Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mahinda ge birth day party
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත්රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක්රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි.

රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක්රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප්රසාදය නැති වී යයි.

අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග්‍රහයා ය. මේ ග්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය..............

ජ්‍යෝතිෂවේදියෝ ඉන්පසු රාහු මහදසාවේත් අඟහරු අන්තර් දසාවේත් අපල දුරු කිරීමට අවැසි උපදෙස් දුන්නෝ ය.

"ඔබතුමාගේ නමට පුළුවන් තරම් කිරි දාන දෙන්න ඕනේ. ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කරවන්න ඕනේ. නිවුන් දරුවන්ට දාන දෙන්න ඕනේ..."

කිරිදානයේ සම්පූර්ණ වගකීම භාරගත්තේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැුකීමේ අමාත්‍යංශයයි. සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක ම පාහේ 18 වැනි දා පාන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ට සෙත්පතා කිරිදාන දීමට කටයුතු පිළියෙල වූ අතර ඒ සියල්ලේ බර පැන අමාත්‍යංශය විසින් දරන ලදී.

රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය.

සංස්කෘතික මධ්‍යස්ථානවල ම ඒ කටයුත්ත ද සිදුවිය. එදින රාත්‍රියේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා කිහිපයකම මේ වතාවත් සිදුවන ආකාරයේ පටිගත කරන ලද දර්ශන පවා ප්‍රචාරය කරන ලදී.

"අංගුලිමාල පිරිත දේශනා කරේ මෙහෙම නම් ජනාධිපතිගේ අපල දුරු වීම කෙසේවෙතත් ජනාධිපතිට වස් නම් වදිනවා."

එම දර්ශන බලා සිටි ජ්‍යෝතීර්වේදීන් එසේ පැවැසූවේ එහි සිදුවූ සිදුවීමක් දැකීමෙනි. සංස්කෘතික ඇමැතිවරයා සහභාගි වූ අංගුලිමාල පිරිත් දේශනයක් අවසානයේ පැමිණ සිටි ගැබිනිමවුවරු ඇමැතිවරයාට දණගසා වැන්දෝ ය. ඔවුහු එසේ කළේ ලබාදුන් උපදෙස් අනුව ය.

අභයාරාමයේ දී නිවුන් දරුවන් 64 දෙනෙකු උදෙසා දානයක් ලබා දී තිබේ. 64 දෙනෙකු යොදා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවුණු වයසේ ප්‍රමාණය පෙන්වීමට ය. එහෙත් දානය සඳහා නිවුන් දරුවන් යොදා ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් ප්‍රකාරව ය. අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. උපන්දිනය මුවාවෙන් ජනාධිපතිවරයා සිදුකළේ තම අඟහරු අපල දුරුකරගැනීමට වෙර දැරීමකි.

උපදෙස් පිළිගත් මැති ඇමැතිවරු රජයේ මුදල් වියදම් කරමින් විවිධාකාරයේ උපන් දින වතාවත් රටපුරා සංවිධානය කළෝ ය.....තම බාප්පාගේ අපල දුරුකිරීම සඳහා මහා සංඝගත දක්ෂිණාවක් ජනතා මුදලින් පැවැත්විය යුතුයැයි තීරණය කළ ඌව පළාත් මහඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කිරිවෙහෙරට සංඝයා දහස් නමක් වැඩම කරවීමට කටයුතු කළේ ය. ඒ සඳහා පළාතේ සෑම ආසනයකින් ම අවම වශයෙන් සංඝයා වහන්සේ 30ක් වත් ගෙන්වන ලෙසට නියෝග ද ලබා දී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේත් මොනරාගලත් සිටි සංඝයා කිරි වෙහෙරට ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ 25ක් යොදවා තිබුණේ උතුරා යන උපන්දින ප්‍රීතියෙනි. භික්ෂූන් වහන්සේ බස්රථවලට නංවාගෙන තිබෙන්නේ පාන්දර 3.00ට පමණ ය.

එතැන් පටන් දිවා දානය ලබාදෙනතෙක් උන්වහන්සේලාට වතුර උගුරක් හෝ ලබාදීමට බලධරයන් කටයුතු කර නැත. දිවා දානය ලබා දී තිබෙන්නේ ද කිසිදු ගෞරව සම්ප්‍රයුක්ත ලීලාවකින් නොවේ.

[QUOTE="guamini, post: 6156612, member: 254781"] [SIZE="4"][B][COLOR="RoyalBlue"]2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත්රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක්රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි. රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක්රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප්රසාදය නැති වී යයි. අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග්‍රහයා ය. මේ ග්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය.............. ජ්‍යෝතිෂවේදියෝ ඉන්පසු රාහු මහදසාවේත් අඟහරු අන්තර් දසාවේත් අපල දුරු කිරීමට අවැසි උපදෙස් දුන්නෝ ය. "ඔබතුමාගේ නමට පුළුවන් තරම් කිරි දාන දෙන්න ඕනේ. ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කරවන්න ඕනේ. නිවුන් දරුවන්ට දාන දෙන්න ඕනේ..." කිරිදානයේ සම්පූර්ණ වගකීම භාරගත්තේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැුකීමේ අමාත්‍යංශයයි. සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක ම පාහේ 18 වැනි දා පාන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ට සෙත්පතා කිරිදාන දීමට කටයුතු පිළියෙල වූ අතර ඒ සියල්ලේ බර පැන අමාත්‍යංශය විසින් දරන ලදී. රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය. සංස්කෘතික මධ්‍යස්ථානවල ම ඒ කටයුත්ත ද සිදුවිය. එදින රාත්‍රියේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා කිහිපයකම මේ වතාවත් සිදුවන ආකාරයේ පටිගත කරන ලද දර්ශන පවා ප්‍රචාරය කරන ලදී. "අංගුලිමාල පිරිත දේශනා කරේ මෙහෙම නම් ජනාධිපතිගේ අපල දුරු වීම කෙසේවෙතත් ජනාධිපතිට වස් නම් වදිනවා." එම දර්ශන බලා සිටි ජ්‍යෝතීර්වේදීන් එසේ පැවැසූවේ එහි සිදුවූ සිදුවීමක් දැකීමෙනි. සංස්කෘතික ඇමැතිවරයා සහභාගි වූ අංගුලිමාල පිරිත් දේශනයක් අවසානයේ පැමිණ සිටි ගැබිනිමවුවරු ඇමැතිවරයාට දණගසා වැන්දෝ ය. ඔවුහු එසේ කළේ ලබාදුන් උපදෙස් අනුව ය. [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2009/November/27/03.jpg[/IMG] අභයාරාමයේ දී නිවුන් දරුවන් 64 දෙනෙකු උදෙසා දානයක් ලබා දී තිබේ. 64 දෙනෙකු යොදා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවුණු වයසේ ප්‍රමාණය පෙන්වීමට ය. එහෙත් දානය සඳහා නිවුන් දරුවන් යොදා ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් ප්‍රකාරව ය. අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. උපන්දිනය මුවාවෙන් ජනාධිපතිවරයා සිදුකළේ තම අඟහරු අපල දුරුකරගැනීමට වෙර දැරීමකි. [IMG]http://lankatruth.com/sin/images/photos/Daily/2009/November/19/twins_01.jpg[/IMG][img]http://lankatruth.com/sin/images/photos/Daily/2009/November/19/twins_02.jpg[/IMG] උපදෙස් පිළිගත් මැති ඇමැතිවරු රජයේ මුදල් වියදම් කරමින් විවිධාකාරයේ උපන් දින වතාවත් රටපුරා සංවිධානය කළෝ ය.....තම බාප්පාගේ අපල දුරුකිරීම සඳහා මහා සංඝගත දක්ෂිණාවක් ජනතා මුදලින් පැවැත්විය යුතුයැයි තීරණය කළ ඌව පළාත් මහඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කිරිවෙහෙරට සංඝයා දහස් නමක් වැඩම කරවීමට කටයුතු කළේ ය. ඒ සඳහා පළාතේ සෑම ආසනයකින් ම අවම වශයෙන් සංඝයා වහන්සේ 30ක් වත් ගෙන්වන ලෙසට නියෝග ද ලබා දී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේත් මොනරාගලත් සිටි සංඝයා කිරි වෙහෙරට ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ 25ක් යොදවා තිබුණේ උතුරා යන උපන්දින ප්‍රීතියෙනි. භික්ෂූන් වහන්සේ බස්රථවලට නංවාගෙන තිබෙන්නේ පාන්දර 3.00ට පමණ ය. එතැන් පටන් දිවා දානය ලබාදෙනතෙක් උන්වහන්සේලාට වතුර උගුරක් හෝ ලබාදීමට බලධරයන් කටයුතු කර නැත. දිවා දානය ලබා දී තිබෙන්නේ ද කිසිදු ගෞරව සම්ප්‍රයුක්ත ලීලාවකින් නොවේ.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom