Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahindata Kade Yanne Kawuda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EXTRACTED FROM Atula Siriwardene's Post

මහින්දට කඩේ යන්නේ කව්ද?

ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ මහින්ද ට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

(01) ඔවුන් මහින්ද මෙන් හොරකමට, බොරුවට හුරු තමන්ගේ මට්ටමෙන් දූෂනයේ යෙදුනු අයයි.

(02) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

(03) ඔවුන් මහින්ද යුද්ධය දිනනවා යැයි සපත කරමින් දූෂිත පාලනය දිගටම පවත්වාගෙන යන්නට, එය දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි.

(04) කිසිවෙක් චෝදනාවක් කල විට කිසිම හිරිකිතයක් නැතුව බොරු කියමින් කුණුහරුපයෙන් බැණ වදිමින් එයින් මිදෙන්නට කටයුතු කරන අයයි.

(05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් පුම්බමින් එයින් පහත්, තුච්ඡ අයුතු ප්‍රයෝජන  විදින අයයි.

(06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

(07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද්ධය කරගෙන යන විටදී මහින්දට පලාත් සභා බලය ලබාදෙන්නට චන්ද කළ අයයි.

(08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

(09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන කොන්ද පණ නැති අයයි.

(10) සත්‍යය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්‍රසන්න අයයි.

[QUOTE="Arlind, post: 6475370, member: 260445"] [LEFT][CENTER][SIZE=7][B][SIZE=1][COLOR=Silver]EXTRACTED FROM Atula Siriwardene's Post[/COLOR][/SIZE] මහින්දට කඩේ යන්නේ කව්ද? [/B][/SIZE] [/CENTER] [SIZE=6][B] ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ මහින්ද ට කඩේ යන අයගේ අතීතය කෙබදුද? (01) [/B][B]ඔවුන් [/B][B]මහින්ද [/B][B]මෙන් හොරකමට, බොරුවට හුරු තමන්ගේ මට්ටමෙන් දූෂනයේ යෙදුනු අයයි. [/B][B] (02) [/B][B]අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි. [/B][B] (03) [/B][B]ඔවුන් මහින්ද [/B][B]යුද්ධය [/B][B]දිනනවා යැයි සපත කරමින් දූෂිත පාලනය දිගටම පවත්වාගෙන යන්නට, [/B][B]එය [/B][B]දිනවීමට ඡන්දය දෙමින් කටමැත දෙඩවූ අයයි. [/B][B] (04) කිසිවෙක් චෝදනාවක් කල විට කිසිම හිරිකිතයක් නැතුව බොරු කිය[/B][/SIZE][SIZE=6][B]මින් [/B][/SIZE][SIZE=6][B]කුණුහරුපයෙන් බැණ වදිමින් එයින් මිදෙන්නට කටයුතු කරන අයයි. (05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් පුම්බමින් එයින් පහත්, තුච්ඡ [/B][B]අයුතු ප්‍රයෝජන [/B][B] විදින අයයි. (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි. (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් [/B][B]යුද්ධය [/B][B]කරගෙන යන විටදී [/B][B]මහින්දට පලාත් සභා බලය ලබාදෙන්නට චන්ද කළ අයයි. (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි. (09) පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන [/B][B]කොන්ද පණ නැති [/B][B]අයයි. (10) සත්‍යය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව බොරු ගොතන අප්‍රසන්න අයයි.[/B][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom