Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Make Money කුප්පිය 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අයගේ ප්‍රතිචාරයට තුති.. ඇත්තටම මේ ටිකේ පොඩි වැඩ 2 3ක් නිසා මේ වැඩේ ලියන්න බැරිවුණු එකට සමාවෙයල්ලා.. පලවෙනි ත්‍රෙඩ් එක මෙතනින් කියවන්න..

හැබැයි පලවෙනි ත්‍රේඩ් එකේ මේවාට අකුල් හෙලපු අයට බලන්න මම හොඳ වීඩීයෝවකුත් හොයාගෙනම තමයි ආවේ..මෙන්න මේ ලින්ක් එකේ විඩියෝ එක බලන්න..

https://www.youtube.com/watch?v=3ZzurcU5IjA

දැන්වත් ඇත්ත තේරුම් ගන්න..ජිවීතේ දිනන්න.. 20000ක් පමණ අපේ freelance තරුණ ජාලයට ඔබත් එක්වෙලා සාර්ථක ගමනක් යන්න..

Fiverr කියන්නේ තමන්ගේ හැකියාවට රැකියාවක් ගන්න පුලුවන් හොඳම තැනක්.. ඒ දේවල් ගැන ඕනතරම් බ්ලොග් වල ලියලා තියෙනවා.. ඒ හැරුණත් උඹලට ඕන දෙයක් කියලා දෙන්න කැමති පිරිසකුත් බුකියේ ඉන්නවා.. උන්ගෙන් සහ බ්ලොග් වලින් තොරතුරු හොයාගෙන කරපල්ලා..

" Online Entreprenuers Club " කියන බුකියේ පිටුවට සෙට් වෙයල්ලා.. මේ වීඩියෝ එකේ ඒ විස්තරත් තියෙනවා..

((උඹලට දැනගන්න තියෙන දෙයක් මට pm එකක් දාලා හරි අහගන්න පුලුවන්.. ඒකේ කිසි අවුලක් නැහැ..))

දැන් මම ලියන්නේ ගොඩක් අය දන්නේ නැති හැබැයි fiverr, odesk වගේ freelanc වැඩවලට වඩා ටිකක් අවදානමක් තියෙන නමුත් යම් ආදායමක් ලැබිය හැකි මාර්ගයක්.. ඒ revShare..

මම හිතන්නේ ගොඩක් අයට මේ ෆීල්ඩ් එකේ ලොකු අවබෝධයක් නැතිව ඇති.. ඒ වුණාට මේ ෆීල්ඩ් එකේ ලොකු ලොකු මාස්ටර්ලා මේ සිරිලක්බිමත් ඉන්නවා කියලා ගැම්මට කියන්න පුලුවන් එකෙන්ම..

ඇත්තටම RevShare කියන්නේ ආයෝජන සීන් එකක්.. අපි උන්ගේ බිස්නස් වලට ආයෝජනය කලොත් උන් ඒකට අපිට ප්‍රතිලාභයක් දෙන එකක් වගේ.. මේ වගේ සයිට්ස් ගොඩක් එනවා යනවා.. ඒ කියන්නේ පොඩි කාලයක් තුල අති විශාල ප්රතිලාභ දෙනවා කියලා සල්ලි කඩන් යන උන් ඉන්නවා.. ඇදහිය නොහැකි ප්රතිලාභ දෙනවානම් ඒ ඒ සයිට් වල අන්තිම කාලේ කියලත් වටහාගන්න ඕන..

හැබැයි ඒ අතර යම්තාක් කාලයක් පුරාවට නම තියාගෙන මේ ෆීල්ඩ් එකේ නමක් දිනාගත්තු ආයතනයක් තමා 10ap කියන්නේ.. ඇත්තටම 10ap කිව්වම ගොඩක් උන් හිතන්නේ අර ඇඩ් ක්ලික් කර කර වරුගණන් කාලේ කාලා ඩොලර් එකක් හොයන සයිට් එකක් කියලා නම් මුලින්ම ඒ අදහස අයින් කරන්න.. මම නම් කොහෙත්ම ඇඩ්ස් ක්ලික් කරලා සොච්චමක් උපයනවට අකමැති කවුරු උනත්.. මොකද ඒ කාලය අපරාදේ..

තව දෙයක්.. මගේ නම් මතයක් තියෙනවා අවදානමක් ඇති තැන ආදායමක් තියෙනවා කියලා.. ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්..ඒ නිසා තමා මම මේ ෆීල්ඩ් එකට සෙට් උනේ.. ගත්ත අවදානමට සාපේක්ෂව ආදායමක් අද වෙනකොට මම උපයලා තියෙනවා.. ඒ ගැන සන්තෝසයි..

මේකේ වෙන්නේ මෙහෙමයි.. අපි ආයෝජනය කරන්න හිතන් ඉන්න ගාන විදියට අපි adpacks ගන්න ඕන.. ( $2, $25, $50 ආකාරයට තියෙනවා )

ඒවාට ලැබෙන ප්රතිලාභ වෙන්නේ මේ වගේ..

$2 - 110%

$25 - 110%

$50 - 120%

එතකොට මේ ප්රතිලාභ ලැබෙන්නේ දවසට 2%ක් වගේ ප්‍රතිශතයකින්..

සරලවම කිව්වොත් මේ වගේ..

උඹ $100ක් ආයෝජනය කරනවා නම්,

$120ක් ලැබෙනවා..

දවසට 2% ගානේ මාස 2ක්(දින 50-60ක් ඇතුලත ) අනිවා සල්ලි ටික එනවා..

$100ක් නම් දවසට $2ක් ලැබෙනවා.. එතකොට $2 adpack අරගෙන ඒවාට ලැබෙන ප්‍රතිලාභය ගන්නත් පුලුවන්.. එතකොට මාස 2ක ඇතුලත තව ආදායමක් $2 adpack වලිනුත් එනවා.. ඕක තමා සරලම කතාව..

ඇත්තම කිව්වොත් $100ට මාස 2ක් ඇතුලත $20ක් ලැබෙනවා.. ඒ කියන්නේ ආසන්නව රුපියල් 14000කට රුපියල් 1400- 1800ක් අතර ගාණක් හොයාගන පුලුවන්.. මාස 2ට 3000-3600ක් වගේ මුදලක්..

මේ සල්ලි නිකම්ද දෙන්නේ.. නැහැ.. ඒකට පොඩි ක්‍රියාවලියක් තියෙනවා.. උඹලා adpack ගත්තා නම් සෑම පැය 24කට වරක්ම ad 10ක් බලන්න ඕන.. ඒ කියන්නේ විනාඩි 3ක් යයි ඒ වැඩේට..ඒ තරම් පොඩි ඇඩ්.. adpack 100ක් ගත්තත් adpack 1ක් ගත්තත් ඒ ඔක්කොම අය surf කරන්න ඕන ads 10ක් විතරයි..

මෙහෙම ආදායමක් ගන්න නම් යම් මුදලක් මේ විදියට ආයෝජනය කරන්න ඕන කියලා තේරෙන්න ඇති.. කලින් කිව්වා වගේ ම පොඩි අවදානමක් තියෙනවා.. හැබැයි ඊට සාපේක්ෂව ලොකු ආදායමක් තියෙනවා..

මේකේ ඇති විශේෂත්වය මොකක්ද ??

***එකක් මේ සයිට් එක කරන්නේ විශ්වාසවන්ත ලෝකයේ නමක් දිනාගත්ත කෙනෙක්..ඒ Ashish Nake

***දැනට සාමාජිකයින් ගණන 17000ට වඩා වැඩියි..

***ලොව පුරා මුදල් සංසරණය කරන payza , solidtrustpay වගේ ආයතන එක්ක සමීපව මේ ආයතනය ගණුදෙනු කිරීම..

***120%ක් වගේ අසාමාන්‍ය ලෙස ප්රතිලාභ දෙන්නේ නැති නිසා යම් ස්ථාවරයක් පිලිබඳ විශ්වාසයක් තිබීම..

ඇත්තටම මේක තමා සරලම කතාව.. ගැන තව ඉදිරියටත් ලියන්නම්.. දැනගන්න දෙයක් තියෙනවා නම් හෝ එකක් විදියට දාලා අහපල්ලා.. ඕන දෙයක් කියන්නම්.. මේ ත්‍රේඩ් එකේ තියෙන්නේ සරලම කතාව.. මේ වැඩවලට අවශ්‍ය කරන ගිණුමක් හදාගන්න විදියත් ඉදිරියට ලියන්නම්..

අමතක කරන්න එපා !!! ඔබ ගන්නා අවදානමේ තරමට ආදායම ලැබෙනු ඇත.

මගෙත් බැංකු පොත්වල අඩු පොලියට වේලුණු මුදල් තමා ආයෝජනය කරේ.. ආසාවක් හෝ දියුණුවක් ඕන කෙනෙක් නම් උත්සහ කරලා බලපල්ලා...

[QUOTE="Baabu, post: 21205153, member: 558447"] [SIZE="3"]ගොඩාක් අයගේ ප්‍රතිචාරයට තුති.. ඇත්තටම මේ ටිකේ පොඩි වැඩ 2 3ක් නිසා මේ වැඩේ ලියන්න බැරිවුණු එකට සමාවෙයල්ලා.. [URL="http://elakiri.com/forum/showthread.php?p=21188733#post21188733"][B][COLOR="DeepSkyBlue"]පලවෙනි ත්‍රෙඩ්[/COLOR][/B][/URL] එක මෙතනින් කියවන්න.. හැබැයි පලවෙනි ත්‍රේඩ් එකේ මේවාට අකුල් හෙලපු අයට බලන්න මම හොඳ වීඩීයෝවකුත් හොයාගෙනම තමයි ආවේ..මෙන්න මේ ලින්ක් එකේ විඩියෝ එක බලන්න.. [COLOR="Red"][URL="https://www.youtube.com/watch?v=3ZzurcU5IjA"]https://www.youtube.com/watch?v=3ZzurcU5IjA[/URL][/COLOR] දැන්වත් ඇත්ත තේරුම් ගන්න..ජිවීතේ දිනන්න.. 20000ක් පමණ අපේ freelance තරුණ ජාලයට ඔබත් එක්වෙලා සාර්ථක ගමනක් යන්න.. Fiverr කියන්නේ තමන්ගේ හැකියාවට රැකියාවක් ගන්න පුලුවන් හොඳම තැනක්.. ඒ දේවල් ගැන ඕනතරම් බ්ලොග් වල ලියලා තියෙනවා.. ඒ හැරුණත් උඹලට ඕන දෙයක් කියලා දෙන්න කැමති පිරිසකුත් බුකියේ ඉන්නවා.. උන්ගෙන් සහ බ්ලොග් වලින් තොරතුරු හොයාගෙන කරපල්ලා.. " Online Entreprenuers Club " කියන බුකියේ පිටුවට සෙට් වෙයල්ලා.. මේ වීඩියෝ එකේ ඒ විස්තරත් තියෙනවා.. ((උඹලට දැනගන්න තියෙන දෙයක් මට pm එකක් දාලා හරි අහගන්න පුලුවන්.. ඒකේ කිසි අවුලක් නැහැ..)) දැන් මම ලියන්නේ ගොඩක් අය දන්නේ නැති හැබැයි fiverr, odesk වගේ freelanc වැඩවලට වඩා ටිකක් අවදානමක් තියෙන නමුත් යම් ආදායමක් ලැබිය හැකි මාර්ගයක්.. ඒ revShare.. මම හිතන්නේ ගොඩක් අයට මේ ෆීල්ඩ් එකේ ලොකු අවබෝධයක් නැතිව ඇති.. ඒ වුණාට මේ ෆීල්ඩ් එකේ ලොකු ලොකු මාස්ටර්ලා මේ සිරිලක්බිමත් ඉන්නවා කියලා ගැම්මට කියන්න පුලුවන් එකෙන්ම.. ඇත්තටම RevShare කියන්නේ ආයෝජන සීන් එකක්.. අපි උන්ගේ බිස්නස් වලට ආයෝජනය කලොත් උන් ඒකට අපිට ප්‍රතිලාභයක් දෙන එකක් වගේ.. මේ වගේ සයිට්ස් ගොඩක් එනවා යනවා.. ඒ කියන්නේ පොඩි කාලයක් තුල අති විශාල ප්රතිලාභ දෙනවා කියලා සල්ලි කඩන් යන උන් ඉන්නවා.. ඇදහිය නොහැකි ප්රතිලාභ දෙනවානම් ඒ ඒ සයිට් වල අන්තිම කාලේ කියලත් වටහාගන්න ඕන.. හැබැයි ඒ අතර යම්තාක් කාලයක් පුරාවට නම තියාගෙන මේ ෆීල්ඩ් එකේ නමක් දිනාගත්තු ආයතනයක් තමා 10ap කියන්නේ.. ඇත්තටම 10ap කිව්වම ගොඩක් උන් හිතන්නේ අර ඇඩ් ක්ලික් කර කර වරුගණන් කාලේ කාලා ඩොලර් එකක් හොයන සයිට් එකක් කියලා නම් මුලින්ම ඒ අදහස අයින් කරන්න.. මම නම් කොහෙත්ම ඇඩ්ස් ක්ලික් කරලා සොච්චමක් උපයනවට අකමැති කවුරු උනත්.. මොකද ඒ කාලය අපරාදේ.. තව දෙයක්.. මගේ නම් මතයක් තියෙනවා අවදානමක් ඇති තැන ආදායමක් තියෙනවා කියලා.. ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්..ඒ නිසා තමා මම මේ ෆීල්ඩ් එකට සෙට් උනේ.. ගත්ත අවදානමට සාපේක්ෂව ආදායමක් අද වෙනකොට මම උපයලා තියෙනවා.. ඒ ගැන සන්තෝසයි.. මේකේ වෙන්නේ මෙහෙමයි.. අපි ආයෝජනය කරන්න හිතන් ඉන්න ගාන විදියට අපි adpacks ගන්න ඕන.. ( $2, $25, $50 ආකාරයට තියෙනවා ) ඒවාට ලැබෙන ප්රතිලාභ වෙන්නේ මේ වගේ.. [B]$2 - 110% $25 - 110% $50 - 120%[/B] එතකොට මේ ප්රතිලාභ ලැබෙන්නේ දවසට 2%ක් වගේ ප්‍රතිශතයකින්.. සරලවම කිව්වොත් මේ වගේ.. උඹ $100ක් ආයෝජනය කරනවා නම්, $120ක් ලැබෙනවා.. දවසට 2% ගානේ මාස 2ක්(දින 50-60ක් ඇතුලත ) අනිවා සල්ලි ටික එනවා.. $100ක් නම් දවසට $2ක් ලැබෙනවා.. එතකොට $2 adpack අරගෙන ඒවාට ලැබෙන ප්‍රතිලාභය ගන්නත් පුලුවන්.. එතකොට මාස 2ක ඇතුලත තව ආදායමක් $2 adpack වලිනුත් එනවා.. ඕක තමා සරලම කතාව.. ඇත්තම කිව්වොත් $100ට මාස 2ක් ඇතුලත $20ක් ලැබෙනවා.. ඒ කියන්නේ ආසන්නව රුපියල් 14000කට රුපියල් 1400- 1800ක් අතර ගාණක් හොයාගන පුලුවන්.. මාස 2ට 3000-3600ක් වගේ මුදලක්.. මේ සල්ලි නිකම්ද දෙන්නේ.. නැහැ.. ඒකට පොඩි ක්‍රියාවලියක් තියෙනවා.. උඹලා adpack ගත්තා නම් සෑම පැය 24කට වරක්ම ad 10ක් බලන්න ඕන.. ඒ කියන්නේ විනාඩි 3ක් යයි ඒ වැඩේට..ඒ තරම් පොඩි ඇඩ්.. adpack 100ක් ගත්තත් adpack 1ක් ගත්තත් ඒ ඔක්කොම අය surf කරන්න ඕන ads 10ක් විතරයි.. මෙහෙම ආදායමක් ගන්න නම් යම් මුදලක් මේ විදියට ආයෝජනය කරන්න ඕන කියලා තේරෙන්න ඇති.. කලින් කිව්වා වගේ ම පොඩි අවදානමක් තියෙනවා.. හැබැයි ඊට සාපේක්ෂව ලොකු ආදායමක් තියෙනවා.. [B]මේකේ ඇති විශේෂත්වය මොකක්ද ??[/B] ***එකක් මේ සයිට් එක කරන්නේ විශ්වාසවන්ත ලෝකයේ නමක් දිනාගත්ත කෙනෙක්..ඒ [B]Ashish Nake [/B] ***දැනට සාමාජිකයින් ගණන 17000ට වඩා වැඩියි.. ***ලොව පුරා මුදල් සංසරණය කරන payza , solidtrustpay වගේ ආයතන එක්ක සමීපව මේ ආයතනය ගණුදෙනු කිරීම.. ***120%ක් වගේ අසාමාන්‍ය ලෙස ප්රතිලාභ දෙන්නේ නැති නිසා යම් ස්ථාවරයක් පිලිබඳ විශ්වාසයක් තිබීම.. ඇත්තටම මේක තමා සරලම කතාව.. ගැන තව ඉදිරියටත් ලියන්නම්.. දැනගන්න දෙයක් තියෙනවා නම් හෝ එකක් විදියට දාලා අහපල්ලා.. ඕන දෙයක් කියන්නම්.. මේ ත්‍රේඩ් එකේ තියෙන්නේ සරලම කතාව.. මේ වැඩවලට අවශ්‍ය කරන ගිණුමක් හදාගන්න විදියත් ඉදිරියට ලියන්නම්.. අමතක කරන්න එපා !!! ඔබ ගන්නා අවදානමේ තරමට ආදායම ලැබෙනු ඇත. මගෙත් බැංකු පොත්වල අඩු පොලියට වේලුණු මුදල් තමා ආයෝජනය කරේ.. ආසාවක් හෝ දියුණුවක් ඕන කෙනෙක් නම් උත්සහ කරලා බලපල්ලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom