Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mahinda? anura ? Sarath ? or Ranil ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචොලා, මේ thread එක දකිනකොට හිතෙනවා අපේ උන් ටික නම් දැන් හරි පාරෙ යනවා කියලා.

අපි internet එකේ ඉන්න උන් හින්දා හැමදේකින්ම නිශහසේ අප්ඩේට් වෙනවා.

ඒත් අමතක කරන්න එපා ලංකාවෙ වැඩිදෙනෙක්ට මේ පහසුකම් නැ.

තාමත් ලංකාවෙ වැඩිදෙනෙක්ට තියෙන්නෙ TV එක විතරයි, ඒකෙත් Peotv, Dish Tv නැ. රූපවාහිනි, ITN විතරයි අහුවෙන්නෙ....

ඉතින් ඒවගෙන් මවලපෙන්නන්න ප්රතිරූපය තමයි මිනිස්සුන්ගෙ හිතෙ තියෙන්නෙ,

මගේ Idea එක නම් මචො, දැන් ඉන්න එකක් වත් හරියන්නෙ නැ, අලුත්ම බුවෙක් බහින්න ඕන.

ඒක ලගදිම වෙයි කියල මම හිතනවා.

මගේ අදහස

1.රනිල්

රනිල් සුපිරි පොරක්, ඒත් ප්රශ්නෙ තියෙනෙන්නෙ මූ හිටපු ගමන් පිස්සු කෙලිනවා,

2. අනුර

ඒත් අනුර ජනාදිපති කෙනෙක් හැටියට අනේමන්දා, අගමැති වගේ නම් එල.

3. SF.

මූත් ජනාදිපති පට්ටමට හරි යන්නෙ නැ,

අලුත්ම පොරක් ගේමට එන්ටර් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

රට යන අත ගැන නම් ගොඩක් කලකිරිලා ඉන්නෙ,.

මහින්ද මමට ගේදර යාමක් තමයි පෙන්නුම්කරන්නෙ පරම්පරාවත් එක්කම. ඉස්සරහට රාජපක්ශ කියලා වෙන එකක් චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නැති සයිස් එකක් දැන් නම් තියෙන්නෙ. පව්මහින්ද මාමා, පොර හොද ඇති. ඒත් පොරගේ හෙන්චයියො ටිකයි, ලේ නැයො ටිකයි දැන් ඔක්කොම ගූ කරලා තියෙන්නෙ,

[QUOTE="K_ZONE, post: 16252760, member: 207562"] [COLOR="Purple"][CENTER][SIZE="3"] මචොලා, මේ thread එක දකිනකොට හිතෙනවා අපේ උන් ටික නම් දැන් හරි පාරෙ යනවා කියලා. අපි internet එකේ ඉන්න උන් හින්දා හැමදේකින්ම නිශහසේ අප්ඩේට් වෙනවා. ඒත් අමතක කරන්න එපා ලංකාවෙ වැඩිදෙනෙක්ට මේ පහසුකම් නැ. තාමත් ලංකාවෙ වැඩිදෙනෙක්ට තියෙන්නෙ TV එක විතරයි, ඒකෙත් Peotv, Dish Tv නැ. රූපවාහිනි, ITN විතරයි අහුවෙන්නෙ.... ඉතින් ඒවගෙන් මවලපෙන්නන්න ප්රතිරූපය තමයි මිනිස්සුන්ගෙ හිතෙ තියෙන්නෙ, -------------------- මගේ Idea එක නම් මචො, දැන් ඉන්න එකක් වත් හරියන්නෙ නැ, අලුත්ම බුවෙක් බහින්න ඕන. ඒක ලගදිම වෙයි කියල මම හිතනවා. මගේ අදහස 1.රනිල් රනිල් සුපිරි පොරක්, ඒත් ප්රශ්නෙ තියෙනෙන්නෙ මූ හිටපු ගමන් පිස්සු කෙලිනවා, 2. අනුර ඒත් අනුර ජනාදිපති කෙනෙක් හැටියට අනේමන්දා, අගමැති වගේ නම් එල. 3. SF. මූත් ජනාදිපති පට්ටමට හරි යන්නෙ නැ, අලුත්ම පොරක් ගේමට එන්ටර් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. රට යන අත ගැන නම් ගොඩක් කලකිරිලා ඉන්නෙ,. මහින්ද මමට ගේදර යාමක් තමයි පෙන්නුම්කරන්නෙ පරම්පරාවත් එක්කම. ඉස්සරහට රාජපක්ශ කියලා වෙන එකක් චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නැති සයිස් එකක් දැන් නම් තියෙන්නෙ. පව්මහින්ද මාමා, පොර හොද ඇති. ඒත් පොරගේ හෙන්චයියො ටිකයි, ලේ නැයො ටිකයි දැන් ඔක්කොම ගූ කරලා තියෙන්නෙ, [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom