Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Mahindra Pantero බයික් Reviews
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න තවත් ඉන්දියන් bike එකක් ගැන විස්තර ටිකක් අරගෙන ආවා. මම හරියටම දන්නේ නෑ මේක තම ලංකාවේ තියනවද කියන්න. නැත්නම් ඉතින් ලගදීම පාරේ තොටේ දැකගන්න පුළුවන් වෙයි.

Bike එක තමයි MAHINDRA PANTERO. ගත්ත ගමන් ඊය කියන්න එපා බන්. උනුත් ගොඩ යන්න හදන company එකක් නේ

මේකේ කියන්න තරම් ලොකු සිද්දි ගොඩක් නම් නෑ. ඉන්දියාවේ first ride එක කරපු බුවා නම් කියන්නේ මේක දුරයන්න වැඩිය සුදුසු නෑ හැබැයි දිනපතා පාවිච්චියට ගොඩක් හොදයි කියල. සාමානයෙන් ලීටර් එකකට කිලෝමීටර් 49 (49Kmpl) කරනවලු. දුර යනකොට 54 විතර කරනවා කියල තමයි කියන්නේ.

110cc engine එකක් තමයි තියෙන්නේ. 110 කිව්වට ඇත්තටම තියෙන්නේ 106.7CC. ඒ වගේම වේග 4ක gear පද්දතියක් තියනවා ඔන්න. ඔය මම පහල දාල තියෙන්නේ ඒ ඒ gear වලදී Mahindra Pantero බයිසිකලයට ලබාගත හැකි සැබෑ වේගය සහ මීටරයේ පෙන්නුම් කරන වේගය

සැබෑ වේගය පෙන්නුම්කරන වේගය

1 29.72km/h 32km/h

2 54.91km/h 58km/h

3 74.69km/h 79km/h

4 93.56km/h 99km/h

130mm Drum brake තමයි ඉස්සරහ සහ පස්ස රෝද දෙකටම තියෙන්නේ. ලොකු වේගයක් ගන්න බැරි engine එකක් නිසා මගේ දැනුමේ හැටියටනම් ඒක ලොකු ප්රශ්නයක් නෙමෙයි.

මොනා නැතත් පිටිපස්සේ LED brake light එකක්නම් එල්ලලා තියනවා.ඉස්සරහත් හොද එළියක් තියන light එකක් තිබ්බත් පොඩ්ඩක් එලිය විහිදෙන අඩු ගතියක් තියනවා. 12v battery එකකින් තමයි bike එකට බලය ලබා දෙන්නේ. මොනවා නැතත් digital meeter පද්දතියක් Mahindra Pantero බයිසිකලය සතුයි. MRF 2.75 X 18” / 3.00 X 18” ප්රමාණයේ ටයර් වලින් සමන්විතයි.බයිසිකලයේ සම්පුර්ණ බර 120Kg. ඒ වගේම 735mm පොඩි දිග ප්රමාණයක් තියන නිසා උබලට traffic වලින් අස්සෙන් දාල යන්න පුළුවන්.Self and Kik දෙවිදිහටම ස්ටාර්ට් කරන්නත් පුළුවන්

එහෙනම් අපි කැපුන bike pro ල කියන්න බලන්න හොද නරක

[QUOTE="foundation one, post: 14665366, member: 407457"] [SIZE="3"]ඔන්න තවත් ඉන්දියන් bike එකක් ගැන විස්තර ටිකක් අරගෙන ආවා. මම හරියටම දන්නේ නෑ මේක තම ලංකාවේ තියනවද කියන්න. නැත්නම් ඉතින් ලගදීම පාරේ තොටේ දැකගන්න පුළුවන් වෙයි. Bike එක තමයි MAHINDRA PANTERO. ගත්ත ගමන් ඊය කියන්න එපා බන්. උනුත් ගොඩ යන්න හදන company එකක් නේ :P [IMG]http://www.iamabiker.com/wp-content/uploads/2012/12/mahindra-pantero-2013-stallio.jpg[/IMG] මේකේ කියන්න තරම් ලොකු සිද්දි ගොඩක් නම් නෑ. ඉන්දියාවේ first ride එක කරපු බුවා නම් කියන්නේ මේක දුරයන්න වැඩිය සුදුසු නෑ හැබැයි දිනපතා පාවිච්චියට ගොඩක් හොදයි කියල. සාමානයෙන් ලීටර් එකකට කිලෝමීටර් 49 (49Kmpl) කරනවලු. දුර යනකොට 54 විතර කරනවා කියල තමයි කියන්නේ. 110cc engine එකක් තමයි තියෙන්නේ. 110 කිව්වට ඇත්තටම තියෙන්නේ 106.7CC. ඒ වගේම වේග 4ක gear පද්දතියක් තියනවා ඔන්න. ඔය මම පහල දාල තියෙන්නේ ඒ ඒ gear වලදී Mahindra Pantero බයිසිකලයට ලබාගත හැකි සැබෑ වේගය සහ මීටරයේ පෙන්නුම් කරන වේගය සැබෑ වේගය පෙන්නුම්කරන වේගය 1 29.72km/h 32km/h 2 54.91km/h 58km/h 3 74.69km/h 79km/h 4 93.56km/h 99km/h [IMG]http://img.techpowerup.org/130320/Capture014.jpg[/IMG] [IMG]http://img.techpowerup.org/130320/Capture015.jpg[/IMG] 130mm Drum brake තමයි ඉස්සරහ සහ පස්ස රෝද දෙකටම තියෙන්නේ. ලොකු වේගයක් ගන්න බැරි engine එකක් නිසා මගේ දැනුමේ හැටියටනම් ඒක ලොකු ප්රශ්නයක් නෙමෙයි. [IMG]http://img.techpowerup.org/130320/Capture016.jpg[/IMG] මොනා නැතත් පිටිපස්සේ LED brake light එකක්නම් එල්ලලා තියනවා.ඉස්සරහත් හොද එළියක් තියන light එකක් තිබ්බත් පොඩ්ඩක් එලිය විහිදෙන අඩු ගතියක් තියනවා. 12v battery එකකින් තමයි bike එකට බලය ලබා දෙන්නේ. මොනවා නැතත් digital meeter පද්දතියක් Mahindra Pantero බයිසිකලය සතුයි. MRF 2.75 X 18” / 3.00 X 18” ප්රමාණයේ ටයර් වලින් සමන්විතයි.බයිසිකලයේ සම්පුර්ණ බර 120Kg. ඒ වගේම 735mm පොඩි දිග ප්රමාණයක් තියන නිසා උබලට traffic වලින් අස්සෙන් දාල යන්න පුළුවන්.Self and Kik දෙවිදිහටම ස්ටාර්ට් කරන්නත් පුළුවන් [IMG]http://img.techpowerup.org/130320/Capture017.jpg[/IMG] [IMG]http://img.techpowerup.org/130320/Capture018.jpg[/IMG] එහෙනම් අපි කැපුන bike pro ල කියන්න බලන්න හොද නරක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom