Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maithripala sirisena international Cricket stadium coming soon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොන්නරුවට 2018දී ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක්

අංග සම්පූර්ණ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

එම ප්‍රදේශයේ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා තෝරා ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

කි‍්‍රකට් කි්රඩාංගණය ඉදිකිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 60ක්. තිලංග සුමතිපාල මහතා ඉකුත්දා එම ප්‍රදේශයේ නිරික්ෂණයකද නිරත වූ අතර ඔහු එහිදී සඳහන් කළේ 2018 වසරේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවයි.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව හමුවේ ලද ටෙස්ට් පරාජය පිළිබඳවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලින් හිදි ශී‍්‍ර ලංකාව වැඩි දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවද තිලංග සුමතිපාල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

[QUOTE="dimuthmike, post: 21139021, member: 264240"] [CENTER][SIZE="5"][COLOR="Black"]පොළොන්නරුවට 2018දී ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් [/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]අංග සම්පූර්ණ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. එම ප්‍රදේශයේ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා තෝරා ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා. කි‍්‍රකට් කි්රඩාංගණය ඉදිකිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 60ක්. තිලංග සුමතිපාල මහතා ඉකුත්දා එම ප්‍රදේශයේ නිරික්ෂණයකද නිරත වූ අතර ඔහු එහිදී සඳහන් කළේ 2018 වසරේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවයි. මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව හමුවේ ලද ටෙස්ට් පරාජය පිළිබඳවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලින් හිදි ශී‍්‍ර ලංකාව වැඩි දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවද තිලංග සුමතිපාල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.[/SIZE][/COLOR] nethnews [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom