Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Testing & Maintenance
Testing Forum
mahinda hora
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*සත්කාරකත්වය දැරූ පලමු ලෝක කුසලාන තරගාවලියම ජයග්‍රාහනය කිරීම......

මෙම තරගාවලිය ආරම්භයේදීම කැපී පෙනෙන සිද්ධියක් වූයේ, ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක තත්වය අවම බව පවසා ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලංකාවට එරෙහිව ලංකාවේදි

තරගවැදීම ප්‍රතික්ෂේප කිරීමයි..එය ලංකාව වෙත නිතරගයෙන් ජයග්‍රහනය සදහා මග කැපූ තරග දෙකක් වූ අතර, ඉන්දියාව හා පැවති අවසාන පූර්ව තරගයේදීද කලහකාරී ඉන්දීය නරඹන්නන්ගේ

ක්‍රියාකලාපය හමුවේ ලංකාව වෙත තරග ජයග්‍රහනය පිරිනැමින..

*ලොව පාසලකට හිමිකාරිතවය ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගනය..........

සුන්දර මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති අස්ගිරිය ක්‍රීඩාංගනය ලොව පාසලකට හිමිකම ඇති එකම ටෙස්ට් ක්‍රීඩාංගනයයි..ත්‍රිත්ව විද්‍යාලයට හිමි අස්ගිරිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර්

සංගක්කාරගේද පාසල් ක්‍රීඩාංගනයයි.දිවයින තුල පිහිටා ඇති අනෙකුත් ක්‍රීඩාංගන වලින් සුවිශේෂත්වයක් ගන්නා මෙය වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් සපයයි..

*ලෝක උරුම කලාපයක පිහිටි ක්‍රීඩාංගනයක හිමිකාරීත්වය.........

17 වන සියවසේ ඉදිකෙරුනු ලන්දේසි බලකොටුවක් ආශ්‍රිතව පිහිටි ගාලු ක්‍රීඩාංගනය, ඕනෑම ක්‍රීඩා ලෝලියෙක් තරග නැරඹීම සදහා යාමට දෙවරක් නොසිතන ලැයිස්තුවේ ඉහලින්ම සිටී..මෙය මුල් කාලීනව

1876 පමණ ඉදිකෙරුනු තුරග තරග පිටියකි.පසුව මෙය නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත්වූයේ 1927 බවට වාර්තා වල සදහන්ය..යුනෙස්කෝ (UNESCO)උරුම ප්‍රදේශයක පිහිටි ගාලු ක්‍රීඩාංගනය

2004 කඩවැදුණු චණ්ඩ සුනාමි රල පෙලෙන් පසුව දිස්වූයේ, සුන් බුන් ගොඩක් ලෙසය.කෙසේ වෙතත් ශේන් වෝන්ගේ හා ශ්‍රීමත් ඉයන් බොතම්ගේ මූලිකත්වයෙන් ,තවත් සංවිදාන රැසක දායකත්වයෙන් ගාලු

ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් වර්තමාන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබිනි..මෙම ක්‍රීඩාංගනය ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාවට වැඩි සහයක් දක්වන බවට ඉතිහාසය සාක්ශි දරන අතර,පසුගිය

ඕස්ට්‍රේලියානු තරගයේදී ද එය මනාව දැකගත හැකිවිය.

*ලෝක කුසලානයක් දිනාගත් මුල්ම ටෙස්ට් වරම් නොලද රට...........

1979 අයි සී සී ශූරතාවය දිනාගන්නා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තත්වය ලැබෙන්නේ, 1981 වර්ෂයේදීය..මෙය ටෙස්ට් වරම් නොලත් රටක් ලෙස ලෙස ලැබූ විශිෂ්ට ජයග්රහනයක් වන අතර 96 ලෝක විල්ස්

ලෝක කුසලානය දිනාගැනීමටද මූලික අඩිතාලම වූ බව පෙනී යයි..

*සියලුම ටෙස්ට් රටවලට එදිරිව ජයග්රහන වාර්තාකල තරුණම කණ්ඩායම............

ශ්‍රී ලංකාව 1981 ටෙස්ට් තත්වය ලැබීමෙන් වැඩි කලක් යාමට මත්තෙන් සියලු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවලට එදිරිව තරග ජයග්රහන වාර්තාකල අතර, එසේ වඩාත්ම ඉකමනින් ජයග්රහන වාර්තාකල

කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක්වෙයි..දැනට ලංකාවට පසු ටෙස්ට් වරම් ලත් ලැයිස්තුවේ සිම්බාබ්වේ දේශය හා බංගලාදේශය පසුවේ..බන්ගලාදේශයට එරෙහිව වැඩිම ටෙස්ට් ජයග්රහන

වාර්තාකර සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අඩුම ජයග්රහන ප්‍රමාණය වාර්තාකර ඇත්තේ කැන්ගරු දේශය සමගය...අනාගතය ගැන සිතන විට සිංහ පැටව්න්ට තවද කැන්ගරු දේශයේ හා පුරසාරම් දොඩවන

ඉන්දියානුවන්ගේ රටවල් වලදී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට ඉතිරිය..

*ලොව දෙවනි දීර්ඝතම අඛණ්ඩ ක්‍රිකට් සැනෙකෙලිය..........

1879 ඇරඹුනු "නිල් මහා සටන" නමින් විරුදාවලි ලත් රාජකීය - තෝමස් දෙවිද්යාල වාර්ෂික ක්‍රිකට් ගැටුම දෙවැනි වන්නේ කැන්ගරු දේශයේ ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යාලය හා ඇඩිලේඩියා ශාන්ත පීතර විද්‍යාලය

අතර 1878 සිට පැවත එන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි..වාර්ෂිකව පැවත්වෙන මෙම මහා ක්‍රිකට් ගැටුම (big match) සමගාමි අනෙකුත් පාටශාලාන්තර තරග අතර සුවිශේෂි ආකර්ෂනයක් දිනාගෙන

ඇත..

[QUOTE="madhawavish, post: 20801603, member: 514270"] [SIZE="4"][COLOR="Blue"]*සත්කාරකත්වය දැරූ පලමු ලෝක කුසලාන තරගාවලියම ජයග්‍රාහනය කිරීම...... මෙම තරගාවලිය ආරම්භයේදීම කැපී පෙනෙන සිද්ධියක් වූයේ, ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක තත්වය අවම බව පවසා ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලංකාවට එරෙහිව ලංකාවේදි තරගවැදීම ප්‍රතික්ෂේප කිරීමයි..එය ලංකාව වෙත නිතරගයෙන් ජයග්‍රහනය සදහා මග කැපූ තරග දෙකක් වූ අතර, ඉන්දියාව හා පැවති අවසාන පූර්ව තරගයේදීද කලහකාරී ඉන්දීය නරඹන්නන්ගේ ක්‍රියාකලාපය හමුවේ ලංකාව වෙත තරග ජයග්‍රහනය පිරිනැමින.. *ලොව පාසලකට හිමිකාරිතවය ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගනය.......... සුන්දර මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති අස්ගිරිය ක්‍රීඩාංගනය ලොව පාසලකට හිමිකම ඇති එකම ටෙස්ට් ක්‍රීඩාංගනයයි..ත්‍රිත්ව විද්‍යාලයට හිමි අස්ගිරිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේද පාසල් ක්‍රීඩාංගනයයි.දිවයින තුල පිහිටා ඇති අනෙකුත් ක්‍රීඩාංගන වලින් සුවිශේෂත්වයක් ගන්නා මෙය වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් සපයයි.. *ලෝක උරුම කලාපයක පිහිටි ක්‍රීඩාංගනයක හිමිකාරීත්වය......... 17 වන සියවසේ ඉදිකෙරුනු ලන්දේසි බලකොටුවක් ආශ්‍රිතව පිහිටි ගාලු ක්‍රීඩාංගනය, ඕනෑම ක්‍රීඩා ලෝලියෙක් තරග නැරඹීම සදහා යාමට දෙවරක් නොසිතන ලැයිස්තුවේ ඉහලින්ම සිටී..මෙය මුල් කාලීනව 1876 පමණ ඉදිකෙරුනු තුරග තරග පිටියකි.පසුව මෙය නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත්වූයේ 1927 බවට වාර්තා වල සදහන්ය..යුනෙස්කෝ (UNESCO)උරුම ප්‍රදේශයක පිහිටි ගාලු ක්‍රීඩාංගනය 2004 කඩවැදුණු චණ්ඩ සුනාමි රල පෙලෙන් පසුව දිස්වූයේ, සුන් බුන් ගොඩක් ලෙසය.කෙසේ වෙතත් ශේන් වෝන්ගේ හා ශ්‍රීමත් ඉයන් බොතම්ගේ මූලිකත්වයෙන් ,තවත් සංවිදාන රැසක දායකත්වයෙන් ගාලු ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් වර්තමාන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබිනි..මෙම ක්‍රීඩාංගනය ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකාවට වැඩි සහයක් දක්වන බවට ඉතිහාසය සාක්ශි දරන අතර,පසුගිය ඕස්ට්‍රේලියානු තරගයේදී ද එය මනාව දැකගත හැකිවිය. *ලෝක කුසලානයක් දිනාගත් මුල්ම ටෙස්ට් වරම් නොලද රට........... 1979 අයි සී සී ශූරතාවය දිනාගන්නා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තත්වය ලැබෙන්නේ, 1981 වර්ෂයේදීය..මෙය ටෙස්ට් වරම් නොලත් රටක් ලෙස ලෙස ලැබූ විශිෂ්ට ජයග්රහනයක් වන අතර 96 ලෝක විල්ස් ලෝක කුසලානය දිනාගැනීමටද මූලික අඩිතාලම වූ බව පෙනී යයි.. *සියලුම ටෙස්ට් රටවලට එදිරිව ජයග්රහන වාර්තාකල තරුණම කණ්ඩායම............ ශ්‍රී ලංකාව 1981 ටෙස්ට් තත්වය ලැබීමෙන් වැඩි කලක් යාමට මත්තෙන් සියලු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවලට එදිරිව තරග ජයග්රහන වාර්තාකල අතර, එසේ වඩාත්ම ඉකමනින් ජයග්රහන වාර්තාකල කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක්වෙයි..දැනට ලංකාවට පසු ටෙස්ට් වරම් ලත් ලැයිස්තුවේ සිම්බාබ්වේ දේශය හා බංගලාදේශය පසුවේ..බන්ගලාදේශයට එරෙහිව වැඩිම ටෙස්ට් ජයග්රහන වාර්තාකර සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අඩුම ජයග්රහන ප්‍රමාණය වාර්තාකර ඇත්තේ කැන්ගරු දේශය සමගය...අනාගතය ගැන සිතන විට සිංහ පැටව්න්ට තවද කැන්ගරු දේශයේ හා පුරසාරම් දොඩවන ඉන්දියානුවන්ගේ රටවල් වලදී ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමට ඉතිරිය.. *ලොව දෙවනි දීර්ඝතම අඛණ්ඩ ක්‍රිකට් සැනෙකෙලිය.......... 1879 ඇරඹුනු "නිල් මහා සටන" නමින් විරුදාවලි ලත් රාජකීය - තෝමස් දෙවිද්යාල වාර්ෂික ක්‍රිකට් ගැටුම දෙවැනි වන්නේ කැන්ගරු දේශයේ ඇල්ෆ්‍රඩ් කුමර විද්‍යාලය හා ඇඩිලේඩියා ශාන්ත පීතර විද්‍යාලය අතර 1878 සිට පැවත එන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි..වාර්ෂිකව පැවත්වෙන මෙම මහා ක්‍රිකට් ගැටුම (big match) සමගාමි අනෙකුත් පාටශාලාන්තර තරග අතර සුවිශේෂි ආකර්ෂනයක් දිනාගෙන ඇත..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom