Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maitree karanna puluwanda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි.

වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං.

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. සෙය්යථාපි භික්ඛවේ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමපභාය කලං නාග්ඝන්ති සෝළසිං, චන්දපභායේව තා අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච, ඒවං ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

“පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, මේ තාරුකාවල යම් ප්රභාෂ්වරබවක් තියෙනවා නම්, එය සඳක ඇති ප්‍රභාෂ්වර බවෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නෑ. සඳේ ප්‍රභාෂ්වර බව ඒ සියල්ල පරදවලා දිලිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.

සෙය්යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ නභේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච. සෙය්යථාපි භික්ඛවේ රත්තියා පච්චූසසමයං ඕසධි තාරකා භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැසි කාලෙ ඉවර වෙලා එන අන්තිම මාසෙදී, සරත් කාලෙදී, වළාකුළු ඈත් මෑත් වෙලා අහස හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ අහසේ හිරු මඬල මුදුන් වෙන කොට එතෙක් වෙලා අහසේ තිබුණු අඳුරු ගතිය නැතිවෙනවා. සියලු අඳුර පරදවලා දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. රෑ අලුයම් කාලයේදී බබලන ඕසධී තාරුකාව තමයි දිලිසෙන්නෙත්, හාත්පසින් දිලිසෙන්නෙත්, බබලන්නෙත්. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යෝ ච මෙත්තං භාවයති අප්පමාණං පටිස්සතෝ,

තනූ සංයෝජනා හොන්ති පස්සතෝ උපධික්ඛයං

“යම් කෙනෙක් හොඳින් සිහි නුවණ තුළ පිහිටලා අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා.

ඒකම්පි චේ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති,

සබ්බේ ච පාණේ මනසානුකම්පං පහූතමරියෝ පකරෝති පුඤ්ඤං

එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?

යෝ සත්තසණ්ඩං පථවිං විජෙත්වා රාජිසයෝ යජමානානුපරියගා,

අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං

සමහර රජවරු ඉන්නවා. ඔවුන් බොහෝ සත්වයන් ගැවසී සිටින මේ මහ පොළොව දිනපු ඉසිවරු වගෙයි. ඔවුන් අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල කියන නොයෙක් ජාතියේ යාග කරමින් හැසිරෙනවා.

මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පි තේ නානුභවන්ති සෝළසිං,

චන්දප්පභා තාරගණා’ව සබ්බේ

(ඒ වුනත් ඒ යාගයන්) ඉතා හොඳට පුරුදු කරපු මෛත්‍රී සිතක් තියෙන කෙනාට රැස්වෙන පිනෙන් සොළොස් කලාවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නෑ. එය සියලු තරුවල එළිය තිබුනත් ඒ එළිය සඳ එළියේ ප්‍රභාවයේ සොළොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නෑ වගේ.

යෝ න හන්ති න ඝාතේති න ජිනාති න ජාපයේ,

මෙත්තංසෝ සබ්බභූතේසු වේරං තස්ස න කේනචී”ති

යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ.”

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

[QUOTE="Blair Solari, post: 31344387, member: 589556"] **චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. සෙය්යථාපි භික්ඛවේ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමපභාය කලං නාග්ඝන්ති සෝළසිං, චන්දපභායේව තා අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච, ඒවං ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. “පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, මේ තාරුකාවල යම් ප්රභාෂ්වරබවක් තියෙනවා නම්, එය සඳක ඇති ප්‍රභාෂ්වර බවෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නෑ. සඳේ ප්‍රභාෂ්වර බව ඒ සියල්ල පරදවලා දිලිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. සෙය්යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ නභේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච. සෙය්යථාපි භික්ඛවේ රත්තියා පච්චූසසමයං ඕසධි තාරකා භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැසි කාලෙ ඉවර වෙලා එන අන්තිම මාසෙදී, සරත් කාලෙදී, වළාකුළු ඈත් මෑත් වෙලා අහස හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ අහසේ හිරු මඬල මුදුන් වෙන කොට එතෙක් වෙලා අහසේ තිබුණු අඳුරු ගතිය නැතිවෙනවා. සියලු අඳුර පරදවලා දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. රෑ අලුයම් කාලයේදී බබලන ඕසධී තාරුකාව තමයි දිලිසෙන්නෙත්, හාත්පසින් දිලිසෙන්නෙත්, බබලන්නෙත්. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.” ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති: මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි. “යෝ ච මෙත්තං භාවයති අප්පමාණං පටිස්සතෝ, තනූ සංයෝජනා හොන්ති පස්සතෝ උපධික්ඛයං “යම් කෙනෙක් හොඳින් සිහි නුවණ තුළ පිහිටලා අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා. ඒකම්පි චේ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති, සබ්බේ ච පාණේ මනසානුකම්පං පහූතමරියෝ පකරෝති පුඤ්ඤං එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම? යෝ සත්තසණ්ඩං පථවිං විජෙත්වා රාජිසයෝ යජමානානුපරියගා, අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං සමහර රජවරු ඉන්නවා. ඔවුන් බොහෝ සත්වයන් ගැවසී සිටින මේ මහ පොළොව දිනපු ඉසිවරු වගෙයි. ඔවුන් අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල කියන නොයෙක් ජාතියේ යාග කරමින් හැසිරෙනවා. මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පි තේ නානුභවන්ති සෝළසිං, චන්දප්පභා තාරගණා’ව සබ්බේ (ඒ වුනත් ඒ යාගයන්) ඉතා හොඳට පුරුදු කරපු මෛත්‍රී සිතක් තියෙන කෙනාට රැස්වෙන පිනෙන් සොළොස් කලාවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නෑ. එය සියලු තරුවල එළිය තිබුනත් ඒ එළිය සඳ එළියේ ප්‍රභාවයේ සොළොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නෑ වගේ. යෝ න හන්ති න ඝාතේති න ජිනාති න ජාපයේ, මෙත්තංසෝ සබ්බභූතේසු වේරං තස්ස න කේනචී”ති යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ.” අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති. මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom