Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda MY3 Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික...

ලස්සන පාටට පේන්නට...

කටවුට් ගහනව මඟදිගට..

කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.

තෙල් මිල හතකින් අඩු කරලා...

විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..

(ගසාකාපු ඒවත් කියලා..)

නෑ..!

ඈ..!!!. ආහ්, නැද්ද..?

බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා...

කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...

ජනතාවට යවනව කැරට් ටික...

ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...!

ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..

වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

හයි වේ දෙක තුනකුත් හදලා. කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

[QUOTE="rulzzzz, post: 17618841, member: 495312"] [SIZE="4"][COLOR="Blue"]දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික... ලස්සන පාටට පේන්නට... කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා. තෙල් මිල හතකින් අඩු කරලා... විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්, නැද්ද..? බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා... කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව... ජනතාවට යවනව කැරට් ටික... ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති.. හයි වේ දෙක තුනකුත් හදලා. කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා) ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom