Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Testing & Maintenance
Testing Forum
mahinda hora
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

34.11 % ලෙස lbw ප්රතිශතයක් සිය කඩුලු ලබාගැනීම් තුල වාර්තාකරගත් ටෙරී ඇල්ඩ'මන් (170 කින් 58ක් ) පන්දු යවන්නෙකු ලෙස ඉහලම lbw ලබාගැනීමේ ප්රතිශතය සදහන් කරගෙන සිටී..මෙම ලැයිස්තුවේ

ඊලගට සිටින්නේ පකිස්ථානයේ, සයිඩ් අජ්මාල්, වකාර් යුනිස් හා වසිම් අක්රම්ය.

ටෙස්ට් ඉතිහාසයේ වැඩිම lbw ප්රමානයක් ලබාගත් පන්දු යවන්නන්

ක්රීඩකයා /කඩුලු ගණන /lbw / lbw ප්රතිශතය

අනිල් කුම්බ්ලේ/619/ 156/ 25.20

මුත්තයියා මුරලිදරන්/ 800/ 150/ 18.75

ෂේන් වෝන්/ 708 / 138/ 19.49

වසීම් අක්රම් /414/ 119/ 28.74

19.94% ක් ලෙස වැඩිම lbw ප්රතිශතයක් ලබාගෙන ඇති කණ්ඩායම ලෙස ශ්රී ලංකාව සදහන් වෙද්දී, 19.2% ක් ලෙස බන්ගලියන් එහි 2 වන තැන රැදී සිටියි..මේ අතර එහි 3 වන තැන හිමිවන්නේ

පකිස්ථායටය..වැඩිම ප්රතිශතයක් lbw ලෙස දැවීගිය කණ්ඩායම ලෙස සිම්බාබ්වේ දේශය (20.50 ) සදහන්වෙද්දී කැන්ගරු දේශය (12.48) අවම අගය ලබාගෙන සිටී.

වැඩිම lbw ප්රතිශතයක් සහිත වර්ෂයන්

වසර/ lbw / දැවීයාම්/ lbw ප්රතිශය

1990/ 162 / 767 / 21.12

2012 / 255 / 1306 / 19.53

2003 / 260/ 1347/ 19.30

2016/ 269 / 1444 / 18.63

1980/ 136/ 743 / 18.30

43 ,තරගාවලියක් තුල සදහන් වූ වැඩිම lbw ප්රමාණය ලෙසින් සදහන් වන අතර,මෙය 3 වතාවක් සිදුවී ඇත,එන්ගලන්තය මේ සියල්ලන්ටම දායකවීම විශේෂත්වයක් වන අතර, ඒවා පිලිවෙලින් 1981 අලුබදුන

කුසලානයේදී,2000 කොදෙව් සන්චාරයේදී හා 2011 පකිස්ථාන් සන්චාරයේදී සිදුවී ඇත.

7 වතාවක් මැල්කම් මාෂල් විසින් ඇලන් ලෑම්බ් lbw කරගැනීම එක් පන්දු යවන්නෙකු විසින් නිශ්චිත පිතිකරුවෙකු මෙසේ දවාගත් වැඩිම වාර ගණන වන අතර,6 වතාවක් මෙසේ දවාගැනීම් 4ක් වාර්තාවේ, ඒ

අක්රම් විසින් ශ්රී කාන්ත් , කපිල් දේව් විසින් ඩේවිඩ් ගවර් , මයිකල් හෝල්ඩින් විසින් ග්රැහැම් ගෝච් හා ආතර් මොරිස් විසින් ඇලෙක් බෙඩ්සර් ඒ අතර වේ.

20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි 20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි තරගයක ඉහලම

අගයයි..මෙය තරගයකට සාමන්ය 4.5 ක් පමණ අගයක් වාර්තාවේ.

4 වතාවක් කිසිදු lbw දැවීයාමකින් තොරව කඩුලු 40ක් දැවීයාම් ටෙස්ට් තරග වල වාර්තාවන අතර ඉන් 3 ක් 1882,85,95 වසර වලදී කැන්ගරු දේශය හා එන්ගලන්තය අතර වාර්තාවේ..මෙහි අනෙක

වාර්තාවන්නේ 1967 ඉන්දු එන්ගලන්ත ටෙස්ට් තරගයකදීය.

වැඩිම lbw ප්රතිශතයක් වාර්තාවන ක්රීඩාංගන

ස්ථානය/ lbw/ දැවීයාම් /lbw ප්රතිශතය

ඩුබායි ක්රිඩාංගනය/ 81 / 320 / 25.31

සහූර් අහමඩ් චවුද්රි ක්රීඩාංගනය,චිතගොන් /99/ 451 / 21.95

ඉක්බාල් ක්රීඩාංගනය, ෆයිසලාබාද්/ 148 / 722 / 20.50

සරා ඕවල් කොලඹ/ 128 / 639 / 20.03

266 ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු (ඩේව් හූස්ටන්)

lbw ආකාරයට දැවී ගිය ඉහල ලකුණු ගණන ලෙස සදහන් වන අතර ඒ 1994 ශ්රී ලංකාවට එරෙහිව බුලවායෝ හිදීය.

11 වතාවක් ලකුණු ලබාගැනීමට පෙර lbw වූ කර්ට්නි වොෂ් එහි වාර්තාව උසුලයි,මෙහි 2 ස්ථානයේ සිටින්නේ රංගන හේරත්ය (9).

79ක් සිය නම ඉදිරියේ දවාගැනීම් සදහන් කල ජැක් සෝන්ඩර්ස් ඊට කිසිදි lbw දවාගැනීමක් ලබාගැනීමට සමත් නොවූ අතර,එන්ගලන්ත පිට දග පන්දු යවන්නෙකු වූ බිලී ගේට්ස් ද කඩුලු 50ක් තුල කිසිදු lbw

දවාගැනීමක් සදහන් කරගෙන නොමැතිවීම විශේෂත්වයකි.

#මාධවයා

[QUOTE="madhawavish, post: 21075762, member: 514270"] [SIZE="4"]34.11 % ලෙස lbw ප්රතිශතයක් සිය කඩුලු ලබාගැනීම් තුල වාර්තාකරගත් ටෙරී ඇල්ඩ'මන් (170 කින් 58ක් ) පන්දු යවන්නෙකු ලෙස ඉහලම lbw ලබාගැනීමේ ප්රතිශතය සදහන් කරගෙන සිටී..මෙම ලැයිස්තුවේ ඊලගට සිටින්නේ පකිස්ථානයේ, සයිඩ් අජ්මාල්, වකාර් යුනිස් හා වසිම් අක්රම්ය. ටෙස්ට් ඉතිහාසයේ වැඩිම lbw ප්රමානයක් ලබාගත් පන්දු යවන්නන් ක්රීඩකයා /කඩුලු ගණන /lbw / lbw ප්රතිශතය අනිල් කුම්බ්ලේ/619/ 156/ 25.20 මුත්තයියා මුරලිදරන්/ 800/ 150/ 18.75 ෂේන් වෝන්/ 708 / 138/ 19.49 වසීම් අක්රම් /414/ 119/ 28.74 19.94% ක් ලෙස වැඩිම lbw ප්රතිශතයක් ලබාගෙන ඇති කණ්ඩායම ලෙස ශ්රී ලංකාව සදහන් වෙද්දී, 19.2% ක් ලෙස බන්ගලියන් එහි 2 වන තැන රැදී සිටියි..මේ අතර එහි 3 වන තැන හිමිවන්නේ පකිස්ථායටය..වැඩිම ප්රතිශතයක් lbw ලෙස දැවීගිය කණ්ඩායම ලෙස සිම්බාබ්වේ දේශය (20.50 ) සදහන්වෙද්දී කැන්ගරු දේශය (12.48) අවම අගය ලබාගෙන සිටී. වැඩිම lbw ප්රතිශතයක් සහිත වර්ෂයන් වසර/ lbw / දැවීයාම්/ lbw ප්රතිශය 1990/ 162 / 767 / 21.12 2012 / 255 / 1306 / 19.53 2003 / 260/ 1347/ 19.30 2016/ 269 / 1444 / 18.63 1980/ 136/ 743 / 18.30 43 ,තරගාවලියක් තුල සදහන් වූ වැඩිම lbw ප්රමාණය ලෙසින් සදහන් වන අතර,මෙය 3 වතාවක් සිදුවී ඇත,එන්ගලන්තය මේ සියල්ලන්ටම දායකවීම විශේෂත්වයක් වන අතර, ඒවා පිලිවෙලින් 1981 අලුබදුන කුසලානයේදී,2000 කොදෙව් සන්චාරයේදී හා 2011 පකිස්ථාන් සන්චාරයේදී සිදුවී ඇත. 7 වතාවක් මැල්කම් මාෂල් විසින් ඇලන් ලෑම්බ් lbw කරගැනීම එක් පන්දු යවන්නෙකු විසින් නිශ්චිත පිතිකරුවෙකු මෙසේ දවාගත් වැඩිම වාර ගණන වන අතර,6 වතාවක් මෙසේ දවාගැනීම් 4ක් වාර්තාවේ, ඒ අක්රම් විසින් ශ්රී කාන්ත් , කපිල් දේව් විසින් ඩේවිඩ් ගවර් , මයිකල් හෝල්ඩින් විසින් ග්රැහැම් ගෝච් හා ආතර් මොරිස් විසින් ඇලෙක් බෙඩ්සර් ඒ අතර වේ. 20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි 20 වතාවක් 2011 පැවති කොදෙව් පකිස්ථාන ටෙස්ට් තරගයේදී lbw දැවීයාම් වාර්තාවීම මෙහි තරගයක ඉහලම අගයයි..මෙය තරගයකට සාමන්ය 4.5 ක් පමණ අගයක් වාර්තාවේ. 4 වතාවක් කිසිදු lbw දැවීයාමකින් තොරව කඩුලු 40ක් දැවීයාම් ටෙස්ට් තරග වල වාර්තාවන අතර ඉන් 3 ක් 1882,85,95 වසර වලදී කැන්ගරු දේශය හා එන්ගලන්තය අතර වාර්තාවේ..මෙහි අනෙක වාර්තාවන්නේ 1967 ඉන්දු එන්ගලන්ත ටෙස්ට් තරගයකදීය. වැඩිම lbw ප්රතිශතයක් වාර්තාවන ක්රීඩාංගන ස්ථානය/ lbw/ දැවීයාම් /lbw ප්රතිශතය ඩුබායි ක්රිඩාංගනය/ 81 / 320 / 25.31 සහූර් අහමඩ් චවුද්රි ක්රීඩාංගනය,චිතගොන් /99/ 451 / 21.95 ඉක්බාල් ක්රීඩාංගනය, ෆයිසලාබාද්/ 148 / 722 / 20.50 සරා ඕවල් කොලඹ/ 128 / 639 / 20.03 266 ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු (ඩේව් හූස්ටන්) lbw ආකාරයට දැවී ගිය ඉහල ලකුණු ගණන ලෙස සදහන් වන අතර ඒ 1994 ශ්රී ලංකාවට එරෙහිව බුලවායෝ හිදීය. 11 වතාවක් ලකුණු ලබාගැනීමට පෙර lbw වූ කර්ට්නි වොෂ් එහි වාර්තාව උසුලයි,මෙහි 2 ස්ථානයේ සිටින්නේ රංගන හේරත්ය (9). 79ක් සිය නම ඉදිරියේ දවාගැනීම් සදහන් කල ජැක් සෝන්ඩර්ස් ඊට කිසිදි lbw දවාගැනීමක් ලබාගැනීමට සමත් නොවූ අතර,එන්ගලන්ත පිට දග පන්දු යවන්නෙකු වූ බිලී ගේට්ස් ද කඩුලු 50ක් තුල කිසිදු lbw දවාගැනීමක් සදහන් කරගෙන නොමැතිවීම විශේෂත්වයකි. #මාධවයා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom