Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahela and Sanga's Ice bucket challenge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔය වැඩේ ඔය කට්ටිය සහ මහේල ඉවර කලේ නැහැ !

ඔය පරණ Article එක තියෙන්නේ අනාගත කාලෙන් ( future tense ) එකෙන් !

http://www.trailsl.com/ project එක ගැන තමයි ඔය කියන්නේ මහේල ලකුණු දාගන්න එක්කෝ තමන් කරපු hope project එක වහ ගන්න තමයි ඔය jaffna cancer hospital roject එක ගැන අවසාන මාධ්‍ය හමුවේදී කිව්වේ !

ඒත් ඒක සාමුහික project එකක් වෙන ජනප්‍රිය පුද්ගලයෝත් ඒකට උදව් දුන්න web එක පැත්තේ ගිහිල්ලා බලපන් මතක් නැත්නම්

දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුව වෙනකම් පාගමන් ගිහින් එකතු කරපු සල්ලි වලින් තමයි යාපනේ

පිළිකා රෝහලට සල්ලි එකතු කලේ !

ඕකුන් වගේ ජනප්‍රිය උන් කලේ පොඩ්ඩක් කිලෝමීටර් භාගයක් විතර අපිත් එක්ක ඇවිදපු එක විතරයි !

එයා කලේ ඔය TV AD වලට පෙනී හිටියා වගේ වැඩක් ! සල්ලි දෙන්න කියලා ඉල්ලුවා ! කවුද දන්නේ දුන්නද කියලා

මොකද දන්නවද එහෙම කිව්වේ 2003 කාලේ මහේලාගේ මල්ලි පිළිකාවකින් මැරුණු වේලාවේ නම් මහේල මුලික වෙලාම ආරම්භ කල HOPE project එකට පාසැල් මට්ටමින් වෙනත් බාහිර මට්ටමින් එකතු කරපු සල්ලි වලට මොකද වුනේ කියලා දැන් පිළිකා රෝහල පැත්තේ ගියොත් බලාගන්න පුළුවන්!

ගොඩනැගිල්ලේ foundation එකයි කණු ටිකයි විතරයි මෑතක් වන තුරුම තිබුනේ !

එක එකා ගැන ලොකුවට කතා කරන්න අපිට බෑ උන් කරපු ඒවා උන් දන්නවනේ සමාජෙට මතක නැති වුනාට !

මම නම් ඔය වගේ එක එක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ !

[QUOTE="gobaby, post: 17046349, member: 31392"] [SIZE="6"][COLOR="DarkRed"]මචන් ඔය වැඩේ ඔය කට්ටිය සහ මහේල ඉවර කලේ නැහැ ! ඔය පරණ Article එක තියෙන්නේ අනාගත කාලෙන් ( future tense ) එකෙන් ! [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="5"] [url]http://www.trailsl.com/[/url] project එක ගැන තමයි ඔය කියන්නේ මහේල ලකුණු දාගන්න එක්කෝ තමන් කරපු hope project එක වහ ගන්න තමයි ඔය jaffna cancer hospital roject එක ගැන අවසාන මාධ්‍ය හමුවේදී කිව්වේ ! ඒත් ඒක සාමුහික project එකක් වෙන ජනප්‍රිය පුද්ගලයෝත් ඒකට උදව් දුන්න web එක පැත්තේ ගිහිල්ලා බලපන් මතක් නැත්නම් දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුව වෙනකම් පාගමන් ගිහින් එකතු කරපු සල්ලි වලින් තමයි යාපනේ පිළිකා රෝහලට සල්ලි එකතු කලේ ! ඕකුන් වගේ ජනප්‍රිය උන් කලේ පොඩ්ඩක් කිලෝමීටර් භාගයක් විතර අපිත් එක්ක ඇවිදපු එක විතරයි ! එයා කලේ ඔය TV AD වලට පෙනී හිටියා වගේ වැඩක් ! සල්ලි දෙන්න කියලා ඉල්ලුවා ! කවුද දන්නේ දුන්නද කියලා මොකද දන්නවද එහෙම කිව්වේ 2003 කාලේ මහේලාගේ මල්ලි පිළිකාවකින් මැරුණු වේලාවේ නම් මහේල මුලික වෙලාම ආරම්භ කල HOPE project එකට පාසැල් මට්ටමින් වෙනත් බාහිර මට්ටමින් එකතු කරපු සල්ලි වලට මොකද වුනේ කියලා දැන් පිළිකා රෝහල පැත්තේ ගියොත් බලාගන්න පුළුවන්! ගොඩනැගිල්ලේ foundation එකයි කණු ටිකයි විතරයි මෑතක් වන තුරුම තිබුනේ ! එක එකා ගැන ලොකුවට කතා කරන්න අපිට බෑ උන් කරපු ඒවා උන් දන්නවනේ සමාජෙට මතක නැති වුනාට ! මම නම් ඔය වගේ එක එක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ ! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom