Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda Rajapaksha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දේ ඉවරකරපු එකේ ගෞරවයේ වැඩි ප්‍රමාණයක් හිමිවියයුත්තේ ජනාධිපති තුමාට තමයි. එත් යුද්දෙන් පස්සේ ලොක්ක ගතපු හැම තීරනයකින්ම , කරපු හැම සංවර්ධයන යෝජනාක්රමයකින්ම සිද්ද උනේ මිනිස්සුන්ට වල කැපුන එක විතරයි.

දරුවෝ දෙන්නෙක් ඉන්න සාමාන්‍ය රැකියාවක් කරන තාත්ත කෙනෙකුට ගෙදර ලයිට් බිල ගෙවන එකත් ප්‍රශ්නයක් වෙන තරමට රටේ ජීවන තත්ත්වය බංකොලොත් වෙලා. ඉතින් කාටද කියන්න පුළුවන් මහින්දගේ පාලනයෙන් රටේ මිනිස්සුන්ට සෙතක් සැලසුණා කියල.

නිකම් හිතල බලපල්ලා මීට අවුරුදු 5කට හයකට උඩදී රටේ 99% ක් මිනිස්සු ගෙවල්වල පාවිච්චි කරේ සාමාන්‍ය වොට් 60-75-80 වගේ බල්බ්. එත් තාක්ෂණයත් එක්ක CFL වෙළඳපොළට ආවයින් පස්සේ මිනිස්සු ලයිට් බිල අඩු කරගන්න කියල වැඩි මිලට CFL එකින් එක ගෙදරට ගෙනත් දාගත්ත. එත් දැන් වෙද්දී ආයෙත් CFL පාවිච්චි කරලත් මිනිස්සුන්ට ලයිට් බිල අහස උසට නැගල. මිනිස්සු මාසේ ගතකරන්නේ ලයිට් මීටරේ දිහා බල බලා . මොකද නියමිත යුනිට් ගැන පැන්නොත් මුළු පඩියම මදි වෙනවා ලයිට් බිල ගෙවන්න. නිකමට හිතල බලන්න CFL වෙනුවට සාමාන්‍ය බල්බ් තිබ්බනම් මිනිස්සුන්ට කොහොම තත්වයක් වෙයිද??? මිනිස්සු වැඩි මිලට CFL දාල ඉතුරු කරගත්තු රටේ බලශක්තිය සඳහා වැයවන මුදලේ ලාභය ආණ්ඩුව විසින් මිනිස්සුන්ට දීලද???

සාමාන්‍ය රස්සාවක් කරන තාත්ත කෙනෙකුට තමුන්ගේ දරුවන්ව ඉස්කෝලේ නිවාඩුවට විනෝද චාරිකාවක්වත් එක්ක යන්න තරම් වත්කමක් තියනවද???

මිනිස්සුන්ට හිතේ හැටියට කාල ඇඳලා ඉන්න ආර්ථික පරිසරයක් රටේ නිර්මාණය වෙලා තියෙනවද???

යුද්දේ තියෙද්දිත් මිනිස්සු ආර්ථික වශයෙන් මිනිස්සු මීට වඩා හොඳින් ජීවත් උනා. යුද්දේ නවතුනායින් පස්සේ කියල රටේ මොනවද මිල අඩු උනේ???

අවුරුදු 30 ක් යුද්දෙට වියදම් කරපු ප්‍රතිපාදන දැන් කොතනටද යොදවල තියෙන්නේ??? ඒ ප්‍රතිපාදන වලින් රටට ආර්ථික වශයෙන් හෝ සමාජයීය වශයෙන් වාසියක් වෙලා තියනවද???

එහෙම වෙලා තියනවා කියන ලාභයක් වාසියක් තියනවනම් කව්රුහරි ලියන්න බලන්න....

දැන් මම මහින්ද විරෝදියෙක් කියල මඩ ගහන්න එපා. මමත් ලංකාවේ ඉද්දි චන්දෙ දුන්නේ මහින්දටම තමයි. එත් ඒ චන්දෙ ප්‍රයෝජනයක් උනා රටට ඒ චන්දෙන් පත්වෙලා මහින්ද කොටි ඉවරයක් කරපු නිසා. එත් එතනින් එහා ජනතාව මහින්ද ප්‍රමුක ආණ්ඩුවට දීපු හැම චන්දෙකින්ම වල කපුනේ ජනතාවටම තමයි.

[QUOTE="polwattacom, post: 16704641, member: 114075"] [SIZE="5"]යුද්දේ ඉවරකරපු එකේ ගෞරවයේ වැඩි ප්‍රමාණයක් හිමිවියයුත්තේ ජනාධිපති තුමාට තමයි. එත් යුද්දෙන් පස්සේ ලොක්ක ගතපු හැම තීරනයකින්ම , කරපු හැම සංවර්ධයන යෝජනාක්රමයකින්ම සිද්ද උනේ මිනිස්සුන්ට වල කැපුන එක විතරයි. දරුවෝ දෙන්නෙක් ඉන්න සාමාන්‍ය රැකියාවක් කරන තාත්ත කෙනෙකුට ගෙදර ලයිට් බිල ගෙවන එකත් ප්‍රශ්නයක් වෙන තරමට රටේ ජීවන තත්ත්වය බංකොලොත් වෙලා. ඉතින් කාටද කියන්න පුළුවන් මහින්දගේ පාලනයෙන් රටේ මිනිස්සුන්ට සෙතක් සැලසුණා කියල. නිකම් හිතල බලපල්ලා මීට අවුරුදු 5කට හයකට උඩදී රටේ 99% ක් මිනිස්සු ගෙවල්වල පාවිච්චි කරේ සාමාන්‍ය වොට් 60-75-80 වගේ බල්බ්. එත් තාක්ෂණයත් එක්ක CFL වෙළඳපොළට ආවයින් පස්සේ මිනිස්සු ලයිට් බිල අඩු කරගන්න කියල වැඩි මිලට CFL එකින් එක ගෙදරට ගෙනත් දාගත්ත. එත් දැන් වෙද්දී ආයෙත් CFL පාවිච්චි කරලත් මිනිස්සුන්ට ලයිට් බිල අහස උසට නැගල. මිනිස්සු මාසේ ගතකරන්නේ ලයිට් මීටරේ දිහා බල බලා . මොකද නියමිත යුනිට් ගැන පැන්නොත් මුළු පඩියම මදි වෙනවා ලයිට් බිල ගෙවන්න. නිකමට හිතල බලන්න CFL වෙනුවට සාමාන්‍ය බල්බ් තිබ්බනම් මිනිස්සුන්ට කොහොම තත්වයක් වෙයිද??? මිනිස්සු වැඩි මිලට CFL දාල ඉතුරු කරගත්තු රටේ බලශක්තිය සඳහා වැයවන මුදලේ ලාභය ආණ්ඩුව විසින් මිනිස්සුන්ට දීලද??? සාමාන්‍ය රස්සාවක් කරන තාත්ත කෙනෙකුට තමුන්ගේ දරුවන්ව ඉස්කෝලේ නිවාඩුවට විනෝද චාරිකාවක්වත් එක්ක යන්න තරම් වත්කමක් තියනවද??? මිනිස්සුන්ට හිතේ හැටියට කාල ඇඳලා ඉන්න ආර්ථික පරිසරයක් රටේ නිර්මාණය වෙලා තියෙනවද??? යුද්දේ තියෙද්දිත් මිනිස්සු ආර්ථික වශයෙන් මිනිස්සු මීට වඩා හොඳින් ජීවත් උනා. යුද්දේ නවතුනායින් පස්සේ කියල රටේ මොනවද මිල අඩු උනේ??? අවුරුදු 30 ක් යුද්දෙට වියදම් කරපු ප්‍රතිපාදන දැන් කොතනටද යොදවල තියෙන්නේ??? ඒ ප්‍රතිපාදන වලින් රටට ආර්ථික වශයෙන් හෝ සමාජයීය වශයෙන් වාසියක් වෙලා තියනවද??? එහෙම වෙලා තියනවා කියන ලාභයක් වාසියක් තියනවනම් කව්රුහරි ලියන්න බලන්න.... දැන් මම මහින්ද විරෝදියෙක් කියල මඩ ගහන්න එපා. මමත් ලංකාවේ ඉද්දි චන්දෙ දුන්නේ මහින්දටම තමයි. එත් ඒ චන්දෙ ප්‍රයෝජනයක් උනා රටට ඒ චන්දෙන් පත්වෙලා මහින්ද කොටි ඉවරයක් කරපු නිසා. එත් එතනින් එහා ජනතාව මහින්ද ප්‍රමුක ආණ්ඩුවට දීපු හැම චන්දෙකින්ම වල කපුනේ ජනතාවටම තමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom