Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda_Followers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ හොරෙන් හොරකම් කිරීම පවා නැති කළා-අනුර කුමාර

”මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ.“ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයේ අර්ථය “ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලූත් තියෙනවා කියන එකයි“ යනුවෙන් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙය මහ හොරෙකුගේ ලක්ෂණයක් බවත් මහ හොරා සිදු කරන්නේ අනිත් හොරු ආරක්ෂා කිරීම බවත් අනුර මහතා සඳහන් කළේය.

අනුර මහතා මේ බව ප්‍රකාශ කළේ අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“ප්‍රධාන හොරා ලොකු පංගුව ගන්න අතර අනෙක් හොරුන්ට කුඩා පංගුවක් නොදී සොරමුලකට රැකෙන්න බැහැ. අඩුම තරමින් අපේ රටේ තිබුණු හොරෙන් හොරකම් කිරීමේ ක්‍රමය පවා රාජපක්ෂ පාලනය උල්ලංඝණය කර තිබෙනවා.

යුද්ධය අවසන් වෙලා පාර්ලිමේන්තු පිට්ටනියේ තිබුණු රැස්වීමේදී රාජපක්ෂ මහත්තයා කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම දෙවැනි පියවර වංචා දූෂණ අහෝසි කිරීම කියලා.

හැබැයි අද ඔහු මොකක්ද කියන්නේ? ගියපු අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා හැබැයි මම ඒවා ගන්නෑ කියනවා. අපිට අහන්න තියෙන්නේ ඒවා තියාගෙන ඉන්නේ බම්බු ගහන්නද කියලා. මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන පාලකයෙක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ කියලයි අපිට කියන්න තියෙන්නේ.“

[QUOTE="gjey2ejey, post: 17423619, member: 245017"] [IMG]http://sinhala.lankaherald.com/wp-content/uploads/2014/06/Anura.jpg[/IMG] [B]මහින්ද රාජපක්ෂ හොරෙන් හොරකම් කිරීම පවා නැති කළා-අනුර කුමාර[/B] [SIZE=4] [COLOR=Blue][B]”මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ.“ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයේ අර්ථය “ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලූත් තියෙනවා කියන එකයි“ යනුවෙන් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙය මහ හොරෙකුගේ ලක්ෂණයක් බවත් මහ හොරා සිදු කරන්නේ අනිත් හොරු ආරක්ෂා කිරීම බවත් අනුර මහතා සඳහන් කළේය.[/B][/COLOR] [COLOR=Blue][B]අනුර මහතා මේ බව ප්‍රකාශ කළේ අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.[/B][/COLOR] [COLOR=Blue][B]“ප්‍රධාන හොරා ලොකු පංගුව ගන්න අතර අනෙක් හොරුන්ට කුඩා පංගුවක් නොදී සොරමුලකට රැකෙන්න බැහැ. අඩුම තරමින් අපේ රටේ තිබුණු හොරෙන් හොරකම් කිරීමේ ක්‍රමය පවා රාජපක්ෂ පාලනය උල්ලංඝණය කර තිබෙනවා.[/B][/COLOR] [COLOR=Blue][B]යුද්ධය අවසන් වෙලා පාර්ලිමේන්තු පිට්ටනියේ තිබුණු රැස්වීමේදී රාජපක්ෂ මහත්තයා කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම දෙවැනි පියවර වංචා දූෂණ අහෝසි කිරීම කියලා.[/B][/COLOR] [COLOR=Blue][B]හැබැයි අද ඔහු මොකක්ද කියන්නේ? ගියපු අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා හැබැයි මම ඒවා ගන්නෑ කියනවා. අපිට අහන්න තියෙන්නේ ඒවා තියාගෙන ඉන්නේ බම්බු ගහන්නද කියලා. මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන පාලකයෙක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ කියලයි අපිට කියන්න තියෙන්නේ.“[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom