Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahesh ge Bulb eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

71 83 88 89 ගූ ඇන්පියයි ජෙප්පොයි 1994-2004 චන්ද්රිකා පිස්සු කෙලියෙ නැත්තම් කවුන්ටින් ඉවරයි.71 වසරක් රට කෑවලු. ( අද ඒ රට කාපු ඔක්කොම එක පිලක ) ඕකත් අර 225 ම එපා කැම්පේන් එකේ කොටසක් නෙ.

1. සුද්ද අල්ලන් ඉඳල දාල ගිය රටවල් ලිස්ට් කරහන්. (දාල ගිය හොඳේ, පදින්චි උන නෙමෙයි.)

2. ඒවගෙ ආර්තික දර්ශක බලපන්. (තෙල් තියන කුවෙට් වගේ ඒවා අයින් කරල )

3. ලංකාව තියෙන්නේ කීයෙද? හොන්කොන් වලට පස්සෙ නේද?

4. ඔය කියන විදියට රට කෑවනම් අද ඔහොමවත් නෑ සුද්ද අල්ලන් ඉඳල අතඇරල ගිය රටක් විදියට.

225ම ඒපා, සිස්ටම් එක චේන්ජ් එකක් ඕනෙ, 71ක් දෙගොල්ලො රට කෑවා වගේ සටන් පාට වලින් ගොඩයන්න හදන්නේ පවතින සිස්ටම් එකේ සර්වයිව් වෙන්න බැරි බන්කොලොත් දේශපාලන පක්ෂ. උන් එක එක උපක්රම වලින් ගොඩයන්න හදනව. මහින්ද යුද්ද කරද්දි තිබ්බ විධායක ජනාධිපති ධූරය කියන්නෙ හරි මිනිහෙක්ටනම් රටක් ගොඩගන්න හොඳම සිස්ටම් එක. අදටත් බලය බෙදල පිස්සු කෙලල තියෙන්නෙ. 19 ආයි ආපස්සට නොගෙන, මත ගැටුම් ඇති දෙන්නෙක් ආයිත් තේරුවොත්, ආයිත් රටට වෙන්නෙ ආපස්සට යන්න. 19 ගෙනාවෙ රාජපක්ෂලගෙන් පලිගන්නයි රනිල්ගෙ බලේ වැඩි කරගන්නයි, ගූ ඇන් පියෙ බලේ වැඩි කරගන්නයි මිසක් රටට ආදරේකට නෙමෙයිනෙ. 19ට කලින් තිබ්බ විධායක ජනපති ධූරය ආයිත් බලාත්මක කලොත් රට ගොඩගන්න පුලුවන් නැත්තම් බෑ. රට පොඩ්ඩක් හරි ගොඩ ආවෙ 2005 ඉඳන්. 2005 දි හරි මිනිහෙක්ට බලේ ලැබුන නිසා. මම පක්ෂ බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඒත් ඇත්ත දකින කෙනෙක් සංඛ්යාතමක දත්ත හරහා. 2005 1250$ වුන ඒක පුද්ඝල ආදායම, 2015 දි 4000යි. එහෙම කරන්න පුලුවන් උනේ ඒ බලය නිසා. රටේ ජනාධිපති ක්රමයේ කිසි ප්රශ්නයක් තිබ්බෙ නෑ. ප්රශ්නෙ තිබ්බෙ මනාප චන්ද්ර ක්රමේ විතරයි.

මේකත් බැලුවනම් තේරේවි 2005 2015 මොකද උනේ කියල.

[QUOTE="TommyJ, post: 24915991, member: 563865"] [SIZE="4"]71 83 88 89 ගූ ඇන්පියයි ජෙප්පොයි 1994-2004 චන්ද්රිකා පිස්සු කෙලියෙ නැත්තම් කවුන්ටින් ඉවරයි.71 වසරක් රට කෑවලු. ( අද ඒ රට කාපු ඔක්කොම එක පිලක ) ඕකත් අර 225 ම එපා කැම්පේන් එකේ කොටසක් නෙ. 1. සුද්ද අල්ලන් ඉඳල දාල ගිය රටවල් ලිස්ට් කරහන්. (දාල ගිය හොඳේ, පදින්චි උන නෙමෙයි.) 2. ඒවගෙ ආර්තික දර්ශක බලපන්. (තෙල් තියන කුවෙට් වගේ ඒවා අයින් කරල ) 3. ලංකාව තියෙන්නේ කීයෙද? හොන්කොන් වලට පස්සෙ නේද? 4. ඔය කියන විදියට රට කෑවනම් අද ඔහොමවත් නෑ සුද්ද අල්ලන් ඉඳල අතඇරල ගිය රටක් විදියට. 225ම ඒපා, සිස්ටම් එක චේන්ජ් එකක් ඕනෙ, 71ක් දෙගොල්ලො රට කෑවා වගේ සටන් පාට වලින් ගොඩයන්න හදන්නේ පවතින සිස්ටම් එකේ සර්වයිව් වෙන්න බැරි බන්කොලොත් දේශපාලන පක්ෂ. උන් එක එක උපක්රම වලින් ගොඩයන්න හදනව. මහින්ද යුද්ද කරද්දි තිබ්බ විධායක ජනාධිපති ධූරය කියන්නෙ හරි මිනිහෙක්ටනම් රටක් ගොඩගන්න හොඳම සිස්ටම් එක. අදටත් බලය බෙදල පිස්සු කෙලල තියෙන්නෙ. 19 ආයි ආපස්සට නොගෙන, මත ගැටුම් ඇති දෙන්නෙක් ආයිත් තේරුවොත්, ආයිත් රටට වෙන්නෙ ආපස්සට යන්න. 19 ගෙනාවෙ රාජපක්ෂලගෙන් පලිගන්නයි රනිල්ගෙ බලේ වැඩි කරගන්නයි, ගූ ඇන් පියෙ බලේ වැඩි කරගන්නයි මිසක් රටට ආදරේකට නෙමෙයිනෙ. 19ට කලින් තිබ්බ විධායක ජනපති ධූරය ආයිත් බලාත්මක කලොත් රට ගොඩගන්න පුලුවන් නැත්තම් බෑ. රට පොඩ්ඩක් හරි ගොඩ ආවෙ 2005 ඉඳන්. 2005 දි හරි මිනිහෙක්ට බලේ ලැබුන නිසා. මම පක්ෂ බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඒත් ඇත්ත දකින කෙනෙක් සංඛ්යාතමක දත්ත හරහා. 2005 1250$ වුන ඒක පුද්ඝල ආදායම, 2015 දි 4000යි. එහෙම කරන්න පුලුවන් උනේ ඒ බලය නිසා. රටේ ජනාධිපති ක්රමයේ කිසි ප්රශ්නයක් තිබ්බෙ නෑ. ප්රශ්නෙ තිබ්බෙ මනාප චන්ද්ර ක්රමේ විතරයි. [URL="https://www.google.com/search?sxsrf=ACYBGNTU-VXK3GQJ3yGgUq8p2Vp0fj8p3Q%3A1573413961943&ei=SWTIXamcOfThgwfxqrzQBg&q=sri+lanka+gdp+per+capita+2017&oq=sri+lanka+gdp+per+capita+2017&gs_l=psy-ab.3..0j0i22i30j0i333l2.3705.3984..4684...0.2..0.483.810.3-1j1......0....1..gws-wiz.......0i71j35i39.Q5njgvWD3TU&ved=0ahUKEwjp5KTir-DlAhX08OAKHXEVD2oQ4dUDCAs&uact=5"]මේකත් බැලුවනම් තේරේවි 2005 2015 මොකද උනේ කියල.[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom