Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda vs Fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යථාර්තයත්-ඉතිහාසයත් යන මේ දෙකම විසින් යුද ජයග්‍රහණය මහින්දට පවරා ඇති මොහොතක එය වෙනස් කිරීමට යාමෙන් සිදුවන දේ ෆොන්සේකා අපට පෙන්වා ඇත. ඒ තුළින් ඔහුට ඔහුගේ බොහෝ දේ අහිමි විය. දැන් ඔහු ඇද වැටිය යුතුය. ගිලන් ඇඳට වී විකාරෙන් මෙන් දෙඩවිය යුතුය. හැඬිය යුතුය. තම ජීවිතය තොර කර ගැනීමට උත්සහ කළ යුතුය. විශ්මය නම් ඔහුගේ දෑස් තුළ බියක් නොමැත. ඔහුගේ මුහුණ සුදුමැලි වී නැත. සියලු ගැටලු මැද මේ ශක්තිමත් මිනිසා ගස් ගල් පෙරලී යන සැඩ සුළඟක නොසැල්වී සිටින හස්තියකු මෙන් නොසෙල් වී සිටිනු දක්නට ඇත. ඔහු සතු මේ දරාගැනීමේ විශිෂ්ඨ මානසික ශක්තිය මිහිතලය මත අන් අයකුට ඇත්දැයි ප්රශ්නයකි. සිරෙන් නිදහස්ව පැමිණි ඔහුගෙන් පිටවන වචන වල අධිෂ්ඨාන ශක්තියත්, ධෛර්යයත් කැටිව පවතී. කොටින්ම කියතොත් ඔහු ශ්‍රේෂ්ඨ පෞර්ෂයකින් හෙබි මිනිසෙක් බව කිව යුතුය.

“I will not take revenge against them and the vicious acts they committed against me. I feel very sorry for them because I expected them to act like good statesmen, yet instead they took advantage of the situation and the powers that they had been given,”- Sarath Fonseka

[QUOTE="maheshmat, post: 12758802, member: 158156"] [SIZE=4][COLOR=Purple]යථාර්තයත්-ඉතිහාසයත් යන මේ දෙකම විසින් යුද ජයග්‍රහණය මහින්දට පවරා ඇති මොහොතක එය වෙනස් කිරීමට යාමෙන් සිදුවන දේ ෆොන්සේකා අපට පෙන්වා ඇත. ඒ තුළින් ඔහුට ඔහුගේ බොහෝ දේ අහිමි විය. දැන් ඔහු ඇද වැටිය යුතුය. ගිලන් ඇඳට වී විකාරෙන් මෙන් දෙඩවිය යුතුය. හැඬිය යුතුය. තම ජීවිතය තොර කර ගැනීමට උත්සහ කළ යුතුය. විශ්මය නම් ඔහුගේ දෑස් තුළ බියක් නොමැත. ඔහුගේ මුහුණ සුදුමැලි වී නැත. සියලු ගැටලු මැද මේ ශක්තිමත් මිනිසා ගස් ගල් පෙරලී යන සැඩ සුළඟක නොසැල්වී සිටින හස්තියකු මෙන් නොසෙල් වී සිටිනු දක්නට ඇත. ඔහු සතු මේ දරාගැනීමේ විශිෂ්ඨ මානසික ශක්තිය මිහිතලය මත අන් අයකුට ඇත්දැයි ප්රශ්නයකි. සිරෙන් නිදහස්ව පැමිණි ඔහුගෙන් පිටවන වචන වල අධිෂ්ඨාන ශක්තියත්, ධෛර්යයත් කැටිව පවතී. කොටින්ම කියතොත් ඔහු ශ්‍රේෂ්ඨ පෞර්ෂයකින් හෙබි මිනිසෙක් බව කිව යුතුය. [/COLOR][/SIZE]“I will not take revenge against them and the vicious acts they committed against me. I feel very sorry for them because I expected them to act like good statesmen, yet instead they took advantage of the situation and the powers that they had been given,”- Sarath Fonseka [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom