Mahela Jayawardene to retire from Test cricket

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ODI's valin ayin venna thibbe bn, tests valin nevei. kohoma unath akametten hari kiyanna thiyenne Mahelage kaale hari kiyala.

Monava unath ratata sevayak karapu player kenek :yes:
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි

මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි
Jul 14, 2014 03:57 pm

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අදාළ ලිපිය බාරදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට එම ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු හා පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටිය හැරයන බව හෙතෙම දැනුම්දී ඇති බව සඳහන්ය.

තමන් වසර 18 ක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකි උපරිම අයුරින් ගෞරවාන්විතව ක්‍රීඩා කළ බවත්, සමුගැනීමේ නිශ්චිත මොහොත උදාවී ඇතැයි කල්පනා කරන බැවින් මෙලෙස විශ්‍රාමයාමට තීරණය කළ බවත් මහේල ජයවර්ධන විසින් පෙන්වාදී තිබේ.


පුවත් අනුග්‍රහය අද‍දෙරන
 

lankax

Member
Jan 15, 2009
8
1
0
අප්පෝ මේ යකා 2015 world cup වෙනකන් fail වෙවී හරි ODI team එකේ ඉන්න ඕනේ නිසා ටෙස්ට් වලින් retire වෙනවා. australia වගේ නං මෙලහකට තුන් හතර පාරක් retire කරවලා .

yes ,they are too old.:rofl:
 

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    - රෙප් දීපු එවුන්ට තේරෙන්නේ නැ මේකාගේ කපටිකම. වෙන players ල retire වෙන්නේ ongoing series එක අවසානයේ. එහෙම නැතුව තව series දෙකකට පස්සේ කියල නෙවෙයි. මහේලය මෙතැනදී කරේ තමන් ඩ්‍රොප් වෙන බව දැන දැන තව match 4කට තමන්ගේ place එක book කර ගත්ත එකයි. දැන් ඉතුරු match තුනටමත් players ල 10කින් තමයි ලංකාවට ගහන්න වෙන්නේ. මොකද ඉතින් මුව ඩ්‍රොප් කරන්න බැ නේ දැන්.
     
    Jul 22, 2014
    5
    0
    0
    canada
    He is a legend cricketer. Sri Lanka does not have any player matching his qualities. His space will never be fulfilled in test cricketer. Good Luck for the rest of his life.