Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahinda_Followers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඩු වලින් පිරි රටක්

රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා

ලොකුම ඇමති මණ්ඩලය

මේ රට දියුණු කරන්නනම් සෑම අංශයකටම ඇමතිවරු සිටින්න වෙනවා , උදාහරණයක් ලෙස සීනි ඇමති, තැපැල් ඇමති etc. ඒ අය නොසිටින්නට අප අද අපගේ නෑදෑකුට ලියුමක් තැපැල් කිරීමටවත් කටට රහට සීනි ටිකක් කන්නවත් වාසනාවක් නෑ  . මේ රට මෙතරම් ශ්‍රීග්‍ර ලෙස දියුණු වීමට එක් හේතුවක් ලෙස අපට සිටින විශාල ඇමති මණ්ඩලය හේතු වෙනවා. එම ඇමතිවරුන් ගේ දැනුම අප සූර්යයා ගේ ආලෝකය මෙනි.

දළදා මාලිගයට බෝම්බ ගැසූවන් උපදේශකවරු

අංගුලිමාල රහත් වූවානම් මේවා මොනවද

ගුවන් යානා නැති ගුවන්තොටුපළවල්

අවුරුදු 5 ක් ඉවසන්න, දැනට ගුවන්යානා නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අහසේ සිටින සියොතුන් ලෙසින් මෙම ගුවන් තොටුපලෙහි ගුවන් යානා දැකගත හැකියි. එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.

නැව් නැති වරායන්

අවුරුදු 5 ක් ඉවසන්න, දැනට නැව් නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අමුහුදේ සිටින මාළුවන් ලෙසින් මෙම වාරයෙහි නෞකා දැකගත හැකියි . එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.

සුපිරි බඩු මිළ

මෙයට හේතුවක් ලෙස අප ජනපති තුමා අප සමග පැවසුවේ, මිනිසුන් අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමෙන් ඔබ්බට ගොස් , ඉතා විශාල ලෙස ආහාර පරිභෝජනය කිරීමෙන් ඔවුන් හට තරබාරු කම, දියවැඩියාව, ආතරයිටිස් , ඔස්ටියෝපොරෝසිස් , pressure වැනි ලෙඩ රෝග සෑදී ඇති බවයි  .

එමනිසා එම ප්රවනතාවය අවම කිරීමට, ජනපති තුමන් ඉතා දූරදර්ශි ලෙස, බඩු මිල වැඩි කල ඇත. එමගින් රටේ සියලු දෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ ලබමින් කල්ගේවන්නාහුය .

ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් ජනපති උපදේශකයන් වීම

ඔබත් මාත් ඔවුන් මිනිමරනවා, ස්ත්‍රී දූෂණය කරනවා දුටුවාද? නැත, එසේ නම් අප අහිංසක මිනිසුන් හට බොරු චෝදනා කිරීමෙන් වැළකී සිටිමු  .

බදු පිට බදු

මිනිසුන් අතිශය ලෙස අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට රුචියක් දක්වයි. එබැවින් එය වළක්වාලීමට, අප ජනපති තුමන් බදු පිට බදු ගැසූහ

විදුලිබිල නොගෙවා කාර් රේස් පදින බේබිලා

ඔබලා නොදන්නවා වුනාට එම ලම්බෝගිනි කාර් වල රෝද වල ජෙනරේටර් සවි කර ඇත. එම car ගමන් කරනවිට, අර සවිකර ඇති generator යන්ත්‍ර මගින් විදුලිය නිපදවයි. එම විදුලිය නිසා තමයි අප රටේ විදුලිය විසන්ධි නොකර ඔබ අපහට පැය 24 හි ම කිසිඳු බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු කිරීමට හැකිවී ඇත්තේ

දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් රේස් පදින බේබිලා

දිනෙක අප ගමේ උගත් වියත් උපාසක අම්මලා හා පියවරුන් අරලිය ගහ මන්දිරයට ගොස්, නාමල් රාජපක්ෂ තුමා හමුවී , ඔහුට රේස් පැදීමට බොහෝ ඇවටිලි කළෙමු.  එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඒ පූජනීය රේස් පැදීම දෑසින් දැකබලාගැනීමට අපට හැකි විය.

[QUOTE="I Love Mahinda, post: 17424142, member: 517346"] [SIZE=3][U][B]කුඩු වලින් පිරි රටක්[/B][/U] රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා [/SIZE]:cool: [SIZE=3][U][B]ලොකුම ඇමති මණ්ඩලය [/B][/U] මේ රට දියුණු කරන්නනම් සෑම අංශයකටම ඇමතිවරු සිටින්න වෙනවා , උදාහරණයක් ලෙස සීනි ඇමති, තැපැල් ඇමති etc. ඒ අය නොසිටින්නට අප අද අපගේ නෑදෑකුට ලියුමක් තැපැල් කිරීමටවත් කටට රහට සීනි ටිකක් කන්නවත් වාසනාවක් නෑ :yes:[/SIZE] . [SIZE=3]මේ රට මෙතරම් ශ්‍රීග්‍ර ලෙස දියුණු වීමට එක් හේතුවක් ලෙස අපට සිටින විශාල ඇමති මණ්ඩලය හේතු වෙනවා. එම ඇමතිවරුන් ගේ දැනුම අප සූර්යයා ගේ ආලෝකය මෙනි. :cool: [/SIZE] [SIZE=3][SIZE=3][U][B]දළදා මාලිගයට බෝම්බ ගැසූවන් උපදේශකවරු [/B][/U]අංගුලිමාල රහත් වූවානම් මේවා මොනවද [U] [B]ගුවන් යානා නැති ගුවන්තොටුපළවල්[/B][/U][/SIZE] අවුරුදු 5 ක් ඉවසන්න, දැනට ගුවන්යානා නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අහසේ සිටින සියොතුන් ලෙසින් මෙම ගුවන් තොටුපලෙහි ගුවන් යානා දැකගත හැකියි. එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න. :yes: [/SIZE] [SIZE=3][U][B]නැව් නැති වරායන් [/B][/U][/SIZE] [SIZE=3][SIZE=3]අවුරුදු 5 ක් ඉවසන්න, දැනට නැව් නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අමුහුදේ සිටින මාළුවන් ලෙසින් මෙම වාරයෙහි නෞකා දැකගත හැකියි . එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.[/SIZE][U][B][SIZE=3]:yes: [/SIZE] සුපිරි බඩු මිළ [/B][/U][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]මෙයට හේතුවක් ලෙස අප ජනපති තුමා අප සමග පැවසුවේ, මිනිසුන් අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමෙන් ඔබ්බට ගොස් , ඉතා විශාල ලෙස ආහාර පරිභෝජනය කිරීමෙන් ඔවුන් හට තරබාරු කම, දියවැඩියාව, ආතරයිටිස් , ඔස්ටියෝපොරෝසිස් , pressure වැනි ලෙඩ රෝග සෑදී ඇති බවයි :shocked: . එමනිසා එම ප්රවනතාවය අවම කිරීමට, ජනපති තුමන් ඉතා දූරදර්ශි ලෙස, බඩු මිල වැඩි කල ඇත.:yes: එමගින් රටේ සියලු දෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ ලබමින් කල්ගේවන්නාහුය . :) [U][B]ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් ජනපති උපදේශකයන් වීම [/B][/U]ඔබත් මාත් ඔවුන් මිනිමරනවා, ස්ත්‍රී දූෂණය කරනවා දුටුවාද? නැත, එසේ නම් අප අහිංසක මිනිසුන් හට බොරු චෝදනා කිරීමෙන් වැළකී සිටිමු :yes: . [/SIZE][/SIZE][U][B]බදු පිට බදු [/B][/U]මිනිසුන් අතිශය ලෙස අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට රුචියක් දක්වයි. එබැවින් එය වළක්වාලීමට, අප ජනපති තුමන් බදු පිට බදු ගැසූහ :yes: [/SIZE][SIZE=3][U][B]විදුලිබිල නොගෙවා කාර් රේස් පදින බේබිලා [/B][/U]ඔබලා නොදන්නවා වුනාට එම ලම්බෝගිනි කාර් වල රෝද වල ජෙනරේටර් සවි කර ඇත. එම car ගමන් කරනවිට, අර සවිකර ඇති generator යන්ත්‍ර මගින් විදුලිය නිපදවයි. එම විදුලිය නිසා තමයි අප රටේ විදුලිය විසන්ධි නොකර ඔබ අපහට පැය 24 හි ම කිසිඳු බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු කිරීමට හැකිවී ඇත්තේ :yes: [/SIZE] [SIZE=3][U][B]දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් රේස් පදින බේබිලා [/B][/U]දිනෙක අප ගමේ උගත් වියත් උපාසක අම්මලා හා පියවරුන් අරලිය ගහ මන්දිරයට ගොස්, නාමල් රාජපක්ෂ තුමා හමුවී , ඔහුට රේස් පැදීමට බොහෝ ඇවටිලි කළෙමු. :) එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඒ පූජනීය රේස් පැදීම දෑසින් දැකබලාගැනීමට අපට හැකි විය. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom