Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda,our President!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ සොහොනට කෝටි 09ක් වියදම් කිරිම පිළිබඳ ලිපිගොනු නීතිපතිට

වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ඇතිකර ඒ යටතේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සොහොන් කොත් අලුත්වැඩියා කර නවීකරණය කිරීම සඳහා රාජයේ මුදල් රුපියල් කෝටි නවයක පමණ මුදලත් යෙදවීම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ පරීක්ෂණවල වාර්තාව නීතිපතිවරයා වෙත යවා තිබේ.

එම සිද්ධියට අදාළව ඉතිරි නීතිමය පියවර ගැනීම සඳහා එම වාර්තාව මෙසේ නීතිපතිවරයා වෙත යවා ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් කෝටි නවයක් වූ රජයේ මුදල් එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ලබාගෙන එම සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා යෙදවීම සම්බන්ධව එවකට මේ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කළ එම අමාත්‍යාංශයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යව පවතින බවත් නීතිපති උපදෙස් මත ඉදිරියේදී එම ප්‍රකාශය ලබාගැනීමට කටයුතු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මීට මාස ගණනාවකට ඉහතදී මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කෙරුණි.

එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් වීරකැටිය ව්‍යාපෘතිය නමින් වූ මෙම ඩී.ඒ. රාජපක්ෂ සොහොන් කොත් නිරීක්ෂණය සඳහා ගොස් තිබිණි. ඉන් අනතුරුව එම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙහිදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි නවයක පමණ මුදලක් මෙම පෞද්ගලික කර්තව්‍යය සඳහා යොදා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

[QUOTE="u_make_me_sick_, post: 20982705, member: 374298"] [SIZE="6"][COLOR="DarkRed"]රාජපක්ෂ සොහොනට කෝටි 09ක් වියදම් කිරිම පිළිබඳ ලිපිගොනු නීතිපතිට[/COLOR][/SIZE] [SIZE="4"]වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ඇතිකර ඒ යටතේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සොහොන් කොත් අලුත්වැඩියා කර නවීකරණය කිරීම සඳහා රාජයේ මුදල් රුපියල් කෝටි නවයක පමණ මුදලත් යෙදවීම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ පරීක්ෂණවල වාර්තාව නීතිපතිවරයා වෙත යවා තිබේ. එම සිද්ධියට අදාළව ඉතිරි නීතිමය පියවර ගැනීම සඳහා එම වාර්තාව මෙසේ නීතිපතිවරයා වෙත යවා ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. රුපියල් කෝටි නවයක් වූ රජයේ මුදල් එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ලබාගෙන එම සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා යෙදවීම සම්බන්ධව එවකට මේ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කළ එම අමාත්‍යාංශයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යව පවතින බවත් නීතිපති උපදෙස් මත ඉදිරියේදී එම ප්‍රකාශය ලබාගැනීමට කටයුතු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මීට මාස ගණනාවකට ඉහතදී මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කෙරුණි. එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් වීරකැටිය ව්‍යාපෘතිය නමින් වූ මෙම ඩී.ඒ. රාජපක්ෂ සොහොන් කොත් නිරීක්ෂණය සඳහා ගොස් තිබිණි. ඉන් අනතුරුව එම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙහිදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි නවයක පමණ මුදලක් මෙම පෞද්ගලික කර්තව්‍යය සඳහා යොදා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom