Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahatma Gandhi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

source -

[MEDIA=facebook]type=p;user=saman.bandara.790[/MEDIA]

මහත්මා ගාන්ධි කියන තරම් මහත්මයෙක්ද?

ලෝකය විසින් පිම්බු ප්‍රසිද්ධ චරිතයක කිසිවෙක් පිළිගන්නට අකමැති අර්ධ ලිම්gika උමතුව

මාසයක් බ්ලොක් වෙලා හිටපු කාලේ මොනවද කරේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා..  ඒ කාලේ නිකම් හිටියේ නෑ ආන්දෝලනාත්මක පොත් කීපයක් කියවන්න මට අවස්ථාව ලැබුනා..

එයින් එකක් තමයි Gandhi: Naked Ambition (ගාන්ධිගෙ නිරුවත් අභිලාශය) මේක ලියන්නෙ ජැඩ් ඇඩම්ස් නැමති සුප්‍රසිද්ධ ලේඛකයා.

ගාන්ධිගෙ ව්‍යාජ මහත්මාවාදය සහ බ්‍රහ්ම චරියාව රැකීම ලෙස හඳුන්වා ගත් විකෘති ලිම්gika හැසිරීම් ඇති උනේ කුමන සිද්ධියක් අරභයාද කියලා ඔබ දැන සිටියාද?

මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1883 ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ උපත ලැබුවෙක්.. ඔහු විවාහ වන විට ඔහුට වයස 13 ක් සහ ඔහුගෙ ලාබාල බිරිඳ කස්තුර්බාට වයස 14 ක්.. එවකට ඉන්දියාවෙ මේ වගෙ විවාහයන්ට කිසිම බාධාවක් තිබුනේ නෑ..

මේ තරුණ යුවල සාමාන්‍ය ලිම්gika ජිවිතයක් ගත කලා. ගාන්ධිගෙ පවුලේ මහ ගෙදර වෙනම කාමරයක තමයි මොවුන් විවාහ ජිවිතය ආරම්භ කලේ. විවාහයෙන් සුළු කාලයකින් කස්තුර්බා ගැබ් ගත්තා..

කෙසේ නමුත් එම දරුවා යම්කිසි හේතුවක් නිසා මෙලොව එලිය දුටුවෙ නෑ..

මෙන්න මේ කාලයේ එක් දිනක් ගාන්ධිගෙ පියා තදබල ලෙස අසනීප වෙනවා ඒ අවස්ථාවෙ රාත්‍රියේ පියා අසල තනි රකින ගාන්ධිට හදිසියේම බිරිඳ සමඟ යහන්ගත වෙන්නට රාගික හැඟීමක් තදබල ලෙස දැනෙන්න ගන්නවා.. මෙය ඉවසා සිටින්නට නොහැකි වූ ඔහු අසනිප පියා හැරපියා බිරිඳ සමඟ යහන්ගත වීමේ අපේක්ශාවෙන් පහලට යනවා..

එදා රාත්‍රීයේ ඔහුගේ පියා මිය යනවා.. බිම් මහලේ ඔහු බිරිඳ සමගින් කායිකව සතුටින් ඉන්නා අතරතුර

මෙන්න මේ සිදුවීම ඔහුගේ සිතේ ඉතාම තදබල වරදකාරී හැඟීමක් ඉතිරි කරනවා..

ඒ තදබල වරදකාරි හැඟීම නිසාම එතැන් සිට වසර ගනනාවක් සිය බිරිඳ සමඟ පැවැත්වු සියලුම කායික සබඳතා අත් හරිනවා.. එයිනුත් නොනැවතුන ගාන්ධි මේ සිදුවීමෙන් ඇතිවුන පීඩාව නිසා බ්‍රහ්මචාරියා ජිවිතයකට ඇතුල් වෙනවා..

නමුත් ඔහු ජිවත්වු බ්‍රහ්මචරියාව ලෝක සම්මත සැබෑම බ්‍රහ්මචරියාවද?

නෑ කිසිසේත්ම නෑ., බ්‍රහ්මචරියාව සහ අවිහිංසාව ලෝකයට ප්‍රකට කරන්න ඔහු යොදාගන්නෙ ඔහුටම ආවේණික අපූරු උපක්‍රමයක්

ඔහු ඔහුගේ ආශ්‍රම වල සිටින ඔහුගේ අනුගාමිකයින්ට කියනවා "

ඔබ තරුණ ලස්සන ගැහැනුන් සමඟ නිරුවතින් ස්නානය කලයුතුයි.. ඔවුන් සමඟ නිරුවතින් යහන් ගත විය යුතුයි.. නමුත් ඔබට ඔවුන් සමඟ ලිම්gika හැසිරීම තහනම් "

මේ අපූරූ ක්‍රමයට ඔහු කිව්වෙ

" තමන් පිලිබඳ ශක්තිය පරික්ශා කිරිම හෙවත් නිර්මලබවේ පරික්ශාව " කියලා..

මේ ආකාරයට ඔහුගේ ආශ්‍රම වල සිටින ගැහැණු පිරිමි දහස් ගණනක් නිර්වස්ත්‍රව එකට ස්නානය කලා.. යහන්ගත උනා.

සමහර ආශ්‍රම වල තරුණ විවාහක යුවලවල් පවා සිටියා. ඒ සමහර විවාහක සුරූපී බිරින්දෑවරු සමඟ නිර්වස්ත්‍රව යහන්ගත උනේ වෙන කිසිවෙක් නෙමෙයි. ගාන්ධි තමයි ඔවුන් සමඟ යහන්ගත උනෙ

ඔහු මේකට කිව්වෙ ඔවුනගේ ස්වාමිපුරුශයන්ගෙ රාගික හැඟිම් මුලිනුපුටා ලිම්gika ඉර්ශ්යාව තුරන් කිරීමට මෙන්ම ගාන්ධිගෙ නිර්මල බව ලොවට පෙන්වීමත් මෙයින් මනාව සිදුවන බවක්..

කෙසේ නමුත් ඔහු මේ ස්වාමිපුරුශයන්ට නීතීයක් දැම්මා..කිසිම විටෙක සිය බිරිඳ සමඟ තනිවෙන්නට බැහැ.. යම්කිසි මොහොතක රාගික හැඟිම් දැඩිව දැනෙනවා නම් සීතල වතුරේ ගීලී ස්නානය කල යුතුයි..

ඒ වගේම ඔහු තමන්ගෙ ආශ්‍රම වැසියන්ට දුන්න උපදේශය උනේ

" ඔබට යම්හෙයකින් විවාහ වන්නටම සිදු උනහොත් විවාහ වෙන්න.. නමුත් කිසිම විටෙක බිරිඳ සමඟ කායිකව එකතු වී නිර්මලත්වය අපවිත්‍ර කරගන්නෙපා"

මේ ආශ්රමයේ සිටියා සුශිලා නායක් නැමති සූරූපී තරුණියක්.. ඇය සමඟ යහන්ගත වුනේ මොහන්දාස් ගාන්ධි..

ඔහු ඒ ගැන කියා තිබුනේ මෙහෙමයි..

"සුශිලා ස්නානයට යනවිට මාත් ඇය සමඟ නිර්වස්ත්‍රව ස්නානය කරනවා නමුත් මම මගේ ඇස් තදින් වසාගෙනයි සිටින්නෙ.. ඇය ඇඟ පිරිමදිමින් ස්නානය කරනු මට දැනෙනවා..

නමුත් මට මා පාලනය කල හැකි බව මට විශ්වාසයි!!

ගාන්ධි ඝාතනයෙන් වසර කිහිපයකට පසුව පලා ගිය සුශිලා නායක් මෙහෙම ප්‍රකාශයක් කර තිබුනා..

" ඒක බ්රහ්මචරියා පරික්ශණයක් නෙමෙ.. ඒ මුවාවෙන් ඔහු කලේ රිසි පරිදි ගැහැණුන් සමඟ හැසිරීමයි""

නමුත් එකල ඉන්දියානුවන් ගාන්ධිගෙ මේ විප්ලවකාරි අදහස් සහ අමුතු බ්‍රහ්මචරියාව ඉතාම ඉහළින් පිලිගත්තා අනුමත කලා වන්දනාමාන කලා..

ඒ නිසාම ඔහුගේ මේ විකෘති ලිම්gika හැසිරීම් බරපතල ලෙස වර්ධනය වෙන්න ගත්තා..

සමහරු පෙන්වා දුන්නා බ්‍රහ්මචරියාව රැකීම තුල මෙවැනි ක්‍රියාවලියක් නෑ.. මේ ඔහු කරන්නෙ ඔහුගෙ විකාර රූපි විකුර්ති ආශාවන් ලෝක සම්මතයට අනූව පිනවා ගැනිමට දරපු අශ්ලීල උත්සහයක් බව..

නමුත් එවකට දැඩි මිත්‍යාදෘශ්ටික ඉන්දියානුවන් එවන් අදහස් ප්‍රකාශ කල අයට පවා විශාල විරෝධයක් පෑවා..

මෙයින් තවත් උද්ධාමයට පත්වුන ගාන්ධි කිව්වා මහජනයාට හොඳින්ම සේවය කිරීමට නම් " දුප්පත්කම හා නිර්මලකම " වැලඳගත යුතු බව..

මේක ලෝකයට ප්‍රකට කරන්න ඔහු මීලගට යොදාගත්තෙ තමුන්ගේම මිනිපිරියන් දෙදෙනෙක්වයි..

අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා"

මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව" කියන කාරණයයි.

එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්..

අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිම්gika අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද?

මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිම්gika ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිම්gika ජිවිතය ඔප්පු කර පෙන්වනවා..

30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා...

naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා

"mohandas (not mahathma) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life.

ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව.

ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා

දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ guද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා..

ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා..

හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි.

කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිම්gika ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ..

ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා.

"Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා..

අරුන්දතී රෝයි තමුන්ගෙ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා.

පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න.

ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා..

සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..

[QUOTE="Mr Robot, post: 27963030, member: 576252"] source - [MEDIA=facebook]type=p;user=saman.bandara.790[/MEDIA] [SIZE=4] මහත්මා ගාන්ධි කියන තරම් මහත්මයෙක්ද? ලෝකය විසින් පිම්බු ප්‍රසිද්ධ චරිතයක කිසිවෙක් පිළිගන්නට අකමැති අර්ධ ලිම්gika උමතුව මාසයක් බ්ලොක් වෙලා හිටපු කාලේ මොනවද කරේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා.. [IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png[/IMG] ඒ කාලේ නිකම් හිටියේ නෑ ආන්දෝලනාත්මක පොත් කීපයක් කියවන්න මට අවස්ථාව ලැබුනා.. එයින් එකක් තමයි Gandhi: Naked Ambition (ගාන්ධිගෙ නිරුවත් අභිලාශය) මේක ලියන්නෙ ජැඩ් ඇඩම්ස් නැමති සුප්‍රසිද්ධ ලේඛකයා. ගාන්ධිගෙ ව්‍යාජ මහත්මාවාදය සහ බ්‍රහ්ම චරියාව රැකීම ලෙස හඳුන්වා ගත් විකෘති ලිම්gika හැසිරීම් ඇති උනේ කුමන සිද්ධියක් අරභයාද කියලා ඔබ දැන සිටියාද? මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1883 ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ උපත ලැබුවෙක්.. ඔහු විවාහ වන විට ඔහුට වයස 13 ක් සහ ඔහුගෙ ලාබාල බිරිඳ කස්තුර්බාට වයස 14 ක්.. එවකට ඉන්දියාවෙ මේ වගෙ විවාහයන්ට කිසිම බාධාවක් තිබුනේ නෑ.. මේ තරුණ යුවල සාමාන්‍ය ලිම්gika ජිවිතයක් ගත කලා. ගාන්ධිගෙ පවුලේ මහ ගෙදර වෙනම කාමරයක තමයි මොවුන් විවාහ ජිවිතය ආරම්භ කලේ. විවාහයෙන් සුළු කාලයකින් කස්තුර්බා ගැබ් ගත්තා.. කෙසේ නමුත් එම දරුවා යම්කිසි හේතුවක් නිසා මෙලොව එලිය දුටුවෙ නෑ.. මෙන්න මේ කාලයේ එක් දිනක් ගාන්ධිගෙ පියා තදබල ලෙස අසනීප වෙනවා ඒ අවස්ථාවෙ රාත්‍රියේ පියා අසල තනි රකින ගාන්ධිට හදිසියේම බිරිඳ සමඟ යහන්ගත වෙන්නට රාගික හැඟීමක් තදබල ලෙස දැනෙන්න ගන්නවා.. මෙය ඉවසා සිටින්නට නොහැකි වූ ඔහු අසනිප පියා හැරපියා බිරිඳ සමඟ යහන්ගත වීමේ අපේක්ශාවෙන් පහලට යනවා.. එදා රාත්‍රීයේ ඔහුගේ පියා මිය යනවා.. බිම් මහලේ ඔහු බිරිඳ සමගින් කායිකව සතුටින් ඉන්නා අතරතුර මෙන්න මේ සිදුවීම ඔහුගේ සිතේ ඉතාම තදබල වරදකාරී හැඟීමක් ඉතිරි කරනවා.. ඒ තදබල වරදකාරි හැඟීම නිසාම එතැන් සිට වසර ගනනාවක් සිය බිරිඳ සමඟ පැවැත්වු සියලුම කායික සබඳතා අත් හරිනවා.. එයිනුත් නොනැවතුන ගාන්ධි මේ සිදුවීමෙන් ඇතිවුන පීඩාව නිසා බ්‍රහ්මචාරියා ජිවිතයකට ඇතුල් වෙනවා.. නමුත් ඔහු ජිවත්වු බ්‍රහ්මචරියාව ලෝක සම්මත සැබෑම බ්‍රහ්මචරියාවද? නෑ කිසිසේත්ම නෑ., බ්‍රහ්මචරියාව සහ අවිහිංසාව ලෝකයට ප්‍රකට කරන්න ඔහු යොදාගන්නෙ ඔහුටම ආවේණික අපූරු උපක්‍රමයක් ඔහු ඔහුගේ ආශ්‍රම වල සිටින ඔහුගේ අනුගාමිකයින්ට කියනවා " ඔබ තරුණ ලස්සන ගැහැනුන් සමඟ නිරුවතින් ස්නානය කලයුතුයි.. ඔවුන් සමඟ නිරුවතින් යහන් ගත විය යුතුයි.. නමුත් ඔබට ඔවුන් සමඟ ලිම්gika හැසිරීම තහනම් " මේ අපූරූ ක්‍රමයට ඔහු කිව්වෙ " තමන් පිලිබඳ ශක්තිය පරික්ශා කිරිම හෙවත් නිර්මලබවේ පරික්ශාව " කියලා.. මේ ආකාරයට ඔහුගේ ආශ්‍රම වල සිටින ගැහැණු පිරිමි දහස් ගණනක් නිර්වස්ත්‍රව එකට ස්නානය කලා.. යහන්ගත උනා. සමහර ආශ්‍රම වල තරුණ විවාහක යුවලවල් පවා සිටියා. ඒ සමහර විවාහක සුරූපී බිරින්දෑවරු සමඟ නිර්වස්ත්‍රව යහන්ගත උනේ වෙන කිසිවෙක් නෙමෙයි. ගාන්ධි තමයි ඔවුන් සමඟ යහන්ගත උනෙ ඔහු මේකට කිව්වෙ ඔවුනගේ ස්වාමිපුරුශයන්ගෙ රාගික හැඟිම් මුලිනුපුටා ලිම්gika ඉර්ශ්යාව තුරන් කිරීමට මෙන්ම ගාන්ධිගෙ නිර්මල බව ලොවට පෙන්වීමත් මෙයින් මනාව සිදුවන බවක්.. කෙසේ නමුත් ඔහු මේ ස්වාමිපුරුශයන්ට නීතීයක් දැම්මා..කිසිම විටෙක සිය බිරිඳ සමඟ තනිවෙන්නට බැහැ.. යම්කිසි මොහොතක රාගික හැඟිම් දැඩිව දැනෙනවා නම් සීතල වතුරේ ගීලී ස්නානය කල යුතුයි.. ඒ වගේම ඔහු තමන්ගෙ ආශ්‍රම වැසියන්ට දුන්න උපදේශය උනේ " ඔබට යම්හෙයකින් විවාහ වන්නටම සිදු උනහොත් විවාහ වෙන්න.. නමුත් කිසිම විටෙක බිරිඳ සමඟ කායිකව එකතු වී නිර්මලත්වය අපවිත්‍ර කරගන්නෙපා" මේ ආශ්රමයේ සිටියා සුශිලා නායක් නැමති සූරූපී තරුණියක්.. ඇය සමඟ යහන්ගත වුනේ මොහන්දාස් ගාන්ධි.. ඔහු ඒ ගැන කියා තිබුනේ මෙහෙමයි.. "සුශිලා ස්නානයට යනවිට මාත් ඇය සමඟ නිර්වස්ත්‍රව ස්නානය කරනවා නමුත් මම මගේ ඇස් තදින් වසාගෙනයි සිටින්නෙ.. ඇය ඇඟ පිරිමදිමින් ස්නානය කරනු මට දැනෙනවා.. නමුත් මට මා පාලනය කල හැකි බව මට විශ්වාසයි!! ගාන්ධි ඝාතනයෙන් වසර කිහිපයකට පසුව පලා ගිය සුශිලා නායක් මෙහෙම ප්‍රකාශයක් කර තිබුනා.. " ඒක බ්රහ්මචරියා පරික්ශණයක් නෙමෙ.. ඒ මුවාවෙන් ඔහු කලේ රිසි පරිදි ගැහැණුන් සමඟ හැසිරීමයි"" නමුත් එකල ඉන්දියානුවන් ගාන්ධිගෙ මේ විප්ලවකාරි අදහස් සහ අමුතු බ්‍රහ්මචරියාව ඉතාම ඉහළින් පිලිගත්තා අනුමත කලා වන්දනාමාන කලා.. ඒ නිසාම ඔහුගේ මේ විකෘති ලිම්gika හැසිරීම් බරපතල ලෙස වර්ධනය වෙන්න ගත්තා.. සමහරු පෙන්වා දුන්නා බ්‍රහ්මචරියාව රැකීම තුල මෙවැනි ක්‍රියාවලියක් නෑ.. මේ ඔහු කරන්නෙ ඔහුගෙ විකාර රූපි විකුර්ති ආශාවන් ලෝක සම්මතයට අනූව පිනවා ගැනිමට දරපු අශ්ලීල උත්සහයක් බව.. නමුත් එවකට දැඩි මිත්‍යාදෘශ්ටික ඉන්දියානුවන් එවන් අදහස් ප්‍රකාශ කල අයට පවා විශාල විරෝධයක් පෑවා.. මෙයින් තවත් උද්ධාමයට පත්වුන ගාන්ධි කිව්වා මහජනයාට හොඳින්ම සේවය කිරීමට නම් " දුප්පත්කම හා නිර්මලකම " වැලඳගත යුතු බව.. මේක ලෝකයට ප්‍රකට කරන්න ඔහු මීලගට යොදාගත්තෙ තමුන්ගේම මිනිපිරියන් දෙදෙනෙක්වයි.. අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා" මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව" කියන කාරණයයි. එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්.. අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිම්gika අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද? මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිම්gika ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිම්gika ජිවිතය ඔප්පු කර පෙන්වනවා.. 30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා... naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා "mohandas (not mahathma) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life. ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව. ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ guද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා.. ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා.. හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි. කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිම්gika ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ.. ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා. "Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා.. අරුන්දතී රෝයි තමුන්ගෙ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා. පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න. ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා.. සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..[IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom