබෝධකරගත් නාගසේන හිමියන්ට තම දක්ෂතාව නිසා මිළිඳු රජු සමඟ වාදකොට ඔහු පරාජය කිරීමට හැකිවිය. එවැනි උතුමන් බිහිවනුයේ කලාතුරකිනි. අද නිවන් අවබෝධකරගත් අය නැතැයි කාටවත් කිව නොහැක. කුමක් හෙයින්ද යත් නිවන අවබෝධකර ගත් උතුමෝ තමන් නිවන අවබෝධ කරගත්තා යෑයි ප්‍රසිද්ධ නොකරන බැවිනි. සිත නිවුණු ඒ උතුමන්ට තමන්ගේ ලොකුකම් කියා පෑමට කිසිදු සිතක් පහළ නොවෙයි. බුදු රජාණන්වහන්සේ පවා තමන් බුදුවිණැයි වදාළේ එය එසේ පැවසීම අවශ්‍ය වූ තැනදී විශේෂයෙන් එය අසන අයට යහපතක් වන තැනදී පමණි. ශාසන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු ආර්ය පුද්ගලයෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මගපල ලැබූ උතුමෙක් මා දැන් සෝවාන් වෙලා, දැන් අනාගාමි වෙලා, දැන් රහත් වෙලා යෑයි මගඵල අනාවරණය කර නොමැත. කුමක් හෙයින්දයත් මගඵල ලැබීමත් සමඟම එසේ පැවසීමට අදාළ වන මානය නමැති සිතුවිල්ල එනම් දස සංයෝජනා අතරින් අන්තිම සංයෝජනය ක්‍රමයෙන් දුර්වල වන බැවිනි. මානයේ තරම කෙතරම් ප්‍රබල ද කියතොත් එය මුළුමනින්ම නැතිවන්නේ අර්හත් මාර්ග ඥනයෙනි. එතෙක් අනෙකුත් මගඵල ලැබූ අය තුළද මානය වෙති. එහෙත් තමන් සෝවාන් ආදි මගඵල ලැබූ බවක් නම් නොකියති. අද සිටින ඇතැම් පැවිදි ගිහි උගතුන් පාලි හෝ ඉංග්‍රීසි හෝ සිංහල භාෂා මාධ්‍යයකින් ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන මහා ධර්මධරයන්, බුදු දහම පිළිබඳ විශේෂඥයන් ලෙස පෙනී සිටිති. දේශනාද කරති. එහෙත් එවැනි බොහෝ දෙනා පණ්ඩිත මානයෙන් හිස උදුම්මාගත් අය මිස ධර්මය අවබෝධ කරගත්තෝ නොවෙති. උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න ශ්‍රද්ධාව අඩුවෙයි. ශ්‍රද්ධාවෙන් තොරව ප්රඥව පහළ නොවෙයි. එහෙත් අද බොහෝ පැවිදි ගිහි උගත්තු තම දැනුම මතකයේ තබා ගැනීමෙන් හෝ විභාග මගින් හෝ ප්‍රදර්ශනය කළ ද ධර්මය අවබෝධ කරගෙන නොමැති බව නොදනිති. මහා ධර්ම විනයධරයන් ලෙස පෙනී සිටිති. ඒ මදිවාට සමහරු සෝවාන් ආදී මගඵල ලැබූවන් සේ ප්‍රසිද්ධියේම කියා සිටිති. ඇතැම්හු අන් අයට සෝවාන් සහතිකද ලබා දෙති. "ආහාරෙ යටික්කූල මනියිතාර"ය (ආහාරයේ පිළිකුල් බව) වඩින ලෙස බුදුරදුන් වදාරා ඇතත් අද ඇතැම් දුබලයන් රහත් බවක් ලබා ඇතැයිද පළට කරමින් කිසිදු විලිබියක් නොමැතිව අශාසනික පැවතුම් ඇතිව විවිධ මාළු වර්ග, මස් වර්ග සහිත භාජන බෝඩ් ගසා ප්‍රදර්ශනයට යොදා උපන් දින පාටි දමති. එදා බුදුහිමියන් zබහුම්පි ෙච් බයහිතං සාසමානො" ආදි ගාථාවන් වෙසෙස්කොට බණ කිව්වත් එය අවබෝධ කර නොගත් පිළිනොපදින භික්ෂුව අනුන්ගේ හරක් බලන ගොපල්ලකු වන්නේ යෑයි වදාළේ මෙවන් අය නිසාම විය යුතුය. කොණ්ඩාවල මල් ගසා, මේක්අප් කළ ලලනාවන් දන් බෙදීමට පෙළගසා තබා එළුමස්, කුකුළු මස්, ඌරු මස්, කකුළුවන් යෑයි බෝඩ් ගැසූ භාජනවල ඒ ඒ මස් මාළු වර්ග ප්‍රදර්ශනයට තබා උපන් දිනයට පාටියක් දැමීම (දානයක් දීම යෑයි මේ ගැන කිව නොහැක) මෙන්ම එදින පාටියේ විශාල ලෙස තැනූ කේක් ගෙඩියක් ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් අතින් කැපීමට යෙදීම බුදු සසුනට මෙන්ම භික්ෂුත්වයට නිගා කිරීමකි. ත්‍රිපිටක ධර්මය බොහෝ කොට දැන ඉගෙන සිටියත් ඒවා අනුව කීමට හැකියාව තිබුණත් දහම් අවබෝධකර නොගත් රහත් බවක් තබා සෝවාන් ඵලය වත් ලබා ඇතැයි සිතිය නොහැකි මෙවැනි ශ්‍රමණ වේශධාරීන් රටට හෙළිදරව් කිරීම පිළිබඳව හෝ හෙළිදරව් කළ මාධ්‍ය ආයතනවලට අපි පිං දෙමු. "සල්ලිකාර ඕල්කොට් බෞද්ධයන්" මොවුන් පසුපස ගියත් සැදැහැවත් බෞද්ධයෝ තෙරුවන් හැඳින සිටින බෞද්ධයෝ පමණක් නොව සදාචාරය ගරු කරන අබෞද්ධයෝ පවා මොවුන්ට ගරු නොකරති. මෙය තනිකරම ව්‍යාපාරයක් මිස දහම් මග අනුව යැමක් නම් නොවේ. මොවුහු උපක්‍රම ශක්තියකින් තම දැනුම යොදා ගෙන මෙලොව වැජඹුණද ඔවුනට නිවන තබා සුගතියද අත් නොවන බවත් අපායම හිමි වන බවත් වගකීමෙන් යුතුව කියා සිටිමු. මොවුහු බුදු සසුන වනසන කඳපණුවෝ වෙති.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom