Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda ge ground eke බඹරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිය බිදවැටීමෙන් එක්දින තරගය විනාඩි 14 ක් නවතී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 43 වැනි ඕවරය ක්‍රියාත්මක වෙද්දී දෙවැනි වරටත් ප්‍රධාන ක්‍රීඩාගාරයේ වම් පස අන්තයේ විදුලි කුඵණ අක්‍රිය වීමෙන් තරගය විනාඩි 14 ක් අත්හිටුවීමට සිදුවිය. එහිදී පන්දු රකින්නන්, පිතිකරුවන් සහ විනිසුරුවෝ ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ.

විදුලි උත්පාදක යන්ත්‍රයක් අක්‍රිය වීම විදුලිය අක්‍රිය වීමට හේතු වී තිබේ. අතිරේක විදුලි උත්පාදන යන්ත්‍රයක් තිබුණ ද, පිරිවැය කප්පාදු කිරීමේ පියවරක් ලෙස අතිරේක විදුලි උත්පාදක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට උපදෙස්දී නොමැති බව එහිදී වාර්තා විය.

විදුලිය බිද වැටීම පිළිබදව ප්‍රධාන ඉන්ජිනේරු ප්‍රසන්න ජිනරතන මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ධාරිතාව අඩු වීමෙන් මෙවැනි දේ සිදුවිය හැකි බවයි.

(ඡයාරූපය: ශාන්ත රත්නායක)

විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප්‍රමාද වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබේ. සූරියවැව ක්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ.

පළමු විදුලි බිද වැටීම නිසා රාත්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ්‍රී ලංකා ඉනිම රාත්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

[QUOTE="Sadun Buwa, post: 14679801, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="5"]විදුලිය බිදවැටීමෙන් එක්දින තරගය විනාඩි 14 ක් නවතී[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3313-11111.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 43 වැනි ඕවරය ක්‍රියාත්මක වෙද්දී දෙවැනි වරටත් ප්‍රධාන ක්‍රීඩාගාරයේ වම් පස අන්තයේ විදුලි කුඵණ අක්‍රිය වීමෙන් තරගය විනාඩි 14 ක් අත්හිටුවීමට සිදුවිය. එහිදී පන්දු රකින්නන්, පිතිකරුවන් සහ විනිසුරුවෝ ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. විදුලි උත්පාදක යන්ත්‍රයක් අක්‍රිය වීම විදුලිය අක්‍රිය වීමට හේතු වී තිබේ. අතිරේක විදුලි උත්පාදන යන්ත්‍රයක් තිබුණ ද, පිරිවැය කප්පාදු කිරීමේ පියවරක් ලෙස අතිරේක විදුලි උත්පාදක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට උපදෙස්දී නොමැති බව එහිදී වාර්තා විය. විදුලිය බිද වැටීම පිළිබදව ප්‍රධාන ඉන්ජිනේරු ප්‍රසන්න ජිනරතන මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ධාරිතාව අඩු වීමෙන් මෙවැනි දේ සිදුවිය හැකි බවයි. (ඡයාරූපය: ශාන්ත රත්නායක) [/SIZE][/COLOR] [CENTER]:rofl::rofl::rofl::rofl: [COLOR="Black"][SIZE="5"]විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප්‍රමාද වෙයි[/SIZE][/COLOR] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/IMG_3483-11111.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබේ. සූරියවැව ක්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ. පළමු විදුලි බිද වැටීම නිසා රාත්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ්‍රී ලංකා ඉනිම රාත්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි. [/SIZE][/COLOR] [CENTER]:rofl::rofl::rofl::rofl::rofl:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom