Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda ta kalaguna salakamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටවුට් එකකට විරෝධය පළ කළ දෙදෙනකුට ප්‍රහාර

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාව මෙයයි.

පසුගිය නොවැම්බර් 29 දින තම නිවස ඉදිරිපිට කටවුට් එකක් සවි කිරීමට තුසිත වීරසිංහ මහතා විරෝධය පළ කොට ඇත. ඔහුට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රා.ස.මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇත. එම අවස්ථාවේ දී වීරසිංහ මහතා නිවසින් එළියට පැමිණ නොමැත. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව වීරසිංහ මහතා පවසයි.

වීරසිංහ මහතා පවසන්නේ "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා. මම එයට දැඩිව විරුද්ධ වුණා. කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා.

(මෙහි විඩියෝ දර්ශනය පහත දිගුවෙන් නැරඹිය හැකිය.) ඉන් පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා. තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා. "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" ආදී වශයෙන් කෑ ගසමින් අසභ්‍ය වචන පැවසුවා.

තමන් බිය වී නිවසේම සිටි බවත් නිවසින් ඉළියට පැමිණි තම සහෝදරයින් දෙදෙනාට පිරිස පහර දුන් බවට ඔහු පවසයි. පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 9 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 4 ක් ගිණි අවි භාවිත කරමින් සිදු කල ප්‍රචණ්ඩක්‍රියා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ දක්වා වාර්තා වු කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවකට චෝදනා ලැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.

තුසිත වීරසිංහ මහතාගේ නිවස අසල කටවුට් සවිකිරීමට පැමිණි පිරිස පළවා හැරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව මෙතනින් නරඹන්න

[YOUTUBE]PLlT8mm1JPA[/YOUTUBE]

[QUOTE="barack obama, post: 17466808, member: 106093"] [B][SIZE="4"]කටවුට් එකකට විරෝධය පළ කළ දෙදෙනකුට ප්‍රහාර [/SIZE][/B] [COLOR="Blue"][SIZE="4"]තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3) අළුයම 2.30 ට පමණ එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු 9 වන මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාව මෙයයි. පසුගිය නොවැම්බර් 29 දින තම නිවස ඉදිරිපිට කටවුට් එකක් සවි කිරීමට තුසිත වීරසිංහ මහතා විරෝධය පළ කොට ඇත. ඔහුට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රා.ස.මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇත. එම අවස්ථාවේ දී වීරසිංහ මහතා නිවසින් එළියට පැමිණ නොමැත. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව වීරසිංහ මහතා පවසයි. වීරසිංහ මහතා පවසන්නේ "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා. මම එයට දැඩිව විරුද්ධ වුණා. කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා. (මෙහි විඩියෝ දර්ශනය පහත දිගුවෙන් නැරඹිය හැකිය.) ඉන් පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා. තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා. "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" ආදී වශයෙන් කෑ ගසමින් අසභ්‍ය වචන පැවසුවා. තමන් බිය වී නිවසේම සිටි බවත් නිවසින් ඉළියට පැමිණි තම සහෝදරයින් දෙදෙනාට පිරිස පහර දුන් බවට ඔහු පවසයි. පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 9 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 4 ක් ගිණි අවි භාවිත කරමින් සිදු කල ප්‍රචණ්ඩක්‍රියා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ දක්වා වාර්තා වු කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවකට චෝදනා ලැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත. තුසිත වීරසිංහ මහතාගේ නිවස අසල කටවුට් සවිකිරීමට පැමිණි පිරිස පළවා හැරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව මෙතනින් නරඹන්න [/SIZE][/COLOR] [YOUTUBE]PLlT8mm1JPA[/YOUTUBE] [IMG]http://www.tamilcnnlk.com/wp-content/uploads/2012/09/mahinthar.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom