Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahidage Aluth party eke advicer???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් වැරදුනෙ මං නිසා නෙමේ ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය කාරයො නිසා

මහින්ද හදන්න යන පක්ෂෙ ටක්කෙටම හරියනවා

මං ආයෙත් උපදෙස් දෙන්න සූදානම්

-සුමනදාස අබේගුණවර්ධන

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයෙකු බව කියන රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මෙවර සති අන්ත පුවත්පතකට අදහස් පළකරමින් කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ තනන්නට යන අලුත් පක්ෂය විප්ලවීය පියවරක් වනු ඇති බවයි.

ජනපතිවරණයේදී මහින්ද තමා කී දෙය පමණක් සිතට ගත්තේ නැති බවත්

ඉන්දියානු ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් ගෙන වැඩ අවුල් කරගත් බවත් දැන් පවසන සුමනදාස එම මැතිවරණයෙන් පසු ඔහු තමා සමග සබඳතා

අත්හැරදැමූ නමුත් තමා නැවත මහින්දට සේවය සලසන්න ස්වේච්ඡාවෙන් සූදනමින් සිටින බවටද මෙසේ අදහස් දක්වා ඇත.

“මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ බලගතුව ඉන්නවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා.

2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා මගෙන්ම නෙමේ ඉන්දියා ජ්‍යෙතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්.

ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේයාතිෂ උපදෙස් දුන්නේ මම තමයි.

මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.“

Gon mahindata puke wath molayak nadda koheda?

Dan ridichcha un avilla comment karapalla

[QUOTE="FCB, post: 20743551, member: 225151"] [B][COLOR=blue][IMG]https://3.bp.blogspot.com/-57CZod88iDk/V_C0pQnAxYI/AAAAAAAA1-Y/4AG7z-JScfUZlSoKoTwiXuIbPXY1oF4_wCLcB/s1600/sumanadasa-abeygunawardena.jpg[/IMG] [SIZE=5]කලින් වැරදුනෙ මං නිසා නෙමේ ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය කාරයො නිසා[/SIZE][/COLOR][SIZE=5] [COLOR=#660000]මහින්ද හදන්න යන පක්ෂෙ ටක්කෙටම හරියනවා මං ආයෙත් උපදෙස් දෙන්න සූදානම්[/COLOR] [COLOR=#38761d]-සුමනදාස අබේගුණවර්ධන[/COLOR][/SIZE] හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයෙකු බව කියන රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මෙවර සති අන්ත පුවත්පතකට අදහස් පළකරමින් කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ තනන්නට යන අලුත් පක්ෂය විප්ලවීය පියවරක් වනු ඇති බවයි. ජනපතිවරණයේදී මහින්ද තමා කී දෙය පමණක් සිතට ගත්තේ නැති බවත් ඉන්දියානු ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් ගෙන වැඩ අවුල් කරගත් බවත් දැන් පවසන සුමනදාස එම මැතිවරණයෙන් පසු ඔහු තමා සමග සබඳතා [/B] [B] අත්හැරදැමූ නමුත් තමා නැවත මහින්දට සේවය සලසන්න ස්වේච්ඡාවෙන් සූදනමින් සිටින බවටද මෙසේ අදහස් දක්වා ඇත. [COLOR=#073763] “මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ බලගතුව ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා. 2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා මගෙන්ම නෙමේ ඉන්දියා ජ්‍යෙතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්. ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේයාතිෂ උපදෙස් දුන්නේ මම තමයි. මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.“ Gon mahindata puke wath molayak nadda koheda? Dan ridichcha un avilla comment karapalla :lol::lol::lol::lol::lol: [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom